සීයා 62........................ ............. මේ මැෂින් එක තියාගෙන හිටියොත් ලොකු ගැටලුවක් වෙන්නෙ. ඉක්මනට මෙකට මොකක් හරි කරන්න ඕනැ. නැත්නම් කුසල් කොයි වෙලාවෙ හරි මැසින් එක පාවිච්සි කරල මට ලැබෙන අත්දැකීම් ලබාගන්නව. එයා මේ සතුටට හුරුවුනොත් ගැහැනුකම අතහරින්නෙ නැතුව මට නිතරම එයාව සතුටු කරන්න කරදර කරයි. අනේ මටනම් බෑ ආයෙත් පිරිමියෙක් වෙලා මේතරම් දගල දගල මහන්සිවෙන්න. මට ඕනැ කිසි මහන්සියක් නැතුව සතුට විදගන්න. පිරිමි හතිදාගෙන මහන්සි වුනත් ගෑනු අපිට ලැබෙන සතුටෙන් කාලක්වත් ලබාගන්න බෑ කියල මට හිතෙන්නෙ. කෙසේ හෝ කුසල්ට ගෑනුකම තවදුරටත් එපාකරන්න ඕනෑ යයි සිතාගත් මා..........කෙල්ලො කෑගැහුවට කොල්ලන්ට වගේ සතුටක් ලබාගන්න බෑ අනේ......මම නොකීවට ටිකක් වෙලා යනකොට ඇතුලෙන් දැවිල්ලකුත් එනව......සත්‍යවශයෙන්ම එසේ නොවුනත් මා එසේ පැවසුවෙමි.....ඇත්තද ඇසූ ඔහු මට ඒ දවස්වල කොහොමද කියල බලාගන්න බැරිවුනානෙ.....කොහේද කෙල්ලෙක් උනාම අපිට ඕනැ ඔනැ විදියට ඕව කරන්න බෑනෙ......ඒ හින්ද මට ඕව ගැන හොයන්න හිතුනෙ නෑ......කුසල් කනගාටුවෙන් මෙන් පවසන්ට විය.....ඔයා ඒගැන බැලුවත් නැතත් කොල්ලෙක් වෙන එක හුගක් හොදයි අනේ.....මා ඔහුට පිරිමි කම වර්නා කරමින් පැවසුවේ නැවත ගැහැනියැක්වීමේ අදහස ඔහුගේ සිත තුලින් අයින් කිරීමේ අදහසිනි......ඔයාට එදා එක පාරටම ආයෙත් කුසල් වෙන්න එපා උනේ ඇයි..ඊට පස්සෙත් කොල්ලෙක්වුනේ කිසිම කැමැත්තකින් නෙවෙයි කියල මම දැක්කනෙ....ඔහු මගෙන් ඇසුවේය.......ඇත්ත වසයෙන්ම මා ගැහැනු කමට මෙතරම් කැමැත්තක් ඇතිවූවේ මෙහි තිබෙන සුදරත්වයත් විදිය හැකි දැඩි සතුටත් නිසා බව මගේ සිත දැන ගත්තත්....මා ඒ බවක් ඔහුට හැගෙවුවේ නැත......ඔයා දන්නවනෙ කුසල් මම පිරිමියෙක් වෙලා උපන්නත් ඉස්සර මම කුසල් විදියට හිටිය විදිය. මේ හින්ද හුගක් අය මට අපහාස කලා මාව කොන් කලා....ප්‍රදීප් විතරයි මගේ පැත්තට ඉදගෙන මට උදවුකලේ.......අන්තිමට කෙල්ලෙක් උනත් ඔයත් මට වුදවුකලා. .මට හිතුන ආයෙත් මාව කුසල්වුනොත් මට වෙන්නෙ ආයෙත් දෙකටම නැති එක්කෙනෙක් වගේ ඉදගෙන ලෝකයෙන් අපහාස ලබන්න කියල. ඒ හින්ද මට තිබුන ඒ ගැහැනු ගතිගුන වලට ගැලපෙන්නෙ මේ ගැහැනු ශරීරය කියල පහුවෙනකොට තේරුනා. ඔයත් පිරිමියෙක් උනාට පස්සෙ හුගක් සතුටින් ඉන්න බව මම දැක්ක. මට හිතුන ඔයාට ගැලපෙන්නෙ පිරිම කම කියල. ඒ හින්ද එදා අවසාන මොහොතෙ තීරනය කලා ආයෙ කවදාවත් මාරුව ඇරගන්න ඕනැ නෑ කියල.......මා මෙසේ පවසන විට හොදින් සවන් යොමාගෙන සිටි කුසල්......කොහොම කොහොම හරි අපි දෙන්නගෙ උරුමය අපිට ලැබුන නේද. අපේ සරීර දෙකේ අයිතිය අපිටම ලැබුන අපේ අම්ම තාත්ත සීය අපිටම ලැබුන......ඔහු මාව සුරතල් කරමින් පැවසුවේය......මට කෙල්ලෙක් වෙලා උපදින්න බැරිවුනාට මාත් දැන් රූමත් ගැනියක් නේද සෙනෙහෙබර බිරිදක් නේද..... කුසල්ගේ කෙස්වලින් වැසී තිබුනු සක්තිමත් මස්පිඩු ඇති ලයමත මුවතබා තදින් සිපගත්තෙමි.
මදුසමය නිමාකල අපි පදින්චිය සදහා තෝරාගත්තේ සීයාගේ නිවසය. මෙයට අපේ මවුපියන්ගේද කැමැත්ත ලැබුනි.......වැඩිදුරක් නවෙයිනෙ පුතේ අපිට නිතරම පුතාලව හම්බවෙන්න පුලුවන්නෙ......අම්මා පැවසුවාය.......ගෙදර පදින්චි වූ ගමන්ම මට සිතුනේ සීයාගේ මැසින් එක ක්‍රියා විරහිත කිරීමටය.....කුසල් නොමැති වෙලාවක් බලාගත් මා සීයා හමුවුනෙමි......සීයේ අර මැසිම තාම වැඩකරනවද.....මා ඔහුගෙන් ඇසුවෙමි......ඇයි මොකද ආයෙත් කුසල් වෙන්න හිතුනද......සීයා මාදෙස බලා සිනාසෙමින් ඇසුවේය.........අනේ නෑ සීයෙ.... ඔය මැසිම හින්ද කවද හරි මොකක් හරි ගැටලුවක් වෙයි කියල මට හිතෙනව.....මේ මැෂිම හින්ද ලොකු ගැටලුවක් ඇතිවුනා තමයි. ඒත් ඒ ගැටලුව හොද අතට පත්වුනානෙ......ඔහු කීවේය.......ඒකනම් ඇත්ත තමයි සීයේ.....ඒත්.....මා මෙසේ කීවිට......ඇයි මොකක් හරි ප්‍රස්නයක්ද......සීයා ඇසුවේය....අනේ සීයේ මට ආයෙත් කවදාවත් පිරිමියෙක් වෙලා ඉන්න බෑ සීයෙ.......කවද හරි කුසල්ට මාරුවෙන්න ඕනැවෙයි කියල මට බය හිතෙනව......කොල්ලො කෙල්ලො වෙන්න හිතන්නෙ නෑ ලමයො.......සීයා කීවේය......ඒවුනාට කුසල් කියන්නෙ කෙල්ලෙක් වෙලා කාලයක් හිටිය කෙනෙක්නෙ බැරි වෙලාවත් ආයෙත් ඒ ජීවිතේ ඕනැවුනොත්......මා ඔහුගෙන් ප්රස්නකලෙමි.......ටික වෙලාවක් කල්පනාකල සීයා........ඒකත් ගැටලුවක් තමයි.....පැවසූ ඔහු.......හරි මේකට මම මොකක් හරි කරන්නම්.......ඔහු කීවේය......කරනවනම් දැන්ම කරන්න සීයෙ.......මම පැවසුවෙමි ඇයි දැම්ම ....පැවසූ ඔහු.... මෙච්චර කල් කොල්ලෙක් වෙලා සතුටින් හිටිය කොල්ලට බැන්ද ගමන් ආයෙත් කෙල්ලෙක් වෙන්න හිතුනද......සිනසෙමින් පැවසූ සීයා මැසින් එක අසලට ගියේය. ............ටික වෙලාවකින් ආපසු පැමිනි සීයා ඔන්න මම ප්‍රෝග්‍රෑම් කල ප්‍රොසෙසර් එක අයින් කලා සීය එය ඔහුගේ කාමරයට රැගෙන යන අයුරු බලා සිටි මා ඔහු එය තබන ස්තානයද බලාගත්තෙමි.......ඔන්න දුවේ දැන් ඒකෙන් ඒ වැඩේ ගන්න බෑ ඒකෙන් මම හිතාගෙන ඉන්නව කවද හරි සිත් මාරු කරන්නෙ නැතුව ශරීරයෙන් ගැහැනු පිරිම බව මාරුකරන පරීක්ශනයක් කරන්න.......සීයා කීවේය.....
මසක් පමන ගතවිය .....මට හිතෙනව ඉන්දිකා ආයෙත් මට ඉන්දිකාවෙලා බලන්න.......කුසල් කීවේය........අනේ එතකොට මම.....මම කීවෙමි.....එතකොට ඔයා කුසල්නේ......ඔහු කීවේය......අපෝ මටනම් බෑ ඔයා වගේ ඔය වැඩේට මහන්සි වෙන්න අනික මට දැන් ඕව තේරෙන්නෙත් නෑ......එක දවසක් මහන්සි වෙලා බලන්නකො තේරෙන්නෙ නැති ඒව මම කියා දෙන්නම්.......ඔහු කීවේය.....දැන් සීයාගේ මැසිම ක්‍රියාත්මක නොවන බව දන්නා මා එයට කැමැත්ත පල කලෙමි.....ඒත්..මටනම් බෑ සීයට ඕව කියන්න..... මම කීවෙමි........සීයට කියන්න ඕනෙ නෑ මට පුලුවන් ඒක කරන්න මම දවසක් සීයගෙන් අහගත්ත......ඔහු කීවේය......හොද වෙලාවට සීය ප්‍රොසෙසර් එක අයින් කලේ......සිතූ මම......ඔන්න අදට විතරයි කීවෙමි........මටත් හැමදාම ඕනෙ නෑ අදට විතරයි......ඔහුද කීවේය......
කුසල් යන්ත්‍රය පනගන්වා එය පරීක්ශා කරන්ට විය......එහෙත් එහි යම්කිසි අඩුවක් ඇතිබව දැනගත් ඔහු ....සීය මොකක් හරි මේකට කරල.......පැවසුවේය.

No comments:
Post a Comment