හදිසි අනතුර 10 .......................... ............මාව ඇන්දවූ අම්මා මාව තවදුරටත් ලස්සන කරන්ට වූවාය. මාදෙසත් අම්මා දෙසත් බැලූ සන්ජීවගේ අම්මා.....ඔයාගෙ පුතානම් ගවුමට හරිම ලස්සනයි.....ඔයාට දුවලත් ඉන්නවද......ඇසුවාය.......න ෑ අනේ පොඩි පුතා පහල පන්තියේ......අම්මා පිලිතුරු දුන්නාය.....ඔයාට දුවෙකුත් හිටියනම් ඒ දුව ගොඩක් ලස්සනට හිටියි.......මට එච්චර වාසනාවක් තිබුනෙ නෑ අනේ.....අම්මා කනගාටුවෙන් පවසන අයුරු මා බලා සිටියෙමි.....ඔයාගෙ පුතාවත් ලස්සනට අන්දල තියෙන්නෙ.......සන්ජීව ඇදගෙන සිටි සාරිය දෙස බලා අම්මා පැවසුවාය. කොන්ඩෙටත් විග් එකක් තිබුනනම් හොදයි....මම අපේ පුතාට විග් එකක් ගත්ත.....අම්මා..තව දුරටත් කීවාය ගොඩක් ගනන් කියල සර් කිව්ව කියල පුතා කිව්ව හින්ද ගත්තෙ නෑ.....ඕව ගත්ත කියල මේ වැඩේට විතරනෙ පාවිච්චි කරන්නත් වෙන්නෙ...ඊට පස්සෙ අයින් කරන්න වෙනවනෙ....සන්ජීවගේ අම්මා පැවසුවාය.....ඒකත් ඇත්ත.....අම්මා උත්තර දුන්නය......ඔයාට දූල නැද්ද......අම්මා ඇසුවාය.....මෙයාට අක්ක කෙනෙක් ඉන්නව......එයා යන්නෙ ගර්ල් ස්කූල් එකට......ඔයානම් හරි ලකී......අම්මා පවසන විට.....ඒ වුනාට කොල්ලො වගේ නෙවෙයිනෙ දූල ඉන්නකොට වගකීම වැඩිනෙ.....සන්ජීවගේ අම්මා කෙල්ලො සිටීමේ බරපතල කම පවසන්ට විය.....ඒ වුනාට ගෙදරක් ලස්සන වෙන්නෙ කෙල්ලෙක් හිටියාමනෙ......අම්මා දුකෙන් මෙන් පැවසුවාය.
මුල් ගුරුතුමාගේ දේසනයෙන් පසු පාසැලේ විවිද ප්‍රසන්ගය ආරම්භ විය.......දැන් ඔයාල ඔක්කොමල සූදානම් ද......අපි අසලට පැමිනි ගුරුතුමා ඇසුවේය......ඔයාලගෙ නාට්ටිය තියෙන්නෙ එකොලොස්වෙනියට......ඒ හින්ද සූදානමින් ඉන්න......ඔහු අවවාද කලේය.....දරුවන්ගෙ අම්මල ගෙ වැඩ ඉවරනම් වේදිකාව ඉස්සරහ තියෙන අමුත්තගේ පුටුවල වාඩිවෙන්න.......ඔහු අපේ අම්මාටත් සන්ජීවගේ අම්මාටත් පැවසුවේය......එහෙනම් මම යන්නම් පුතේ.....හොදට කරන්න........අම්මා මගේ මුහුන සෙමින් සිප සන්ජීවගේ අම්මා සමග වේදිකාව ඉදිරියට යන්ට විය.....අද උබ මාරම ලස්ස නයිනෙ බන්....හරියට..සුරන්ගනාවියෙ ක් වගේ......අම්මා ගිය පසු මා අසලට පැමිනි සුරේශ් පැවසුවේය.......මුන් ටික මට මොනව කරයිද මන්ද ....පන්තියේ කොල්ලන්ගේ හැටි දන්නා මගේ සිතට බියක් ඇතිවිය.......ප්‍රසන්ගය ආරම්භ කල පසු ඔවුන් ඒ දෙසට ඇස් යොමා සිටි නිසා ඔවුන්ට මා ගැන මතකයක් නොතිබීම මගේ වාසනාව විය.....අපිට ඊස්සර වෙනත් පන්ති වලින් ඉදිරි පත්කල කවි ගායනා සහ නැටුම් සංදර්ශන තිබුනි......අපේ වේලාව පැමිනෙන තුරු වේදිකාව පිටුපසට වී බලා සිටියෙමු. මීලගට තියෙන්නෙ ඔයාලගෙ එක සූදානමින් ඉන්න .....ගුරුතුමා අපිට පැවසුවේය.......අපිට පෙර තිබුනු නැටුම් සන්දර්ශනය අවසන් විය........මීලගට තිබෙන්නේ අටවන වසරේ සිසුන් ඉදිරිපත් කරන නාට්ටිය දර්සනයක්.......නිවේදක අයියාගේ කට හඩ ඇසුනි.....මුලින්ම තාත්තා සහ වැඩ කරු වේදිකාවට ගොඩවිය.......ඉන්පසු අමාට රගපාන සන්ජීවද ගොඩවිය......මීලගට තිබෙන්නේ මගේ කොටසය.....කෙල්ලෙකුට ඇද සිටි මා මෙතරම් විශාල සෙනගක් ඉදිරියේ සිටින්නේ කෙසේ දැයි බියක් සහ ලැජ්ජාවක් ඇතිවිය.....එහෙත් ඒ සියල්ල අමතක කර වේදිකාවට ගොඩවුනෙමි......මාගේ රූප ස්වභාවය අමතක කල මා චරිතයට සහ දෙබස් වලට හිත යොමා ගත්තෙමි......මාගේ රග පෑම හොදින් ගලාගෙන යන බව මටද වටහුනි.......මා හැකි පමන හොදින් ගැමි කෙල්ලගේ චරිතයට පන පෙවීමට උත්සාහකලෙමි.....අපේ නාට්ටිය නිමාවට පත්විය......නරබන්නන්ගේ අත්පොලසන් හඩ ශාලාව පුරා පැතිරෙන්ට විය.......මේ අතර කමෝන් නිලන්ත යනුවෙන් මගේ නමද කියවෙනු ඇසුනි......මා වේදිකාව පිටුපසට ගියවිට .....උබනම් නියමෙට කලාබන්.... කොල්ලන් කිහිප දෙනෙක් මා අසලට පැමින ප්‍රසංසා කලෝය.....සියලු දෙනා තම තමන් ඇද සිටි ඇදුම් මාරුකරන්ට විය......එහෙත් මා ඇදුම නොගලවා සිටිනු දුටු නිමල් .......ඇයි උඹ ඕව ගලවන්නෙ නැද්ද ඕක පිටින්ම ගෙදර යන්නද කල්පනාව.....ඇසුවේය. ......අම්ම එනකන් ගලවන්න එපා කිව්ව බන්........මම කීවෙමි.....නිමල් පැවසූ පරිදි මේ ඇදුම් පිටින්ම ගෙදර යන්න පුලුවන්නම් කොච්චර දෙයක්ද. ඒත් මට මෙව අදින්න අවසරයක් නෑනෙ. මේ වගේ ගවුමක් ඇදගෙන ඉන්න මෙහෙමවත් අවසර ලැබුනෙ මේ නාට්ටිය හින්ද දැන් ඉතින් අදින් පස්සෙ ඒකත් ඉවරයි.......මා ඇදගෙන සිටි ගවුම දෙස බලා දුක් බරව කල්පනා කලෙමි.....සුලු වේලාවකින් අම්මා වේදිකාව පිටුපසට පැමිනියාය.......මගේ කනට සවිකර තිබුනු කරාබු දෙක සෙමින් ඉවත්කල ඇය විග් එකද ඉවත් කලාය. දැන් ඔය ගවුම ගලවන්න........මා නෑසුනාක් මෙන් ටික වෙලාවක් සිටියෙමි......ඇයි ගවුම ගලවන්න දහසක් නැද්ද ....ඇය සිනාසෙමින් ඇසුවාය.....ලැජ්ජාවට පත්වූ මා ගවුම ගැලවීමට පටන්ගත්තෙමි.......නැවත පාසැල් නිල ඇදුම් ඇද ගත් මා ...අම්මා .සමග.වේදිකාව ඉදිරියට ගොස් වාඩිවුනෙමු. ප්‍රසංගය අව්සන් විය . මීටපසු දක්ෂ සිසුන්ට සහතික පත් බෙදා දීමේ කාලය උදාවිය.......හොදම නැටුම කවිගායනා වනි දේවලට තෑගි පිරි නැමූ ඔව්න් අපි ඉදිරිපත්කල නාට්ට්ය ගැනද පවසන්ට විය.......හොදම නාටකය අටවසර සිසුන් ඉදිරිපත් කල නාට්ටිය වන අතර එහි රගපෑ සියලුම සිසුන්ට වේදිකාවට පැමිනෙන ලෙස ආරාධනා කරනව.......අපි සැවෝම වේදිකාවට ගොඩවූ අතර සහතික පත් ලබා ගත්තෙමු........මෙම නාට්ටියේ හොදම නලුවාට හිමි සහතිකය ප්රදානය කිරීමටයි අපි මීලගට සූදානම් වෙන්නේ.......
මුල් ගුරුතුමාගේ දේසනයෙන් පසු පාසැලේ විවිද ප්‍රසන්ගය ආරම්භ විය.......දැන් ඔයාල ඔක්කොමල සූදානම් ද......අපි අසලට පැමිනි ගුරුතුමා ඇසුවේය......ඔයාලගෙ නාට්ටිය තියෙන්නෙ එකොලොස්වෙනියට......ඒ හින්ද සූදානමින් ඉන්න......ඔහු අවවාද කලේය.....දරුවන්ගෙ අම්මල ගෙ වැඩ ඉවරනම් වේදිකාව ඉස්සරහ තියෙන අමුත්තගේ පුටුවල වාඩිවෙන්න.......ඔහු අපේ අම්මාටත් සන්ජීවගේ අම්මාටත් පැවසුවේය......එහෙනම් මම යන්නම් පුතේ.....හොදට කරන්න........අම්මා මගේ මුහුන සෙමින් සිප සන්ජීවගේ අම්මා සමග වේදිකාව ඉදිරියට යන්ට විය.....අද උබ මාරම ලස්ස නයිනෙ බන්....හරියට..සුරන්ගනාවියෙ
No comments:
Post a Comment