Monday, June 26, 2017

හදිසි අනතුර 23........................................කාමරේ දොර අගුලු දා ගත්තොත් හරි.....ඒත් වෙනදට අගුලු දාගෙන නිදාගන්නෙ නැති හින්ද අම්මට අහුවුනොත් මොකක් හරි සැකයක් හිතයි........මට දොර අගුලු ලෑමටද බියක් ඇතිවිය.......ඔක්කොමල්ල නිදාගත්තට පස්සෙ ඇදගන්නව.......මා ඇදේ වැතිරී කල්පනා කලෙමි....ටික වෙලාවක් ගතවිය . තාත්තා සාලයේ විදුලි ආලෝකය නිවා දැමූ බව නැගුනු සබ්දයෙන් වටහා ගත්තෙමි.......තවත් විනාඩි කිහිපයක් ගතවිය.....නිවස පුරා නිස්සබ්ද තාවය ඇතිවිය........අඩ  අදුරේ ඇදෙන් නැගිට්ට මා පිජාමා කලිසම ඉවත් කලෙමි.......දහවල් කාලයේ ඇද සිටි ගවුමේ සියලුම යට ඇදුම් ඇදගත්තෙමි.......ඊට උඩින් ගවුම ඇදගත්තෙමි......කොන්ඩයට විග් එක දමාගත් මා ආභරනද පලඳා ගත්තෙමි.......දැන් මම ආයෙත් කෙල්ලෙක්...... පිජාමා කලිසමට පයින් ගැසූ මා ඇද උඩ වැතුරුනෙමි.......අනේ මාවත් කෙල්ලෙක් වෙලා උපන්නනම් අද මම කොච්චර සන්තෝසෙන්  ඉන්නවද......මට ලැබුනු මේ පිරිමි ලිංගෙ  හින්ද තමා ඔක්කොම ගැටලු  තියෙන්නෙ.....කෙල්ලන්ට වගේ මේක නොතිබුනානම් හැමදාම මාත් අදින්නෙ මේවගෙ ලස්සන සුන්දර ඇදුම්නෙ.......මෙසේ සිතමින්....එම කරදර කාරී පුරුෂ ලිංගය තදින් මිරිකුවෙමි.......ඇද සිටි ගැහැනු යට කලිසම පහත් කල මා එයට තදින් පහර කිහිපයක් එල්ල කරමින්...... තෝ ඉන්න හින්ද තමා මට මේවගේ සුන්දර ඇදුම් අදින්න බැරි වෙලා තියෙන්නෙ තෝ නැති උනානම් මමත් අද කෙල්ලෙක් වෙලා කොච්චර ලස්සනට ඉන්නවද.....අම්මත් මට කොයිතරම් ආදරේ වෙයිද....කියමින් එයට  තදින් පහරවල් කිහිපයක් එල්ල කලෙමි........එයින් ඇතිවූ වේදනාව නිසා පහර දීම නතරකර  නැවත යට කලිසම ඉස්සුවෙමි........කෙල්ලන්ට මෙවගෙ පොට්ටනියක් නෑනෙ.....ඒ හින්ද එයාල මේක හොදට ඇගට පිට් වෙන්න අඳිනවා ......මටත් මේක නැත්නම් හොදට පිට් එකට ඇදල සැහැල්ලුවෙන් ඉන්න තිබුන....ඇත්තටම...එයාලට අපිට වගේ පුරුෂ ලිංගයක් නැතිහින්ද ඉකිලිය දිහා හරි සැහැල්ලුවක් දැනෙනව ඇති......අනේ මටත් මේක නොතිබුනානම් මටත් ඒ සැහැල්ලුව විදගන්න තිබුන......කරදරකාරී පුරුෂ  ලින්ගයට සිතින් දොස් කියමින් කොට්ටය ගවුමට තුරුලුකර ගත්තෙමි........මා තුල නිදිමත ගතිය ඇතිවුවද ගවුම ඇදීමෙන් ඇතිවූ සතුටු දායක සිතුවිලි නිසා නින්ද නොයන බව  වැටහුනි......මා සුලු වෙලාවක් නොසෙල්වී සිටියෙමි.........මා නැවත ඇස් ඇර බලන විට මා නොදැනුවත්වම නින්දගොස් ඇති බව වටහා ගත්තෙමි.......නැගිට වෙලාව බැලුවෙමි.......උදෑසන හතර බවදුටු මට පැය පහක පමන කාලයක් ගවුම පිටින්ම නින්ද ගොස් තිබුනු බව වටහා ගත්තෙමි.......ජීවිතයේ පළමු වරට ගවුමක් ඇදගෙන නිදාගත් දිනය අද විය........එලිවෙන්න තව පැය කිහිපයක් තියෙනව........ආයෙත් නිදා ගන්නව නම් ගවුම ගලවල කලිසම ඇදගන්න වෙනව.......නැත්නම් උදෙට මට ඇහැරෙන්න බැරි උනොත් අම්ම ඇවිල්ල මාව ඇහැරවයි....එතකොට ඔක්කොම අහුවෙයි.......ඒත් මට මේ ගවුම ගලවන්න හිතෙන්නෙම නෑ......පුලුවන්තරම් වෙලාවක් කෙල්ලෙක් වගේ ඇදගෙන ඉන්න ඕනැ.......සිතාගත් මා ඇදෙහි වාඩිවුනෙමි......අද දින දහම් පාසැල් යා යුතු දිනයක් බව මතක් උනෙමි.......අනේ මටත් කෙල්ලෙක් වගේ ලමා සාරිය ඇදගෙන දහම් පාසැල් යන්න ඇත්නම්.......මා මෙසේ හිතනවත් එක්කම මගේ ලමා සාරිය මතක් විය.......මා ඇදගෙන සිටි ගවුම ගලවා ලමා සාරිය ඇදගත්තෙමි....... පොත් බෑගය අතට ගත් මා කෙල්ලෙක් මෙන් දහම් පාසැල් යන අයුරු නිරූපනය කලෙමි.....පොත් මේසය අසල වාඩිවූමා දහම් පාසැල් ගොස් ඉගෙන ගන්නා අයුරු නිරූපනය කල අතර උදෑසන බුද්ධ පූජාව පවත්වන අයුරුද රගපෑවෙමි.......කෙල්ලෙක් උනානම් මෙහෙම රගපාන්න දෙයක් නෑනෙ හෙට උදේට කොහොමත් මම යන්නෙ ලමාසාරිය ඇදගෙනනෙ.......මා සිතින් දහම් පාසැල් යන යුවතියක් මෙන් සිතමින් පැයක පමන කාලයක් ගත කලෙමි.......පහ මාර වනවිට අම්මා අවදිවන බව දන්නා මා තව පැය භාගයකින් මේවා ගැලවීමට සිදුවන බව තේරුම් ගත්තෙමි........මේක ගලවන්න ගියාම ටිකක් වෙලා යන හින්ද මේ ඇදුම ගලවල ආයෙත් ගවුම ඇදගෙන තව ටිකක් වෙලා ඉන්න ඕනැ......සිතාගත් මා නැවත ගවුම ඇදගෙන ටික වෙලාවක් සිටියෙමි.......අම්මා අවදිවී ඇතිබව ශබ්දයෙන් දැනගත් මා ඉක්මනින් ගවුමත් යට ඇදුනුත් ඉවත් කර විග් එකද ගලවා අදාල ස්තානවල තබා ඇද සිටි පිජාමා කලිසම සෙව්වෙමි.........ගහපු පයින් පාරට ඒක කොහාට විසිවුනාද මන්ද.....කාමරයේ මුලුවල එය සෙවුවෙමි........නිරුවතින් සිටි මා පොරවන රෙද්ද ගෙන ඇගේ ඔතා ගත්තෙමි......මාර වැඩේනෙ මේකට මක් උනාද මා ඇදුම් රාක්කය දෙස බලුවෙමි........එය එහි පැටලී තිබුනි.....මා අඩ අඳුරේ ගැසූ පා පහරින් එය පයෙහි පැටලී විසිවී ගොස් ඇදුම් රාක්කයේ පැටලී ඇතිබව වටහා ගත්තෙමි........එය ඇදගත් මා රාත්‍රියේ කිසිවක් නොකලා සේ නැවත ඇදෙහි ඇලවුනෙමි........
Transgender body swap ගේ ඡායාරූපය

No comments: