සීයා 58........................ .......ප්රදීප් අපේ රහස් සියල්ල දැනගෙනද මේ කතාකරන්නෙ.......ගැටලුවක් ඇතිවූ මට ඇත්ත කියන්නද නොකියන්නද යන ගැටලුව ඇතිවිය. කුසල් සමග කතා නොකර මොහුට ඇත්ත පැවසීම සුදුසු නොමැති බව තේරුන් ගත් මා ඔහුට ඇත්ත පැවසීමෙන් වැලකී සිටියෙමි......පොඩ්ඩක් ඔහොම ඉන්නකො ඔයාට බොන්න මොනව හරි හදාගෙන එන්නම් ....මා ඔහුගේ ප්රශ්නවලින් බේරීම සදහා එතනින් ඉවත්වීමට උත්සාහ කලෙමි.....මට මොකුත් ඕනෙ නෑ මට ඕනෙ මෙතන මට කරන හොරේ අල්ල ගන්න.....ඔයා කියන්නෙ නැත්නම් ඉන්දිකා එනකන් ඉන්නම්.......ඔහු පුටුවේ හොඩින් වාඩිවූ අතර මා කුස්සියට ගොස් ඔහුට බීම වීදිරුවක් පිලියෙල කලෙමි.
එයාල කියට එයිද දන්නෙ නෑ.... ප්රදීප්ට මා බීම වීදුරුව දෙනගමන් කීවෙමි.....කීයට ආවත් මම අද ඔයල දෙන්නවම හම්බවෙලා තමා යන්නෙ.....ඔහු පැවසුවේය......එයාල එනකන් මම මේ ගැන ඔයාගෙන් අහන්නෙ නෑ ආවට පස්සෙ තමා අහන්නෙ......පැවසූ ඔහු නිස්සබ්දව බීම වීදුරුව පානය කරන්ට විය. පැය දෙකක් පමන ගතවිය ඔහු මා සමග කිසිවක් නොකියා නිස්සබ්දව සිටි අතර මාද ඔහු සමග කතාවට නොගියෙමි. දැන් කුසල් ආවහම මොකක් වෙයිද......මගේ සිතතුල බියක් අතිවිය. ඔවුන් පැමිනෙන බව වාහනයේ ශබ්දයෙන් තේරුනු මා දොර ඇරියෙමි. ඒ සමගම ප්රදීප් මිදුලට බැස්සේය. මොකද උඹ මෙහෙ.......ප්රදීප් දැකීමෙන් පුදුමයට පත්වීමෙන් ඉන්දිකා වේශයෙන් සිටි කුසල් ඇසුවේය......මම කුසල් හොයාගෙන එහෙ ගියා එයා එහෙ නැති හින්ද ඉන්දිකා හම්බවෙන්න ආව.....මෙහෙට ආවට පස්සෙ තමා මට උබලගෙ හොරේ අහුවුනේ......ඔහු එසේ පවසන විට .......පොඩ්ඩක් ඔහොම හිටපන් මචන් ........ප්රදීප්ට පැවසූ කුසල්..... ඉන්දිකා ලෙස ඉක්මනින් ගෙට ගොඩවිය.......මා ඉක්මනින්ම සිරුරු මාරුවන පුටුවේ වාඩිවුනේ ප්රදීප්ට නොහැගෙන ලෙස සිරුරු මාරු කර ගැනීම සදහාය. කාමරයේ දොර අගුලු දා මා අසලට පැමිනි කුසල්......ඔයා ප්රදීප්ට අපේ රහස කිව්වද.....ඇසුවේය. ...නෑ අනේ ඔයා කිව්වද මම ඇසුවෙමි.....මමත් කිව්වෙ නෑ......එහෙනම් මූ මේක දැනගත්තෙ කොහොමද......ප්රස්නාර්තව ඇසුවේය.....අනේ මන්දන්නෙ නෑ.....මම කීවෙමි.......මට හිතා ගන්න පුලුවන් දැනගත්තෙ කොහොමද කියල.......සුලුවෙලාවක් කල්පනාකල කුසල් කීවේය......ඒ කොහොමද......ඇයි බන් උඹේ කතා විලාසයෙනුයි හැසිරීමේ විලාසයෙනුයි ඕනැ කෙනෙකුට හිතා ගන්න පුලුවන්නෙ ඉස්සර හිටිය කුසල් කියල......දැන් ඔයා පිරිමියෙක් විදියට හිටියත් ඉසරටත් වඩා ගැහැනු ගති වැඩිවෙලානෙ....ඔයා ප්රදීප් එක්ක ගැහැනු ස්වරූපයෙන් කතාකරන්න ඇති.......ඔහු පැහැදිලිකරන්ට විය. ඔයා අන්නේ අනේ කියල කතාකරන කොට ඌට සැක හිතෙන්න ඇති.....මොකද මම ඌත් එක්ක අනේ අනේ කියල කතාකරන්නෙ නෑනෙ.....කුසල් කීවේය......දැන් මොකද කරන්නෙ......ම පැවසුවෙමි......මොකුත් කරන්න ඕනැ නෑ අපි ඇත්තම කියමු......පැවසූ ඔහු......අද යන්තම් නඩුවත් ඉවරයි.......මොකද උනේ මා ඇසුවෙමි......උන් තුන්දෙනාම එල්ලුම්ගස් ගියා........ඔහු එසේ කීවිට.....අනේ පව්....යනුවෙන් මට කියවුනි....ඔයා පවු කියන්නෙ නෑ උන් මගේ අම්මයි තාත්තයි මරපු හැටි දැක්කනම්.......කුසල් කීවේය......එහෙනම් අද අන්තිම වතාවට මාරුවෙමු නේද මා පැවසුවෙමි.....ඔයා ඔහොම ඉන්න මම සීය අඩගහගෙන එන්නම්......කාමරයෙන් පිටවූ ඔහු සීයා සමග කාමරයට ආවේය.......අර කොල්ල අහනව ඔය ලමයි දෙන්නට මොකද උනේ කියල......සීයා පැවසුවේය.....සීය මොකද කිව්වෙ......මොකුත් කිව්වෙ නෑ එනකන් ඉන්න කිව්ව එච්චරයි......පැවසූ සීයා මසින් එක පනගැන්නුවේය. ......ඔන්න හරි ලමයිනේ.....පැවසූ ඔහු ලිවරය ඉස්සුවේය.......මා ඇස් ඇර බැලූ විට අප දෙදෙනා නැවත මාරුවී ඇතිබව තේරුම් ගත්තෙමි......පුටුවෙන් නැගිට්ට කුසල් ඔහුගේ පිරිමි සිරුර දෙස බලා සතුටින් අත පය විසිකරන්ට විය.......දැන් ආයෙත් මට කවදාවත් කෙල්ලෙක් වෙන්න ඕනෙ නෑ.......ඔහු සිනාසෙමින් පැවසුවේය.......ඉන්දිකා බවට පත්වූමා මගේ කාමරය දෙසට දුවගෙන ගොස් නැවත කවදාවත් පිරිමියෙක් බවට පත්නොවන ඉන්දිකාගේ සුරූපී ගැහැනු සිරුරදෙස කැඩපතින් නැරබුවෙමි......ඇදුම් මාරුකරගත් මා එලියට පැමිනි විට කුසල් ප්රදීප් සමග කතාකරමින් සිටින අයුරු දුටුවෙමි........මා ඔවුන් අසලට ගියවිට......කෙල්ලෙක් කොල්ලෙක් උනා කියල එයාගෙ ජන්ම පුරුදු ඇරෙන්නෙ නෑ නේද මචන්. .....කුසල් මට ඇනුම් පදයක් මෙන් පැවසූ බව මට තේරුනි......මම මෙයාට ඇත්තම කිව්ව ඉන්දිකා......මේ දේවල් අපි කලේ නඩුව තියෙන හින්දනෙ. මෙහෙම දෙයක් ලෝකය දැන ගත්තොත් නඩුවට හොද නැති හින්ද මේ රහස තියාගත්තෙ සීයයි මාඉ ඉන්දිකායි අතරෙ විතරයි.....ඒක හොදයි......ප්රදීප්ද එය අනුමත කරමින්......දැන් මාත් දන්නවනෙ.....කීවේය.....කවුර ු දැනගත්තත් දැන් නඩුව ඉවරනෙ......කුසල් සිනාසෙමින් කීවේය. ඔයා දන්නවද ප්රදීප් අපිව හොයගෙන ඇවිත් තියෙන්නෙ ඇයි කියල......කුසල් ඇසුවේය.....නෑ.....මම කීවෙමි. කුසල් අපිට ජොබ් එකක් හොයාගෙන ඇවිත් මෙන්න ඉල්ලුම් පත්ර මේක පුරවලා අද හෙටම දාන්න......ඔහු මට ඉල්ලුම් පත දුන්නේය.
මින්පසු කිසි දිනක මට නැවත පිරිමියෙකු වීමට අවස්ය තාවයක් නොවන නිසා මා ඉතාමත් සතුටට පත්වුනෙමි. කුසල්ද එසේම සතුටින් සිටිනබව මා දැනගෙන සිටියෙමි. ......ඔයා දවසක් කිව්ව නේද අපි මාරු වුනාට පස්සෙ දෙයක් කියන්න තියෙනව කියල......දැන් අපි දෙන්න ආයෙත් වෙනස් නොවෙන්නම මාරුවෙලානෙ ඉන්නෙ දැන් කියන්නකො.....දිනක් කුසල් ටික වෙලාවක් මා දෙස බලා සිට පැවසුවේය......
එයාල කියට එයිද දන්නෙ නෑ.... ප්රදීප්ට මා බීම වීදුරුව දෙනගමන් කීවෙමි.....කීයට ආවත් මම අද ඔයල දෙන්නවම හම්බවෙලා තමා යන්නෙ.....ඔහු පැවසුවේය......එයාල එනකන් මම මේ ගැන ඔයාගෙන් අහන්නෙ නෑ ආවට පස්සෙ තමා අහන්නෙ......පැවසූ ඔහු නිස්සබ්දව බීම වීදුරුව පානය කරන්ට විය. පැය දෙකක් පමන ගතවිය ඔහු මා සමග කිසිවක් නොකියා නිස්සබ්දව සිටි අතර මාද ඔහු සමග කතාවට නොගියෙමි. දැන් කුසල් ආවහම මොකක් වෙයිද......මගේ සිතතුල බියක් අතිවිය. ඔවුන් පැමිනෙන බව වාහනයේ ශබ්දයෙන් තේරුනු මා දොර ඇරියෙමි. ඒ සමගම ප්රදීප් මිදුලට බැස්සේය. මොකද උඹ මෙහෙ.......ප්රදීප් දැකීමෙන් පුදුමයට පත්වීමෙන් ඉන්දිකා වේශයෙන් සිටි කුසල් ඇසුවේය......මම කුසල් හොයාගෙන එහෙ ගියා එයා එහෙ නැති හින්ද ඉන්දිකා හම්බවෙන්න ආව.....මෙහෙට ආවට පස්සෙ තමා මට උබලගෙ හොරේ අහුවුනේ......ඔහු එසේ පවසන විට .......පොඩ්ඩක් ඔහොම හිටපන් මචන් ........ප්රදීප්ට පැවසූ කුසල්..... ඉන්දිකා ලෙස ඉක්මනින් ගෙට ගොඩවිය.......මා ඉක්මනින්ම සිරුරු මාරුවන පුටුවේ වාඩිවුනේ ප්රදීප්ට නොහැගෙන ලෙස සිරුරු මාරු කර ගැනීම සදහාය. කාමරයේ දොර අගුලු දා මා අසලට පැමිනි කුසල්......ඔයා ප්රදීප්ට අපේ රහස කිව්වද.....ඇසුවේය. ...නෑ අනේ ඔයා කිව්වද මම ඇසුවෙමි.....මමත් කිව්වෙ නෑ......එහෙනම් මූ මේක දැනගත්තෙ කොහොමද......ප්රස්නාර්තව ඇසුවේය.....අනේ මන්දන්නෙ නෑ.....මම කීවෙමි.......මට හිතා ගන්න පුලුවන් දැනගත්තෙ කොහොමද කියල.......සුලුවෙලාවක් කල්පනාකල කුසල් කීවේය......ඒ කොහොමද......ඇයි බන් උඹේ කතා විලාසයෙනුයි හැසිරීමේ විලාසයෙනුයි ඕනැ කෙනෙකුට හිතා ගන්න පුලුවන්නෙ ඉස්සර හිටිය කුසල් කියල......දැන් ඔයා පිරිමියෙක් විදියට හිටියත් ඉසරටත් වඩා ගැහැනු ගති වැඩිවෙලානෙ....ඔයා ප්රදීප් එක්ක ගැහැනු ස්වරූපයෙන් කතාකරන්න ඇති.......ඔහු පැහැදිලිකරන්ට විය. ඔයා අන්නේ අනේ කියල කතාකරන කොට ඌට සැක හිතෙන්න ඇති.....මොකද මම ඌත් එක්ක අනේ අනේ කියල කතාකරන්නෙ නෑනෙ.....කුසල් කීවේය......දැන් මොකද කරන්නෙ......ම පැවසුවෙමි......මොකුත් කරන්න ඕනැ නෑ අපි ඇත්තම කියමු......පැවසූ ඔහු......අද යන්තම් නඩුවත් ඉවරයි.......මොකද උනේ මා ඇසුවෙමි......උන් තුන්දෙනාම එල්ලුම්ගස් ගියා........ඔහු එසේ කීවිට.....අනේ පව්....යනුවෙන් මට කියවුනි....ඔයා පවු කියන්නෙ නෑ උන් මගේ අම්මයි තාත්තයි මරපු හැටි දැක්කනම්.......කුසල් කීවේය......එහෙනම් අද අන්තිම වතාවට මාරුවෙමු නේද මා පැවසුවෙමි.....ඔයා ඔහොම ඉන්න මම සීය අඩගහගෙන එන්නම්......කාමරයෙන් පිටවූ ඔහු සීයා සමග කාමරයට ආවේය.......අර කොල්ල අහනව ඔය ලමයි දෙන්නට මොකද උනේ කියල......සීයා පැවසුවේය.....සීය මොකද කිව්වෙ......මොකුත් කිව්වෙ නෑ එනකන් ඉන්න කිව්ව එච්චරයි......පැවසූ සීයා මසින් එක පනගැන්නුවේය. ......ඔන්න හරි ලමයිනේ.....පැවසූ ඔහු ලිවරය ඉස්සුවේය.......මා ඇස් ඇර බැලූ විට අප දෙදෙනා නැවත මාරුවී ඇතිබව තේරුම් ගත්තෙමි......පුටුවෙන් නැගිට්ට කුසල් ඔහුගේ පිරිමි සිරුර දෙස බලා සතුටින් අත පය විසිකරන්ට විය.......දැන් ආයෙත් මට කවදාවත් කෙල්ලෙක් වෙන්න ඕනෙ නෑ.......ඔහු සිනාසෙමින් පැවසුවේය.......ඉන්දිකා බවට පත්වූමා මගේ කාමරය දෙසට දුවගෙන ගොස් නැවත කවදාවත් පිරිමියෙක් බවට පත්නොවන ඉන්දිකාගේ සුරූපී ගැහැනු සිරුරදෙස කැඩපතින් නැරබුවෙමි......ඇදුම් මාරුකරගත් මා එලියට පැමිනි විට කුසල් ප්රදීප් සමග කතාකරමින් සිටින අයුරු දුටුවෙමි........මා ඔවුන් අසලට ගියවිට......කෙල්ලෙක් කොල්ලෙක් උනා කියල එයාගෙ ජන්ම පුරුදු ඇරෙන්නෙ නෑ නේද මචන්. .....කුසල් මට ඇනුම් පදයක් මෙන් පැවසූ බව මට තේරුනි......මම මෙයාට ඇත්තම කිව්ව ඉන්දිකා......මේ දේවල් අපි කලේ නඩුව තියෙන හින්දනෙ. මෙහෙම දෙයක් ලෝකය දැන ගත්තොත් නඩුවට හොද නැති හින්ද මේ රහස තියාගත්තෙ සීයයි මාඉ ඉන්දිකායි අතරෙ විතරයි.....ඒක හොදයි......ප්රදීප්ද එය අනුමත කරමින්......දැන් මාත් දන්නවනෙ.....කීවේය.....කවුර
මින්පසු කිසි දිනක මට නැවත පිරිමියෙකු වීමට අවස්ය තාවයක් නොවන නිසා මා ඉතාමත් සතුටට පත්වුනෙමි. කුසල්ද එසේම සතුටින් සිටිනබව මා දැනගෙන සිටියෙමි. ......ඔයා දවසක් කිව්ව නේද අපි මාරු වුනාට පස්සෙ දෙයක් කියන්න තියෙනව කියල......දැන් අපි දෙන්න ආයෙත් වෙනස් නොවෙන්නම මාරුවෙලානෙ ඉන්නෙ දැන් කියන්නකො.....දිනක් කුසල් ටික වෙලාවක් මා දෙස බලා සිට පැවසුවේය......
No comments:
Post a Comment