Tuesday, November 8, 2016

(බොක්සින් සමාදි 99)................................පරීක්ෂනය අවසානයේ ඇදුම් ඇදගැනීමට ඉඩදුන් වෛද්‍යවරයා ඔයා ගැහැනු ලමයින්ට හැදෙන මාසික ක්‍රියාවලිය ගැන දන්නවද.....ඇසුවේය.....මෙන්සෙන්ස් ...නේද මම ඇසුවෙමි.....දැනගෙන ඉන්න එක හොදයි......ඔයාට දැන් ඒක වෙනවද.....මගෙන් ඇසුවේය.....මීට මාස හතරකට විතර ඉස්සෙල්ල පලවෙනි සැරේට උනා......මම කීවෙමි.....එහෙනම් ඒක පටන් අරන්.....පැවසූ ඔහු.....ඊට පස්සෙ කොහොමද දවස් විසි අටකට සැරයක් වෙනවද.....ඇසුවේය.....උනා....මම කීවෙමි....රුදිරය පිටවීමේ තත්වෙ කොහොමද......දවස් හතරක් පහක් විතර තියෙනව......මම උත්තර දුන්නෙමි......වේදනාවක් එහෙම එනවද.....ඇසුවේය.....ලන්වෙනකොට බඩ කොරවෙනව වගේ වේදනවක් එනව.....මම කීවිට.....එහෙනම් නෝමල් බයවෙන්න දෙයක් නෑ......පැවසූ වෛද්‍යවරයා .......කෙල්ලෙක් උනාට පස්සෙ කරදරයි කියල හිතුනෙ නැද්ද .....සිනාසෙමින් ඇසුවේය....අනේ නෑ ඩොක්ට.....මම කැමතියි මෙහෙම ඉන්න.....කීවෙමි.....මාදෙස බලා සතුටෙන් සිනාසුනු ඔහු......කෙල්ලෙක් උනාට සතුටුයි වගේ නේද?.... ඇසුවේය......මා සතුටු බව ඉගිකරමින් සිනාසුනිමි...ඉන් අනතුරුව මගේ අම්මාට අපි අසලට කැදවූ ඔහු.....මිසිස් දිසානායක මෙයාගෙ ලිංගික පද්ධතිය වෙනස් වෙන්න පටන් අරන් තියෙන්නෙ.....දැන් තියෙන්නෙ යුරේටස් එක(යෝනිමාර්ගය) ඕපන් වෙන්න......දැන් ඕපන්වීගෙන එනව තව ටික කාලෙකින් හුගක් දුරට හරියයි....තව මාස තුනකින් මට ආයෙත් මෙයාව පරීක්ෂා කරන්න ඕනැ.....දැන් බයවෙන්න එපා මෙයාත් අනිත් ගැහැනු ලමයි වගේ නෝමල් ගැහැනු ලමයෙක්....ඒහින්ද ගැහැනු ලමයෙකුට වගේ සලකන්න.....මොකක්හරි වෙනස් කමක් උනොත් එන්න.....වෛද්‍යවරයා අම්මාට උපදෙස් දුන්නේය.......උපදෙස් අවසානයේ ඔහු පුටුවේ වාඩිවිය.....අම්මත් තාත්තත් මේසය ඉදිරි පිට පුටුවල වාඩිවිය......මා වෛද්‍යවරයා අසල පුටුවේ වාඩිවුනෙමි......මේජර් දිසානායක..යනුවෙන් ඇමතූ ඔහු.....ඉන්ග්‍රීසි භාශාවෙන් මාගැන් විස්තර කියන්ටවිය......මෙයාගෙ හොමෝන් ලෙවෙල් එක බලන්න ඕනැ.....මෙන්න මේ රිපොර්ට් එක අරන් හෙට අනිද්දම එන්න.....පැවසූ ඔහු කොලයක් ලියා තාත්තා අතට දුන්නේය.....අපි එලියට යනවිට එලියේ සිටි ජනිත් මා අසලට පැමින.....මොකද ඩොක්ට කිව්වෙ......මගෙන් ඇසුවේය.....හිටිය මීය ගුල අස්සටම රින්ගලාලු බන් ආයෙ ඌට කවදාවත් එලියට එන්න බැරිලු......මම විහිලුවට කීවෙමි.....අපරාදෙ....ඔහු පැවසුවේය.....මොන අපරාදයක් ද බන් මට උගෙන් වැඩක් නෑ......මම කීවෙමි......විහිලු නෙවෙයි බන් දැන් උඹේ වෙනස සම්පූරන වෙලා කිව්වද......නෑ තව ටික කාලයක් යයි කිව්ව.....එහෙනම් මගෙ වගේ තමා....ටිකෙන්ටික වෙනස් වෙයි.....ඔහු කීවේය.......මගේ ලේ සාම්පලයක් රසායනාගාරට මගේ ලේසාපලෙ දුන් අපි නැවත නිවස බලා පිටත්වුනෙමු......ආච්චිගේ නිවසට ගිය අපි අයියා එක්ක ගෙන ගෙදර ගියෙමු......
මගේ රිපෝට් දවසකට පසුව තාත්තා මා සමග රිපෝට් එක රැගෙන වෛද්‍යවරයා හමුවුනෙමු.....මෙයාගෙ හෝමෝන් ලෙවෙල් එක නෝමල් වෙලා.....ඒහින්ද වෙන බෙහෙත් බොන්න ඕනැ නෑ.....වෛද්‍යවරයා පැවසුවේය......මෙයා දැන් නියම ගර්ල් කෙනෙක්... අවුලක් නෑ මේජර් මෙයා ඔයාගෙ දුවෙක් විදියට සලකන්න......සිනාසෙමින් කීවේය.......
මින්පසු ලන්වුනේ අපේ අනුරාධපුරය ගමනය......මේදවස්වල සේල් දාල තියෙනව ....ලස්සන ඇදුම් ඇති......යමුද දුවේ ඇදුම් ටිකක් ගන්න....ගමනටත් එක්ක අලුත් ඇදුම් ටිකක් ගම්මු......අම්මා මට යෝජනා කරනවිට මෙය අසාසිටි ජනිත්......ආපෝ අම්මට ඉතින් ඇදුම් කිව්වම ඊට වඩා දෙයක් නෑ.....මට විතරක් නෙවෙයි පුතේ.....ඔයාලටත් ගන්න ඕනැනෙ......අම්මා කීවාය.....අපෝ මට ඕනැනැ මට ඔය තියෙන ඇදුන් දෙකතුන ඇති......ජනිත් කීවේය.......කොල්ලො ඇදුම් වලට ආශ නැති උනාට අපි ආශනෙ නේද අම්මෙ.....මම කීවෙමි.....මෙයත් දැන් කෙල්ලෙක්නෙ මෙයාටත් දැන් ඇදුම් පිස්සුව හැදිලවගේ......ජනිත් මා දෙසබලා කීවාය.....කොල්ලො වගේ නෙවෙයිනෙ ගැහැනු ලමිස්සියො උනාම ලස්සනට අදින්න පලදින්න ආසනෙ...නේද දුවේ......අම්මා සිනාසෙමින් කීවාය.....අපි පසුදින සවස අදුම් සාප්පුවලට ගියෙමු.....අම්මා වෙනදට වඩා ඉතා උවමනාවෙන් මට ඇදුම් තෝරන අයුරු දුටුවෙමි.....නොයෙක් හැඩයට මසා තිබුනු ඇදුම් දුටුවිට කුමන ඇදුම තෝර ගන්නදැයි මටම හිතාගැනීමට නොහැකිවිය......මොනවද සමාදි තෝර තෝර ඉන්නෙ මොකක් හරි ගනින්කො....මෙතැන ඉන්න ගියාම එපාවෙනවනෙ... ජනිත් කීවේය...ගැහැනුත් එක්ක ඇදුන් ගන්න ගියහම ඔහොම තමා බන් ටිකක් ඉවසගෙන හිටහන්......මම කීවෙමි......උඹත් ඉස්සර අම්මට බැන්න අම්ම ඇදුන් තෝරන්න ගියාම පැය ගානක් ගන්නව කියල.....දැන් උබත් එහෙමනෙ......ජනිත් අමනාපයෙන් කීවේය......ඒදවස්වල මම කොල්ලෙක් ...දැන් කෙල්ලෙක්......දැන් මටත් තියෙන්නෙ අම්මට වගේ ගැහැනු ගති.....මම පැවසූවිට....ඒකත් එහෙමද....පැවසූ ජනිත් මා අසලින් ඉවතට ගියේය......

No comments: