හදිසි අනතුර 35.......................................අපි මීලගට යෑමට පිටත්වූවේ කළුතර බෝ සමිදු වැඳීම සදහාය......ටිකදුරක් යනවිට......දැන් දවල් වෙලානෙ දවල්ට කාලම යමු.......හෝටලයක් ගාව නවත්තන්න මංජු .....අම්මා තාත්තාට කීවාය.....අපේ තාත්තාගේ නම මංජුල වුවද අම්මා ඔහුට අමතන්නේ මංජු යන නමෙනි......ටික දුරක් ගිය තාත්තා රෙස්ටූරන්ට් එකකට වාහනය ඇතුලු කළේය ...... අම්මෝ ඔක්කොටම ඉස්සෙල්ල ටොයිලට් එකට යන්න ඕනැ.....කියමින් අම්මා වාහනයෙන් බැස්සාය.......අම්මට බඩගින්නට වැඩිය තිබිල තියෙන්නෙ......ඒකට යන්න උවමනාව......මා සිතුවෙමි. මටත් යන්න නම් ඕනැ......මෙහෙම ඇදගෙන පිරිමි එකට යන්නෙ කොහොමද.......ගෑනු එකට යන්නත්.....මම කෙල්ලෙකුත් නෙවෙයිනෙ......මා විශාල ගැටලුවකට මැදිවිය.......අම්මා අසලට ගිය මා .....ඇයට මගේ අවශ්යයතාවය සැලකලෙමි......යමු යමු.....පැවසූ ඇය ටොයිලට් තිබෙන ස්ථානය සේවකයෙකුගෙන් අසා දැන මා සමග ඒ දෙසට ගමන්කරන්ට විය. පිරිමි සහ ගැහැණු සලකුනු යෙදූ ටොයිලට් දෙකක් තිබුණි ......ගෑනු යන එකට මට යන්න බෑනෙ.....කල්පනා කල මා පිරිමි එක දෙසට හැරුනෙමි......ඔය කොහේද යන්නෙ මෙහෙ එන්න......අම්මා කතාකල අතර.....ලේඩීස් එක අර පැත්තෙ තියෙන්නෙ ඒකට යන්න.......එතැන සිටි මැදිවියේ පුද්ගලයෙක්ද කීවේය.....මට දැන් පිරිමි එකට යන්න තහනම්ද......ඔහු දෙස බලා කල්පනා කල මා අම්මා අසලට ගියෙමි........ඔයා මොකටද ඒකට ගියේ ......ඒක පිරිමි යන එකනෙ හොදවෙලාවට මාත් එක්ක ආවෙ....එන්න යන්න මාත් එක්ක අරකට......මම කෙල්ලෙක් වගේ ඇදගෙන හිටියට කොල්ලෙක්නෙ අම්මෙ.......මම කීවෙමි.....ඔයා කොල්ලෙක් කියල කවුරුවත් දන්නෙ නෑ ඇතුලට ගිහින් දොරවහගෙන කොමඩ් එකේ වාඩිවෙන්න කොල්ලෙක් වගේ හිටගෙන නැතුව.....කෙල්ලෙක් වගේ ඉදගන්න......පැවසූ ඇය වෙනත් එකකට ගොස් දොර වසා ගත්තාය මා එය අසල තිබුනු එකකට ගොස් දොර වසා අඟුලු දමා ගත්තෙමි........යට කලිසම පහත් කල මා කොමඩයේ වාඩිවුනෙමි.......මම කොල්ලෙක් උනාට ගැහැනු යන ටොයිලට් එකකටත් යන්න උනා......මේ වගේ දෙයක් හීනෙකින්වත් හිතුනද......සතුටින් කල්පනාකල මා එලියට ගියෙමි.......එහි වටේට වොෂින් බේසම් තබා තිබුනු අතර බිත්තියට කන්නාඩි අල්ලා තිබුනි.......එක් අක්කාකෙනෙක් එම කන්නඩිය අසලට ගොස් මුහුන බලමින් මුහුනේ මේකප් අතුල්ලමින් සිටි අතර තව කෙනෙක් ඇදුම හැඩකරමින් සිටියාය ....ඇයි නංගියේ....... මා අම්මා එලියට පැමිනෙන තෙක් එතැන රැදී සිටි නිසා එක් අක්කා කෙනෙක් ඇසුවාය......අම්ම එනකන්.......කටහඩ මාරුකරගත් මා ගැනු ලමයෙකු මෙන් උත්තර දුන්නෙමි.......ඉනෝක ටීචට පින්සිද්ද වෙන්න මට දන් නියම කෙල්ලෙක් වගේ කතාකරන්න පුලුවන්වෙන්......මා සතුටින් කල්පනා කලෙමි.......එලියට පැමිනි අම්මා.......මා දෙස බලා එන්න මුනට පවුඩර් ටිකක් දාන්න......ඇගේ බෑගයෙන් ගත් පවුඩර් බෝතලයෙන් මගේ මුහුන පුරා පවුඩර් තවරා පිස දැම්මා ය......අත් දෙකෙහි සහ බෙල්ලේ ගැහැනු ලමුන් ගල්වන ක්‍රීම් ගල්වා මාව තව තවත් පැහැපත් කලාය........අම්මාද කොන්ඩය සාදා ගිනිමින් මුහුනටද පවුඩර් දමාගෙන ලස්සන කරගත්තාය......අපි කෑම ගන්න ස්තනයට යනවිට තාත්තා සහ මල්ලී අපි පැමිනෙන තුරු බලා සිටින බව දුටුවෙමි......කොහේද අක්කෙ මෙච්චර වෙලා ගියේ.......අපිනම් ටොයිලට් ගිහින් ඇයිල්ල ගොඩක් වෙලා......මල්ලී පැවසුවේය......කොල්ලන්ට වගේ නෙවෙයිනෙ ගැහැනු උනාම නේද දුවේ......අම්මා මා දෙස බලා පිලිතුරු දුන්නාය......ලොකු පුතත් දැන් කෙල්ලෙක් වෙලාද..... අම්මාගේ කනට ලන්වූ තාත්තා සෙමින් ඇසුවේය......නෑ අනේ මේගමන් එයාගෙ මුහුනට මේකප් ටිකකුත් කලා.....කොල්ලො වගේ නෙවෙයිනෙ කෙල්ලෙක් උනාම හැම තිස්සෙම ලස්සනට ඉන්න ඕනැනෙ......අම්මා කීවාය.....තාත්තා සිනාසුනේය.......කෑම ගත් අපි කළුතර බලා පිටත්වුනෙමු.....කළුතර බෝසමිදු වැදගත් අපි චෛත්‍යය ඇතුලටද ගියෙමු.....මේ චෛත්‍යය හදල තියෙන්නෙ පුතේ කුලසින්හ කියන ඉංජිනේරුවෙක් එයා හොද දක්සයෙක් මේවගේ වැඩ හුගක් කරල තියෙනව.......තාත්තා මෙම විශාල චෛත්‍ය ගැන විස්තර පවසන්ට විය......
ඉන් අන්තුරුව අපි මුහුදු වෙරලටද ගියෙමු......තාත්තා මල්ලීසමග රැල්ල පෑගීම සදහා ගියත් මා ඇද සිටි ලමා සාරිය කිලුටු වේ යැයයි අම්මා පැවසීම නිසා රැල්ල අසලට නොගියෙමි......මට දැනුයි මතවුනේ දුවේ...... මම ඔයාට ගවුමකුත් ගෙනාවනෙ .....දැන් පන්සල් වැඳල ඉවර හින්ද ඒක ඇදගන්න......පැවසූ අම්මා තාත්තා අසලට ගොස් වාහනයේ රිමෝට් එක රැගෙන මා සමග නැවැත්වූ ස්තානයට ගියාය .....වාහනයේ දොර ඇරිය ඇය ගවුම රැගෙන එය ඇදගන්නා ලෙස දැන්වූවාය......සෙනග සිටින නිසා මා එයට අදිමදි කලෙමි.......ඇතුලට වෙලා ඇදුම් මාරුකරගන්න මේකෙ වීදුරු කලු හිද පිට කාටවත් පේන්නෙ නෑ.......ඇය කීවාය......
No comments:
Post a Comment