සීයා 64........................ .........දෙන්නෙකුගෙ ශරීර මාරුකරල ගැහැණු පිරිමි කම වෙනස් කරන එක ගැටලුවක් උනාට. එහෙම මාරු නොකර ගැහැනු පිරිමිකම වෙනස්කරන්න පුලුවන්නම් ඒක හොදයි කියල මට හිතෙනව....... සීයා ඔහුගේ මීලඟ පරීක්ශනය සම්භන්දව කතාකරන්ට විය......එහෙම දේවල් කරන්න පුලුවන්ද සීයෙ.....මා ඇසුවෙමි.......දැනටත් මේවගෙ දේවල් සිද්දවෙනව ඒත් ඒ දේවල් වෙන්නෙ රෝහල්වල. දැනට ඇමරිකාවෙ රෝහල්වල මේ සැත්කම් සාර්ථකව සිදුකරනව.....ඒකියන්නෙ සීයෙ ඔපරේසන් කරල මාරුකරන්න පුලුවන්ද.....මා ඇසුවෙමි......එයාල කරන්නෙ තියෙන පුරුෂ ලිංගයෙ අනවස්ය කොටස් ඉවත්කරල සමහර කොටස් අරගෙන ස්ත්‍රී ලිංගය නිර්මානය කරන එක.....මේ ක්‍රමයට දැන් ඇමරිකාවෙ විතරක් නෙවෙයි වෙනින් රටවලත් කරනවලු........එතකොට පපුව එහෙම හදන්නෙ කොහොමද.....මා ඇසුවෙමි.......එයාල ඉස්සෙල්ලම කරන්නෙ පිරිමින්ට ගැහැනු හෝමෝන් ලබාදෙන එක එතකොට ගැහැනු ආකාරයට පිරිමි සිරුර හැඩගැහෙනව.ඒකට තරමක් දුරට පපුව එනව. ලොකුවට හදාගන්න ඕනෙනම් ඒකටත් සැත්කම් තියෙනව.....ඔහු කීවේය.....එතකොට එයාලට අම්මල වෙන්නත් පුලුවන්ද.....සීයාගේ කතාව අසා පුදුමයට පත්වූ මා ඇසුවෙමි.....ඒක තමයි විද්‍යාඥයින්ට දැනට තියෙන ගැටලුව....පිරිමින්ට ගර්භාසයක් නිර්මානය කරන්න බෑ.....කවදහරි ඒකත් කරයි.....සීයා සිනාවෙමින් පැවසුවේය....මෙ විදියට ගැහැනුන්ටත් පිරිමි වෙන්න පුලුවන්ද......මා ඇසුවෙමි.....ඒකත් දැනට පරීක්ෂණ මට්ටමින් කරගෙන යනව. ඒත් පුරුශ ලිංගය නිර්මානය කිරීමේ ගැටලු තියෙනව.....ඒ හින්ද පුරුශයෙකුට වගේ හොදින් ක්‍රියාත්මක වෙන පුරුෂ ලිංගයක් නිර්මානය කරන්න බැරි වෙලා තියෙනව. මෙහෙම සැත්කම් කරගෙන ගැහැනු වෙන්න කැමති පිරිමි ඉන්නවද සීයේ.....මා ඇසුවෙමි......අපෝ ඔව් දුවේ දැනට දාස් ගානක් වාර්තාවෙලා තියෙනව. ........ගැහැනු වෙන්න කැමති පිරිමි මේ තරම් ඉන්නවද... මම හිතා හිටියෙ ගැහැනු පිරිමි කම ලබන්න කැමැත්තෙන් හිටියට පිරිමි ගැහැනු වෙන්න කැමති නෑ කියලනෙ. මාත් පිරිමියෙක් වෙලා හිටියට මාත් දැන් ගැහැනු කමට ගොඩක් ආශනෙ....ඒවුනාට මට ඉස්සර කෙල්ලෙක් වෙන්න කිසිම ආශාවක් තිබුනෙ නෑ.කෙල්ලෙක් වෙලා ටික දවසක් ගියාට පස්සෙ තමයි ගැහැනු කමට හුරුවෙලා ඒක අතහැරින්න බැරි තරමට ආශාවක් ඇතිවුනේ.....ඒත් දැන් බලගෙන යනකොට ගැහැනු වෙන්න කැමති පිරිමි ඕනැතරම් ඉන්නව......මා සීයා දෙස බලාගෙන කල්පනා කලෙමි.......මොකදුවේ මේව අහනකොට පුදුම හිතුනද.....සීයා ඇසුවේය.....මට පුදුමෙ සීයෙ.... ඇයි පිරිමි ඔච්චර ගැහැනු වෙන්න කැමති කියල.....මා කීවෙමි......ඒකට හෙතුවක් තියෙනව දුවේ.....සමහරු පිරිමි වෙලා උපන්නට එයාලගේ මොලේ වැඩකරන්නෙ ගැහැනු වගේ.ඒ හින්ද එයාලට පිරිමි විදියට ජීවත්වෙන එක ගැටලුවක්. එයාලට ඕනෙ කොහොම හරි ලින්ගය් වෙනස් කරගෙන ගැහැනු වෙන්න.....ගැහැනු ලමයි විදියට උපදින අයටත් මේ ගැටලුව එන්න පුලුවන්. එතකොට එයාලටත් ඕනෙ කොල්ලො වෙන්න.....අපේ ඉන්දිකා දුවටත් වෙලා තිබුනෙ ඕකයි. එයත් කෙල්ලෙක් වෙලා උපන්නට එයාටත් ඕනැ වෙලා තිබුනෙ කොල්ලෙක් වෙන්න.....එතකොට මට ඉස්සර කෙල්ලෙක් වෙන්න ඕනැ කියල අදහසක් තිබුනෙ නෑනෙ.....මා ඇසුවෙමි.....ඔයාට එහෙම අදහසක් තිබුනෙ නැතිවුනාට ඔයාගෙ හැසිරීම තිබුනෙ කෙල්ලෙක් වගේනෙ ඒ හින්ද තමා කෙල්ලෙක් වෙලා ටික දවසකින්ම ඒ ජීවිතේට කැමති වුනේ.....සීයා පැහැදිලි කලේය......ඕකට කියන්නෙ ට්රාන්ස්සෙක්සුවලිසම් කියල. මේක මානසික ලෙඩක් නෙවෙයි. ඇගට හරියන මොලය පිහිටල නැති එකයි ගැටලුව.....මේකට මානසික ප්‍රතිකාර කරල හරියන්නෙ නෑ....එයාලට කරන්න තියෙන එකම දේ තමයි එයාලට කැමති ලිංගයේ ජීවත්වීමට ඉඩලබාදීම. නැත්නම් එයාලට සිද්දවෙන්නෙ හැමදාම මනසිකව විදවන්න....අපේ අවටත් මේවගෙ අය ඕනැ තරම් ඇති ඒත් එයාල ලැජ්ජාවට ඒව එලිකරන්නෙ නෑ . ඒත් සමහරු සමහර වෙලාවට අනිත් ලින්ගයට අයිති ඇදුම් ඇදගෙන ඉන්නව මමත් දැකල තියෙනව....අපි එයාලව පහත් විදියට සලකන්න හොද නෑ එයාලගෙ තියෙන ගැටලුව ගැන සානුකම්පිකව බලන්න ඕනැ. එයාලට අපහාස කොන්කිරීම් නොකර කරන්න පුලුවන් උදව්වක් තියෙනවනම් කරන්න ඕනැ......සීයා තවදුරටත් පවසන්ට විය.
සීයාගේ දැනුම් පරාශය ගැන පුදුමයට පත්වූ මට ඔහුගේ මීලග පරීක්ෂණය සම්භන්දව තවදුරටත් අසා දැනගැනීමට ආශාවක් ඇතිවිය....සීයගෙ අලුත් පරීක්ෂණයෙන් කරන්න හදන්නෙ මේකට විසදුමක් ද......මා ඇසුවෙමි......කෙනෙක්ගෙ ශරීරය වෙන කෙනෙකුට මාරු නොකර එයාගෙම ශරීරය ගැනු සරීරයකට හරි පිරිමි ශරීරයකට හරි වෙනස් කරන්න පුලුවන්නම් ඒක හුගක් සාර්ථකයි කියල මට හිතෙනව.....සීයා බලාපොරොත්තු සහගතව පැවසුවේය.
සීයාගේ දැනුම් පරාශය ගැන පුදුමයට පත්වූ මට ඔහුගේ මීලග පරීක්ෂණය සම්භන්දව තවදුරටත් අසා දැනගැනීමට ආශාවක් ඇතිවිය....සීයගෙ අලුත් පරීක්ෂණයෙන් කරන්න හදන්නෙ මේකට විසදුමක් ද......මා ඇසුවෙමි......කෙනෙක්ගෙ ශරීරය වෙන කෙනෙකුට මාරු නොකර එයාගෙම ශරීරය ගැනු සරීරයකට හරි පිරිමි ශරීරයකට හරි වෙනස් කරන්න පුලුවන්නම් ඒක හුගක් සාර්ථකයි කියල මට හිතෙනව.....සීයා බලාපොරොත්තු සහගතව පැවසුවේය.
No comments:
Post a Comment