හදිසි අනතුර 13 ...................................ඇදුම් ටික අතට ගත් මා......කාමරය තුලට ගියෙමි.......අම්ම මොනව කරන්න හදනවද මන්ද........මාව කෙල්ලෙක් විදියට අන්දවගෙන සාප්පු එක්ක ගියහම බැරිවෙලාවත් මාව දන්න කෙනෙක් අදුන ගත්තොත් එහෙම.....මම කොහොමද සමාජෙට මුහුන දෙන්නෙ.....මා ඇදුම් එකින් එක පරීක්ෂා කරමින් කල්පනා කලෙමි. ......අම්ම කියන හින්ද මේව ඇදගන්න වෙනව.......මා ඇදසිටි බ්ලවුසය ගලවා ගැහැනු ලමුන් අදින වෙස්ට් එක ඇදගත්තෙමි....ඉන්පසු බලවුසය ඇදගත්තෙමි. මීලඟට සාය ඇදගත් මා ඇදසිටි කලිසම ඉවත් කර සිනිදු යට කලිසමත් යට සායත් ඇදගත්තෙමි....සියලුම පිරිමි ඇදුම් ඉවත්කර සම්පූරන ගැහැණු ඇඳුම් වලින් සැරසීගත් මා.........අම්මා අසලට ගියෙමි.......මා දෙස බැලූ අම්මා.....පුතේ පිරිමි ලමයි සර්ට් එක කලිසමට යටකරනව වගේ ගැහැණු ළමයි බ්ලවුස් එක සායට යටකරන්නෙ නෑ......ඇය සායට යටවී තිබුනු බ්ලවුසය උඩට අදිමින් පැවසුවාය......මගේ හිසට විග් එක පැළැන්දූ ඇය......එය ගොතා තිබුනු බැවින් ලෙහන්ට වූවාය......කෙස්ටික අතකින් අල්ලා සෙමින් පීරූ ඇය.....කොන්ඩය නැවත ගොතන්නේ නැතුව අමුතු ආකාරයකට පීරා කොන්ඩා කටුගසා සකස් කරන්ට වූවාය..නලට ඉහලින් ර්බන් පටියක් දැමූ ඇය ...මෙහෙම පීරුවාම ඔයාගෙ කන්දෙක වැහෙනව.....ඒ හින්ද කනේ කරාබු නැතිබව කාටවත් පේන්නෙ නෑ......මගේ මුහුන දෙස හොදින් බැලූ ඇය පැවසුවාය....මගේ ගෙලට රත්රන් චේන් එකක් පැලැන්දූ ඇය.........ඔයාගෙ අත්දෙකට හරියන්න වලලු තිබුනනම් ඒවත් දාන්න තිබුන............ඇය කීවාය.......ඇයි නාටියට දාපු වලලු....මා ඇසුවෙමි.....ඒව පබලු වලලුනෙ.....ඒව නාට්ටියට දැම්මට ඇත්තට දාන්න බෑනෙ.....අපි ගිහින් වලලු ගම්මු.....ඇය යෝජනා කලාය......හිස පීරා අවසන් කල ඇය මගේ මුහුනේ පියරු ගල්වා මුහුන ගැහැනු ලමයෙකුගේ මෙන් පෙනුම ඇතිකලාය.......දැන් ඔයා ගැහැනු ලමයෙක් වගේමයි.....මා දෙස බලා පැවසූ ඇය.......දැන් මාත් ලෑස්ති වෙන්න ඕනැනෙ......පැවසූ ඇය සූදානම් වීම සදහා ගියාය .......කාමරයට ගිය මා කන්නාඩියෙන් මගේ රුව නරඹන්ට වුනෙමි.... අම්මා පැවසූ දෙය සත්යක් බව මගේ ඇත්තම ගැහැනු ලමයෙකුගේ ස්වරූපය දුටු මට සිතුනි.....අම්මා සූදානම් වනතුරු කාමරයේ සිටි මට මල්ලී කාමරය තුලට පැමිණෙන අයුරු දැකගැනීමට ලැබුණි ......මොකෝ මේ අයිය අදත් අක්ක කෙනෙක් වෙලා.......මා දෙස පුදුමයෙන් බලා කීවේය.....ඇයි මල්ලි දන්නෙ නැද්ද ආයෙත් මට අර නාට්ටිය කරන්න වෙලානෙ.......මම කීවෙමි.......අයිය ඒක ශෝක් එකට කල හින්ද ආයෙත් කරන්නපුලුවන් වෙයි.....මල්ලි කීවේය........දැන් ඇදගෙන ඉන්නෙ ඒක පුරුදුවෙන්නද.....ඔහු ඇසුවේය.....නෑ මල්ලි අම්ම කිව්ව මේ විදියට ඇදගෙන ඇදුන් වගයක් ගන්න යමු කියල.....කෙල්ලෙක් වගේ ඇදගෙන ගියෙ නැත්නම් ගැහැනු ඇදුම් ගන්න බෑනෙ.......මා මල්ලිට පැහැදිලි කලෙමි......ඒකත් ඇත්ත.....පවසූ ඔහු.....මම ආවෙ අයියගෙන් දන්නෙ නැති පාඩමක් අහගන්න......එහෙනම් ගිහින් ආවට පස්සෙ පුලුවන් ......ඔහු පොතද රැගෙන කාමරයෙන් පිටවිය...... පහේ සිස්සත්ව විභාගය තව මාස කිහිපයකින් පැවැත්වෙන බැවින් ඔහු එයට ඇප කැපවී මහන්සී වන බව අපට පෙනෙන්ට තිබුනි......උසස් පාසැලකට යෑම සදහා මගේ සිස්සත්ව විභාගයේ ලකුනු මදි වීම නිසා මට තවදුරටත් මේ පාසැලේම රැදී සිටීමට සිදුවිය.....එහෙත් මල්ලී මට වඩා හොදින් සූදානම් වනබව මට පෙනුනි......ඔහුට උදවු කිරීම මගේ යුතුකමක් බැවින් ඒ සදහා මට හැකි උපරිම සහයෝගය ඔහුට ලබා දුන්නෙමි......
පුතේ හරිනේද අපියමු.....අම්මාගේ කටහඬ ඇසුනු මා එලියට ගියෙමි.......මොකද අම්මෙ අයියව අදත් අක්ක කෙනෙකුට අන්දගෙන යන්නෙ.....මල්ලී සිනාසෙමින් අසනු අසාසිටි අම්මා.......මේ පොඩි පුතේ ඔයාට ඒ පැහිච්ච කම් වලින් වැඩක් නෑ කොහේවත් යන්නෙ නැතුව ගෙටවෙලා පාඩම් කරන්න...... ඔහුට අවවාද කලාය.......වාහනය නැග්ග අම්මා එය මිදුලට ගෙන මට කතාකලාය.....පේන්න කවුරුත් නෑ බය නැතුව ගෙහින් වාඩිවෙන්න.....මා මිදුලට බැසීමට බියෙන් සිටින විට අම්මා පැවසුවාය.......ලැජ්ජාවත් බියත් මුසුවූ මා වට පිට බලමින් කාරයේ ඉදිරි අසුනින් වාඩිවුනෙමි......ඔය ඉන්නෙ අම්මයි දුවයි වගේ රියදුරු අසුනේ වාඩිවූ අම්මා මාදෙස බලා සිනාසෙමින් පැවසුවාය......පුතා කිසි දේකට බයවෙන්න එපා.....මගේ දුව විදියට ඉන්න ඕනැ......මා සෙමින් හිස වැනුවෙමි.......පුතේ මේ ටවුන් එකේ නෙවෙයි එහා ටවුන් එකේ ශොප් එකට යමු....මෙහෙ අදුනන අය ඉන්න පුලුවන්......ටවුම පසුකල ඇය තවත් කිලෝමීටර කිහිපයක් දුර ගොස් ඇදුම් සාප්පුවක් අසල නැවැත්තුවාය.......දැන් බය නැතුව බහින්න ඇය කීවාය.......වාහනයෙන් බිමට පය තැබූ මම......ඇය පිටුපසින් ගියෙමි......එකවර පිටුපස හැරුනු ඇය....මට වැඩක් අමතක වුනානෙ......මම බැලුවෙ ඔයා දාගෙන ආපු සෙරෙප්පු දෙක මොකක්ද කියල.....හොද වෙලාවට රබර් සෙරෙප්පු දෙකක් දාගෙන ඇවිත් තියෙන්නෙ......මට හිතුනෙ ඔයාගෙ අර කොල්ලො දාන සෙරෙප්පු දෙක දාගෙන ඇවිත් කියල.......මේ ඇදුමට ඒදෙක හරියන්නෙ නැති හින්ද මේ දෙක දාගෙන ආව.....මා පැවසුවෙමි......අපි කොයිකටත් සෙරෙප්පු දෙකකුත් ගම්මු.......ඇය කීවාය......
No comments:
Post a Comment