Tuesday, June 13, 2017

සීයා 57..........................කුසල් ඇදසිටි කමිසය ඉවත්කල මා උඩුකයින් නිරුවත්වී කැඩපත ඉදිරියට ගියෙමි. වෙනදා තිබුනු පිරිපුන් පියයුරු නොමැති ලය පෙදෙස කෙස්වලින් වැසී තිබුනි. කුසල්ගේ පිරිමි සිරුර කෙතරම් සක්තිමත්ද යනු පෙනෙන්ට තිබුනු මස් පිඩුවලින් සිතාගැනීමට හැකිවිය. මා පිරිමියෙකු ලෙස එම මස්පිඩු උලුප්පා බැලුවෙමි. මොහුගේ කරාටෙ සටන් හැකියාවට මෙම ශක්තිමත් සිරුර කෙතරම් උපකාරවේදැයි කල්පනා කලෙමි.....කුසල් කරාටේ පුහුනු වෙනකොට වියායාම කරනව ඇති ඒකයි මේ තරම් හොදට ඇඟ අදාගෙන තියෙන්නෙ. මම මේ විදියට හිටියනම් කවදාවත් මේ තරම් ශක්තිමත් විදියට ඇගහදාගන්නෙ නෑ......මට මෙච්චර කඩවසම් ශරීරක් තිබුනට මගේ හැසිරීම තිබුනෙ කෙල්ලෙක් වගේනෙ.....ඒ හින්ද මට මේ තරම් කඩවසම් පිරිමියෙක් වෙන්න බැරිවෙන්න තිබුන....ඒ වගේම මගෙ ගැහැනු හැසිරීම් හින්ද තාමත් මම සමාජයෙන් ගැරහුම් අපහාස ලබන කොල්ලෙක් වෙන්න තිබුන......කොහේදෝ තිබුන වාසනාවකට මට සුරූපී ගැහැනු ලමයෙක් වෙන්න පුලුවන් කම ලැබුනා......මම මුලදි කෙල්ලෙක් වෙන්න ආස නොකලත් පස්සෙ කැමති උනේ අපි දෙන්නගෙම වාසනාවට වෙන්න ඇති.....මුහුන අතගෑ මට ඔහු රැවුල කපා තිබුනත් කෙස්කොටවල ගනත්වය අතට දැනෙන්ටවිය.....මේ අතින් බලනකොට ඉමල්කගේ මුහුන කොයිතරන් සිනිදුද.....අතගානත් ආසයි.....එයාගෙ අතපය මේ තරම් ගොරෝසුනෑ...හරිම සිනිදුයි......හරිම සැහැල්ලුයි.....මා ඉන්දිකාගේ ගැහැනු සිරුර සහ මෙම පිරිමි සිරුර සසදමින් කල්පනා කලෙමි.......අවසාන වරට කුසල්ගේ ලින්ගික අවයව පරීක්ෂා කිරීම සදහා කලිසම බුරුල් කර පහත් කලෙමි......යට ඇදුමේ තිබුනු ඉදිරියට නෙරා ආ ප්‍රමානයෙන් එහි විශාලත්වය හිතාගත හැකිවිය. යට ඇදුම පහත්කල විට ඒවා පහලට එල්ලෙන්ට විය.... අවසන් දවසෙඅවසන් වතාවට මේකෙන් සතුටක් ලබනවද.......මා කල්පනා කලෙමි......මේකෙන් ලබන සතුටට වඩා ඉන්දිකාගෙ එකෙන් කොච්චර සතුටක් ලබන්න පුලුවන්ද......මේකෙන් කරගෙන ඇග තෙහෙට්ටු කරගන්නවට වඩා නිකා ඉන්න එක හොදයි...... මා එයට අතවත් නොතබා කල්පනා කලෙමි. මට ඉන්දිකා බවට පත්වෙලා මේකෙන් සතුටක් ලබන්න පුලුවන්නම්. ඒක කතමයි මම හිතන ලොකුම සතුට. ඒත් ගැහැනු ලමයෙකුට ආරක්ෂා කර ගැනීමට දේවල් ඇතිනිසා දැන්ම මේකෙන් ඒ සතුට ලබන්න බෑ......
මා නැවත ඔහුගේ ඇදුම් ඇද ගත්තෙමි. මා කුසල් බවට පත්වෙන මුල් දිනවල ගැහැනු ඇදුම් ඇද සිටියත් හැඩි දැඩි පිරිමි සිරුරට ගැහැණු ඇදුම් නොගැලපෙන බව දැනගත් නිසා එම ඇදුන් ඇදීම නවතා දැමුවෙමි.....කුසල් මේ පිරිමි සිරුර හරිම ආශාවෙන් තියාගෙන ඉන්නෙ ඇයි මම ඒ සිරුරට ගැහැනු ඇදුම් අන්දවල අපහාසකරන්නෙ......මට මෙම සිතුවිල්ලද කලක පටන් ඇතිවන්ට විය. අද කුසල් ගෙදර ආවට පස්සෙ සදහටම මේක තියාගන්නම දීල. මම ඉන්දිකා බවට පත්වෙනව......ඔහුගේ ඇදුම් ඇදගත් මා සාලයේ හාන්සි පුටුවේ ඇලවුනෙමි......මට නැවත ඇස් ඇරුනේ ගෙදර සීනුවේ නාදයෙනි.......මට මෙච්චර වෙලා නින්ද ගිහින් තිබුනද. .....මා ඇස්දෙක පිස දමමින් ඔරලෝසුව දෙස බැලුවෙමි. තාම එකොලහනෙ නඩුව මෙච්චර ඉක්මනට ඉවර වෙලාද......පුදුමයට පත්වූ මම දොර ඇරියෙමි. .....ආ මචන් උඹ මෙහෙද? උබව හොයන්න උඹලගෙ ගෙදරත් ගියා.....මා දුටු ප්‍රදීප් පවසන්ට විය. මා කුසල් නැවත පමිනි බව සිතා සතුටින් දොර ඇරියත් දොරකඩ සිටියේ ප්‍රදීප්ය.........උඹ නැති හින්ද ඉන්දිකා හම්බවෙන්න ආව.......කියමින් ගේතුලට ඇතුලු වූ ඔහු... කෝ ඉන්දිකා......ඇසුවේය. ....ඉන්දිකා ගමනක් ගියා.....මම කීවෙමි. එතකොට සීය.....ඔහු ඇසුවේය. .....එයත් එක්ක තමා ගියේ.......මම උත්තර දුන්නෙමි......මගේ හිස් මිදුනේ සිට පහලට පුදුමයෙන් මෙන් බැලූ ඔහු......එතකොට උඹ මේ ගෙදර මුරකරනවද........අනේ නෑ අනේ එයාල එනකන් ඉන්නව......පැවසූ මම මෙහෙන් ඉදගන්නකො ප්‍රදීප් මම බොන්න මොනව හරි හදාගෙන එන්නම්.......මේ මචන් මට බොන්න මොකුත් ඕනැ නෑ ...පොඩ්ඩක් ඔතනින් වාඩිවෙයන්කො.....ඔහු කීවේය......මොකද දන්නෙ නෑ හදිස්සියෙ......සිතූ මම අසල පුටුවෙන් වාඩිවුනෙමි.........මේ මචන් මට උඹේ මොකක් හරි වෙනසක් තේරෙනව.........ඔහු මා දෙස හොදින් බලා ඇසුවේය.......මොකුත් නෑ අනේ ඔයාට පේන හැටි.......මා කීවෙමි........මට බොරුකරන්න බෑ බන් මොකද අපි තුන්දෙනා ලගින් ආස්සරේ කරන හොද යාලුවො.....උඹලගෙ වෙනසක් උනොත් මට තේරෙනව.....ඇත්තම කියහන් මොකද වුනේ කියල......ඔහු නැවත ඇසුවේය.......ප්‍රදීප්ට මොකක් හරි සැකයක් තේරිලා තමයි. අපිව හොයාගෙන ඇවිත් තියෙන්නෙ.....ඒත් අපි කිසිම කෙනෙකුට කියල නෑ නඩු දවස් වලට මේ විදියට සිරුරු මාරුකරගන්නව කියල.....ඒ වුනාට මට හිතෙන්නෙ ප්‍රදීප්ට මේක තේරිලා.......දැන් මොකද කරන්නෙ..... මා ඔහු දෙස බලා කල්පනා කලෙමි.......එහෙම දෙයක් නෑ අනේ එයාල හදිසි ගමනක් ගියා මට එයාල එනකන් ඉන්න කිව්ව......එච්චරයි......මා තව දුරටත් රහස වසන් කිරීම සදහා පැවසුවෙමි.....මේ.... අනේ පනේ කියල මගෙන් ශේප් වෙන්න හදන්න එපා........මට තේරෙනව වෙලා තියෙන දේ.......ඔහු දැඩිලෙස ප්රකාශ කලේය.......

Transgender body swap ගේ ඡායාරූපය

No comments: