(බොක්සින් සමාදි 91)....................... .........ගැහැනු ජීවිතේ කොයි වගෙද කියල මම දන්නෙ නෑ.....මොකද මම පිරිමියෙක්නෙ....ඒක ඔයානෙ දන්නනෙ.....එහෙම ගැටලු තියෙනවනම් කලබල වෙන්නෙ නැතුව සමාදිට පැහැදිලි කරල දෙන්න....ඊට පස්සෙ එයා කැමති දේ කරන්න....තාත්තා අම්මාට පවසනු ඇසුනි.....හරි මම හෙට එයත් එක්ක මේක ගැන කතාකරන්නම්කො......අම්මා පවසනු ඇසුනි.......ඉන්පසු මාගැන කතාකිරීම නැවැතූනිසා කාමරයට ගොස් ඇදේ ඇලවුනෙමි.....හෙට අම්ම මොනව කියයිද දන්නෙ නෑ....මට ආයෙත් කොල්ලෙක් වෙන්න කියල බල කරයිද දන්නෙ නෑ.....ඇදේ ඇලවී කල්පනාකලෙමි....
පසුදින සමාදිට පෙරදින රාත්රියේ සිදුවුනු සිද්ධිය පැවසුවෙමි.....මමත් කාලයක් කෙල්ලෙක් වෙලා හිටියනෙ ඔය කියන මහලොකු අවුලක් නෑ බන්.....උඹ බය නැතුව හිටහන්.....ඔය අම්ම හදන්නෙ උඹව බයකරල හරි කෙල්ලෙක් වෙන එක වලක්වන්න....කෙල්ලෙක් වෙලා ඉන්න උඹ කැමතිනම් කෙල්ලෙක් විදියට ඕනැ කට්ටක් කම්ම පුලුවන්නම් ගැටලුවක් නෑනෙ.....සමාදි පැවසුවාය....අද හවස මොනව හරි කියයිනෙ....මම එයා කියන එකට කැමති වෙන්නෙ නෑ.....තාත්තත් කිව්වෙ අද ඉදන් මගෙ ඇගේ ගැහැනු හැඩය වැඩිවෙන්න දුන්න බේත්ටික බොන්න කියල.....මම කීවෙමි....අද බිව්වද....බොන්න බේත් තියෙන්න ඕනැනෙ....අම්ම එපා කිව්ව හින්ද ගත්තෙ නෑනෙ.....හෙට තාත්තට කියන්න ඕනැ ඒටික අරන්දෙන්න කියල......මම කීවෙමි. කන්පෙත්ත කසනවට බෙහෙත් ගත්තද සමාදි ......චිත්රා ගුරුතුමිය මගෙන් ඇසූ විට මගේ කන්පෙති පාලු නිසා ඔවුන්ට පැවසූ බොරුව සිහිවිය....ගත්ත ටීච....බෙහෙත් වගයක් දුන්න.....මම තවත් බොරුවක් පැවසුවෙමි......ගැහැනු ලමයෙක් උනාම කන් පාලුවට තිබුනාම කැතයි...ඉක්මනට හොදකරගෙන කරාබු දෙක දාගන්න......ඇය කීවාය.....
ගෙදර ගිය මා කල්පනාකලේ අද සවස අම්මා මට කෙල්ලෙක් වීම වැලැක්වීම සදහා කුමන දෙයක් පවසයිද යනුවෙන් තිබුන ගැටලුව සම්භන්දයෙනි. කෑම ගෙන ටික වෙලාවකින් මා අසලට පැමිනි අම්මා .....කෝ ජනිත් යනුවෙන් ඇසුවාය.....අයියත් එක්ක වත්ත උඩහට යනව කියල ගියා.....මම හිතන්නෙ ගහේ අබ කඩන්නද කොහේද ගියේ.....මා කීවෙමි......එයා ඉතින් කෙල්ල වගේ ඉන්නදවස් වලත් ගස්නැග්ග එකේ දැන් කොල්ලෙක් උනාට පස්සෙ ගස් නොයා ඉන්නෙ නෑනෙ......පැවසූ අම්මා.....එයා කොල්ලෙක් උන හින්ද එයාට දැන් කොල්ලෙක් විදියට ඉන්නපුලුවන්.....දැන් ඔයා කියන්නෙ මොකක්ද.....ඔය විදියට ගැහැනු ලමයෙක් වෙන්න ඉඩදෙනවද......එහෙම නැත්නම් ඩොක්ට කිව්ව වගේ හිටපු විදියට කොල්ලෙක් වෙනවද......අම්මා ඇසුවාය......කමක් නෑ මේ වෙනස්වෙන විදියට වෙනස් වුනාවෙ.....මම පැවසුවෙමි.....ඔයාට කොච්චර කිව්වත් තේරෙන්නෙ නෑනෙ......ගැහැනු ලමයෙක් වෙන එක කරදරයි ලමයො.....ඇගේ සුපුරුදු .....යාතිකාව කිරීමට පටන්ගත්බව මට තේරුනි.....ඔයා දන්නෙ නෑ ගැහැනු ලමයි ගැන....ඒ හින්ද මම මේටික කියන්නම්කො......ගැහනු ලමයෙක් උනාම මාසෙකට විතර සැරයක් ගැටලුවක් එනව....ඔයාට තාම එහෙම නැති හින්ද මේව තේරෙන්නෙ නෑ......මාසෙක්ට දවස් පහක් හයක් විතර බඩේ අමාරුවක් හැදෙනව....සමහරුන්ට බඩ කොරවෙනව වගේ රිදෙන්න ගන්නව.....ඊට පස්සෙ චූ කරන තැනින් ලේයනව......හරි කරදරයක් වෙන්නෙ......ඒදවස් වලට පෑඩ් වගයක් තියෙනව ඒ ලේ උරාගන්න ඒ පෑඩ් තියාගෙන සැරින් සැරේ මාරුකටන්න වෙනව......ඒ විතරක් නෙවෙයි බබාල හම්බවෙන්න ගියහම ඊට වඩා කරදර......ලෝකෙ තියෙන ලොකුම අමාරුව තමා බබාල හම්බවෙන කොට දැනෙනව කියන්නෙ......ඉතින් ඔයත් ගැහැනු ලමයෙක් උනාම ඔය වේදනාවල් විදින්න වෙනවා......අම්මා පැවසුවාය......ඒවුනාට කමක් නෑ මට ආයෙ වෙනස් වෙන්න ඕනැ නෑ......මම පැවසුවෙමි......කැමති උනාට කමක් නෑ.....මම කිව්ව දේවල් තවදුරටත් කල්පනා කරල බලල හෙට උත්තරයක්....දෙන්න.....අම්ම ා කීවාය......සමාදි අයියා සමග ගෙදරට පැමිනෙනු දුටුවෙමි.....සමාදිගේ අතේ කැඩූ අඹ ගෙඩි කිහිපයක් තිබුනු බව දිටුවෙමි.....මෙන්න උඹටත් අඹයක් .....සමාදි අමු අඹ ගෙඩියක් මාදෙසට දිගුකලාය.....මට ඔය අඹ ගැටකන්න දොලදුකක් ඇවිත් නෑ......දොලදුක එන්නෙ බැදල ටිකදවසක් ගියාමුලුනෙ.....නන්ගිට ඒකාලෙ එන්න තව ටික දවසක් යයි......අයියා සිනාසෙමින් කීවේය......අම්ම මට අමුතු දේශනාවක් දුන්නනෙ....මා සමාදිට පැවසුවෙමි.....ඒ මොකක්ද......අම්ම හිතුවෙ ඒව කිව්වම මට කෙල්ලෙක් වෙන එක එපාවෙයි කියල......මම පැවසුවෙමි.....ඒ මොනවද බන්.....ඇය ඇසුවාය......මාසෙ වෙන ඒවයි ලමයි හම්බවෙනකොට අමාරු වෙන ඒවයි...තමා......ඉතින් ඒව අහල උබට මොකද හිතුනෙ.....සමාදි ඇසුවාය......අම්ම කියන එකත් ඇත්තයි කියල තේරුනා බන්......මම කීවෙමි .........
පසුදින සමාදිට පෙරදින රාත්රියේ සිදුවුනු සිද්ධිය පැවසුවෙමි.....මමත් කාලයක් කෙල්ලෙක් වෙලා හිටියනෙ ඔය කියන මහලොකු අවුලක් නෑ බන්.....උඹ බය නැතුව හිටහන්.....ඔය අම්ම හදන්නෙ උඹව බයකරල හරි කෙල්ලෙක් වෙන එක වලක්වන්න....කෙල්ලෙක් වෙලා ඉන්න උඹ කැමතිනම් කෙල්ලෙක් විදියට ඕනැ කට්ටක් කම්ම පුලුවන්නම් ගැටලුවක් නෑනෙ.....සමාදි පැවසුවාය....අද හවස මොනව හරි කියයිනෙ....මම එයා කියන එකට කැමති වෙන්නෙ නෑ.....තාත්තත් කිව්වෙ අද ඉදන් මගෙ ඇගේ ගැහැනු හැඩය වැඩිවෙන්න දුන්න බේත්ටික බොන්න කියල.....මම කීවෙමි....අද බිව්වද....බොන්න බේත් තියෙන්න ඕනැනෙ....අම්ම එපා කිව්ව හින්ද ගත්තෙ නෑනෙ.....හෙට තාත්තට කියන්න ඕනැ ඒටික අරන්දෙන්න කියල......මම කීවෙමි. කන්පෙත්ත කසනවට බෙහෙත් ගත්තද සමාදි ......චිත්රා ගුරුතුමිය මගෙන් ඇසූ විට මගේ කන්පෙති පාලු නිසා ඔවුන්ට පැවසූ බොරුව සිහිවිය....ගත්ත ටීච....බෙහෙත් වගයක් දුන්න.....මම තවත් බොරුවක් පැවසුවෙමි......ගැහැනු ලමයෙක් උනාම කන් පාලුවට තිබුනාම කැතයි...ඉක්මනට හොදකරගෙන කරාබු දෙක දාගන්න......ඇය කීවාය.....
ගෙදර ගිය මා කල්පනාකලේ අද සවස අම්මා මට කෙල්ලෙක් වීම වැලැක්වීම සදහා කුමන දෙයක් පවසයිද යනුවෙන් තිබුන ගැටලුව සම්භන්දයෙනි. කෑම ගෙන ටික වෙලාවකින් මා අසලට පැමිනි අම්මා .....කෝ ජනිත් යනුවෙන් ඇසුවාය.....අයියත් එක්ක වත්ත උඩහට යනව කියල ගියා.....මම හිතන්නෙ ගහේ අබ කඩන්නද කොහේද ගියේ.....මා කීවෙමි......එයා ඉතින් කෙල්ල වගේ ඉන්නදවස් වලත් ගස්නැග්ග එකේ දැන් කොල්ලෙක් උනාට පස්සෙ ගස් නොයා ඉන්නෙ නෑනෙ......පැවසූ අම්මා.....එයා කොල්ලෙක් උන හින්ද එයාට දැන් කොල්ලෙක් විදියට ඉන්නපුලුවන්.....දැන් ඔයා කියන්නෙ මොකක්ද.....ඔය විදියට ගැහැනු ලමයෙක් වෙන්න ඉඩදෙනවද......එහෙම නැත්නම් ඩොක්ට කිව්ව වගේ හිටපු විදියට කොල්ලෙක් වෙනවද......අම්මා ඇසුවාය......කමක් නෑ මේ වෙනස්වෙන විදියට වෙනස් වුනාවෙ.....මම පැවසුවෙමි.....ඔයාට කොච්චර කිව්වත් තේරෙන්නෙ නෑනෙ......ගැහැනු ලමයෙක් වෙන එක කරදරයි ලමයො.....ඇගේ සුපුරුදු .....යාතිකාව කිරීමට පටන්ගත්බව මට තේරුනි.....ඔයා දන්නෙ නෑ ගැහැනු ලමයි ගැන....ඒ හින්ද මම මේටික කියන්නම්කො......ගැහනු ලමයෙක් උනාම මාසෙකට විතර සැරයක් ගැටලුවක් එනව....ඔයාට තාම එහෙම නැති හින්ද මේව තේරෙන්නෙ නෑ......මාසෙක්ට දවස් පහක් හයක් විතර බඩේ අමාරුවක් හැදෙනව....සමහරුන්ට බඩ කොරවෙනව වගේ රිදෙන්න ගන්නව.....ඊට පස්සෙ චූ කරන තැනින් ලේයනව......හරි කරදරයක් වෙන්නෙ......ඒදවස් වලට පෑඩ් වගයක් තියෙනව ඒ ලේ උරාගන්න ඒ පෑඩ් තියාගෙන සැරින් සැරේ මාරුකටන්න වෙනව......ඒ විතරක් නෙවෙයි බබාල හම්බවෙන්න ගියහම ඊට වඩා කරදර......ලෝකෙ තියෙන ලොකුම අමාරුව තමා බබාල හම්බවෙන කොට දැනෙනව කියන්නෙ......ඉතින් ඔයත් ගැහැනු ලමයෙක් උනාම ඔය වේදනාවල් විදින්න වෙනවා......අම්මා පැවසුවාය......ඒවුනාට කමක් නෑ මට ආයෙ වෙනස් වෙන්න ඕනැ නෑ......මම පැවසුවෙමි......කැමති උනාට කමක් නෑ.....මම කිව්ව දේවල් තවදුරටත් කල්පනා කරල බලල හෙට උත්තරයක්....දෙන්න.....අම්ම
No comments:
Post a Comment