හදිසි අනතුර 7 .......................... ..................කමිසය ගලවා ඉවත්කර එය බෑගය තුලට දමා ගවුම ඇදගත්තෙමි.......විග් එකද එලියට ගත් මම එයද හිසට දමා සකස් කරමින් සිටිනවිට.....ශා දැන්නම් මාරම ලස්සනෛනෙ......රුමේශ් ගේ කටහඬ ඇසුනි......මා ඔහු දෙස බලනවිට සියලුම ලමුන් සිනාසෙමින් මා දෙස බලා සිටිනු දක්නට ලැබුණි. සිත තුල ඇතිවූ ලැජ්ජා සහගත බව නිසා මා බිම බලා ගත්තෙමි........බලන්නකො සර් නිලන්ත දැන් ගෑනුලමයෙක් වගේමයි.......එක් අයෙක් ගුරුතුමාට පවසනු ඇසුනි......මා දෙස බැලූ ගුරුතුමා.......ගැනු ලමයෙක් වගේ ඇන්දට හරියන්නෙ නෑ ඒ වගේ රගපාන්නත් ඕනැ......ඔහු මගේ රූපය එතරම් ගනනකට නොගෙන පැවසුවේය.
ඔක්කොමල හරිනම් පුහුනුව පටන්ගන්න .....ගුරුතුමාගේ විධානය කනවැටුනු අපි පුහුනුව පටන්ගත්තෙමු........වෙනදා හොදින් දෙබස් උච්චාරනය කල මට අද දින වරදින්ට විය......මොකද නිලන්ත අද වෙලා තියෙන්නෙ.....හරි කමක් නෑ ඕකට හේතුව මම දන්නව......තව දවස් දෙක තුනක් යනකොට ඕක අඩුවෙයි......ඔහු මා දෙස බලා සිනාසෙමින් පැවසුවේය.....අපේ පුහුනුව අතර තුර සමහරු මා ඇද සිටි ගවුමෙන් ඇදීමටත් තවත් නොයෙක් ආකාරයේ විහිලු තහලු කිරීමටත් පටන් ගත්තේය......කිසිවෙකුත් සමග රන්ඩුවට නොයාමේ පුරුද්දක් මා තුල තිබුනු බැවින් මා එම විහිලු අමාරුවෙන් ඉවසාගෙන සිටියෙමි. පුහුනුව අවසන් වූ පසු විග් එක ගැලවූ මා ගවුම ගලවීමට සූදානම් වනවිට....අපරාදෙ බන් ඕක ගලවන්නෙ.....ඕක ඇන්දාම උඹ ලස්සන කෙල්ලෙක් වගේමයි බන්.....මා අසලක පැමිනි........නිලූක පවසන්ට විය.......නිලූක යනු අපේ පන්තියේ සිටින අහින්සක ලමයෙක් වන අතර ඔහුව තෝරාගෙන තිබුනේ ගෙදර වැඩකරුවාගේ චරිතයටය.......මා ඔහු දෙස බැලුවේ ඔහුද මට විහිලුවක් කරනවා දැයි සැකයෙනි.......එහෙත් ඔහු පැවසුවේ සත්යක් බව ඔහුගේ මුහුන දැකීමෙන් පැහැදිලිවිය.....ඒත් උඹත් කොල්ලෙක්නෙ ඉතින් කොහොමද ඕක ඇදගෙන ඉන්නෙ.....ඔහු මාදෙස බලාගෙන පවසනු ඇසුනි......ගවුම ගැලවූ මා එය බෑගයේ දමාගෙන කමිසය ඇද පිටත් වීමට සූදානම් වනවිට.......නිලන්තයි සන්ජීවයි පොඩ්ඩක් ඔහොම ඉන්න.....අනිත් අය පන්තිවලට යන්න......ගුරුතුමා පවසනු ඇසුනි.......අපි දෙදෙනා ඔහු අසලට ගියෙමු......ඔය දෙන්නගෙ චරිත බොහොම හොදට කරනව ඒත් නිලන්තට අද වැරදුනා.....සන්ජීවටත් පොඩි පොඩි ගැටලු ඇතිවුනා.....මම දන්නව ඔහොම වෙනබව......ඒකයි මම කිව්වෙ නාට්ටියට අදාල ඇදුම් වලින් සැරසිලා රගපාන්න කියල.....අනිත් හැමෝම කරන්නෙ පිරිමි චරිත......ඒත් ඔය දෙන්න ඊට ගොඩක් වෙනස් චරිත දෙකක් කරන්නෙ.....පිරිමි අයට ගැහැනු චරිත කරන්න අමාරු වුනත් හොදට පුහුනු වුනාම පුලුවන්...ගැහැනු ඇදුම් ඇන්දම..ඔයාලගෙ හිත් තුල තුල තියෙන සබකෝල ගතිය දුරුකරන්න තමා ඒවිදියට ඇදගෙන රගපාන්න කිව්වෙ.....කවදාවත් ගැහැනු ඇදුම් ඇදල පුරුදු නැති.....ඔයාලව ඒ ගැහැනු චරිතයට හුරුවුනාම ඔය ලැජ්ජ ගතිය අඩුවෙයි.......ඒ හින්ද දිගටම ඒ විදියට රගපාන්න........ඔහු අප දෙදෙනාට අවවාද දෙන්ට විය.
අපි පසුදිනද මේ ආකාරයටම පුහුනුවීම් කලෙමු......මගේ ලැජ්ජා ගතිය තරමක් අඩුවී තිබුනද......කොල්ලන් කරන විහිලු අඩුනොවුනි......එහෙත් මා ඒවා ඉවසාගෙන සිටියෙමි.......පාසැලේ කලා දිනය ලන්විය....හෙට. තමා ඔයාලගෙ නාට්ටිය පෙන්වන්න තියෙන්නෙ......නිලන්තයි සන්ජීවයි අනිවාරයෙන් එයාලගෙ අම්මලත් එක්ක එන්න . මොකද එයාල දෙන්නට අන්දවන්න තියෙනව.....අනිත් අය මතක ඇතුව ඇදුම් අරගෙන එන්න......ගුරුතුමා පසුදින වැඩ සටහන ගැන විස්තර කරන්ට විය...
ගෙදර ගිය මා අම්මාට මෙය පැවසුවෙමි......හරි පුතේ මම එන්නම්......අම්මා කැමැත්තෙන්ම කීවාය .....පුතේ නිලන්ත......ඔය ගවුමයි විග් එකයි අරගෙන මෙහාට එන්න.......එදින සවස අම්මා මට කතාකලාය.......මොකද දන්නෙ නෑ හදිස්සියෙ....සිතූ..මා ඇදුම් පාර්සලය රැගෙන ඇය අසලට ගියෙමි......ඔයාට හෙට අන්දන හැටි ටිකක් මට බලාගන්න ඕන......ඒ හින්ද මේ ගවුම ඇදෙගෙන එන්න ....ඇය මා අතට ගවුම දී පැවසුවාය......මා එය රැගෙන කාමරයට යන්ට හැරෙන විට මේක ඇදල අදින්න......මා අතට වෙස්ට් එකක්ද දුන්නාය.....මා ඒවා රැගෙන කාමරයට ගියෙමි.......වෙස්ට් එක දිග හැර බලන විට එය පිරිමි ලමුන් අදින වර්ගයේ එකක් නොවුනි......එහි උරහිස් පටි හීනියට තිබුනු අතර මල් වැනි රටාවක් ගෙන තිබුනි.......මේක ඇදල ගවුම ඇන්දම ලස්සන ඇති......එය ඇදගෙන එයට උඩින් ගවුම ඇදගත් මා අම්මා අසලට ගියෙමි.....මම අද උදේ ඔයට හරියන්න යට සායකුයි ගැහැනු ලමයි අදින කලිසන්මකුයි ගෙනාව මේ දෙකත් ඇදල බලන්න....ඇය මට ඒදෙකද දුන්නාය......අම්ම මාව ඇත්තටම ගෑනු ලමයෙක් කරන්න හදනවද මන්ද....කල්පනා කල මා ඒ දෙකද රැගෙන කාමරය තුලට ගොස් ඇද සිටි කලිසම ඉවත්කර ගැහැනු ලමුන් අදින යට කලිසම ඇද ගත්තෙමි.....එය මසා තිබුනු සියුම් රෙද්දේ පහස ඉකිලිවලට දැනෙන්ට විය.......එහි යම්කිසි සනීපයක් ඇතිබව තේරුම්ගත්තෙමි...ගැහැනු ලමයින්ගෙ ඇදුම් අපේ ඒවට වඩා සැහැල්ලුයි වගේ......කල්පනාකල මා ..යට සායද ඇදගෙන නැවත අම්මා අසලට ගියෙමි......
හරි දැන් මේ විග් එක දාල කරාබුව කනට හයිකරන විදිය බලන්න ඕනැ........මගේ හිසට විග් එක සවිකල ඇය අත තිබුනු රත්තරන් පැහැති එල්ලෙන කරාබු දෙකෙන් එකක් කන්පෙත්ත අසලට ලන්කලාය.....මේක..කොන්ඩෙ කෙස්වල එල්ලල කන්පෙත්තට ලන්කලාම හරි......එය පලදවන ආකාරය සොයාගත් ඇය ජයග්රාහි ලෙස පවසන්ට වූවාය......

No comments:
Post a Comment