වෛද්‍ය වික්‍රමගෙ කසාදේ 7...............මගේ පියයුරු දෙක තාම පිටට පේන්නෙ නැති හින්ද පහුවදා වැඩට ගියා.....තාම බේතක් ගත්තෙ නැද්ද.....මම ගැහැණු කටහඬ සහ පිරිමි කටහඬ මිශ්‍රව කතාකරන කොට යහලුවො ඇහුව......බොනව බන් තාම අඩුනෑ..මම කිව්වම....ඩොක්ට කෙනෙක්ට කියල උගුර පොඩ්ඩක් බලවගත්ත නම් හොදයි නේද..... සමහරු කිව්ව.....බලාගන්න ඕනැ....මම එහෙම කිව්වට....මම දැනටමත් දන්නව මට වෙන්න යන දේගැන.
මචන් මගෙ වෙනස්වෙන එක නවත්වන්න මොකක්හරි කරහන්කො. ගෙදර ගියාට පස්සෙ වික්‍රමට වදකරන්න වුනා......මට ඒක කරන්න පුලුවන්නම් මෙලහට කරලනෙ....උඹ පොඩ්ඩක් ඉවසගෙන හිටහන්කො.....මම ඒ බේත කොහොමහරි හොයාගන්නම්.....කිව්ව ඔහු.....උඹ තව ටිකදවසක් ඔය විදියට වැඩට පලයන්.....බැරි උනාම ගෙදර නැවතියන්...උඹ කිසිදේකට බයවෙන්න එපා.....මම උඹ ගැන බලාගන්නම්.....වික්‍රම පොරොන්දුවුනා.
තවදවස් දෙක තුනක් යනකොට මගේ පියයුරු දෙක තවත් ලොකුවෙලා තිබුන. කමිසෙ ඇන්දම තරමක් දුරට පිටට නෙරා තියෙන බව දැකගන්න ලැබුන. ඒහින්ද මම කලේ වෙලුම් පටියකින් පපුව වෙලාගෙන උඩින් බැනියම ඇදල ඊට උඩින් කමිසය අදින එක......ඒත් මගෙ කටහඩේ වෙනස්වීම තවත් වැඩිවුනා ඒක කාටවත් හන්ගන්න බැරිවුනා....සමහර වෙලාවට මට හිතුන දැන් මගේ කටහඬ ගැහැනු කට හඩක් කියල.... මම ටෙලිපෝනෙකෙන් කතා කරන වෙලාවට මාව දන්නෙ නැති අය කතා කරන්නෙ මට මිස් කියල.....මේ කතාකරන්නෙ ලසන්ත....එයාලට මම මෙහෙම කිව්වම එයාල මට කතාකරන්නෙ මිස් ලසන්ති....කියල....ඒත් මම එයාලට උත්තර දෙන්න ගියා මිසක් ඒක නිවැරදි කරන්න ගියෙ නෑ....
මගෙ ගැහැණු ස්වරූපය පිටට පේනකම් වැඩට හිතාගත්ත....උඹේ කටහඬ දැන් ගෑනු කටහඩක් වෙලා නෙ....ඉක්මනට ඩොක්ට කෙනෙකුට පෙන්නහන් මොකක් වෙලාද දන්නෙ නැ.....යාලුවො මට බල කරන්න උනා....එත් මට වෙලා තියෙන දේ දන්න මම හින්ද ....පෙන්නනව බන් එයාල කියන්නෙ ලෙඩක් නෑ කියල....බේරෙන්න බැරි තැන කියන්න වුනා....යකෝ මූ ගෑනියෙක්වත් විගෙන එනවද.....ඔවුන් විහිලුකරන්න ගත්ත..ඒ වෙලෙවෙ මට ගොඩක් ලැජ්ජා හිතුනා....ඒත් මම හිතාගත්ත පුලුවන්තරම් කාලයක් ගැහැනු පෙනුම හංගගෙන වැඩට යන්න.
දවස් කිහිපයට පස්සෙ මට තේරුනා මගෙ පුරුෂ ලිංගය ටිකක් පුංචිවෙලා කියල. වෘෂන කෝශ දෙකත් දන් ඉස්සෙල්ල තරම් ලොකු නෑ.....අල්ලන කොට ඒ දෙක අතට අහුවෙන්නෙත් නෑ....එතැන තියෙන්නෙ හම විතරයි කියල මට තේරුනා....මට තිබුනු ලැජ්ජාව හින්ද මේගැන වික්‍රම ට කියන්න ගියෙ නෑ....කිව්වත් එයාටත් කරන්න දෙයක් නෑ කියල මම දන්නව.....ඒත් තාම පුරුෂ ලිංගය දිගට තිබුන හින්ද පිරිමියෙක් විදියට මුත්රාකරන්න ගැටලුවක් තිබුනෙ නෑ...මේ හින්ද මට වෙනද වගේ පිරිමි මුත්රාකරන ස්ථානය පාවිච්චි කරන්න පුලුවන්වුනා...
දවසින් දවස මගේ අතපය පුංචි වෙන බව මට තේරුනා....මුහුනත් ඉස්සර වගේ ලොකු නෑ.... මේකනම් බලාගෙන ඉන්න දෙයක් නෙවෙයි වික්‍රම......බලපන් උඹදැන් කෙට්ටුත් වෙලා. උඹ නොදන්නව වුනාට මොකක් හරි ඇග ඇතුලෙ ලෙඩක් තියෙනව කියල අපිට තේරෙනව.....යාලුවො කියන්න ගත්ත.... මේ දවස්ටිකේ රෑට කන එක ටිකක් අඩුකරල තියෙන්නෙ ඒක වෙන්න ඇති. මම කිව්වම....උඹ ඩයට් කරන්නත් පටන්ගත්තද.....යහලුවෙ ඒකටත් විහිලු කලා.
දවස් කිහිපයකට පස්සෙ මගෙ කලිසම් තට්ටම හරියෙන් හිරයි කියල තේරුනා.....තට්ටම මහත්වෙලා තිබුන හින්ද කලිසම ඒහරියෙන් හිරවෙන බව තේරුනා.....ඒත් මම ඒහෙම ඇදගෙන වැඩට ගියා....මචන් ලසන්ත කෙට්ටුවෙනව උනාට තට්ට්මනම් මහතට පේනව....ඒක තමා මාත් බැලුවෙ.....ලසන්ත අපිට නොකිව්වට මූට මොකක්හරි ලෙඩක් තියෙනව......යාලුවො කතාවෙනව මට ඇහුන.....රස්සවෙන් අයින්වෙන්න කාලෙ ඇවිල්ල වගේ....ඔවුන්ගේ කතාව ඇහුනට පස්සෙ මට තේරුනා.....ඒත් එන්න පුලුවන් කල් එනව මම හිතාගත්ත.
දවසක් උදේ මම වෙනද වගේ පුරුෂ ලිංගය අල්ලගෙන මුත්රාකරන්න ගත්ත. මගේ අත මුත්‍රා වලින් පෙගෙන්න ගත්තම ඒ දිහා බැලුව. මම දැක්ක මුත්‍රා පිටවෙන්නෙ වෙනද පිටවුනු තැනට වඩා ටිකක් පහලින් කියල. මම එතැන පරීක්ෂා කරල බැලුවම මම දැක්ක මුත්‍රා මාර්ගයේ උඩ ඉදන් පහලට අගලක් විතර දුරට පිපිරිලා තියෙනව...ඒ මුලින් තමයි මුත්‍රා පිටවෙලා තියෙන්නෙ කියල තේරුනා.....දැන් මේකත් ටිකෙන් ටික වෙනස්වීගෙන වගේ එන්නෙ.... මට හිතුන....ඒත් මම වැඩට ගියා. දවසින් දවස පිපිරුම පහලට යනකොට පිරිමියෙක් විදියට හිටගෙන මූත්‍රා පහකරන්න බැරිබව මට තේරුනා.....ඒ හින්ද වැඩට ගියාම පිරිමි මූත්‍රාකරන ස්ථානය පාවිච්චි කරන්න බැරිහින්ද වැසිකිලියට ගිහි දොර වහගෙන කලිසම පහත් කරල ඒ වැඩේ කරන්න වුනා.... මොකද බන් උබ දැන් වැසිකිලියම පාවිච්චි කරන්නෙ.....මගේ වෙනස තේරුනු යහලුවො ඇහුව...මේ ලඟදි ඉදන් බඩ අප්සෙට් බන් ඒකයි.....මම කිව්වම.....මට මොකක්හරි ලෙඩක් තියෙනව කියල ඒක බලවගන්න කියල එයාල මට බනින්න ගත්ත......ඒත් මම මොනව කරන්නද.
No comments:
Post a Comment