වෛද්‍ය වික්‍රමගෙ කසාදේ 15...............දැන් තමයි ඔයාගෙ ලස්සන පේන්නෙ වසන්ති....... මාදිහා බලල කිව්ව වික්‍රම .....කොන්ඩෙත් තවටිකක් දිගට තිබුනනම් හරිම ලස්සනයි.....මගෙ කොන්ඩ කෙටිය අතගාල කිව්ව.....මම කාමරේට ගිහින් කන්නාඩිය බැලුවම වික්‍රම කියන එක ඇත්ත කියල තේරුණා. මගෙ කොන්ඩෙත් තවටිකක් දිගට තිබුනනම් මම වගේ ලස්සන කෙල්ලෙක් ලේසියෙන් දකින්න හම්බවෙන්නෙ නෑ.....මගේ හැඩ බලමින් කල්පනාකලා.
මාව ලස්සන කෙල්ලෙක් වෙන්න වෙන්න වික්‍රම මාකෙරෙහි තිබෙන අවධානය වැඩිවෙන බව තේරුනා. ඔහු වැඩට ගියත් කිහිප වාරයක් මට දුරකතනයෙන් කතාකලා....මම නැතුව තනියෙන් එහෙම කොහේවත් යන්න එපා....ඔහු නිතරම කිව්වේ මම ලස්සන කෙල්ලෙක් හින්ද මගේ ආරක්ෂාවට බව තේරුනා....ඒත් ඔහු නරක අදහසකින් මා දිහා බලන බව තේරුනේ නෑ.....ඔහු නිතරම බැලුවෙ මගේ ආරක්ෂාව සහ ගැහැණියෙක් වශයෙන් මට ලැබියයුතු ගවුරවය ගැනයි.ඒ හින්ද මම කෙල්ලෙක් උනත් වික්‍රම එක්ක එක ගෙදර ඉන්න කිසිම බයක් සැකයක් හිතුනෙ නෑ. ඔහු නිතරම මාව මේ උගුලෙන් බෙරගන්න උත්සාහ කරන බව තේරුනා.....ඒකට තව කොච්චර කාලයක් යයිද කියල ඔහුවත් දන්නෙ නැති හින්ද මම ඒගැන අහන්න ගියෙනෑ.
වසන්තී..අපි පොඩි ගමනක් යමුද....එදා ඉරිදා නිවඩුදවසේ ඔහු ඇහුව.....කොහේද....මම ඇහුව.....මම ඔයාව නරක තැනකට එක්ක යන්නෙ නෑනෙ බබෝ......එයා යන තැන නොකියා එහෙම කිව්වම.....මට බෑ.....මම කිව්ව.....ඒ මොකද.... ඔහු ඇහුව.....මට බෑ මේවගෙ ගෑනු ඇදුම් ඇදගෙන මිනිස්සුන්ට පේන්න යන්න....මට ලැජ්ජයි බන්.......මම ලැජ්ජාසහගත ලෙස කිව්ව.....දැන් ඔයා කෙල්ලෙක්.....කොල්ලෙක් නෙවෙයි.....කෙල්ලෙක් ගෑණු ඇදුම් ඇදගෙන යන්න මොකටද ලැජ්ජවෙන්නෙ.....ඔන්න කොල්ල කාලෙ නම් ඕවගෙ ගැහැනු ඇදගෙන යන්න ලැජ්ජ වෙන්න ඕනැ....ඔහු සිනාසෙමින් කිව්ව. ඔහුගේ බලකිරීම මත කාමරේට ගියමම පිටට යන්න සුදුසු ගවුමක් ඇදගත්ත. යට සායයි බ්‍රෙසියර් එකයි මාරුකරල අලුත් ඒව ඇදගත්ත.....කාන්තා යට කලිසමත් ඇදගත්ත....මම ගමනට සූදානම් වී එලියට ආව.....වික්රමත් සූදානම් වී මා එනකල් බලා හිටිය බව දැක්ක......මට දගෙන යන්න කාන්තා සෙරෙප්පු දෙකක් නැති හින්ද රබර් සෙරෙප්පු දෙකක් දාගත්ත......වික්‍රම වාහනය ගත්ත .....මම දැන් ඉස්සර වගේ වික්‍රමගෙ යාලුව නෙවෙයි...මම කෙල්ලෙක්....වික්රමත් එක්ක ඉසරහ සීට් එකේ වාඩිවෙලා යන එක හරි නෑ නේද......වාහනේ ලගට ගිහින් කල්පනා කලා....මොකද.....ලැජ්ජ වෙන්න එපා නගින්න.....ඉස්සරහ දොර ඇරිය ඔහු කිව්ව.....මම පිටිපස්සෙන් නගින්නද.....මම ඇහුව....ඒ මොකද මට ඔයාගෙ ඩ්රිවර් වෙන්න බෑ ...එනව එනව....ඉස්සරහ සීට් එකට...ඔහු කිව්ව.....මම ඒකෙන් වාඩිවෙලා දොර වහගත්ත.....මම දැන් කෙල්ලෙක්නෙ වික්‍රම මෙහෙම යන එක ඔයාට හරි නෑ නේද....මම ඇහුව....මොකද නරක කවුරු හරි ඇහුවොත් කියනව මේ මගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් කියල......ඔහු කිව්ව.
මම දැන් ගැහැනු ඇදුම් අදින්න පටන් අරන් මාසෙකට වැඩියි...මේ කාලෙ ඇතුලත මම කොහේවත් පිටතට ගිහින් තිබුනෙ නෑ...අද තමයි මේ යන පලවෙනි දවස.....අනේ මන්ද පුරුදු නැති හින්ද මට කෙල්ලෙක් වගේ හැසිරෙන්න පුලුවන් වෙයිද කියල....මගේ සිත තුල බයක් ඇතිවුනා...වික්‍රම වාහනේ එලවන ගමන් සැරින් සැරේ මා දිහා බලනව දැක්ක.....මොකද දන්නෙ නෑ....මගෙ අමුත්තක්වත් එයාට පේනවද මන්ද....මම පාර දිහා බලාගෙන හිතන්න වුනා.....මොකද බයවෙලා වගේ.....ටික වෙලාවකින් ඔහු ඇහුව....නෑ...මම කිව්ව....නැත්තෙ මොකද මුහුන බැලුවම කියන්න පුලුවන්...කිව්ව ඔහු.....බයවෙන්න එපා කෙල්ලෙ ඔයා දැන් නියම ගෑණු ළමයෙක්.....ඔයත් අනිත් කෙල්ලො වගේ කෙල්ලෙක් කියල හිතාගෙන ඒ විදියට හැසිරෙන්න....ඔහු කිව්ව.
එයා වාහනේ නැවැත්තුවේ ලොකු සාප්පුවක් ගාව.....ඒක ඇතුලට ගියාමෙ කාන්තාවන්ට සහ පිරිමින්ට අවශ්‍යය ඇදුම් පැලදුම් හැමදෙයක්ම වගේ තියෙනව දැක්ක.....මම ඒක ඇතුලෙ අවිදින්න ගත්තෙ බයෙන් බයෙන් වගේ...මට හිතුන මගෙ ඉස්සර තිබුන පිරිමි හැසිරීම තාම තියෙනව කියල...මට හිතෙන්න ගත්ත මට අනිත් කෙල්ලන්ට වගේ ලස්සනට ඇවිදින්න බෑ කියල....අනිත් අය මාදිහා බලල හිනවෙයි කියල මම ලැජ්ජාවෙන් වටපිට බැලුව.....ඒත් කවුරුවට් මා දිහා අමුතු විදියට බලනව දැක්කෙ නෑ....ඒත් සමහර පිරිමි මාදිහා හොරෙන් බලනව දැක්ක.....ලස්සන කෙල්ලො දැක්කම පිරිමි ඔහොම බලනව තමයි.....මට හිතුන.....මගේ හැසිරීමේ වෙනසක් නැතිබව තේරුනාම මගේ හිතේ තිබුන බය අඩුවුනා.... මාව ඉසෙල්ලම එක්ක ගියේ කාන්තා සෙරෙප්පු තියෙන තැනට.....ඔයාට සෙරෙප්පු දෙකක් නැනෙ....මේකෙන් හොද දෙකක් තෝරගන්න ඔහු කිව්ව....මට දැන් පිරිමි සෙරෙප්පු දාන්න බැරි හින්ද....සෙරෙප්පු දෙකක් තෝරගන්න පටන්ගත්ත....මට ලස්සනයි කියල හිතුන සෙරෙප්පු ජෝඩුවක් තෝරගත්ත.....ඕක මදි තව ජෝඩුවක් ගන්න වික්‍රම කිව්ව....ඔය ඇති වික්‍රම මම කිව්ව.....අපෝ මදි මදි කිව්ව ඔහු මට අඩිඋස සෙරෙප්පු ජෝඩුවක් පෙන්නුව....අඩි උස ඒව දාල ඇවිදින්න අමාරුවෙයි අනේ....මම කිව්ව...අරන් ගිහින් දාගෙන ඇවිදින්න පුරුදු වෙන්න....ඔහු කිව්ව....එයා හින්ද අඩි උස සෙරෙප්පු දෙකකුත් ගත්ත. මීලගට මාව එක්ක ගියේ කාන්තා ඇදුම් තියෙන තැනට.....මට ඇදුම් තියෙනවනෙ වික්‍රම.....මම කිව්ව....කෙල්ලෙක් උනාම ඇදුම් වැඩියෙන් තියෙන්න ඕනැ....ඔහු කිව්ව.....ඒ නිසා මම ගවුන් කිහිපයකුයි සාය බලවුස් කිහිපයකුයි ඇදල බලල තෝර ගත්ත......තව යට ඇදුම් කිහිපයකුත් අරන් යනකොට මට කාන්තා අත් බෑගයකුයි පර්ස් එකකුයි අරන්දුන්න.....ඊට පස්සෙ ගියේ කාන්තා රුප ලාවන්‍ය බඩු තියෙන තැනට....එතැනින් සුවද විලවුන් පවුඩර් .....තොල් සායම් සහ නිය සායම් අරන්දුන....මොනවටද බන් මේව මම ඕව ගාන්නෙත් නෑ..මම කිව්ව....කෙල්ලෙක් උනාම ඕව ඕනැවෙනව.....ඔහු කිව්ව.
No comments:
Post a Comment