හදිසි අනතුර 3......................... ......මා අම්මා සමග ගැහැනු ඇදුම් තිබෙන දිසාවට ගියෙමි. ඇය ඇදුම් තෝරන අතර තුර මාද අතරින් පතර සායවල් සහ ගවුන් අතගා බැලුවෙමි...ඉතා අලංකාර ලෙස මසා තිබුනු එම ඇදුම් රෙදිවල සිනිදුබව අතට දැනෙන්ට විය......අපිට ඉතින් මෙච්චර ලස්සන සිනිඳු ඇදුම් නෑනෙ....තියෙන්නෙ කලිසනුයි කමිසයි විතරනෙ......ගොරොසු රෙදිවලින් මහල තියන ඒවයෙ කිසිම ලස්සනක් නෑනෙ .අපි කොල්ලො වුන හින්ද මේවගෙ ලස්සනසිනිඳු ඇඳුම් ඇදල හැඩ බලන්න වාසනාවක් නෑනෙ. ...මා අම්මගේ පිටුපස සිටගෙන ඇය තෝරන ඇදුම් දෙස බලමින් කල්පනා කරන්ට විය......අම්මටත් දුවෙක් හිටියනම් මේවගෙ එයාටත් ලස්සන ගවුන් තෝර තෝර දෙයි.....මල්ලිටයි මටයි මොනව තෝරන්නද? අපේ සයිස් එකට හරියන කමිසයයි කලිසනුයි ගත්තම ඒ ඇතිනෙ.
අම්මාට ඇදුම් කිහිපයක් තෝරාගත් ඇය මා සමග සාප්පුවෙන් පිටවූවාය.....ඇයි අම්මෙ විග් එකක් අමතක උනාද ......මා විග් එක ගැන අම්මාට මතක් කලෙමි. ......ඒව මෙහෙ නෑ පුතේ ඒව ගන්න කොලඹ යන්න වෙනව.......අපි තාත්තට කියල බලමු.......තාත්ත අහයිද දන්නෙ නෑ මොකටද කියල........මගේ ගැහැනු චරිතය ගැන තාත්තාට පැවසීමට බියවූ මම කීවෙමි......තත්ත ඒව අහන්නෙ නෑ එයා දන්නව ඔයා කරන්න යන චරිතයගැන.......ඒ කොහොමද දන්නෙ.....පුදුමයට පත්වූ මා ඇසුවෙමි......මම විස්තර කිව්ව......තාත්ත මොකුත් කිව්වෙ නෑ උවමනා කරන දේවල් අරන්දෙන්න කිව්ව......ඇය එසේ පැවසූ විට මගේ සිතේ තිබුනු බිය තුරන්විය.
අපි ආපසු නිවස බලා යන අතර තුර...... මේ ගවුම රීටා ඇන්ටිට මහන්න දීලම යමු.......පැවසු අම්මා මාව ගෙදරකට එක්ක ගියාය......අනේ මේ දමයන්ති අක්කනෙ......මොකද මේ පැත්තෙ......අපේ අම්මාගේ වයසේ පසුවන රීටා ඇන්ටී. අපේ අම්මාට වඩා බාලබව ඇය අම්මාට අක්කේ යනුවෙන් පැවසීමෙන් තේරුම් ගත්තෙමි. .........ගවුමක් මහගන්න නන්ගියෙ......අම්මා ගෙට වදින අතරතුර පැවසුවාය......මොකක්ද පාටියකටද.......ඇය ඇසුවාය.....නෑ නන්ගියෙ මේ පුතාගෙ වැඩකට ...පුතා ස්කෝලෙ නාට්ටියක් පුරුදු වෙනව.....ඒ ස්කෝලෙ ගැහැනු ලමයි නැති හින්ද මෙයාව තෝරගෙන ගෑනු ලමයෙකුගෙ චරිතයකට. ඉතින් මෙයාට මේ කොලේ තියන හැඩේට ගවුමක් මහන්න ඕනැ.....සිනා සෙමින් මා දෙස බැලූ රීටා ඇන්ටී........මෙයාට මේ ගවුම ඇන්දුවාම හැඩට හිටියි......දමයන්ති අක්කටත් ගැනුලමයි නැති එකේ පුතාටවත් ගවුමක් අන්දල හැඩ බලන්නකෝ......පැවසුවාය..... .අම්මාද සිනාසෙමින් මා දෙස බැලුවාය.
එන්නකො පුතේ ඔයාගෙ මෙසමන්ට් ගන්න ඇය මනින පටිය අතට ගෙන මට කතාකලාය.......මා ඇද සිටි කමිසය ගලවන්ට පැවසූ ඇය පපුවේ හින ආදියෙහි මිනුම් ගෙන සටහන් කරගන්ට වූවාය.......අක්කෙ මෙයාගෙ සායෙ උස කොච්චර තියන්න ඕනැද. මගේ දනහිස් අසලට පටිය ගෙන ආ ඇන්ටී ඇසුවාය.....ගමේ කෙල්ලෙකුගෙ චරිතයක්නෙ දනිස්සෙන් ටිකක් පහලට සාය තියන්න.....ගොඩක් දික් වුනාම පොඩි කෙල්ලෙකුට කැතයි.....දනිස්සට වඩා අගලක් විතර පාත්කරන්නම් ......ඇය පැවසූ විට.....ඒගාන තියන්න.....අම්මාද එකග වූවාය......මිනුම් ගෙන අව්සන් වූ ඇය තව දවස් දෙකකින් විතර එන්න මම මහල තියන්නම්........ පැවසුවාය.....
දැන් ඔයාලගේ ඇදුම් ලෑස්තිද........මම හිතන්නෙ පිරිමි චරිත කරන අයට ඇදුම් ගැන එච්චර දෙයක් නෑ.....ගැහැනු චරිත කරන දෙන්නට තමා ගැටලුව තියෙන්නෙ.....කෝ අම්මගෙ චරිතෙ කරන එක්කෙනාගේ ඇදුම් හරිද......ඔයාට අම්මගෙ සාරියක් ගන්න පුලුවන්නෙ......ඔව් සර් අම්ම සාරියක් දුන්න.....හැට්ටයක් හදා ගත්තද......අම්ම කිව්ව මහල දෙන්නම් කියල.....හවරියක් තියෙනවද.....ඔව් සර් ඒකත් හරි........එතකොට ගැහැණු ලමයගෙ චරිතය කරන එක්කෙනාගෙ ඇදුම් හරිද......ගුරුතුමා මා දෙස බලා ඇසුවේය........මට හිතෙන්නෙ ඔය ලමයට තමයි ටිකක් වැඩිපුර ඇදුම් ගැන බලන්න වෙන්නෙ......ගවුමක් මහන්න දුන්න සර් ඒක අද හෙට හම්බවෙයි......කොලේ ඇදල තියෙන මෝස්තරේටද මහන්න දුන්නෙ ....ඔහු ඇසුවේය.......ඔව් සර්.....මා පිලිතුරු දුන්නෙමි...එතකොට හවරියක් තියෙනවද.......නෑ සර් අම්මන් කිව්ව විග් එකක් අරන් දෙන්නම් කියල.....මා පැවසුඑවසුවෙමි.....විග්නම් ටිකක් ගනන් දරුවො......ගනන්න න්පුලුවන්නම් ගන්න....නැත්නම් හවරියක් උනත් ඇති........මෙයාගෙ තාත්තට සල්ලි තියෙනව සර් විග් එකක් නෙවෙයි දහයක් උනත් ගනියි.......අපේ තාත්තා ගැන දන්නා කටකාර නිමල් පැවසුවේය.......හරි...හරී.. ...එහෙනම් ගැටලුවක් නෑනෙ.....පැවසූ..ගුරුතුමා ඉදිරි වැඩගැන සාකච්චා කරන්ට විය.....
අම්මේ සර් අද ඇදුම් ගැන ඇහුව.... මහලද දන්නෙ නෑ අම්ම ගිහින් බලනවද.....ගෙදර ගිය මා අම්මාට පැවසුවෙමි. තාම නැතුව ඇති හෙටම ගිහින් බලමු .......අම්මා කීවාය.......පසුදින අම්මා රීටා ඇන්ටී හමුවීමට යෑම සදහා මට කතා කලාය.......මම ඕනෙ නෑනෙ අම්මෙ අම්ම ගිහින් අරන් එන්නකො.......මා කීවෙමි.......එහෙම හරියන්නෙ නෑනෙ ඒක ඇදල බලල අඩුපාඩු තියෙනවනම් හදා ගන්න ඕනැ......අම්මා කීවාය......අදින්නත් ඕනැද.......මා ලැජ්ජවෙන් මුසුව ඇසුවෙමි.....නැතුව බෑනෙ....යමු... යමු.....අම්මා බලකරන්ට විය.............
අම්මාට ඇදුම් කිහිපයක් තෝරාගත් ඇය මා සමග සාප්පුවෙන් පිටවූවාය.....ඇයි අම්මෙ විග් එකක් අමතක උනාද ......මා විග් එක ගැන අම්මාට මතක් කලෙමි. ......ඒව මෙහෙ නෑ පුතේ ඒව ගන්න කොලඹ යන්න වෙනව.......අපි තාත්තට කියල බලමු.......තාත්ත අහයිද දන්නෙ නෑ මොකටද කියල........මගේ ගැහැනු චරිතය ගැන තාත්තාට පැවසීමට බියවූ මම කීවෙමි......තත්ත ඒව අහන්නෙ නෑ එයා දන්නව ඔයා කරන්න යන චරිතයගැන.......ඒ කොහොමද දන්නෙ.....පුදුමයට පත්වූ මා ඇසුවෙමි......මම විස්තර කිව්ව......තාත්ත මොකුත් කිව්වෙ නෑ උවමනා කරන දේවල් අරන්දෙන්න කිව්ව......ඇය එසේ පැවසූ විට මගේ සිතේ තිබුනු බිය තුරන්විය.
අපි ආපසු නිවස බලා යන අතර තුර...... මේ ගවුම රීටා ඇන්ටිට මහන්න දීලම යමු.......පැවසු අම්මා මාව ගෙදරකට එක්ක ගියාය......අනේ මේ දමයන්ති අක්කනෙ......මොකද මේ පැත්තෙ......අපේ අම්මාගේ වයසේ පසුවන රීටා ඇන්ටී. අපේ අම්මාට වඩා බාලබව ඇය අම්මාට අක්කේ යනුවෙන් පැවසීමෙන් තේරුම් ගත්තෙමි. .........ගවුමක් මහගන්න නන්ගියෙ......අම්මා ගෙට වදින අතරතුර පැවසුවාය......මොකක්ද පාටියකටද.......ඇය ඇසුවාය.....නෑ නන්ගියෙ මේ පුතාගෙ වැඩකට ...පුතා ස්කෝලෙ නාට්ටියක් පුරුදු වෙනව.....ඒ ස්කෝලෙ ගැහැනු ලමයි නැති හින්ද මෙයාව තෝරගෙන ගෑනු ලමයෙකුගෙ චරිතයකට. ඉතින් මෙයාට මේ කොලේ තියන හැඩේට ගවුමක් මහන්න ඕනැ.....සිනා සෙමින් මා දෙස බැලූ රීටා ඇන්ටී........මෙයාට මේ ගවුම ඇන්දුවාම හැඩට හිටියි......දමයන්ති අක්කටත් ගැනුලමයි නැති එකේ පුතාටවත් ගවුමක් අන්දල හැඩ බලන්නකෝ......පැවසුවාය.....
එන්නකො පුතේ ඔයාගෙ මෙසමන්ට් ගන්න ඇය මනින පටිය අතට ගෙන මට කතාකලාය.......මා ඇද සිටි කමිසය ගලවන්ට පැවසූ ඇය පපුවේ හින ආදියෙහි මිනුම් ගෙන සටහන් කරගන්ට වූවාය.......අක්කෙ මෙයාගෙ සායෙ උස කොච්චර තියන්න ඕනැද. මගේ දනහිස් අසලට පටිය ගෙන ආ ඇන්ටී ඇසුවාය.....ගමේ කෙල්ලෙකුගෙ චරිතයක්නෙ දනිස්සෙන් ටිකක් පහලට සාය තියන්න.....ගොඩක් දික් වුනාම පොඩි කෙල්ලෙකුට කැතයි.....දනිස්සට වඩා අගලක් විතර පාත්කරන්නම් ......ඇය පැවසූ විට.....ඒගාන තියන්න.....අම්මාද එකග වූවාය......මිනුම් ගෙන අව්සන් වූ ඇය තව දවස් දෙකකින් විතර එන්න මම මහල තියන්නම්........ පැවසුවාය.....
දැන් ඔයාලගේ ඇදුම් ලෑස්තිද........මම හිතන්නෙ පිරිමි චරිත කරන අයට ඇදුම් ගැන එච්චර දෙයක් නෑ.....ගැහැනු චරිත කරන දෙන්නට තමා ගැටලුව තියෙන්නෙ.....කෝ අම්මගෙ චරිතෙ කරන එක්කෙනාගේ ඇදුම් හරිද......ඔයාට අම්මගෙ සාරියක් ගන්න පුලුවන්නෙ......ඔව් සර් අම්ම සාරියක් දුන්න.....හැට්ටයක් හදා ගත්තද......අම්ම කිව්ව මහල දෙන්නම් කියල.....හවරියක් තියෙනවද.....ඔව් සර් ඒකත් හරි........එතකොට ගැහැණු ලමයගෙ චරිතය කරන එක්කෙනාගෙ ඇදුම් හරිද......ගුරුතුමා මා දෙස බලා ඇසුවේය........මට හිතෙන්නෙ ඔය ලමයට තමයි ටිකක් වැඩිපුර ඇදුම් ගැන බලන්න වෙන්නෙ......ගවුමක් මහන්න දුන්න සර් ඒක අද හෙට හම්බවෙයි......කොලේ ඇදල තියෙන මෝස්තරේටද මහන්න දුන්නෙ ....ඔහු ඇසුවේය.......ඔව් සර්.....මා පිලිතුරු දුන්නෙමි...එතකොට හවරියක් තියෙනවද.......නෑ සර් අම්මන් කිව්ව විග් එකක් අරන් දෙන්නම් කියල.....මා පැවසුඑවසුවෙමි.....විග්නම් ටිකක් ගනන් දරුවො......ගනන්න න්පුලුවන්නම් ගන්න....නැත්නම් හවරියක් උනත් ඇති........මෙයාගෙ තාත්තට සල්ලි තියෙනව සර් විග් එකක් නෙවෙයි දහයක් උනත් ගනියි.......අපේ තාත්තා ගැන දන්නා කටකාර නිමල් පැවසුවේය.......හරි...හරී..
අම්මේ සර් අද ඇදුම් ගැන ඇහුව.... මහලද දන්නෙ නෑ අම්ම ගිහින් බලනවද.....ගෙදර ගිය මා අම්මාට පැවසුවෙමි. තාම නැතුව ඇති හෙටම ගිහින් බලමු .......අම්මා කීවාය.......පසුදින අම්මා රීටා ඇන්ටී හමුවීමට යෑම සදහා මට කතා කලාය.......මම ඕනෙ නෑනෙ අම්මෙ අම්ම ගිහින් අරන් එන්නකො.......මා කීවෙමි.......එහෙම හරියන්නෙ නෑනෙ ඒක ඇදල බලල අඩුපාඩු තියෙනවනම් හදා ගන්න ඕනැ......අම්මා කීවාය......අදින්නත් ඕනැද.......මා ලැජ්ජවෙන් මුසුව ඇසුවෙමි.....නැතුව බෑනෙ....යමු... යමු.....අම්මා බලකරන්ට විය.............
No comments:
Post a Comment