Sunday, November 6, 2016


(බොක්සින් සමාදි 94)............................මගේ කොන්ඩය නොකැපූ බැවින් දැන් කොන්ඩය තරමක් දුරට වැවී තිබුනි....මේ නිසා විග් එක පැලදීමට අවසයතාවයක් නොතිබුනි....දිනක්..ජනිත් ඉතාමත් සතුටින් මා අසලට ආවේය....මොකද බන් අද උඹ මාර ජොලියෙන් ......මම ඇසුවෙමි......ජොලි නැද්ද බන්....මම මෙච්චර කල් බලබලා හිටිය දේ අද වුනානෙ.....ඔහු කීවිට.....මොකක්ද බන් ...මම ඇසුවෙමි.....මාව අද කොල්ලෙක් වෙලාබන්.....ඔහු පැවසූවිට.....ඕක ඉතින් කියන්න දෙයක් ද?....අපි ඔක්කොමල්ල උඹ කොල්ලෙක් කියල දන්නවනෙ......ඒ වුනාට එක දෙයක් කවුරුවත් දන්නෙ නෑනෙ.....අද ඒකත් හරි ගිහින්....මොකක්ද බන්...මම ඇසුවෙමි.....අද මගේ චූ ගියේ බටේ දිගේනෙ.....දැන් මට නියම කොල්ලෙක් වගේ හිටගෙන උනත් චූ කරන්න පුලුවන් ......සතුටින් පැවසූ ඔහු දැන් උඹේ තත්වෙ කොමද ඇසුවේය. ....මටනම් දැන් ඉදගෙන තමා ඒ වැඩේ කරන්න වෙලා තියෙන්නෙ...මම පැවසූ විට .....දැන් උඹෙත් කෙල්ලෙක් වගේ පැලිලද.......ඇසුවේය.....තාම නෑ බන් බටේනම් පේන්නෙ නැතිතරම් පුංචි වෙලා......මම කීවෙමි.....මාදෙස හොදින් බැලූ ඔහු......උඹට දුකක් හිතෙන්නෙ නැද්ද ඒක නැතිවුනා කියල.....ඇසුවේය.....මොන පිස්සුද බන් ඒක තිබුනන් තමා මට දුක හිතෙන්නෙ......මම කීවෙමි......ජනිත්ගේ පිරිමි කම සම්පූරනවීම ගැන ඔහුට මෙන්ම මටද සතුටක් ඇති විය...... මගේ ලිංගික පෙදෙසේ යම් කිසි වෙනස් කමක් සිදුවෙමින් තිබෙන බව එම පෙදෙස අතගානවිට දැනුනි......කුඩාවට තිබුනු මූත්‍රා පිටවෙන සිදුර ක්‍රමයෙන් විශාල වනබව තේරුනි.....දැන්නම් කෙල්ලෙක් වෙන දෙවෙනි කොටස ඇරඹිලාවගේ .....මා සතුටින් කල්පනා කලෙමි.....
දිනක් මගේ යටිබඩ පෙදෙසේ කැක්කුමක් ඇතිවිය.....මම බඩ අත ගාමින් අම්මා අසලට ගියෙමි.....මොකද දුවේ ....අම්මා ඇසුවාය.....බඩ කොරවෙලාවගේ අම්මෙ හරි අමාරුයි....මම කීවෙමි.......මොකක් හරි වෙන්න එනවද දන්නෙ නෑ ටිකක් කල්පනාවෙන් ඉන්න......අම්මා කීවාය.....ඒ මොකක්ද අම්මෙ....මම ඇසුවෙමි.....ඔයා ගැහැනු ලමයෙක්නෙ දුවේ.....මාසෙ වෙනකොට ඕවගෙ රිදෙනව.....ඔයාගෙ පලවෙනි එක වෙන්න එනවද දන්නෙ නෑ.....සුදුපාට පැන්ටියක් ඇදගෙන ඉන්න.....අම්මා එසේ කීවිට....මා සමාදි මෙන් සිටි අවදියේ මාව සමදි යයි සිතා මේ ආකාරයටම උපදෙස් දුන් බව මට මතක් විය.....කෝපි ටිකක් බිව්වම ඕක අඩුවෙයි.....අම්මා මට කෝපි හැදීමට සූදානම් වූවාය......කෝපි පානයෙන් තාව කාලික සහනයක් ඇතිවුවද බඩේ ඇතිවූ වේදනව වරින් වර ඇතිවන්ට විය.....අම්මාගේ උපදෙස් පරිදි මා රාත්‍රියේ නින්දට ගියේ සුදු පැහති පැන්ටියක් ඇදගෙනය......පසුදින උදෑසන ඇදසිටි පැන්ටිය ගලවන විට අම්මාගේ සැකය හරිගොස් ඇතිබව දුටු මා අම්මා අසලට ගියෙමි.....අම්මෙ....සෙමින්ඇමතූ මම අම්ම ඊයෙ කිව්ව එක හරි ....පලවෙනි එක වෙලා.....එන්න දුවේ පැවසූ අම්මා මාව කමරයට රැගෙන ගොස්.....එදා සමාදි ලොකුවුනා කිව්වට එයා කොල්ලෙක් හින්ද ඇත්තටම එහෙම දෙයක් වෙලා නෑ අපි රැවටිලා එයාට උත්සවයක් ගත්තෙ.....අද ඔයාට තමා ඇත්තටම එහෙම වෙලා තියෙන්නෙ......එයාට උත්සවේ ගත්ත කියල ඔයාව අතහරින්නෙ නෑ සමාදි ආයෙත් ලොකු උනා කියල දැන් කාටවත් කියන්න බෑ....ඒ හින්ද ගෙදර අය එකතු වෙලාවත් මේ සිරිත් ටික කරනව.....පැවසූ අම්මා.....ආච්චිට එන්න කියන ලෙස අයියාට පවසනු ඇසුනි.....ඉන් ටික වෙලාවකට පසු ආච්චී පැමිනි බව තේරුනේ ඇයගේ කටහඩ ඇසුනු විටය.....අම්මා ආච්චි සමග මා ගැන කතාකලාය....අම්මෙ අපි සමාදිට උත්සවේ ගත්තට එයාට එදා එහෙම එකක් වෙලානෑ.....මොකක් හරි තුවාලයක් වෙලා තමා අපි රැවටිලා තියෙනෙ......දැන් අපිට මේක කාටවත් කියන්න බෑ.....අපි කල්පනාකලේ අපිකට්ටිය එකතුවෙලා මේ සිරිත්ටික කරන්න......අම්ම මෙයාගෙ තනියට ඉන්නකො ....මම හදහන ගෙනිහිල්ල නැකතක් හදාගෙන එන්නම්......අම්මා කීවාය.....අම්මා ගිය බැවින් මගේ තනියට ආච්චි මා අසල සිටියාය. .........කෙල්ලෙක් දෙපාරක් ලොකුවෙනව මම ඇහුවමයි......මොකද බන් උබට එදාවුනේ......ආච්චී සිනාසෙමින් ඇසුවාය.......මම ආච්චිට දෙන
උත්තරේ මොකක්ද...එදා වුන දේ ජනිත්නෙ දන්නෙ.....මා විශාල ගැටලුවකට මැදිවිය.......

No comments: