සීයා 65....අවසන් කොටස...................... ........ඔයා දන්නවද කුසල් සීය ඊලගට කරන්න හදන දේ........එදින රාත්‍රියේ මා කුසල්ගෙන් ඇසුවෙමි.....නෑ මොකක්ද ඒ.....එයා කියනව ගැහැනු පිරිමි කම දෙන්නෙක් අතර මාරුකරන්නෙ නැතුව. තිබෙන ශරීරෙම වෙනස් කරන්න ක්‍රමයක් හොයනවලු.....මා කීවෙමි......ඒකනම් හොද අදහස. වෙන කෙනෙක් මේකට ගාවන්නෙ නැතුව......ඔයාට උනෙක් ඒ දේමනෙ.....කුසල් මා දෙස බලා සිනාසී කීවේය. .....ඒකෙන් අපිට නරකක් උනේ නෑනෙ.....මා කීවෙමි......ඒ උනාට අකමැති කෙනෙකුට උනානම්.....ඔහු කීවේය...... ඒකත් ඇත්ත.....මගේ පිලිතුරවිය......තාම වෛද්යවිද්යාවටත් බැරුව මේක මැසින් එකකින් කොහොමද කරන්නෙ......කුසල් සීයාගේ අදහස ගැන මගෙන් ප්රස්නකලේය....දැන් ඇමෙරිකාවෙ වෛද්‍යවරු ඒ වැඩේ සාර්තකව කරනවලු.....මොනව ඇමෙරිකාවෙ එහෙම කරනව... මේ ගැන මමනම් අහල නෑ.....කුසල් පුදුමයෙන් කීවේය......මා සීයා පැවසු දේවල් කුසල්ට කීවෙමි.....අපි දන්නෙ නැති දේවල් සීය කොච්චර දන්නවද.....මගේ කතාව අසාසිටි ඔහු පැවසුවේය.....ඒකනෙ සීය මහාචාර්ය කෙනෙක් උනේ......මා කීවෙමි......ඒ වුනාට ඉන්දිකා..... වෛද්‍යවරුන්ට ඔය වැඩේ පුලුවන් උනාට ...මැශිමකට පුලුවන්ද.....කුසල් ප්රස්නකලේය......ඒක තමයි කුසල් මටත් තියෙන ගැටලුව.....මා පිලිතුරු දුන්නෙමි.
දිනක් අපි දෙදෙනා සීයාගේ මෙම පරීකශනය සීයගෙන් විමසුවෙමු......ඕකට පොඩි තියරි එකක් තියෙනව මම හිතාගෙන ඉන්නෙ ඒක යොදාගන්න.......සීයා කීවේය.....ඒ මොකක්ද සීයෙ ....අපි ඇසුවෙමු......මිනිස් සිතින් හුගක් දේවල් කරන්න පුලුවන් කියල....ඉතිහාසයේ ඔප්පුකර තියෙනව. බුදුරජාණන් වහන්සේත් සිත පාවිච්චි කරල තමා අසිරිමත් දේවල් කරල තියෙන්නෙ.....ඉන්දියාවෙ යෝගිවරුත් ඉන්නව ඕවගෙදේවල් කරන.....මේ ඔක්කොම කරන්නෙ සිත සමාදිමත් කරල ඒකෙ බලෙන්.....ඔහු පැහැදිලි කලේය......ඒ ඔක්කොම කරන්නෙ භාවනා බලෙන්නෙ.....කුසල් ඇසුවේය.....ඔව් ඒක ඇත්ත ඒ භාවනා බලය මැසින් එකෙන් අපිට ලබාගන්න පුලුවන්නම් හරි නේද ලමයිනේ......පැවසූ සීයා මේක හරිගියොත් අපිට ගොඩක් දේවල් කරන්න පුලුවන් වෙයි.....ඒ අතරෙ ගැහැනු පිරිමි බවත් වෙනස් කරන්න බැරිකමක් නෑ.....ඉස්සරත් ඉන්දියාවෙ එහෙම කරන්න පුලුවන් අය ඉදල තියෙනව......අප පුදුමයට පත්කරමින් කීවේය......
අවුරුදු දෙකක් පමන ගතවිය මේ කාලයතුල කුසල්ට නැවත ඉන්දිකා බවට පත්වීමට ආසාවක් ඇති නොවීම මගේ වාසනාවක් විය.....හදිසියේම මාව අම්මාකෙනෙක් වීමට ලකුනු පහල වූවේ මේ කාලයේය.....පිරිමියෙක් ලෙස උපන් මට ගැහැනියෙක් බවට පත්වී මෙසේ දරුගැබක් දැරීමට ලැබිම සිහිනෙකින්වත් නොසිතූ දෙයකි.. මා අම්මා කෙනෙක් වීමට යනබව වෛද්‍යවරයා පවසන විට මගේ සතුටේ නිමාවක් නොමැතිවිය.......පිරිමියෙක් ලෙස උපන් කිසිකෙනෙකුට නොලැබෙන වාසනාවක් මට ලැබී ඇති බව කල්පනා කලෙමි.....දරු ගැබක් දරාගෙන සිටීම අපහසු තාවයක් වුවත් මා ගැහැනියෙකු වශයෙන් ඒවා ඉවසාගෙන සතුටින් සිටියෙමි......දැන් ඔයාට හිතෙන්නෙ නැද්ද කුසල් වෙලාම හිටියනම් මේ කරදර විදින්න වෙන්නෙ නෑ කියල.....මා අපහසුවෙන් සිටිනවිට කුසල් ඇසුවේය......කොච්චර වේද්නා වින්දත් මේකෙ සතුට දන්නෙ අම්ම කෙනෙක් උන ගැහැනියෙක් විතරයි ..කුසල්.....මා කීවෙමි.
මගේ පලමු දරුවා දියනියක් විය......ඇය දියණියක් ලෙස ඉපදීම ගැන මා සතුටට පත්වුනෙමි.......කෙල්ලෙක් උනාම ඒ ජීවිතේ සතුට දන්නෙ කෙල්ලො විතරයි මගෙ දුවේ.....මගේ පියයුරු පුඩු උරමින් කිරි උරාබොන දියණියගේ හිස පිරිමදිමින් සෙමින් මිමිනුවෙමි......
සීයා හදිසියේ අසනීප වීම ඔහුගේ පරීක්ශනවලට භාදා ඇතිවිය......ඔහු ට නොයෙක් ප්‍රතිකාර ලබාදුන්නද ඔහුගේ ජීවිතය ඇදටම කොටුවීමට සිදුවීම අප සැමගේ කනගාටුවට හේතුවක් විය.......මගේ දෙවෙනි දරුවා පිරිමි දරුවෙක් විය.......මෙයාටහ් කවද හරි කෙල්ලෙක් වෙන්න ඕනැ වෙයිද දන්නෙ නෑ.....සීයගෙ අන්තිම පරීක්ශනය සාර්තක වුනානම් කරදරයක් නැතුව එයාවත් කෙල්ලෙක් කරනව......මා ඔහු දෙස බලා කල්පනාකලෙමි...හදිසියේ සීයා හැන්ගූ ප්‍රොසසරය කල්පනාවූ මට........ මෙයාල දෙන්නට ගැහැනු පිරිමි කම් මාරුකරගන්න ඕනැවුනොත් සීය හැදුව ප්‍රොසසරය මැසිමට හයිකරල අක්ක මල්ලි බවට පත්කරල මල්ලි අක්ක බවට පත්කරන්න පුලුවන්.......
දිනක් මා කාටත් හොරෙන් සීයා තබා තිබුනු ප්‍රොසසරය මැෂිමට සවිකර එය පනගන්වූවෙමි. එහෙත් එයින් කිසිම ප්‍රතිචාරයක් නොමැති වීම මට ගැටලුවක් විය. සීයාගේ කල්පනාව මද කම නිසා මෙය ගැන ඇසීමට හැකියාවක්ද නොමැත. සීයාගේ මෙම විස්මිත සොයාගැනීම සීයාසමගම විනාසයට යන බව තේරුම් ගත් මට කනගාටුවක් ඇතිවිය.......කාට බැරුවුනත් මට ගැහැනු කෙනෙක් වෙන්න පුලුවන් වුනානෙ මේක මගේ වාසනාව.......අවසානයේ මා සතුටින් සිනාසුනිමි.........
...............සීයා මෙතැනින් නිමාවට පත්විය............. .
දිනක් අපි දෙදෙනා සීයාගේ මෙම පරීකශනය සීයගෙන් විමසුවෙමු......ඕකට පොඩි තියරි එකක් තියෙනව මම හිතාගෙන ඉන්නෙ ඒක යොදාගන්න.......සීයා කීවේය.....ඒ මොකක්ද සීයෙ ....අපි ඇසුවෙමු......මිනිස් සිතින් හුගක් දේවල් කරන්න පුලුවන් කියල....ඉතිහාසයේ ඔප්පුකර තියෙනව. බුදුරජාණන් වහන්සේත් සිත පාවිච්චි කරල තමා අසිරිමත් දේවල් කරල තියෙන්නෙ.....ඉන්දියාවෙ යෝගිවරුත් ඉන්නව ඕවගෙදේවල් කරන.....මේ ඔක්කොම කරන්නෙ සිත සමාදිමත් කරල ඒකෙ බලෙන්.....ඔහු පැහැදිලි කලේය......ඒ ඔක්කොම කරන්නෙ භාවනා බලෙන්නෙ.....කුසල් ඇසුවේය.....ඔව් ඒක ඇත්ත ඒ භාවනා බලය මැසින් එකෙන් අපිට ලබාගන්න පුලුවන්නම් හරි නේද ලමයිනේ......පැවසූ සීයා මේක හරිගියොත් අපිට ගොඩක් දේවල් කරන්න පුලුවන් වෙයි.....ඒ අතරෙ ගැහැනු පිරිමි බවත් වෙනස් කරන්න බැරිකමක් නෑ.....ඉස්සරත් ඉන්දියාවෙ එහෙම කරන්න පුලුවන් අය ඉදල තියෙනව......අප පුදුමයට පත්කරමින් කීවේය......
අවුරුදු දෙකක් පමන ගතවිය මේ කාලයතුල කුසල්ට නැවත ඉන්දිකා බවට පත්වීමට ආසාවක් ඇති නොවීම මගේ වාසනාවක් විය.....හදිසියේම මාව අම්මාකෙනෙක් වීමට ලකුනු පහල වූවේ මේ කාලයේය.....පිරිමියෙක් ලෙස උපන් මට ගැහැනියෙක් බවට පත්වී මෙසේ දරුගැබක් දැරීමට ලැබිම සිහිනෙකින්වත් නොසිතූ දෙයකි.. මා අම්මා කෙනෙක් වීමට යනබව වෛද්‍යවරයා පවසන විට මගේ සතුටේ නිමාවක් නොමැතිවිය.......පිරිමියෙක්
මගේ පලමු දරුවා දියනියක් විය......ඇය දියණියක් ලෙස ඉපදීම ගැන මා සතුටට පත්වුනෙමි.......කෙල්ලෙක් උනාම ඒ ජීවිතේ සතුට දන්නෙ කෙල්ලො විතරයි මගෙ දුවේ.....මගේ පියයුරු පුඩු උරමින් කිරි උරාබොන දියණියගේ හිස පිරිමදිමින් සෙමින් මිමිනුවෙමි......
සීයා හදිසියේ අසනීප වීම ඔහුගේ පරීක්ශනවලට භාදා ඇතිවිය......ඔහු ට නොයෙක් ප්‍රතිකාර ලබාදුන්නද ඔහුගේ ජීවිතය ඇදටම කොටුවීමට සිදුවීම අප සැමගේ කනගාටුවට හේතුවක් විය.......මගේ දෙවෙනි දරුවා පිරිමි දරුවෙක් විය.......මෙයාටහ් කවද හරි කෙල්ලෙක් වෙන්න ඕනැ වෙයිද දන්නෙ නෑ.....සීයගෙ අන්තිම පරීක්ශනය සාර්තක වුනානම් කරදරයක් නැතුව එයාවත් කෙල්ලෙක් කරනව......මා ඔහු දෙස බලා කල්පනාකලෙමි...හදිසියේ සීයා හැන්ගූ ප්‍රොසසරය කල්පනාවූ මට........ මෙයාල දෙන්නට ගැහැනු පිරිමි කම් මාරුකරගන්න ඕනැවුනොත් සීය හැදුව ප්‍රොසසරය මැසිමට හයිකරල අක්ක මල්ලි බවට පත්කරල මල්ලි අක්ක බවට පත්කරන්න පුලුවන්.......
දිනක් මා කාටත් හොරෙන් සීයා තබා තිබුනු ප්‍රොසසරය මැෂිමට සවිකර එය පනගන්වූවෙමි. එහෙත් එයින් කිසිම ප්‍රතිචාරයක් නොමැති වීම මට ගැටලුවක් විය. සීයාගේ කල්පනාව මද කම නිසා මෙය ගැන ඇසීමට හැකියාවක්ද නොමැත. සීයාගේ මෙම විස්මිත සොයාගැනීම සීයාසමගම විනාසයට යන බව තේරුම් ගත් මට කනගාටුවක් ඇතිවිය.......කාට බැරුවුනත් මට ගැහැනු කෙනෙක් වෙන්න පුලුවන් වුනානෙ මේක මගේ වාසනාව.......අවසානයේ මා සතුටින් සිනාසුනිමි.........
...............සීයා මෙතැනින් නිමාවට පත්විය............. .
No comments:
Post a Comment