Sunday, June 25, 2017

හදිසි අනතුර 21.............................................එහි චොකලට් එකක් තිබුනු අතර ඒසමගම පෙටියක්ද තිබුනි......මා එම පෙට්ටිය විවුර්ත කලෙමි.......මගේ ඇස් අදහාගත නොහැකිවිය......එය තුල කරාබු දෙකක්ද මාලයක්ද......වලලු කිහිපයක්ද තිබුනි.ඒවා රත්රන් නොවුනත් ගල් අල්ලා ඉතාමත් ලස්සනට නිමවා තිබුනි.........බලන්නකො අම්මෙ හරිම ලස්සනයි......මා ඇය දෙසට ආභරන පෙට්ටිය දිගුකලෙමි......එය දෙස බැලූ අම්මා......ලස්සනයි නේද......ඔයා ඇත්තම ගැහැනු ලමයෙක් කියල හිතාගෙන ඕව දීල තියෙන්නෙ......ඔයටික රුපියල් දෙදහක් විතර වටිනව ඇති......පැවසුවාය.......මා ඒවා එකින් එක අතට ගෙන ලස්සන බැලීමට පටන්ගත්තෙමි.......මා ඒවායේ ලස්සන බලනු දුටු අම්මා.......ඕව කොච්චර ලස්සන වුනත් ඔයාට ඉතින් ඕව දාගෙන ඉන්න බෑනෙ.........පැවසුවාය.......මා  ගැහැනු ලමයෙක් ලෙස ඒවායේ ලස්සන නැරබුවද.....මා ඇත්තටම පිරිමි ලමයෙක් බව  මතක් වූවේ එවිටය......කනගාටුවෙන් පෙට්ටිය වැසූ මා ඒවා නැවත බෑක් එකට දාගත්තෙමි......ඔය ටික නාට්ටියට ගන්න පුලුවන්නම් ගන්න........අම්මා පැවසුවාය...
                                         අපි නැවත ගෙදර පැමිනෙන විට සවස දෙක පමන වී තිබුණි. මල්ලීද පන්ති ගොස් ඇමින සිටි අතර ඔහු මා දෙස බලා......... අදත් අයිය අක්ක කෙනෙක් වගේ අම්මත් එක්ක ටවුන් ගිහින් ...........සිනාසෙමින් පැවසුවේය......බත් කෑවද පොඩි පුතේ අම්මා ගෙට ගොඩවනවිට මල්ලිගෙන් ඇසුවාය.....මමනම් කෑව.....කී මල්ලී ඔයා හරි ලස්සනයි අක්කෙ..මගේ අතේ එල්ලී පැවසුවේය .......ඔය ඔයාගෙ අක්ක නෙවෙයි අයිය......අම්මා ඔහුගෙ කීම නිවැරදි කරන්ට විය......අක්ක කෙනෙක් වගේ හින්දනෙ අක්ක කියල කිව්වෙ.....පැවසූ ඔහු මගේ අත ඔහුගේ සිරුරට තුරුලුකර ගත්තේය... පාර්සලයේ තිබුනු චොකලට් එක ඔහු අතට දුන් මා ....ඔහුගේ හිස අත ගෑවෙමි .....එහි කැබැල්ලක් කඩා මටත් අම්මාටත් දුන් ඔහු ඉතුරුටික කන්ට විය
                                          දැන් ඔය ලමා සාරිය ඇදගන්න පුරුදුවෙන්න...... අම්මාට දුන් ඇදුම් පාර්සලය නැවත මා අතට දුන් අම්මා කීවාය.. නැවත පිරිමි ඇදුම් ඇදගත් මා නාගෙන කෑම කෑවෙමි.... ..පුතේ මේ ඇදුම් ටිකත් ඔයා තියාගන්න නාට්ටිය පුරුදුවෙනකොට අදින්න....... ටික වෙලාවකින් ඇදුම් කිහිපයක් මගේ අතට දුම් අම්මා පැවසුවාය...... අම්මෙ ලමාසාරිය දැන් ඇදල පුරුදු වෙන්නද......මා ඇසුවෙමි......පුරුදු වෙන්නනෙ ලමයො ඒක දුන්නෙ.....ඇය කීවාය....... ඇදසිටි කමිසය සහ කලිසම නැවත ගැලවූ මා සුපුරුදු පරිදි  ඒවාට පා පහර එල්ල කලෙමි......ඒවා ඇද යටට විසිවී සැගවී ගිය අයුරු සතුටින් බලා සිටියෙමි.......පලමුව ගැහැනු ලමුන් අදින යට කලිසම ඇදගත් මා ...ඉන්පසු යට සාය ඇදගත්තෙමි......ලමා සාරි කට්ටලය ආදරයෙන් සිපගත් මා හැට්ටය ඇදෙමි.......එයට හක් අල්ලා තිබුනු බැවින් කටු ගැසීමට අවශ්‍යතාවයක් නොතිබුනි. ඉන්පසු රෙද්ද ඉන වටා ඔතාගත් මා එහි ගැටය දමා අම්මා අසලට ගියෙමි.......ඔය ඇදගෙන තියෙන්නෙ අපූරුවට......අම්මා මා ඇදසිටි හැට්ටයේ කර සහ අත් සකස් කරමින් පැවසුවාය.......ඔහොම ඉන්න කොන්ඩෙත් ගොතල ගත්තම ලස්සනයි.......නගරයට යෑම සදහා සකසා තිබුනු කොන්ඩා මෝස්තරය සමග පලදා ගෙන සිටි විග් එක දුටු අම්මා පැවසුවාය....ඇය එය ගෙතීමට පටන්ගත්තාය.........ලමා සාරිය පිටින් කාමරයට ගිය මා පාසැලේ පාඩම් වැඩ කිරීමට පටන්ගත්තෙමි.........ටික වෙලාවකින් කාමරයට පැමිනි අම්මා ඇයි අද නාට්ටිය පුරුදු වෙන්නෙ නැද්ද...... ඇසුවාය......මේ වැඩටික ඉවරකරල පටන්ගන්නව අම්මෙ.....මා කීවෙමි......ඔව් නාට්ටිය  විතරක් නෙවෙයිනෙ ඒවත් කරන්න ඕනැනෙ.......පැවසූ ඇය මගේ මුහුන ආදරයෙන් කිහිපවරක් සිප කාමරයෙන් පිට වූවාය....පුදුම වැඩේ කියන්නෙ...මම මේ විදියට ගෑනු ඇදුම් ඇදගෙන ඉන්න කොට අම්මයි මල්ලියි පුදුම ආදරයක්නෙ මට තියෙන්නෙ........සමහර විට මේ විදියට තාත්ත ගාවට ගියොත් එයත් මට ආදරේ වෙයි......ඒත් මට බයයි තාත්ත ගාවට යන්න......මා කල්පනා කලෙමි.....පාඩම් වැඩ ඉවර කල මා නැවත ලමා සාරිය ඉවත් කර අම්මා දුන් ගවුම ඇද ගත්තෙමි එය අද සාප්පුවෙන් ගත් ගවුම විය........මා ටික වෙලාවක් එහි හැඩ බලමින් සිට දෙබස් පැවසීමට පටන්ගත්තෙමි.......මොනවද ලමයෝ ඔහොම වරද්ද වරද්ද දෙබස් කියන්න ගියාම නාට්ටිය කරන්නෙ කොහොමද.......මා වරද්දමින් කියන අයුරු ඇසුනු අම්මා මට දොස් කියන්ට වූවාය.......මා සිතින් සිනාසෙමින් නැවත පුහුනුව පටන්ගත්තෙමි......මා ගැහැනු ලමයෙක් මෙන් ඇවිදිමින් දෙබස් කීවෙමි..............ටික වෙලාවක් ගතවෙන විට මා ඇත්තම ගැහැනු ලමයෙක් ලෙස දැනෙන්ට විය..... මමත් ඇත්තම ගැහැනු ලමයෙක්ද.........මගේ ගැහැනු රුව දෙස බලමින් කල්පනා කලෙමි......බැරිවෙලාවත් මාව ඇත්තටම කෙල්ලෙක් උනොත්......අම්මෝ එහෙමනම් වෙන්න එපා එහෙම උනොත් මට මගේ යාලුවන්ට මූන දෙන්නෙ කොහොමද ....නෑදැයන්ට මුහුන දෙන්නෙ කොහොමද......මා බියපත්ව කල්පනා කලෙමි.
Transgender body swap ගේ ඡායාරූපය

No comments: