Monday, July 23, 2018

වෛද්‍ය වික්‍රමගෙ කසාදේ 13..........මම මේවිදියට ඇඳගෙන වික්‍රමත් එක්ක කෑම කන්න ගියාම වික්‍රම මාදිහා වෙනදා නැති සතුටකින් බලනව දැක්කම මට ලැජ්ජාවත් සමගම අමුත්තක් දැනුන......මට බෑ බන් මේවිදියට ගෑණුඇඳුන්  ඇදගෙන ඉන්න. ....මම කිවම....ඒ මොකද.....ඔහු ඇහුව....මට ලැජ්ජයි බන් පුරුදුත් නෑනෙ.....මම කිව්ව......ඔයා ඔය ඇඳුන්  ඇන්ද අලුත හින්ද.... ටිකදවසක් යනකොට ඕක හරියයි....ඔහු කිව්ව....අනේ බන් මොනවහරි කරල මාව ආයෙත් හිටපුතත්වෙට පත්කරහන්කො.....මම ඔහුගෙන් අයෙත් බැගැපත්වුනා......මම පුලුවන්නම් මෙලහටත් කරලනෙ .....කොල්ලෙක් කෙල්ලෙක් බවට පත්කරනව වගේ ලේසිනැ බන්...කෙල්ලෙක් කොල්ලෙක් බවට පත්කරන එක.....ඒක හරිම සංකීරන වැඩක්.....ඔහු කිව්ව.....උඹ ඔහොම කිව්වට කෙල්ලෙක් වෙන එකනෙ සංකීරන .....කෙල්ලන්ටනෙ ළමයි හම්බවෙන ඒව එහෙම තියෙන්නෙ..මම ප්රස්නකලාම.....ඒක නෙවෙයි බන්....මම හොයාගත්ත ෆෝමියුලා එකෙන් වයි ක්‍රෝමසෝම එක්ස් කරන්න පුලුවන් ....පිරිමින්ගෙ එක්ස් වයි දෙකම තියෙනවනෙ....ඒකෙන් වයි එක එක්ස් කරනව.....උඹට දැන් වෙලාතියෙන්නෙත්   ඒකයි.....දැන් තව ටිකදවසකින් උඹ සියයට සීයකින්ම නියම ගෑණු බව ලබනව....එතකොට උඹේ ඇඟේ තියෙන වයි ක්‍රෝමසෝම ඔක්කොම එක්ස් බවට පත්වෙලා තියෙයි....ගෑනුන්ගෙ ඇගේ තියෙන්නෙ එක්ස් ක්‍රෝමසෝම විතරයි ඒකට කියන්නෙ එක්ස් එක්ස් කියල. ඒකෙන් එකක් විතරක් වයි බවට පත්කලොත් කොල්ලෙක් බවට පත්කරන්න පුලුවන්. එකක් විතරක් වයි කරන එකයි ගැටලුව.....මේක හොයාගන්න තමයි මම මේදවස්වල උත්සාහ කරන්නෙ. කිව්ව ඔහු....උඹ දන්නවද සැත්කම් මාර්ගයෙනුත් ගැහැනු පිරිමිකම වෙනස් කරන්න පුලුවන් කියල.....නෑ.... එහෙමත් පුලුවන්ද මම පුදුමයෙන් ඇහුව.....ඒත් පිරිමියෙක් ගැහැණියෙක් බවට පත්කරන සැත්කම වගේ ලේසි නෑ ගැහැනියෙක් පිරිමියෙක් බවට පත්කරන සැත්කම....ඒක හරිම සංකීරනයි ඒත් ඒකෙන් තාම සාර්තක ප්‍රතිඵල ලැබිලත් නෑ.....කිව්ව ඔහු.....බුදු දහමෙත් තියෙනවනෙ.....පිරිමියෙක් වෙලා උපදින එක ගැහැනියෙක් වෙලා ඉපදෙනවට වඩා අමාරුයි කියල....ඔහු මෙහි අපහසුතාවය විස්තර කරන්න වුනා....එතකොට මට ආයෙත් පිරිමියෙක් වෙන්න බැරිද......මම ඇහුව.....මම එහෙමම බෑ කියන්නෙ නෑ....මම පුලුවන්තරම් උත්සහ කරන්නෙ ඒකටයි....ඔහු කිව්ව. ඔහු එහෙම කිව්වට පස්සෙ මට සැක හිතුන ආයෙත් මට පිරිමිකම ලැබෙන එකක් නෑ කියල...
                     කෑම කාල කාමරේට ගිය මම දවල් ගත්ත ඇදුම් එකින් එක ඇදල බැලුව . එක බලවුස් එකක් තද වැඩියි කියල තේරුන හින්ද ඒක අයින් කලා.....දීල තිබුන සායකත් ඉන හිර හින්ද ඒකත් අයින් කලා....ඒදෙක වික්‍රමට දුන්න මාරුකරගෙන එන්න කියල.
                     මම ගැහැණු ඇදුම් අදින්ට පටන්ගත්තත් සමහර වෙලාවට සරම කමිසෙත් ඇදගෙන හිටිය.....ඒත් කමිසෙට යටින් බ්රෙසියර් එක ඇන්ද.....මොකක්ද බන් ආයෙත් පටන්ගත්තද ඕව අදින්න....කැතේ බෑ...මම එහෙම ඉන්නව දැක්කම වික්‍රම මට දොස් කියන්න ගත්ත.....මට තිබුනෙ සරොම් දෙකයි දවසක් ඒදෙක හෝදල මම අදින ගැහැණු ඇදුන් එක්ක වේලෙන්න දාල තිබුන.....එදා සෙනසුරාද දවසක් හින්ද වික්‍රමත් ගෙදර හිටිය....හවස රෙදිටික ගන්න ගියාම සරොම් දෙක තිබුනෙ නෑ......මචන් වික්‍රම මගෙ සරොම් දෙක ගත්තද.....මම ඇහුව.....අර හෝදල වේලෙන්න දාල තිබුන දෙක නේද....ඔහු ඇහුව ......උඹට මොකටද සරොම්.....මම ඒදෙක ඉරල පාන්කඩ වලට ගත්ත....ඔහු කිව්ව.....මොකක්ද බන් උඹ කලේ මට ආශාවටවත් අදින්න තිබුනෙ ඔය සරොම් දෙක විතරනෙ....මම කිව්වම.....උඹට දැන් ඒවයෙන් වැඩක් නෑ බන්....ඔන්නම්  චීත්ත දෙකක් මස්සල දෙන්නම්.....ඔහු සිනාසෙමින් කිව්ව. මම ඉද හිටල හරි ඇදගෙන හිටිය සරොම් දෙකත් වික්‍රම මට නැතිකලා.....ඒ හින්ද මට හැමදාම ඇදගෙන ඉන්න වුනේ ගැහැනු ඇදුම්....මේ අතර මගෙ පොඩ්ඩක් හරි ඉතුරුවෙලා තිබුනු පුරුෂ ලිංගයෙ කුඩාකොටස පවා සම්පූරණයෙන්ම නැතිවෙලා ගිහින් කියල තේරුනා.....එතැන හැදිල තිබුනු කානුවෙ මස්වැදිලි විතරයි තිබුනෙ...සුජීවට තිබුන එකත් මේවගෙ කියල ඒ දවස්වල එයාගෙ එක අතගාල තිබුන හින්ද දැනගෙන හිටිය.
                         දවසෙන් දවස මම ගැහැනු කමට හුරුවෙන්න ගත්ත. දැන් ගැහැනු ඇදුම් ඇදගෙන ඉන්න එක ඒතරම් ගැටලුවක් උනේ නෑ. මගේ කොන්ඩෙත් ඉක්මනට වැවෙන්න ගත්ත.....මම කොන්ඩෙ කපනවට වික්‍රම විරුද්ධ වුන හින්ද....ඒකත් වැවෙන්න ඇරිය.....කොන්ඩෙ ටිකක් දුරට වැවුනට පස්සෙ මගේ ගැහැනු කමේ සුන්දරත්වය මතුවෙන්න ගත්ත කියල මට හිතුන.....
Transgender body swap ගේ ඡායාරූපය

No comments: