Monday, June 19, 2017

හදිසි අනතුර 8 ...........................................එල්ලෙන කරාබු දෙක පැළැන්දූ ඇය මගේ ගෙලට පබලු මාලයක් පලදවා අත්වලට වලලුදද පැලැන්දුවාය.........මාගේ මුහුන දෙස සුලුවෙලාවක් බලා සිටි ඇය.......ඔයාගෙ තොල් පෙති රතු හින්ද ලිෆ්ටික් නම් අවසය නෑ....ඒත් මුහුනට රෝස පවුඩර් ටිකක් දැම්මොත් තව ලස්සන වෙයි.......පැවසූ ඇය මුහුනටද පවුඩර් ගල්වන්ටවූවාය......මගෙ සිරුර හොදින් නැරබූ ඇය....දැන්නම් ඔයා ගැහැනු ලමයෙක් වගේමයි.....හෙට මේ විදියටම තමා අන්දන්න ඕනැ........පැවසුවාය. දැන් හරි නේද අම්මෙ ගලවන්නද......මා ඇසුවෙමි........පොඩ්ඩක් ඉන්න දැන් කොන්ඩෙ අවුල් වෙලා වගේ ඒකත් හොදට පීරගෙන ගොතා ගම්මු......ඇය විග් එකෙහි කොන්ඩය අල්ලා පැවසුවාය.......ගවුම ගලවලාම ගොතමු අම්මෙ.....මා ගවුමක් ඇද සිටිනු පිට කෙනෙක් දකීවි යන බියෙන් කීවෙමි........පොඩ්ඩක් ඉන්නකො ලමයො වැඩි වෙලා යන්නෙ නෑ......පැවසූ ඇය ගෙතූ කොන්ඩය දිග හැරීමට පටන්ගත්තාය......එහෙනම් ඉක්මනට පීරන්න මා කීවෙමි........ඇයි ඔයාට ගවුම ඇදන් ඉන්න එක ඇගට අමාරුද.......කොන්ඩය පීරන අතර තුර ඇසුවාය.......අමාරුවක් නම් නෑ ඒ වුනාට කවුරු හරි ගෙදරට ආවොත් මාව දකියි.....ඉතින් ඔයාව හෙට කොහොමත් මෙහෙම ඉන්නව පේනවනෙ......ඇය කීවාය.......ඒ නාට්ටියෙනෙ .....මේ නාට්ටියක් නෙවෙයිනෙ.......මම කීවෙමි......ජීවිතයේ පලමු වරට අංග සම්පූරණ ගැහැනු ඇදුමෙන් සැරසුනු මට ඒවායේ අමුතු සුවයක් ඇති බව තේරුනි.ඒවා මා නිතර අදින කමිස කලිසම් මෙන් නොව. කමිස කලිසම් වලට වඩා හාත්පසින්ම වෙනස්වූ. මෙම ඇදුම් මසා ඇති රෙදි වලද සැහැල්ලු බවක් ඇති බව තේරුම් ගත්තෙමි....මිදුලේ පිපී ඇති රෝසමල් කොයි තරම් ලස්සනද කානේසන් මල් කෙතරම් පියකරුද......එම පාට පාට මල්පෙති කෙතරම් සිනිදුද......මේවගේ සිනිදු ඇදුම් වලින් සැරසුනු මාත් ඒවගේ පියකරු සිනිදු මලක් වගේ නේද.......අම්මා කොන්ඩය ගොතන අතර තුර....ජනෙල් වීදුරුව අතරින් දිස්වෙන මිදුලේ මල් පාත්තිය දෙස බලා කල්පනා කලෙමි......ගැහැනු ලමයින්ටනම් ජීවිත කාලෙටම මේවගෙ ලස්සන ඇදුම් අදින්න පුලුව ඒත් කොල්ලො වෙලා උපන්න අපිට කොයින්ද ඒකට වාසනාවක්.......කල්පනා කල මට නොදැනුවත්වම දුගු සුසුමක් පිට විය.......මොකද පුතේ හුල්ලන්නෙ......මගේ සුසුම දුටු අම්මා ඇසුවාය...මට ගැහැනු ලමුන්ගේ ඇදීමට වාසනාවක් නොමැති වීම ගැන දුකෙන් සුසුම් හෙලූ බව අම්මාට පවසන්නේ කෙසේද......මා ඒ බවක් නොකියා...... ..අනේ මන්ද කවුරු හරි එයි කියල බයයි........ඕනැ කෙනෙක් ආපුවවෙකො අපිට මොකෝ.......අම්මා කීවාය.......අම්මනම් කියයි ....මටනෙ ලැජ්ජාව......මම සෙමින් මිමිනිනුවෙමි. කවුරු හරි ආවොත් ඔයා මගේ දුව කියල කියනවනෙ.....අම්මා සිනාසෙමින් පැවසුවාය. මෙතෙක් වෙලා නිදා සිටි මල්ලී ඇහැරී අපි අසලට පැමින මා දෙස පුදුමයෙන් මෙන් බලා සිටින්ට විය........මොකද පොඩි පුතේ පුදුම වෙලා වගේ......ඔහු දෙස බැලූ අම්මා ඇසුවාය........මේ අපේ අයිය නේද අක්ක කෙනෙක් වගේමයි.......ඔහු කීවේය.......මේ විදියට තමා හෙට අයිය නට්ටියෙ රගපාන්නෙ.......අම්මා පැවසුවාය.....නාට්ටිය ලස්සනට හිටියි......පැවසූ ඔහු එතැනින් අයින් විය.......එවිටම ගෙදර සීනුව නාද විය...... ඔය මම අම්මට කිව්වෙ......කලබලයට පත්වූ මා කීවෙමි......පුතේ ඔයා ඔහොමම කාමරේට ගිහින් ඉන්න කොන්ඩෙ හදනකන් ගවුම ගලවන්න එපා......මම කවුද කියල බලල එන්නම්.....පැවසූ අම්මා දොර අසලට ගිය අතර ....මා කාමරය තුලට ගොස් දොර වසා ගත්තෙමි.......ටික වෙලාවකින් කාන්තාවන් කිහිප දෙනෙකුගේ කට හඩ ඇසුනි.......ඒ අතර සිල්වියා ඇන්ටිගේ කට හඩද ඇසුනි.......අම්මෝ සිල්වියා ඇන්ටිත් ඇවිත් වගේ එයා ආවොත් කොයි වෙලාවෙ යයිද මන්ද......මා කල්පනා කලෙමි.......ගමේ සුබ සාධක අ සමීතියේ ලේකම් වරිය වන සිවියා ඇන්ටි අපේ අම්මාගේ ගජ මිතුරියක් වූවාය......ඇය පැමිනි විට පැය කිහිපයක් කතා කරමින් සිටිම පුරුද්දක් විය. .....අම්ම ගවුම ගලවන්නත් එපා කිව්ව ඒ හින්ද මේක ගලවන්නත් බෑ.......ගවුම නම් ඇදගෙන ඉන්න එක ගානක් නෑ මෙහෙම ඉන්න තියෙනවනම් ඕනැ වෙලාවක් ඉන්නම්....ඒත් මම කාමරයෙන් එලියට යන්නෙ කොහොමද.....කොච්චර වෙලා මේ කාමරේට කොටුවෙන්න වෙයිද මන්ද.......මා කල්පනා කරන්ට වුනෙමි.....
දැන් මාව කෙල්ලෙක් වගේ ලස්සනයි කිව්වට කොච්චර ලස්සනද දන්නෙ නෑ .....අත් කන්නාඩිය අතට ගත් මම මුහුන බැලුවෙමි......මේ මමමද........රූමත් ගැහැනු ලමයෙකුගේ අහිංසක සුරතල් මුහුනක් දුටු මා මගේ මුහුන සෙමින් අතගෑවෙමි.......පුදුම වැඩේනේ අම්ම මාව ලස්සන ගැහැනු ලමයෙක් කරල.......පුදුමයටත් විශ්මයටත් පත්වූ මා කල්පනා කලෙමි.......ඇත්තටම මට දැන් පුරුෂ ලිංගයක් තියෙනවද මාව ඇත්තම කෙල්ලෙක් වෙලාද දන්නෙ නෑ .....කලබලයට පත්වූ මම ගවුමේ සාය ඔසවා ඇද සිටි ගැහැනු ලමුන් අදින සිනිදු යට කලිසම තුලට අත යැවුවෙමි........

Transgender body swap ගේ ඡායාරූපය

No comments: