වෛද්‍ය වික්‍රමගෙ කසාදේ 17..............මීලග සති අන්තෙත් කොහේහරි යමු කියල වික්‍රම යෝජනා කලා. මම මෙච්චර කල් ගැහැණු ඇදුම් ඇඳගෙන එලියට යන්න බයෙන් හිටියට අද ගිය ගමනෙන් පස්සෙ ඒක ගැටලුවක් නෑ කියල තේරුන හින්ද මම සතුටින් හා කිව්ව....මේ ගෙදරට කොටුවෙලා ඉන්න මට ඒක ලොකු සහනයක් වෙයි කියල මම කල්පනා කලා. පහුවදා වික්‍රම වැඩට ගියාට පස්සෙ මම ඊයෙ ගෙනා ඇදුම් අදිමින් පරීක්ෂා කලා.....සමහර ගවුන් හුගක් වටින හින්ද ඕනැ ගමනකට සුදුසුයි කියල මට තේරුනා. මම ඇදුම් ගන්න කොට ගොඩක් පරිස්සම් උනා සන්වරලෙස අදින්න පුලුවන් ඇදුම් ගන්න.....හරියට විලිවහගන්න බැරි ඇදුම් වලට මම වගේම වික්රමත් කැමති නෑ කියල දැනගෙන හිටිය. වික්‍රම මට කිව්වනෙ මම ලස්සනට ඇදගෙන ඉන්නව බලන්න ආසයි කියල...ඒ හින්ද මට ඕනැ වුනේ ලෝකෙට පේන්න ලස්සනට අදින්න නෙවෙයි වික්‍රමට පේන්න ලස්සනට අදින්න....ඒ හින්ද එයා වැඩ ඇරිල ගෙදර එනකොට මොන ඇදුම ඇදගෙන හිටියත් ලස්සන ඇදුමක් ඇදගෙන ඉන්න පුරුදුවුනා.....මම නයිට් ගවුම ඇන්දෙත් නිදාගන්න යන වෙලාවටයි වික්‍රම නැති වෙලාවටයි විතරයි වික්‍රම ඉන්න වෙලාවට ලස්සනට ඉන්න ගොඩක් උත්සාහ කලා. මේ හින්දද මන්ද වික්‍රම මට ගොඩක් සලකන්න ගත්ත.
වික්‍රම වැඩට ගිහින් එනකොට ඇදුමක් ගෙනත් ඒක ඇදල බලන්න කිව්ව....මේ මොකටද මට දැන් ඕනැ තරම් ඇදුම් තියෙන්නෙ.... මම කිව්ව......නෑ ලමයො මේක ඒ ජාතියෙ ඇදුමක් නෙවෙයි.....ගැහැනු අය ස්විමින් පූල් එක පාවිච්චි කරන කොට අදින ඇදුමක්....ඔහු කිව්ව....මොකද.... මම මේක ගෙනාවෙ ලබන ඉරිද ස්විමින් පූල් එකක නාන්න යන්න තියෙන හින්ද...ඔහු කිව්ව....මමත් ඉස්සර ඉදන්ම නාන තටාක වල නාන්න හරිම කැමතියි.....ඒකාලෙ මට ඒකටම අදින්න කලිසමක් තිබුන.....ඒත් ගැහැනියෙක් උන මට ඒව අදින්න බෑ කියල දන්නව....වික්‍රම නාන්න යනව කිව්වම මට එයාව තුරුලු කරගෙන සිපගන්න හිතුන.....ඒත් මම කොහොමද එහෙම කරන්නෙ.....හිතුව මම ඇදුම අරගෙන කාමරේට දුවගෙන ගියා.....ඒකෙ ඇදුම් දෙකක් තිබුන.... එකක් කකුල් තිබුන කොට කලිසමක් වගේ එකක්....ඒක හොඳට කකුල් වලට හිරවුනා අනික උඩට අදින බ්ලවුස් එකක් වගේ එකක්....ඒ ඇදුම ඇන්දම අනිත් ඒව වගේ අසන්වර නෑ කියල මට තේරුනා.
කොහොමද ඇදුම හොදයිද...වික්‍රම ඇහුව.....ෂෝක් අනේ ....අනිත් බිකිනි වගේ නරක නෑ....මම කිව්වම......ඔහු හිනාවෙලා.....මට හිතුන ඕක අදින එකක් නෑ කියල.....කිව්ව.....මොනව කරන්නද වික්‍රම දැන් මට පිරිමි වගේ කලිසම් ඇදගෙන නාන්න පුලුවන්යෑ......මම කිව්ව
ඉරිදා උදේ අපි හෝටලය බලා පිටත්වුනා. ඒක තිබුනෙ ඉංගිරිය පැත්තෙ පොඩි කන්දක් උඩ. උඩට කියහම.....අවට ලස්සනට පේන්න ගත්ත. තැනින් තැන කදුවැටි හින්ද ඒ සුන්දරත්වය තවත් වැඩිවෙලා තිබුන. වික්‍රම අපි වෙනුවෙන් කාමරයකුත් වෙන්කරල තිබුන කියල දැනගත්තෙ එහෙට ගියාට පස්සෙ....මම මේක ගත්තෙ ඔයාට නිදහසේ ඇදුම් මාරුකර ගන්න...දැන් ඔයාට ඉස්සර වගේ ඕනැ ඕනැ තැන්වල ඇදුම් මාරුකරගන්නත් බෑ නෙ......ඔහු එයට හේතුව කිව්ව. ගියගමන් සිසිල් බීම වීදුරුවක් බීල නාන්න ලෑස්තිවුනා. මට ඇදුම් මාරුකරගන්න ඉඩ දීල වික්‍රම කාමරෙන් එලියට ගියා. මම නාන ඇදුම් වල කලිසම ඇන්දම ඒක හොදට ඇගට තදවෙලා තිබුන..... මට දැන් ඉස්සර තිබුන පුරුෂ ලිංගික පද්ධතිය නැති හින්ද අනිත් ගැහැනු වගේ පෙනෙන්ට තිබුන. වික්රමත් ඉස්සර මම වගේ කලිසම ඇදගෙන නාන්න ලෑස්තිවෙලා හිටිය. අපි ගිහින් නාන තටාකයට බහිනකොට ඒකෙ කිහිප දෙනෙක් නාමින් හිටිය. අපි දෙන්නටම පීනන්න පුලුවන් හින්ද පිහිනමින් නාන්න ගත්ත. අපි ඉන්නකොට වයස අවුරුදු පහලවේ දසයේ ගැහැනු ලමයි හතර දෙනෙක් බිකිනි ඇදගෙන තටාකෙට බැස්ස එයාල ලොකු බෝලයක් අරන් වතුරට බැහැල බෝල ගහන්න පටන් ගත්ත. එයාල තරගෙට බෝල පාස්කරන කොට ඒක අපි ලගටත් ආව.....අක්කේ අක්කේ මට මට කියමින් බෝලෙ ඉල්ලන්න ගත්ත. ටික වෙලාවකින් මම දන්නෙම නැතුව ඔවුන් සමඟ සෙල්ලමට එකතුවුනා කියල දැනුන.....එතැන හිටිය සමහර ගහැනු ළමයීන්ට පීනන්න දන්නෙ නෑ කියල තේරුන හින්ද මම කියල දෙන්න උත්සාහ ගත්ත. මේ හින්ද මට ඔව්න්ගේ සිරුරු අල්ලන්න සිද්ද වුනා. මාත් දැන් මෙයාල වගේ ගැහැනු ලමයෙක් ඒ හින්ද එහෙම කරන එක ගැටලුවක්වුනේ නෑ.... එයාල ටිකෙන්ටික මාත් එක්ක යාලුවුනා.....නංගිල කොහේද මම ඇහුව.....අපි පාදුක්කෙ අක්කෙ.....එහෙනම් මේ ලගනෙ මම කිව්ව.....අර අයිය අක්කගෙ හස්බන්ද.... එක්කෙනෙක් ඇහුව....නෑ නංගි ඒ මගෙ බෝයි ෆ්‍රෙන්ඩ්......මම කිව්ව.... අයිය අතන තනියම... අක්ක මෙහෙ....තව කෙනෙක් හිනාවෙමින් කිව්ව....ආ එයා තනියම නාගනියි.....මට නංගිල ඉන්නවනෙ.....මම කිව්ව....මම මේවගේ ගැහැනු ලමයි කට්ටියක් එක්ක සතුටු වෙලා නැති හින්ද එයාලත් එක්ක ඉන්න එක ගැන හිතට සතුටක් දැනුන.....එතෙන්ට යන්න අක්කෙ නැත්නම් අයිය අක්කත් එක්ක තරහ වෙයි.....තව නංගි කෙනෙක් කිව්ව......එයා මොකට තරහ වෙන්නද.....ඇහුව මම..මට අලුත් යාලුවො ටිකක් හම්බවුනානේ ... එයාල දාල යන්නෙ කොහොමද....මම සිනාසෙමින් ඇහුව......එහෙනම් යමු අපේ ගෙදර එතකොට මට ලස්සන අක්ක කෙනෙකුත් ඉන්නවනෙ......එක්කෙනෙක් මගේ බෙල්ල බදාගෙන කිව්ව.....ඇයි නංගි ඔයාට අක්ක කෙනෙක් නැද්ද මම ඇහුව......නෑ අක්කෙ මල්ලියෙක් විතරයි ඉන්නෙ අර ඉන්නෙ එයා තමයි . තව පිරිමි ළමයෙක් එක්ක නාන මල්ලිව පෙන්වලා දුකෙන් වගේ කිව්ව.....

No comments:
Post a Comment