Friday, June 23, 2017

හදිසි අනතුර 17............................ඉනෝකා මිස් එසේ කීවද ගුරුතුමා තවමත් අපිට ඇදුම් ඇදගෙන රගපෑමට උපදෙස් දී නොමැත. මේ නිසා ඇය පැවසූ පරිදි පුහුනු වීම් කිරීමට නොහැකි බව දන්නා මා.......මිස් අපිට තාම ඇදුම් ඇදගෙන රගපාන්න කිව්වෙ නෑනෙ.....පැවසුවෙමි.....එහෙමද.....පැවසූ ගුරුතුමිය......එතකන් ගෙදරදි පුරුදුවෙන්න.......අපෝ මටනම් ගෙදරදි සාරි ඇදගෙන ඉන්න බෑ.......සන්ජිව කීවේය......ඒමොකද.....මිස් ඇසුවාය......අපේ ගෙදරට ගොඩක් සෙනග එනව මේක දැක්කොත් එයාල මට කොලොප්පන් කරයි......ඔහු කීවේය.....ඒකත් එහෙමද එහෙනම් ඕනෙ නෑ......පැවසූ ගුරුතුමිය......නිලන්තට පුලුවන්ද ...ඇසුවාය.......අම්ම කැමතිනම් පුලුවන්........එයා මම බොරුවක් කරනව කියල හිතයිද දන්නෙ නෑ......මම පැවසුවෙමි......ආ...... ඒක හින්ද මම අම්මට ලියුමක් ලියල දෙන්නම්කො.....ඔයාගෙ අකමැත්තක් නෑනෙ......මගෙන් ඇසූ ඇය කොලයක් ගෙන ලිවුම ලියන්න පටන්ගත්තාය.......මේක ගිහින් අම්මට දෙන්න එතකොට ගැටලුවක් වෙන්නෙ නෑ......ඇය ලියුම හතරට නවා මට දුන්නාය.......මා එය පොත් බෑගයේ දාගත්තෙමි.
ගෙදර ගිය මම ඉනෝකා මිස් දුන් ලියුම අම්මාගේ අතට දුන්නෙමි......දැන් ඉනෝක මිස් ද ඔයාලව පුහුනු කරන්නෙ......අම්ම ඇසුවාය......නෑ නාට්ටිය පුහුනුකරන්නෙ සර්....ඉනෝක මිස් අපේ ගැහැනු චරිත පුහුනු කරනව......මා මෙසේ පැවසූවිට සිනාසුනු අම්මා......ඔව් ඉතින් ගහැනු චරිත දන්නෙ ගැහැනුනෙ.....ඔයාවත් නියම විදියට ගැහැනු චරිතයට ගන්න ඕනැ හින්ද තමයි ගෑනු ලමයෙක් වගේ ඇදගෙන දෙබස් පුහුනු වෙන්න කියල තියෙන්නෙ.......එහෙනම් පුහුනු වෙන වෙලාවට ඇදගෙන පුහුනු වෙන්න......අම්මා මගේ හිස අතගාමින් කීවාය........ඒ වෙලාවට ඇදුම් තුනම අදින්න ඕනැද....අම්මා ඇසුවාය......නෑ අම්මෙ ටීච කිව්වෙ කෙල්ලෙක් විදියට ඇදගෙන පුහුනු වෙන්න කියල........එහෙනම් අර චීත්ත ගවුම ඇදගෙන පුහුනු වෙන්න......පැවසූ ඇය......චීත්ත ගවුම සමග යට ඇදුම්ද ගෙනවිත් දුන්නාය......ඒවා රැගෙන කාමරයට ගිය මා......ඇදගෙන සිටින කලිසම සහ කමිසය ගලවා ඒවා ඇදගත්තෙමි......පසුගිය දින කිහිපයේදිම ගැහැනු ඇදුම් ඇද පුරුදු මට මේවා ඇදීමට අමුතුවෙන් ඉගෙන ගැනීමට දෙයක් නොතිබුනි......මටත් දැන් අනිත් කෙල්ලො වගේ ඉන්න පුලුවන් ගවුමේ සාය සකස්කරමින් කල්පනා කලෙමි.......මොකද ඔය ඇදගෙන හිටිය කලිසමයි සර්ට් එකයි බිමදාල.......විග් එක අතේ තබාගෙන පැමිනි අම්මා මා ගලවා බිමට විසිකල එම ඇදුම් අහුලමින් ඇසුවාය.......මා ඒවා බිමට විසිකලේ හිතාමතාම බව සිහිවූවේ එවිටය.....මෙම ගවුම ඇදීමට පෙර කමිසය ගැලවූ මම එය බිමට විසිකර මෙක මට වැඩක් නෑ යනුවෙන් පවසා කමිසයට පයින් පහරක් ගැසූ බවත් ....ඉන්පසු කලිසම ගලවා බිමට දමා එවැනිම පා පහරක් එල්ල කල බවත් මතක් විය.....ඒවා ඈත්ව විසිවී බිම තිබුනු බැවින් අම්මා දුටුවේ එම ඇදුම්ය.....මා ඒවාට එසේ කලේ ගැහැනු ඇදුම් ඇදීමට හුරුවු පසු පිරිමි ඇදුම් වලට හිත තුල තිබුනු අප්ප්‍රසාදය පිට කිරීමට හිතුනු නිසාය....එහෙත් මෙය අම්මාට පවසන්නේ කෙසේද......අහුලාගත් ඇදුම් දෙක රාක්කයේ එල්ලූ ....අම්මා...මේව මේ විදියට විසිකරල කුනු ගෑවුනාම අදින්න පුලුවන්ද.....පවසා.... විග් එක හිසට පලදා එය ගෙතීමට පටන්ගත්තාය. .......කුනු ගෑවුනාම මොකද.. මට දැන් ආශනෑ ඒ ජරා ඇදුම් අදින්න.......මා අම්මාට නෑසෙන සේ රහසින් මිමිනුවෙමි......ඒත් මම කොහොමද ඒව නොඇද ඉන්නෙ...මම කොල්ලෙක්නෙ.......මාව කොල්ලෙක් වී ඉපදීමේ අවාසනාව නැවත ස්මතුවිය.......දැන් හරි වැඩේ පටන්ගන්න.....ඇය කාමරයෙන් ගියාය.....මා ගුරුතුමිය කියාදුන් පරිදි ගැහැනු ලමයෙකු ලෙස දෙබස් උච්චාරන කරමින් පුහුනුව පටන්ගත්තෙමි.......දිගටම මෙහෙම කරන්න පුලුවන්නම් මරු තමයි........මේක පුරුදු වුනත් අම්මට ඇහෙන්න හිතා මතා වරද්දන්න ඕනැ එතකොට දිගටන ගවුන් අදින්න පුලුවන් පුලුවන් ....මා කල්පනා කලෙමි......ටික වෙලාවක් පුහුනු වූ මම ගවුම පිටින්ම පාසැල් වැඩ කරන්ට වුනෙමි. ටික වෙලාවකින් කාමරයට පැමිනි අම්මා.....මොකද සද්ද නැත්තෙ කියල බැලුව.......ඉවරනම් ඔය ඇදුම් ටික ගලවල තියන්න.....කීවාය.......ඉවර නෑ අම්මෙ පාඩම් වැඩ ටිකක් තියෙනව ඒ ටික කරල ආයෙත් පටන්ගන්නව......නිතර නිතර ගලව ගලව අදින්න ගියත් කරදරනෙ........මා පැවසුවෙමි..........හරි හරි...පැවසූ ඇය මා අසලින් ගියාය........මේකත් මරු වැඩේ ටික වෙලාවක් පුහුනු වෙනව පාඩම් කරනව ආයෙත් ටිකවෙලාවක් පුහුනු වෙනව පඩම් කරනව.......මේ විදියට කලොත් මට පිරිමි ඇදුම් අදින්නම ඕනැ වෙන එකක් නෑ........ඒ උනාට මට එලියටවත් බහින්න බෑ......මට සිතුනි.....මේ විදියට දිගටම ඉන්න පුලුවන්නම් එලියට නොබැස්සත් කමක් නෑ.....කල්පනා කලෙමි... රාත්රී කෑම වේලාව පැමිනෙන තුරුම මා ගවුමෙන් සැරසී සිටියෙමි.......ඉන්පසු තාත්තා පැමිනෙන වේලාව නිසා නැවත සුපුරුදු පිරිමි ඇදුම් ඇඳගැනීමට සිදුවිය.......
පසුදිනද ඉනෝකා ගුරුතුමිය තවතවත් ගැහැනු හැසිරීම් රටා පෙන්වා දුන් අතර මා ඒවා හොදින් පුරුදු පුහුනු උනත් සන්ජීවට එවැනි හැසිරීම් අපහසුවිය.......බලන්න නිලන්ත ලස්සනට කරන හැටි....ඔයාට තමා බැරි......ගුරුතුමිය පැවසූවිට මම පිරිමි ලමයෙක්නෙ මිස්......සෙමින් කියනු අසා සිටි ඇය......නිලන්තත් පිරිමි ලමයෙක් නෙ.....එයාට පුලුවන්නම් ඔයාට බැරි ඇයි......ඇය ඔහුට දොස් කියන්ට වූවාය........

Transgender body swap ගේ ඡායාරූපය

No comments: