ආත් අම්මාගේ පාඩම 190...............දුන්හිඳ ඇල්ල අසලට ගිය අපි එය නරඹා ආපසු පැමිණියෙමු.....මම හිතාගෙන හිටියෙ අදත් සාරියක් ඇදගෙන එන්න....හොද වෙලාවට ගවුම ඇදන් ආවෙ. සාරිය ඇදගෙන ආවනම් හරි අමරුවක වැටෙන්නෙ....මා සුරන්ජිත්ට කීවෙමි.....ඒ මොකද....ඔහු ඇසුවේය......ඇයි අනේ සාරිය අන්දහම මේ සමහර තැන්වල යන්න අමාරුවෙනවනෙ.....මා කීවිට.......අපිට ඔය කිසිම ප්‍රශ්නයක් නෑනෙ.....කලිසමක් ඇදගත්තම ඕනැ තැනක යන්න පුලුවන්......ඔයාලට....පිරිමි අපිට තියෙන ඒ පින නෑනෙ......ඔහු සිනාසෙමින් පැවසුවේය.... මට ඒ පින ඕනැ නෑ...ටිකක් කරදර උනත් මාව කෙල්ලෙක් වෙන්න පින තියෙනවනෙ....ඔය මල ඉලවු කලිසම් කමිස නැතිවුනාට අපිට අදින්න ඕනැතරම් ලස්සන ඇදුම් තියෙනව .. මා ආඩම්බරලෙස පැවසුවෙමි ....අපි නැවත හෝටලය වෙත පැමිනෙන විට තරමක් සවස් වී තිබුණි......අදත් පීනමුද....මා සුරන්ජිත්ගෙන් ඇසුවෙමි....අපෝ මට අදත් අම්මගෙන් බැනුම් අහන්න වෙයි....එයාගෙ දුවව අසනීප කරන්න හදනව කියල.....මම අම්මට කියන්නෙ නෑ නාමු....මා කීවෙමි.....එවර ඔහු නෑමට සූදානම් වීම නිසා මාද සූදානම් වුනෙමි.....අපි ඊයේ මෙන් පිහිනමින් විනෝද වුනෙමි.
පසුදින අපි කොළඹ බලා පිටත්වුනෙමු. අපේ නිවසට පැමිණීමේ උත්සවය යොදාගෙන තිබුනේ හෙට දිනටය......අද අපි කොළඹ හෝටලේක නවතිනව.... අක්ක කිව්ව හෙට උදේ පහට විතර ඔයාව අන්දන ඇන්ටි එක්ක කාමරේට එනව කියල අපි ඊට ඉසෙල්ල සූදානම් වෙලා ඉන්න ඕනැ.....ඔහු යන අතර තුර පැවසුවේය. නැවත කොළඹ පැමිනෙන විට සවස් වී තිබුණි. හෝටල් කාමරය තුලට ගිය අපි පසු දින නිවසට යෑම සූඳානම් වෙමින් සිටිනවිට දොරට තට්ටු කරන හඬ ඇසුනි....සුරන්ජිත් දොර විවුර්ත කරනවිට මගේ ඇස් අදහාගත නොහැකිවිය....අම්මා තාත්තා අක්කා සහ ඇයගේ සැමියා පැමිණ සිටින අයුරු දක්නට ලැබුනි....ඔව්න් දුටු මාගේ සිතට දැඩි සතුටක් ඇතිවිය....ඉක්මනට ගිය මා ඔවුන්ගේ දෙපා නැමද පිලිගත්තෙමි....කොහොමද මගේ රත්තරන් දුවේ.....අම්මා මාව දැඩි සෙනෙහසෙන් යුතුව තුරුලු කරගෙන ඇසුවාය....කිසි ගැටලුවක් නෑ අම්මෙ ....මා කීවෙමි....මම මේ බයේ හිටියෙ මගෙ දුවට අසනීපයක් වත් හැදෙයි කියල ඇය මගේ හිස අතගාමින් කීවාය.....අක්කාද මා අසලට පැමින මුහුන සිඹින්ටවිය.....සුරන්ජිත් තාත්තා සහ අයියා සමග පසුදින වැඩ පිලිවෙල ගැන සාකච්චා කරනු දුටුවෙමි....අක්කාද ඔව්න් අතරට ගොස් සාකච්චාවට සහභාගී වූඅතර.....මා අම්මා සමග....අපි ගිය ස්ථාන ගැන කතාකරන්ට වුනෙමු....මා ඒවා ගැන සතුටින් කතාකරන විට...මගේ දුව ගොඩක් සතුටින් හිටියනම් ඒ ඇති මගේ දුවේ.....ඇය හැගීම් බරව පැවසුවාය.....නංගි හෙට උදේ පහ වෙනකොට අපි මෙහාට එනව....සුරන්ජිත් එක්ක නැගිටල ඉන්න ඕනැ......මේ දවස්ටිකේ වගේ රැවෙනකන් නිදි මරන්නෙ නැතුව ටිකක් ඉක්මනට නිදාගන්න....ඇය සිනාසෙමින් පැවසූ දේ තේරුම් ගත් මා ලැජ්ජාසහගත ලෙස සිනාසුනිමි. ටික වේලාවක් අපි සමඟ සාකච්චා කරමින් සිටි ඔවුන් අපින් සමුගෙන පිටත්විය.
ටික වේලාවකින් මගේ දුරකතනයට නයෝමි අක්කාගෙන් ඇමතුමක් ලැබුණි....කොහොමද නංගි....හොදින් ඉන්නව අක්කෙ....කී මා අම්මයි තාත්තයි අක්කයි මෙහෙට ආව....මා කීවෙමි.....මට නිවාඩුවක් තිබුනෙ නෑ කෙල්ලෙ නැත්නම් මාත් එනව.....කමක් නෑ හෙට හම්බවෙනවනෙ....පැවසූ ඇය....කොහොම්ද නංගි පහුගිය දවස් ටිකේ ජොලියෙ හිටියද....ඇසුවාය...එවිට මා ගිය තැන් ගැන කියන්ට වුනෙමි.....ඒව ගැන නෙවෙයි ලමයො මම අහන්නෙ....ජොලි කලාද කියල....එයට සිනාසුනු මා.....අම්මෝ එයාගෙන් බේරෙන්න බෑ..අක්කේ...මා නිකමට මෙන් කීවෙමි.....සුරන්ජිත්නම් කිව්වෙ ඔයාගෙන් බේරෙන්න බෑ කියල.....ආ එයා අක්කත් එක්ක ඒවත් කිව්වද..... ලැජ්ජාසහගත ලෙස ඇසූ මා.....එහෙම එකක් නෑ අක්කෙ .....මම පාඩුවෙ ඉන්න කොට එයානෙ මාව අවුස්ස ගන්නෙ..........එයා කිව්වෙ නෑ මම එයාගෙන් ඇහුව ඒ වෙලාවෙ තමයි කිව්වෙ....පැවසූ ඇය.....ඇයි ඔයා පාඩුවෙ ඉන්නෙ.....හස්බන්ඩ් එක්ක ඇදට ගියාම එහෙම පාඩුවෙ ඉන්න බෑ.....පැවසූ ඇය සිනාසෙන්ට විය...අක්කත් මාර ඒවනෙ අහන්නෙ මම කොල්ලෙක් විදියට හිටියනම් ඒ වෙලාවට නිකා ඉන්න බෑ තමයි..ඒත්..දැන් මම කෙල්ලෙක්නෙ....කෙල්ලන්ට මොනවද කරන්න තියෙන්නෙ....එයා කර දේකින් සතුටුවෙනව නිසක්....සිතූ මා......ඉතින් මම කෙල්ලෙක්නෙ අක්කෙ මම මොනව කරන්නද.... කීවෙමි.......එයට සිනාසුනු ඇය.....කෙල්ලෙක් කියල නිකා ඉන්න ඕනැ නෑ කෙල්ලන්ටත් කරන්න වැඩ තියෙනව....ඒ වෙලාවට පන නැති බොනික්කියෙක් වගේ ඉන්න එපා......ඇය කීවිට.......මට තේරෙන්නෙ නෑ අක්කෙ....අක්ක මොනව කියනවද කියල.....මා පැවසුවෙමි.....එන්නකො ආවම කියල දෙන්නම්....ඇය කීවාය.....මේ ඔයා ඒ වෙලාවට කෑගහනවලු නේද....මේ මනුස්සය ඒකත් අක්කට කියලද.....මට ලැජ්ජාවෙ බෑ....සිතූ මා....මා කිසිවක් නොකියා ලැජ්ජා සහගත ලෙස සිනා සුනිමි.....ඒ කියන්නෙ ඇත්තනේද.....ඇය නැවත ඇසුවාය....ඉවසගෙන ඉන්න බැරි වෙනකොට.....ඉතින්.... කෑ ගැහෙනව තමයි....මා ලැජ්ජාවෙන් ගොතගසමින් කීවෙමි.....ඒක තමයි වෙන්න ඕනැ......සිනසෙමින් පැවසූ ඇය......අපි හම්බවුනාම මේ ගැන කතා කරමුකෝ.....පැවසූ ඇය....අපිට සුබපතමින් දුරකතනය තිබ්බාය.
මොකද නයෝමි අක්ක කියන්නෙ.....මා අසලින් වාඩිවූ සුරන්ජිත් ඇසුවේය.....මා ඔහුට බොරු තරක් පෙන්වා අහක බලගෙන සිටියෙමි.....මොකද මේ....ඔහු මගේ අතින් අල්ලා ඇසුවාය.....ඔහුගේ අත ගසාදැමූ මා....මොකද තමයි....තරහෙන් මෙන් කීවෙමි.....මොකද එක පාරටම උනේ...ඔහු ඇසුවේය.....ඔයා නයෝමි අක්කට ඔක්කොම කියලනෙ.....මට ලැජ්ජාවෙ බෑ.....මා හැඩුම් බරව කීවෙමි....මොනවද මම කිව්වයි කිව්වෙ.....මම කෙදිරිරිගාන ඒව කෑගහන ඒවත් කියල....ඔයාට ලැජ්ජ නැද්ද අයියෙ ඕව කියන්න.....මා ඇසුවෙමි.....නෑ මම ඔය ගැන මොකුත් කිව්වෙ නෑ.....ඔහු කීවේය....කිව්වෙ නැත්නම් දන්නෙ කොහොමද.....මා ඇසුවෙමි....

No comments:
Post a Comment