Saturday, November 5, 2016


(බොක්සින් සමාදි 90)................................රාත්‍රියෙ නයිට් ගවුම ඇදගෙන නින්දට යෑමට සූදනම් වනවිට....අම්මා මගේ කාමරයට පැමිනියාය.....නිදාගන්නද හදන්නෙ පැවසූ ඇය මගේ ඇද උඩින් වාඩිවූවාය....ඩොක්ට කිව්ව දේට ඔයා මොකද කියන්නෙ......ඇසුවාය.....ඩොක්ට කියන්නෙ මාව ගැහැනුලමයෙක් වෙලා කියල නේද?....මම ඇසුවෙමි.....ඒකනම් එහෙම තමයි....පැවසූ ඇය මාදෙස බලා කල්පනා කරන්ට වූවාය.....ඇයි අම්මෙ මොකක් හරි ගැටලුවක්ද......මම ඇසුවෙමි.....ඔයා ඇත්තටම කැමතිද ගැහැනු ලමයෙක් විදියට ජීවත් වෙන්න......අම්මා ඇසුවාය.....අම්මට තේරෙන්නෙ නෑනෙ මගේ හිතේ තියෙන ආශාව....මගේ ඒ ආශාව ඉස්ට කරගන්න ඉඩ දෙන්නෙ නෑනෙ.....සිතූ මම.....කැමති නැත්නම් මේ විදියට ගවුන් අදිනවද.....මම ඇයකෙරෙහි නොකැමැත්තෙන් ඇසුවෙමි....ගවුන් ඇදගෙන ගැහැනු ලමයෙක් වගේ ඉන්න එක වෙන එකක්.....ඒ වුනාට ගැහැනු ලමයෙක් වෙන එක ඊට වඩා ගොඩක් වෙනස් එකක්.....මට බය ඔයාට ඒ වෙනසට මුහුන දෙන්න පුලුවන් වෙයිද කියන එක.....අම්මා කීවාය....එහෙනම් සමාදි කොල්ලෙක් වෙලා ඔය අගේට ඉන්නෙ......මම සමාදි කොල්ලෙක් බවට පත්වී සතුටින් සිටින ආකාරය උදාහරනයක් ගෙන පෙන්වූවෙමි. ගැහැනු පිරිමි ලමයෙක් උනා වගේ නෙවෙයි පිරිමි ලමයෙක් ගැහැනු ලමයෙක් උනාම......අම්මා පැවසුවාය.....එහෙනම් ඕනැ තරන් ගැහැනු ලමයි ඉන්නෙ කිසි කරදරයක් නැතුව....මා පැවසුවෙමි......ගැහැනු ලමයි ඉපදිලා තියෙන්නෙ ගැහැනු ලමයි විදියට ....ඒ හින්ද එයාල ඒ ජීවිතේට හොදට හුරුවෙලා තියෙන්නෙ....එයාල උපත්තියේ ඉදම්ම දන්නව ගැහැනු ලමයිගෙ ජීවිතේ ගැන......ඒත් ඔයා එහෙම එකක් දන්නෙ නෑ.....ඇය පැවසුවාය......නෝනා පොඩ්ඩක් එන්න.....තාත්තා අම්මාට අඩගැසූ නිසා ......අම්මා කුමන තීරනයක් ගෙන ඇතිදැයි....අසාගැනීමට නොහැකිවිය......සුලු වෙලාවකින් ආපසු පැමිනි ...අම්මා....සමාදි පොඩ්ඩක් එන්න....යනුවෙන් කතා කලාය.....මා ඇය පසුපසින් ගියෙමි......ඇය මාව තාත්තත් අම්මත් නිදා ගන්නා කාමරය තුලට එක්ක ගියාය.....අද මගේ ගැටලුව විසදන්න වගේ හදන්නෙ......මාව අපහු කොල්ලෙක් කරවගන්න තමා අම්මමේ උත්සාහ කරන්නෙ.....මම තාත්තට කල්පනාවෙන් උත්තර දෙන්න ඕනැ......කල්පනා කල මම ඔවුන්ගේ ඇද පාමුලින් වාඩිවුනෙමි.......දැන් සමාදිගේ තීරනය මොකක්ද.....මා දෙසත් අම්මා දෙසත් හොදින් බැලූ තාත්තා ඇසුවේය. මොනව උනත් මට මෙයාව ගැහැනු ලමයෙක් කරන්න හිත නෑ මහත්තයා.....ගැහැනු ලමයෙක් කරන්න දෙයක් නෑනෙ දැනටමත් මෙයා ගැහැනුලමයෙක් වෙලානෙ ඉන්නෙ.....ඇදේ දිගාවී සිටි තාත්තා සිනාසෙමින් පවසන්ට විය.......ඔයාලට මේව තේරෙන්නෙ නෑ මහත්තය...මම කිව්වෙ ගැහැනු ලමයෙක් උනාම තියෙන වගකීම් ගැන.....පිරිමි ලමයින්ට එහෙම විසේස වගකීමක් කියන දෙයක් නෑ....කොල්ලෙක් උනාම කරදරයක් නෑ......අම්මා පැවසූවිට....ඔය දැන් මෙයා සමාදි විදියට අගේට ඉන්නෙ.....මටනම් මෙයාට ගැටලුවක් තියෙනව කියල පේන්නෙ නෑ......අම්ම පිස්සු විකාර කියවනව නේද සමාදි....පැවසූ තාත්තා .....සමාදි කියන්න බලන්න ඔයා කෙල්ලෙක් වෙනවට කැමතිද නැද්ද කියල...... වැනි වැනි දෙන උත්තර නෙවෙයි .....මට ඔයාගෙන් කෙලින් උත්තරයක් ඕනැ......තාත්තා කෙලින් මගෙන් උතරයක් බලාපොරොත්තුවෙන් ඇසුවේය.....මම කිසිවක් නොසිතා කෙලින්ව....ඔව් ...කීවෙමි......ඔව් නෑ කියල නෙවෙයි මම ඇහුවෙ කෙල්ලෙක් වෙන්න කැමතිද නැද්ද කියල......කැමතියි.....මම කීවෙමි. .....සමාදිත් කැමතිනම් ඩොක්ටත් කියනවනම් මෙයා ගැහැනු ලමයෙක් කියල ....ඉතින් වෙන මොනවද කල්පනා කරන්නෙ....පැවසූ තාත්තා.....ඔයා දැන් ගිහින් නිදාගන්න.....හෙට ඉදන් අර ඩොක්ට දුන බේත්ටික බොන්න.....තාත්තා එසේ පැවසූ නිසා මා ඔව්න්ගේ කාමරයෙන් පිට වූවෙමි.....මා පිටවූ පසු දොර වහගත් අම්මා තාත්තාට මොනවද පවසනු ඇසුනි එහෙත් හිමින් ඇසුනු නිසා දොර අසලට ගොස් අසාගෙන සිටියෙමි......අනුන් කතා කරන දේවල් අසාගෙන සිටීම නරක දෙයක් යනුවෙන් ....අම්මා කියා දී තිබුනත් .....මගේ ගැටලුව විසදා ගැනීම සදහා .අකමැත්තෙන් හෝ.....නරක දෙයක් උවද කිරීමට සිදුවිය........මට හිතෙන්නෙ නෝනගෙ මොලේ නරක් වීගෙන එනව වගේ.....ඔය ගැන කල්පනා කරන්න ගිහින්.....මට වෙන්නෙ නෝනවත් ඩොක්ට කෙනෙකුට පෙන්නන්න වෙයි කියල......ඒ...ලමය ලස්සනට සමාදි විදියට ඉන්නෙ.....තාත්තා අම්මට දොස් කියනු ඇසුනි....ගැහැනු ලමයෙක් ගෙ ඇදුම් ඇදගෙන ඉන්නව වගේ නෙවෙයි ගැහැණු ලමයෙක් උනාම.....ගැටලු ගොඩකට මුහුන දෙන්න වෙනව.....ඒක හින්දයි මම එයා ගැහැනු ලමයෙක් වෙනවට අකමැති.......අම්මා කියනු ඇසුනි......

No comments: