හදිසි අනතුර 4......................... ......අපි රීටා ඇන්ටිගේ ගෙදරට යනවිට ඇය හැට්ටයක් මහමින් සිටිනු දක්නට ලැබුනි......පොඩ්ඩක් ඔහොම ඉදගෙන ඉන්නකො අක්කෙ මේකෙ තව චුට්ටයි තියෙන්නෙ.....වෙඩින් එකකට සාරිජැකැට් එකක් මැහුව මේක ගෙනියන්න තව චුට්ටකින් එනව කිව්ව ඒකයි...ඇය මසන අතරතුර පවසන්ට විය......ඒකට කමක් නෑ නංගියේ ......අපේ වැඩේ ඉවරද දන්නෙ නෑ.....පුටුවෙන් වාඩිවූ අම්මා ඇසුවාය....ඒක ඉවරයි.....පොඩ්ඩක් ඉන්නකො මමහොයල දෙන්නම්......ඇය කීවාය.....ඒක හොයල දුනොත්... නංගි ඕක මහනකන් පුතාට අන්දල බලන්න තිබුන....අම්මා පැවසූ විට ....ඒකත් ඇත්තනෙ.....පැවසූ ඇන්ටී......අක්කෙ අනේ තරහ නැතුව අතන රෙදි ගොඩේ බලන්න......ඇය මසා අවසන් කරන ලද ඇදුම් ගොඩක් පෙන්නුවාය... ...එය අසලට ගිය අම්මා එම ඇදුම් අතරින් ගවුම තෝරාගෙන එහි හැඩ බැලීමට පටන්ගත්තාය........අනතුරුව මාදෙස බැලූ අම්මා........පුතේ ඔය සර්ට් එක ගලවල මේක ඇදල බලන්න......මා ලැජ්ජාවෙන් ඇබරෙනු දුටු රීටා ඇන්ටී......ඔහොම ලැජ්ජ වෙලා පුලුවන්ද නාට්ටියෙ රගපාන්න......මහන අතර තුර මා දෙස බලා සිනාසෙමින් කීවාය....ඒකනෙ නංගි මෙයා ගැහැනු චරිතයක් තෝර ගත්තට කෙල්ලෙක් වගේ අදින්න ලැජ්ජනේ.....අම්මා තරහා මුහුනක් සදාගෙන මා දෙස බැලුවාය.......අක්කේ මෙයා කොල්ලෙක් නේ ඔතන ඉදන් අදින්න ලැජ්ජ ඇති අර කාමරේට ගිහින් දොර වහගෙන අදින්න.....ඇය කාමරය පෙන්වා පවසන්ට වූවාය.....කාමරයේ දොර ඇරිය අම්මා මට එය ඇතුලට එන ලෙස කතාකලාය......මා ලැජ්ජ සහගතව එය ඇතුලට ගියෙමි......දැන් සර්ට් එක ගලවන්න....අම්මා පැවසුවාය.......ඔනෙ නෑ අම්මෙ මේකට උඩින් අදින්නම් .....ඕකට උඩින් ඇදල කොහොමද ලමයො ගවුම ඇගට හරිද බලන්නෙ........පැවසූ ඇය.....අතේ තිබුනු ගවුම අසල තිබුනු ඇදට් විසිකර මා ඇද සිටි කමිසයා බොත්තම් ගැලවීමට සූදානම් වූවාය.......නැ අම්මෙ මම ගලවන්නම්.......මා කමිසය ගලවා ඉවත් කලෙමි.....නැවත ගවුම අතට ගත් අම්මා එහි කර මගේ හිසින් රින්ගෙවුවාය......අත් දෙකද ගවුමේ අත්වලින් රින්ගූ ඇය එහි සාය කොටසින් අල්ලා පහතට අදින්ට වූවාය.......මගේ ඇගට තදවූ ගවුමේ සාය මගේ දනහිස් වලින් පහතට වැටෙනු දුටුවෙමි......පුතේ දැන් කලිසමත් ගලවන්න එතකොට හොදට සයිස් එක බලාගන්න පුලුවන්....... ඔනෙ නෑ නේද අම්මෙ මෙහෙම තියෙද්දිත් බලාගන්න පුලුවන්නෙ.......ඕක ගැලෙව්ව කියල මොකුත් පේන්නෙ නෑ.....ගවුමෙ සායට වැහෙනවනේ....අනෙක යටටත් ඇඳලනෙ තියෙන්නෙ.........අම්මා පවසන්ට වූවාය.........අම්මාගේ බලකිරීම මත මා එයද ඉවත් කර ඇද උඩින් දැමුවෙමි......අම්මා මාව එහෙට මෙහෙට හරවමින් ගවුමේ හැඩ බැලීමට පටන් ගත්තාය.....ඉන හරිය පොඩ්ඩක් ලොකුයි වගේ ඔහොම ඉන්නකො මම රීට ඇන්ටිව එක්කගෙන.එන්නම් අඩුපාඩු පෙන්වන්න.......එනකන් ගලවන්න එපා......පැවසූ අම්මා එලියට ගොස් දොර වැසුවාය......ගවුමක් ඇදගෙන කාමරයේ තනිවුනු මා.....ඇද සිටි ගවුමේ හැඩබලන්ට වුනෙමි........ ......ජීවිතයේ පලමු වරට කෙල්ලෙකුගේ ඇදුමක් ඇඳගත් මට එයින් අමුතුම සැහැල්ලුවක් දැනෙන්ට විය. ලැජ්ජාව හින්ද අදින්න අකමැති උනාට ඇන්දහම අමුතු ගතියක් තියෙනව වගේ.......කල්පනා කල මා.......මගේ රුව හොදින් බලාගැනීමට කැඩපතක් ඇද්දෙයි වටපිට බලන්ට වුනිමි.....කාමරයේ තිබුනු අල්මාරියේ කන්නාඩිය රෙද්දකින් එවසා ඇති බව දුටු මා එය ඉවත්හ් කර බැලුවෙමි......මගේ ඇස් අදහා ගත නොහැකි විය......මටම මාව හදුනා ගත නොහැකිවිය......මම ලස්සන කෙල්ලෙක් වගේමනෙ......කොන්ඩෙත් දිගට තිබුනනම් කොල්ලෙක් කියල හොයන්නවත් බෑ......මා සුළු වේලාවක් එම රූමත් දැරිය දෙස බලා සිට ඇඳ උඩින් වාඩිවුනිමි. .........රීටා ඇන්ටි තාමත් සාරි ජැකැට් එක මහනාව වගේ......ඇගේ මැසිමේ සබ්දය තව දුරටත් ඇසෙන්ට විය........කමක් නෑ ඔහේ ටික වෙලාවක් මහපුවාවෙ......එතකන් මට මේ විදියට ඉන්න පුලුවන්......මා ගවුමේ සාය දෙපැත්තට දමාගෙන කෙල්ලෙක් මෙන් එහි රැලි හරිගන්ගසන්ට උනෙමි.ටික වේලාවක් ගතවිය ගැහැනු අය කිහිප දෙනෙකුගේ කට හඩක් එලියෙන් ඇසුනි......මට හිතෙන්නෙ අර මහ මහ හිටිය සාරි ජැකැට් එක ගෙනියන්න ආව අය වෙන්න ඇති......එහෙම උනොත් තවත් ටික වෙලාවක් මේ විදියට ඉන්න පුලුවන් වෙයි......මා සතුටින් කල්පනා කලෙමි.....කාමරයේ දොර අරිනු දුටු මා කලබලයෙන් ඒ දෙස බැලුවෙමි......ඇරුනු දොර අතරින් එබී බැලූ අම්මා .....මොකද දාඩියද......නෑ අම්මෙ......මම කීවෙමි......අර කට්ටිය ගියාට පස්සෙ බලන්නම් කියල කිව්ව තව ටිකක් වෙලා ඔහොම ඉන්න......ගවුම ඇදන් ඉන්න එකමාරුවක් නෑනෙ.......මා දෙස බලා පැවසූ ඇය දොර වසා ආපසු ගියාය.......අම්ම කිව්ව එකත් ඇත්ත මේවගේ ගවුමක් ඇදගෙන ඉන්න කොට ඇගට සනීපයක් මිසක් කිසිම අමාරුවක් නෑ.......මා ගවුම ආසාවෙන් අතගාමින් කල්පනා කලෙමි.......
No comments:
Post a Comment