Wednesday, July 18, 2018

වෛද්‍ය වික්‍රමගෙ කසාදේ 3( වැඩිහිටියන්ට සුදුසු ලෙස ලියා ඇතිබව සලකන්න).....................මේකි අහිංසකී වගේ හිටියට මාව අමාරුවෙ දන්න වගේ හදන්නෙ....කොළඹ හෝටල්වල වැඩකරන එවුන්නෙ මුන්ව විශ්වාස කරන්න පුලුවන්ද....කල්පනාකල මම....නෑ..... නෑ...... සුජීවා....මේව හොද වැඩ නෙවෙයි.....මොකක් හරි ප්‍රශ්නයක් උනොත් ඔයාටනෙ හොද නැත්තෙ.....මම කිව්ව....එයට සිනාසුනු ඇය මෙතැන ප්‍රශ්නයක්  වෙන්නෙ නෑ ඔයයි මමයි විතරනෙ මෙතැන ඉන්නෙ.....බයවෙන්න එපා....ඇය කිසිම ගානක් නැතුව කිව්ව....මේකි මේ වලිකන්නෙ මගෙන් ගානක් කඩා ගන්න....කොළඹ පලාතෙ ගනිකාවො මෙහෙමයි කියල මම අහල තියෙනව...මම මෙයාව   මෙච්චරකල් ආස්සරේ කලාට මෙයත් ඒවගෙ ගනිකාවක්ද දන්නෙ නෑ....සිතුව මම...මම කිව්වෙ ඔයා කෙල්ලෙක්නෙ සුජීවා.....ඉතින් ඔයාටනෙ මේ වැඩේ හොද නැත්තෙ.....මම මෙයාගෙන් ගැලවීමට හිතාගෙන කිව්ව......මා එසේ පවසන විට දුක්බර මුහුනින් යුතුව මාදෙස බැලුව ඇය.....මාත් ඉස්සර කෙල්ලෙක් තමයි ලසන්ත....ගමේ හිටිය පාහරයෙක් අතින් මාව විනාශවුනේ නැත්නම් මම අද කොච්චර සතුටින් ජීවත් වෙනවද...කී ඇය අත්දෙකෙන් මුහුන වහගෙන අඩන්න ගත්ත....ඇය එහෙම අඩනකොට මට දුක හිතුන.....මේ සුජීවා ඕව අමතක කරල දාන්න....ඒ මොනව වුනත් මම ඔයාව අමතක කරන්නෙ නෑනෙ.....මම එයාගෙ හිස අතගාන ගමන් කිව්ව....මම එහෙම කිව්වට ....එහෙම එකක් කිව්වෙ අවන්කවමද නැත්නම් දුක හිතුන හින්දද කියල මම දන්නෙ නෑ.....මම එයා ලගින් වාඩිවුනාම එයා මගේ ඇඟට හේත්තු උනා.....මට ඔයාව හම්බවුනාට පස්සෙයි ලසන්ත ටිකක් හරි සතුටින් හිටියෙ....ඒකයි මම බය නැතුව ඔයත් එක්ක මෙතෙන්ට ආවෙ.....මට ඕනැ ඔයත් එක්ක තවදුරටත් සතුටින් ඉන්න මිසක් ඔයාගෙන් අයුතු ප්‍රයෝජනගන්න නෙවෙයි ලසන්ත.....එයා කියන්න උනා....සුජීවා එහෙම කිව්වම මට හිතුන එයා කියන්නෙ ඇත්ත කියල....මට එයාගැන ලොකු කනගාටුවක් ඇතිවුනා....මම එයාගෙ මුහුන සිප ගෙන..... ඔයා බයවෙන්න එපා සුජීවා...... කිව්ව.... මම මෙහෙම කිව්වම එයා මගේ ගෙල බදාගෙන මුහුන සිපගන්න පටන්ගත්ත.ඊට පස්සෙ එයා ඇදගෙන හිටිය බ්ලවුස් එකේ ඉතුරු බොත්තන් ටික පන්නල මගේ මුහුන එයාගෙ පපුවට තදකර ගත්ත....මගේ කාම ආශාවන් ටිකෙන්ටික වැඩිවෙන්න ගත්ත........මා ජීවිතේ පලමුවරට ගැහැනියෙක් සමග එකතුවෙන්න ගත්ත......මා නිසා ඇය බොහෝසේ සතුටු වෙනබව එයා කෙදිරිගාන අතරතුර පැවසුවා.......පැය බාගයක් විතර සතුටු වුන අපි ආපහුගියා....
                    මා ගෙදර ගිය පසුවත් ඇයගේ කෙදිරිය මගේ දෙසවන තුල රැවුදෙන්න ගත්ත....එය මතක් වෙන හැම වෙලාවෙම මගේ සිත තුල සතුට උතුරා ගියා.... අපි මේ විදියට සතියකට තුන් හතර වතාවාක් එකතුවුනා.....පහූවෙනකොට ඇයට මා නොමැතිවත් මට ඇය නොමැතිවත් ඉන්න බැරිවුනා.
                    මේ විදියට මාස තුනක් විතර ගතවුනා.....එදා සෙනසුරාදා දිනයක් . අපි හමුවීමට යොදාගෙන තිබුනු තැනට මම ගියා....ඒත් එයා ඇවිත් හිටියෙ නෑ....මම සෑහෙන වෙලාවක් එතැන බලා හිටිය ඒත් එයා ආවෙනෑ...මොකද දන්නෙ නෑ අසනීපයක් වත් වෙලාද .....කල්පනාකල මම ආපහු ගෙදර ගියා....මම රෑ එයා වැඩකරන හෝටලයට ගියා....එයාව හම්බවෙන්න හිතාගෙන....ඒත් එයා හිටියෙ නෑ....එයත් එක්ක වැඩකරන ලමයෙකුට කතාකල මා....කෝ සුජීවා නැද්ද.....ඇහුවා.....සුජීව ඊයෙ ගෙදර ගියානෙ......ඇය කිව්ව.....එක පාරටම ගෙදර ගියෙ ඇයි.....මම ඇහුව....එයාගෙ හස්බන්ඩ් හිටියෙ රටනෙ....එයා ඊයෙ තමයි ලංකාවට  ඇවිත් තියෙන්නෙ.....එයාවත් එක්කගෙන ගෙදර ගියා.....ඇය කියන්න ගත්ත.....එහෙනම් සුජීව බැදපු කෙනෙක්....මේකි මට බොරුනෙ කිව්වෙ....මාත් වැඩිය හොයන්නෙ බලන්නෙ නැතුව මේවගෙ ගෑනියෙක්ව ආස්සරේ  කලානෙ.....බැදල කියල දන්නවනම් මම කීයටවත් එයත් එක්ක එකතුවෙන්නෙ නෑ....කල්පනා කල මට....මේ ගෑනු කියන්නෙ මහ කපටි කෛරාටික ජාතියක් මුන් එකෙක්වත් විශ්වාස කරන්න බෑ....මට මුලු ගැහැනු සන්හතිය ගැනම කලකිරෙන්ට වුනා.
               ඊට පස්සෙ මම හෝටලේට යන එක නතර කලා. ඉස්සර වගේ සති අන්තෙ ගෙදර යන්න ගත්ත.....මොකද දැන් උඹ ආයෙත් පරන තත්වෙට වැටිල....වික්‍රම මගෙන් ඇහුව.....හැමදාම හෝටල්වලින් කන්න බෑ බන්....මම කිව්ව....උඹට දැන්ද ඕක මතක්වුනේ....ඔහු සිනාසෙමින් කිව්ව.
Transgender body swap ගේ ඡායාරූපය

No comments: