සීයා 63........................ .............සීයා ප්‍රොසෙසරය ඉවත් කර ඇතිබව දන්නා මා කිසිවක් නොදන්නාසේ ඔහු දෙස බලා සිටියෙමි......මේක හරියන්නෙ නෑ වගේ.....තව දුරටත් උත්සාහකල ඔහු... ශික්... දැන් මොකද කරන්නෙ...... මා දෙස බලා ඇසුවේය......සීයටම තමයි කියන්න තියෙන්නෙ......මා කීවෙමි......එක පාරට සීයට මේක කියන්නෙ කොහොමද .....සීය මගෙන් අහයි මොකද ආයෙත් කෙල්ලෙක් වෙන්න හදන්නෙ කියල........මටනම් බෑ කියන්න....පැවසූ ඔහු මැෂින් එකෙහි විදුලි බලය අත් හිටුවා එලියට ගියේය. ......කාලෙකට පස්සෙ කෙල්ලෙක් වෙලා බලන්න හැදුවෙ ඒකත් හරිගියෙ නෑනෙ....මා අසල ඇදෙහි ඇලවුනු ඔහු කනගාටුවෙන් මෙන් කීවේය.....කුසල් ඔයාට දැන්ඔය ගෑනුකම ඕනෙ නෑ අනේ.... ඔයා සෑහෙන කාලයක් කෙල්ලෙක් වෙලා හිටියනෙ. ඔයා ඒ දවස්වල කෙල්ලෙක් වෙලා ඉන්න අකමැත්තෙන්නෙ හිටියෙ. දැන් ඕව ගැන හිතන්න එපා අනේ. ඔයා නියම පිරිමියෙක් විදියට හැමදාම ඉන්න.......මා පැවසුවෙමි......මට ඕනැවුනේ සදහටම කෙල්ලෙක් වෙන්න නෙවෙයි......කෙල්ලෙක් උනාම කොල්ලෙක් ගෙන් කොච්චර සතුටක් ලැබෙනවද කියල බලාගන්න විතරයි.....ඔහු පැවසූවිට.....වේදනාවත් එක්ක දැනෙන සතුටින් ඒතරම් වැඩක් තියෙනවද කුසල්.....මා පැවසුවෙමි.....ඒ කිව්වෙ.....ඔහු ඇසුවේය......පිරිමි ඔයාලට තරම් සතුටක් ගැහැනු අපිට ලැබෙන්නෙ නෑ අනේ ඔයාල හයියෙන් කරන කොට ඒකෙන් වේදනාවකුත් එනව නවත්තන්නෙ කොයිවෙලාවෙද කියල හිත හිතා ඉන්නෙ.....මා ගැහැනු අයට ලැබෙන සතුට ඉතා පහත් කර ඔහුට පැවසුවේ ඔහුට නැවත ගැහැනියෙක් වීමේ අදහස වෙනස් කරීමේ අදහසිනි......එක අතකින් බලන කොට ඔයා කියන දේත් හරි කියල මට තේරෙනව....ගැහැනු කියන්නෙ ලින්ගික සතුට අතින් දුර්වල ජාතියක් කියල මාත් අහල තියෙනව.....ඔහු පැවසීය......කුසල් ගැහැනුන් ගේ ලිගික ආශාව ගැන මෙසේ වැරදි මතයක සිටීම ගැන සතුටුවූ මම කට කොනකින් සිනාසෙමින්.....ඒකනෙ මම කියන්නෙ....ගැහැනු හැම අතින්ම දුර්වලයි කියල.....පැවසුවෙමි.....එතක ොට ඇයි ඔයා මෙච්චර දැනගෙන පිරිමි කම අතහැරලම දැම්මෙ.....කුසල් මෙසේ ඇසූ විට මට එකවරම කිසිවක් කියාගනීමට නොහැකිවිය.....මොකද කල්පනා කරන්නෙ.....ඔහු ඇසුවේය......මම සදහටම කෙල්ලෙක් වෙන්න තීරනය කලේ ඒ සතුටම ලබන්න නෙවෙයි අනේ....මට ආශාවක් ඇතිවුනා ගැහැනු කමේ තියෙන සුන්දරත්වයට අහිංසක බවට......මා මෙසේ පැවසූ විට ඒකනම් ඇත්ත මාත් ආශයි ඔයාගෙ ඔය අහිංසක කමට.....කුසල් මාව තුරුලට ගෙන මගේ මුහුන සිප ගනීමට පටන්ගත්තේය.......ඔහු සෙමින් මා ඇද සිටි නයිට් ගවුම දනින් ඉහලට එසවීම උත්සාහ කරන විට .....මොනව කලත් වැඩිය රිද්දවන්න එහෙම එපා.....මා සෙමින් පැවසුවේ.....ඒ වෙලාවට කිසිම රිදුමක් ගෙන නොදුන්නත් ඔහුට ඒබව හැගවීමටය.......උත්සාහ කරන්නම් ඒත් ඔය වෙලාවට ඕව මතක් වෙන්නෙ නෑ කෙල්ලෙ.....ඔහු මගේ පියයුරු අතගාමින් පැවසුවේය.
....මාර වැඩේනෙ ඉන්දිකා සීය කරල තියෙන්නෙ.....දින කිහිපයකට පසු කුසල් කීවේය.....ඒ මොකක්ද.... මා කුතුහලයෙන් යුතුව ඇසුවෙමි......මම සීයට කිව්ව මැසින් එක ඉස්සර වගේ වැඩකරන්නෙ නෑ කියල....ඒ සැරේ සීය කියනව ඒ ප්‍රෝග්‍රෑම් ඔක්කොම වෙනස් කලා කියල. ඒකෙන් දැන් සිරුරු මාරුකරන්න බැරිලු......කුසල් එසේ පවසන විට......ඒකත් හොදයි කුසල් එතකොට අපිට කවදාවත් මාරුවෙන්න වෙන්නෙ නෑනෙ.....මා සතුටින් පැවසුවෙමි. සීය ඒකෙන් වෙන පරීක්ශනයක් කරන්න හදන්නෙ.....ඒ මොකක්ද.....මා ඇසුවෙමි. ඒ ගැන හරියට කිව්වෙ නෑ වෙලාවක හිමින් සැරේ අහන්න ඕනැ.....කුසල් පැවසුවේය.
සීයා පටන්ගන්නා අලුත් පරීක්ෂණය ගැන අපිට කුතුහලයක් ඇතිවිය.....සීයා නිදසේ සිටින වෙලාවක් බැලූ මා ඔහු අසලට ගියෙමි.....සීය අර මැසින් එකට දැන් මොකද කරන්නෙ ඒකට සීයට හොද ගානකට පේටන්ට් එකක් ගන්න පුලුවන් වෙයි.....මා ඇසුවෙමි......මා දෙස බැලූ සීයා.....වැඩක් නෑ දුවේ.....ඕක ලෝකෙට දුන්නොත් නොයෙක් ගැටලු ඇතිවෙන්න පුලුවන්. ඕක පාවිච්චි කරල ඕනැ හොරෙකුට රටේ ජනාධිපති වුනත් වෙන්න පුලුවන්. ඕකෙන් හොද වැඩ වගේම නරක වැඩත් කරන්න පුලුවන් හින්ද මම තීරනය කලා ඕක ලෝකෙට නොදෙන්න......සීයා මෙසේ පැවසූ විට......සීයගෙ මහන්සිය අපරාදෙනෙ......මා දුකෙන් පැවසුවෙමි......අපරාදෙ වෙන්න කොහොමද.....මා දෙස බලා දැඩි ස්වරයෙන් ප්රකාශකල ඔහු......ඔය දෙන්නට මාරුවෙන්න ලැබුන එකම මහන්සියේ ප්‍රතිඵලයක් නෙවෙයිද......සීයා සිනාසෙමින් කීවේය......දුවේ මගේ හිතේ තියෙනව ඕකෙන් වෙන වැඩක් කරන්න......ඒ මොකක්ද සීයේ මා ඇසුවෙමි.....

No comments:
Post a Comment