Monday, July 23, 2018

වෛද්‍ය වික්‍රමගෙ කසාදේ 12..........මම කියන්නද ඇන්ටි වැඩක් මේ ඇඳුන් මෙතන ඇඳ ඇඳ බලන්න ගියොත් ගොඩක් වෙලා යනව....මේ නෝනට හරියනවයි කියල හිතෙන ඇදුම් ටික දෙන්න.... ඇදල බලල හරියන්නෙ නැති ඒව මම ආපහු කඩේට ගෙනත් දෙන්නම්......වික්‍රම යෝජනාකලා....ඒ හින්ද එයා මට හරියනවයි කියල හිතුන ගවුන් සාය බලවුස් රාත්‍රී ඇදුම් වෙන්කලා.....යට ඇඳුනුත් තියෙනව මැඩම් ඒවත් ඕනැද.... එයා ඇහුව.....ඒවත් දෙන්න.....මම මොකුත් කියන්නෙ නැතිබව දන්න හින්ද වික්‍රම කිව්ව. මැඩම්ට ගැලපෙන්නෙ පෑඩ් තියෙන බ්‍රෙසියර්....  මගෙ පපුව දිහා බලල කිව්ව එයා මැඩම්ට ඕනැ සයිස් එක කීයද ඇහුව.....මම මොකුත් දන්නෙ නැතුව කල්පනා කරනකොට මට හිතෙන්නෙ තිස් පහ හරියයි කියල....එයා ඒ ප්‍රමාණයේ බ්‍රෙසියර කිහිපයක් තිබ්බ.....කලු පාට සහ සුදුපාට යට සායවල් කිහිපයක්ද වෙන්කල ඇය....යටට අඳින පෑන්ටි කිහිපයක්ද ඒ අසලින් තිබ්බ. ඔක්කොම ඇදුන් වෙන්කල ඇය ඒවායේ ගනන් බලන්ට පටන්ගත්ත....ඉන්පසු බිල ලියූ ඇය එය වික්‍රම අතට දුන්න....එයා ඒ සියලුම ගනදෙනු බේරුවට පස්සෙ එයාගෙම වාහනේම ආපහු එක්ක ගියා.
                 මම ඇදුම් ටික කාමරෙන් තියල ඇදගෙන හිටිය ගවුමත් ගලවල වෙනද වගේ සරමයි කමිසෙයි ඇදගෙන උයන්න කුස්සියට ගියා.....ටිකවෙලාවකින් වික්‍රම ආව....ගෙට ගොඩවුනු ගමන් මාදිහා බැලුව එයා.....මොකද තාමත් ඕව ඇදගෙන දැන් අදින්න ඒව තියෙනව නේද.....ඇහුව....ඒව ගෑණු අදින ඇදුන්නෙ බන්....මට බෑ ඒව ඇඳගෙන ඉන්න....මම කිව්ව.......ඔහොම කියල හරියන්නෙ නෑ.....ඒගත්ත ඇදුන් හරිද කියල ඇදල බලන්නත් ඕනැ.....නැත්නම් හෙට මාරුකරගන්න වෙන්නෙ නෑ.....ඔහු කිව්ව.....මට දැන් උයන්න වෙලා යනව ඕව කරන්න වෙලාවක් නෑ....කිව්ව මම ආපහු කුස්සිය දිහාට ගියා....වික්‍රමත් කතාවක් නැතුව එයාගෙ කාමරේට යනව දැක්ක....
                  උයල ඉවර උනාට පස්සෙ මුහුන කට හෝදගත්ත මම... තවම කෑමට වෙලා තියෙන හින්ද වාඩිවෙලා රූපවාහිනිය බලන්න පටන්ගත්ත. ටික වෙලාවකින් මාගාවට ආව වික්‍රම ....උයල ඉවරද ඇහුව....දැනුයි ඉවර උනේ....මම පිලිතුරු දුන්න......තාම අර ඇදුම් ටික ඇදල බැලුවෙ නැද්ද.....මගෙන් ඇහුව....අනේ මන්ද බන්....මම ඔලුව අතගාගනිමින් කිව්ව.... ඇයි මොකක්ද ප්‍රශ්නෙ ඔහු ඇහුව...මට ලැජ්ජයි බන් ඕව ඇදගෙන ඉන්න.....මම කිව්වම හයියෙන් සිනාසුනු ඔහු....උඹ දැන් ලැජ්ජ වෙන්න ඕනැ ගැහැනු ඇදුම් අදින්න නෙවෙයි....ඕවගෙ සරම කමිස ඇදගෙන ඉන්න.....මගේ ඇදුම දිහා බලල ආයෙත් හිනාවුනා....අර ගෑනු එක්කෙනා ඇවිත් උඹදිහා අමුතු විදියට බලන කොට මටත් එක්ක ලැජ්ජ හිතුන බන්....ඔහු තව දුරටත් කිව්ව....ඒ මොකටද ඒ ගෑණු එක්කෙනා අමුතු විදියට මා දිහා බැලුවෙ....ඇයි බන් උඹ සරමකුයි සර්ට් එකකුයි ඇදගෙන..ඒ මදිවට යටට බ්‍රෙසියර් එකක්වත් ඇදල තිබුනෙ නැතිහින්ද ඔක්කොම එල්ලෙනව පේනව....එයා ගෑණු කෙනෙක් හින්ද හොඳයි එයත් එක්ක පිරිමි කෙනෙක් ආවනම් එහෙම මොනව හිතයිද.....ඔහු කියන්ට වුනා....ඇත්තටම වික්‍රම කියන්න වගේ මේවගෙ  ඉන්න කමිසෙට යටින් එල්ලෙනව පේනවද දන්නෙ නෑ.....ලැජ්ජාවක් හටගත්ත මම එක වරම පපුව දිහා බලල පපුවට අත්දෙක තියාගෙන ඒව වහගත්ත....ඒකට මම මොනව කරන්නද මට අදින්න ඇඳුන් තිබුනයෑ....මම දුකෙන් වගේ කිව්ව....හරි හරි බබෝ දැන් ඇඳුන් තියෙනවනේ.....දැන්වත් ඒව  ඇඳගන්න......ඔහු කිව්ව... ඔහු එහෙම කිව්වම එතැනින් නැගිට්ට මම කාමරේට ගිහින් කන්නඩියෙන් බැලුව.....වික්‍රම කියන්නෙ ඇත්ත තමයි......ගෑහැණු ස්වරූපය තියාගෙන මේවගෙ ඇදගෙන ඉන්නකොට මොකාද වගේ තමයි පේන්නෙ.....හරිම කැතයි.....බ්රෙසියර් එක නැති හින්ද ඒ දෙකත් එල්ල වැටිල එයා කියනව වගේ මේ විදියට ඉන්න එක හරි නෑ තමයි.....මම කන්ණාඩියෙන් රූපෙ දිහා බලාගෙන කල්පනා කලා.
             ඇදුම් ගොඩෙන් බ්‍රෙසියරයක් තෝරගත්ත මම කමිසය ගලවල ඒකෙ කප් දෙකෙන් පියයුරු වැහෙන්න අල්ල ගත්ත ඊට පස්සෙ උරහිස් පටිදෙක ඇතුලෙන් අත් දෙක දාල ඒව උරහිසට දැම්ම....මට මතක් උනා ඒවයෙ පිටිපස්ස කොකුවලින් අමුනන්න ඕනැ කියල  අත්දෙකෙන් ඒව අල්ලගෙන අමුනන්න හදන කොට වික්‍රම කාමරේට ඇවිත් මාව දැකල කලබන උන පාරට සොරි සොරි කියල ආපහු ගියා.....මම ටිකක් වෙලා ඒව පටලව ගන්න උත්සාහ කලත් පුරුද්දක් නැති හින්ද බැරිවුනා...දැන් මොකද  කරන්නෙ කල්පනා කල මම....පපුව වැහෙන විදියට කමිසය තියාගෙන වික්‍රමට අඩගැහුව....ඔහු ආවට පස්සෙ....මචන් වික්‍රම මට පොඩි උදවුවක් කරහන්කො.....මේ බ්‍රා එකේ කොකු අමුනගන්න බෑ බන්....මම කිව්ව....ඔහු ලගට ඇවිත් ඒව අමුනන ගමන්....උඹ දැන් කෙල්ලෙක් කියල  අමතක උනා බන් ඒකයි වෙනද පුරුද්දට එක පාරට කාමරේට ආවෙ.....අනේ සොරි පැටියො.....ඔහු කිව්ව....ඔහු ඒව අමුනල දීල කාමරයෙන් පිටතට ගියා..... බ්රෙසියර් එක ඇන්දම ඒකෙ හිරට යම් අපහසු බවක් ඇතිවුනාට පියයුරුදෙක ලස්සනට ඉස්සිලා තියෙන බව දැක ගන්න ලැබුන....දැන් මේකට උඩින් කමිසෙ ඇන්දත් පේන්නෙ නෑ ඒත් වික්‍රම කියනවනෙ ඒව අදින්න එපා කියල...ඒ හින්ද බ්ලවුස් එකක් ඇදගත්ත....ඒක ටිකක් ලොකු හින්ද ඇගට හිරයක් දැනුනෙ නෑ.....ඊට පස්සෙ යට සායයි සායකුයි ඇදල සරමයි කමිසෙයි අයින් කලා.....කන්නඩිය ගාවට ගිහින් බැලුවහම ලස්සන කෙල්ලෙකුගෙ රූපය දිස්වෙන්න ගත්ත....මොනව වුනත් මාව දැන් ලස්සන කෙල්ලෙක් වෙලා....මම කල්පනා කලා...
Transgender body swap ගේ ඡායාරූපය

No comments: