වෛද්‍ය වික්‍රමගෙ කසාදේ 6.................පිලිකාවක් නෙවෙයි බන්..තරමක් හයියෙන් කිව්ව ඔහු....එක අතකට මේකත් පිලිකාවක් වගේ තමයි.... සෙමින් කිව්ව...මොකක්ද බන් උඹ කියන අපබ්රංශෙ මට තේරෙන්නෙ නෑ.....කියන දෙයක් තේරෙන්න කියහන්කො.....මම කිව්ව.......මේක අහල උඹේ හිත කලබල කරගන්න එපා....කී ඔහු...මම දන්නෙ නෑ බන් මේක උඹට කොහොම කියන්නද කියල.....ඔහු ආයෙත් ඔලුවට අත තියාගෙන බිමබලාගත්ත.....මාව මැරෙනවනම් මැරෙනවයි කියහන් එතකොට මට හිත හදාගෙන මැරෙන්න පුලුවන්....මම සැරෙන් වගේ කිව්ව.....මචන් ලසන්ත ....මේ බේතෙ ප්‍රතිවිරුද්ද පෝමියුලා එක හැදුවොත් උඹට ගැටලුව්ක් වෙන්නෙ නෑ....ඒක ටිකක් අමාරු වැඩක් බන්....ඔහු කිව්ව......ඔය මලයිලවු පෝමියුලා එකක් ගැන නෙවෙයි මම අහන්නෙ.....මට දැන් මොකද වෙන්නෙ කියල කියහන්.....මම කේන්තියෙන් ඇහුව.....මම එහෙම කිව්වම ඔහු මාදිහා අමුතු විදියට බලාගෙන හිටිය......මට කියහන් බන් මාව මැරෙයිද කියල....ඒ සැරේ මම ඇඩුම් ස්වරූපයෙන් ඇහුව.....මම කිව්වනෙ උබව මැරෙන්නෙ නෑ කියල....ඒත් උබේ ඔය ස්වරූපය සම්පූරණයෙන් වෙනස්වෙනව.....ඔහු එහෙම කිව්වම......ඒ කියන්නෙ මාව වෙන සතෙක් වෙනව.....මම ඇහුව...උබගෙ රූපෙ වෙනස්වුනා කියල..සතෙක් වෙන්නෙ නෑ බන් ඒකට බයවෙන්න එපා....ඔහු කිව්ව.....එහෙනම් මාව ඉන්ක්‍රෙඩිබල් හල්ක් කෙනෙක් වෙනවද.....එහෙනම් මාරයිනෙ බන් මටත් ෆිට් බොඩිඑකක්නෙ ලැබෙන්නෙ..මම කිව්වම..එහෙම එකක් නෙවෙයි බන්.......ඔහු කිව්ව.....එහෙනම් සුපර් මෑන් ස්පයිඩර් මෑන් අයන් මෑන්......මම කාටුන්වල තියෙන වීර චරිත එකින් එක කියවගෙන ගියා....ඔය එකක්වත් නෙවෙයි බන්.....එහෙනම් අර හින්දි පික්චර් එකක තිබුනෙ කොල්ල කැතම කැත කුද්දෙක් වෙනව.....ඒකටත් එහෙම උනේ මේවගේ කෙමිකල් එකක් පොවලනෙ....මටත් එහෙම වෙයිද.....මම ඇහුව. ඔය මොකවත් වෙන්නෙ නෑ බන් කී ඔහු.....උඹව කෙල්ලෙක් වෙයි එච්චරයි..ඔහු එහෙම කිව්වහම පුදුමයට පත්වුන මම.....මොනව මාව කෙල්ලෙක් වෙනව.....එහෙම වෙන්නෙ කොහොමද....මම ඇහුව.....ඔය මම හදපු කෙමිකල් එකට වයි ක්රෝමසෝමය එක්ස් බවට පත්කරල අංග සම්පූරන ගෑනු බව ලබාදෙන්න පුලුවන්.....ඒක තමා උබට දැන් වෙන්නෙ.....ඔහු විස්තර කලා.....අනේ මචන් මම කෙල්ලෙක් උනොත් කොහොමද මම මේ සමාජයට මුහුන දෙන්නෙ....ගෙදර අයට නෑදැයන්ට මුහුන දෙන්නෙ.....අනික මගෙ රස්සාව......මම කොහොමද ඒකට යන්නෙ.....මම ඇඩුම් ස්වරූපයෙන් කියන්න උනා.
උඹේ ඔය රස්සාව ගැනනම් බයවෙන්න එපා.....මම මේ කල්පනා කලේ උඹ කිව්ව අනිත් ඒව ගැන.....ඔහු කනගාටුවෙන් කිව්ව.....මගෙ රස්සව නැතුව කොහොමද මම ජීවත්වෙන්නෙ.....මම කිව්ව....උඹ රස්සාවට යන්න ඕනැ නෑ මේ ගෙදර වැඩක් කරගෙන හිටහන්....ඔය රස්සාවෙ පඩිය මම ගෙවන්නම්.....ඔහු පොරොන්දුවුනා......හරි ඒක හරියි කියමුකො.....එතකොට අනිත් ඒව....මම ඇහුව......ඒක ගැන තමයි බන් මම මේ කල්පනා කරන්නෙ.....අනිත් පෝමියුලා එක හදාගත්තොත් වැඩේ හරි ඒත් ඒකට කොච්චර කාලයක් යයිද කියල මටනම් කියන්න බෑ.....ඔහු පැවසුවා....අනේ මචන් මොනව හරි කරල ඉක්මනට ඒක හදහන්කො.....මම කොහොමද බන් කෙල්ලෙක් වෙලා ඉන්නෙ.....මම කිව්වා.
පහුවදත් මම වැට ගියා, මගේ කටහඩ දැන් ගැහැණු පිරිමි මිශ්‍ර කටහඩක් බව මටම තේරුනා......මොකද බන් තාම ඔය උගුරෙ අමාරුව ඇරුනෙ නැද්ද.....අදත් යාලුවො ඇහුව....බේත් ගත්ත බන් ඒත් තාම අඩුනෑ.....මම කිව්ව....අද හවසත් නාන වෙලාවෙ මගේ පපුව දිහා බැලුව ඉදිමුව තවත් වැඩිවෙලා මිසක් අඩුවෙලා නෑ.....මම දැන් දන්නව මේව තව ගොඩක් ලොකු වෙනව කියල......එතකොට මට මේව ලෝකයට හංගන්නත් බැරිවෙනව...... මොනව කරන්නද එනදේකට මුහුන දෙනව මිසක්.....මම කල්පනා කලා.
පහුවදා උදේ මම වැඩට යන්න ලෑස්තිවෙලා මගේ පිරිමි පෙනුම අඩුවෙලාද කියල කන්නාඩියෙන් බැලුව....ඒත් ඒතරම් අඩුවෙලා නැතිබව දැක්ක හින්ද අදත් වැඩට ගියා.....එයි ලසන්ත උබේ මුහුණ ලස්සන වෙලා පාට වැටිල බන් මොකද මේකප් එකක්වත් කලාද ....එක යාලුවෙක් ඇහුව.....නෑ බන් නිකන් වෙන්න ඇති....මම මුහුන අතගාන ගමන් කිව්ව....ඔහු එහෙම ඇහුවම මගෙ පිරිමි කම ටිකෙන්ටික යටපත් වෙනව කියල මට තේරුනා......
No comments:
Post a Comment