වෛද්‍ය වික්‍රමගෙ කසාදේ 2.....................නිවාඩු දවස්වලට මම ගමේ ගියාට වික්‍රම ගමේ ගියෙනෑ. එයා කියන්නෙ ගමේ ගියහම එයාගෙ වැඩවලට බාධාවෙනවා කියල......මට ඔවෑ ගිහින් බෑ බන් මම මේදවස්වල ලොකු පරීක්ෂණයකට අතගහල තියෙන්නෙ.....ඒක හරිගියොත් මගෙ නම මේ මුලු ලෝකෙම ප්‍රචාරය වෙයි....එයාට ඕනැකම තිබුණේ මොකක්හරි අලුත්දෙයක් හොයාගෙන එයාගෙ නම ලෝකෙ පුරාම ප්‍රතිචාරය වෙනව දකින්න කියල මට හිතුන.ඒ හින්ද මම එයාට ගමේයමු කියල බලකලේ නෑ. ඒත් මම ගමේ යනගමන් එයාගෙ ගෙදෙටත් ගියා....ඔය ලමයනම් හැම සතියෙම වගේ ගෙදර ඇවිත් යනව. ඒත් වික්‍රමට බෑනෙ ඉඳල හිටලවත් මේ පැත්තෙ ඇවිත් යන්න.....වික්‍රමගේ අම්මා මාත් එක්ක කිව්වේ හිතේ අමාරුවෙන් බව මට තෙරුනා....මටනම් ඇන්ටි සති අන්තෙ කරන්න දෙයක් නැති හින්ද ගමේ එනව....ඒත් වික්‍රමට එහෙම බෑනෙ....එයා මේ දවස්වල ලොකු වැඩකට අතගහලලු තියෙන්නෙ....මට හිතෙන්නෙ ඒක ඉවරවුන ගමන් එයි......මම ඒ ඇන්ටිගෙ හිත සැනසෙන විදියට කිව්ව....ඒත් මට නොපෙන්නුවට වික්‍රම ගැන ලොකු දුකකින් ඉන්නව කියල ඇන්ටිගෙ මුහුන බැලුවම දැක්ක.
සමහර දවස්වල රෑට අපි ලොකු හෝටලේකට ගිහින් කෑම කනව....එහෙම කරන්නෙ වෙනසකටත් එක්ක....ඒත් වික්‍රම ඒකටවත් එච්චර කැමති නෑ මගේ බලේට තමා එහෙමවත් යන්නෙ....සමහර දාට එයා බෑ කිව්වම මම තනියම ගිහින් කෑම කාල ටිකක් විනෝදවෙලා වික්රමටත් කෑම අරගෙන එනව....මොකටද බන් ඔය තරම් වියදම් කරන්නෙ....උයාගෙන කන්නෙ නැතුව....සමහර දාට එයා බනිනව.....මට දැන් වැඩිය වියදමක් යන්නෙ නෑනෙ....ඉතින් ඉදහිට හරි මේවගෙ වියදම් කලාම මොකද....ඒ වෙලාවට මම එහෙම කිව්වම එයා මොකුත් කියන්නෙ නෑ. මම ගියෙ එකම හෝටලේකට....මට සුජීවා හම්බවුනේ ඒ හෝටලේදී.....එයා ඒකෙ වැඩකරන වේටර් කෙනෙක්.....එයාගෙ රූපලක්ෂණයට මගේ හිත ඇදිල ගියේ මටත් නොදැනීමය.....මේ හින්ද මම නිතරම වගේ ඒ හෝටලයට යන්න වුනා...එයත් එක්ක වචන කිහිපයක් හරි කතාකරන එක කොයි තරම් සතුටක්ද කියල හිතෙන්න ගත්ත.....මොකද බන් උඹට රෑට උයන එක එපා වෙලාද....හැමදාම හෝටලෙන්ම කන්නෙ...මේවට රසකාරක දානව හැමදාම කන්න හොද්ද බන්......වික්‍රම එහෙම කිව්වම මට හිතුන එයාට දැන් උයන කෑම මිසක් හෝටලෙන් කන එක හරියන්නෙ නෑ කියල.....මේ හින්ද මම කලේ වැඩට ගිහින් ආව ගමන් උයල තියෙල....සුජීවා බලන්න හෝටලේට යන එක.....ටිකෙන් ටික අපි දෙන්නගෙ සම්භන්ද කම වැඩිවුනා....
මේ හින්ද සති අන්තෙ ගමේයන එකත් ටිකෙන්ටික අඩුවුනා....මායි සුජිවයි ඒ දව්ස් දෙකේ...කොහේ හරි ගිහින් කතා කරකර හිටිය.....මොකද බන් උඹ දැන් ගමේ යන්නෙ නැත්තෙ....මේ නිවාඩු දවස් දෙකේ කොහේද යන්නෙ....උදේ ගියාම රෑවෙලා එන්නෙ.....වික්‍රම අහන්න වුනා....ඒත් මම එයාට මගේ අලුත් ප්‍රේම සම්භන්දය ගැන කිව්වෙ නෑ....මොකක්හරි කියල මඟහැරිය.
මෙහෙම මාස කිහිපයක් ගතවුනා . එදා නිවාඩුදවසක්. එදා මම සුජීවා එක්ක පාක් එකට ගියා. ලසන්ත මගෙ යාලුවෙකුගෙ ගෙයක් තියෙනව අපි එහෙට යමුද.....සුජීවා යෝජනාකලා......කොහේද තියෙන්නෙ....මම ඇහුව....මේ ලග අනේ.....ඇය පිලිතුරු දුන්න.... මම ඇයව බයිසිකලයේ තබාගෙන එහෙට ගියා ....ඒක පුංචි ගෙයක් අපි යනකොට ගේ වහල තිබුනෙ.....ඔයාද සුජීව කියන්නෙ....නිවස අසල හිටිය ගෑනු කෙනෙක් සුජීවගෙන් ඇහුව....කෝ මෙයාල නැද්ද.....සුජීවා පෙරලා ප්රස්නකලා....එයාල ගමනක් ගියා කියල මේ යතුර දෙන්න කිව.....ඇය නිවසේ යතුර සුජීවාට දෙනගමන් කිව්ව.....අපි නිවස ඇතුලට ගියා.....ඒ නිවසෙ කාමර දෙකක් තියෙන බව දැක්ක....සුජීවා හුරු පුරුදු කෙනෙක් වගේ කාමරේකට ගිහින් ඇදේ වාඩිවුනා....මේ මොකක්ද වෙන්න යන්නෙ....මා සැකයෙනුත් බියෙනුත් වට පිට බැලුව....මොකද නිකන් බයවෙලා වගේ....සුජීවා මා දිහාබලාගෙන සිනාසෙමින් කිව්ව.....ඒත් මම ඇය දිහා බලාගෙන හිටිය මිසක් ඇදේ වාඩිවුනේ නෑ....මොකද අනේ කරන්නෙ එන්නකෝ....ඇය මගේ අත අල්ලා තදින් අදින ගමන් කිව්වා....ඒත් මම ඒකට අකමැත්ත දක්වන හින්ද....එයාල දැම්ම එන්නෙ නෑ ...අපිට ටිකක් වෙලා මෙතැන ජොලියෙ ඉන්න පුලුවන්.....සුජීවා ඇගේ බ්ලෞසයේ බොත්තම් කිහිපයක් ගලවන ගමන් කිව්ව.....
No comments:
Post a Comment