ටිකෙන් ටික අපේ විභාගය කිට්ටු විය මේ අතර ලොකු අයියාගේ උසස්පෙල විභාගයද කිට්ටුවූ බැවින් ඔහුටද වැඩ අධික විය.......ජනිත් අයියා ඉගෙනීමට උනන්දු නොවුනත් මගේ බලකිරීම මත ඔහු ඒ සදහා යොමුවිය......අපි විභාගය ලිවීමට පෙර අයියාට උසස්පෙල ලිවීමට හැකිවිය......ඔහුගේ ප්‍රතිඵල එනවිට ඔහු ඉතා උසස් ලෙස සමත්වී සිටීම අපගේ සතුටට හේතුවිය.....ඔහුගේ මෙම ජයක්ගරහනය නිසා තාත්තා ඔහුට ලැප් ටොප් පරිගනකයක් තෑගිදුන්නේය....මේ අතර අපි දෙදෙනාටද ඩෙක් ටොප් පරිගනකයක් දුන් තාත්තා .....ඔයාල මේක පාවිච්චි කරන්න ඔනැ ඉගෙන ගන්න මිසක් වෙනවැඩ වලට නෙවෙයි....එහෙම උනොත් මෙක මම අයින් කරනව......තාත්තා අපි දෙදෙනාට අවවාද කලේය.......දින කිහිපයකින් මට වඩා හොදින් ජනිත් අයියා පරිගනකය භාවිතා කිරීමට ඉගෙනගත්තේ ලොකු අයියාගේ පිහිටෙනි.....ඔහු විසයක් වසයෙන් පරිගනක ඉගෙනගෙන තිබීම මෙයට රුකුලක් වන්ට ඇත.....ලොකු අයියා ඉංජිනේරු විද්‍යව හැදෑරීම සතහා විශ්වවිද්‍යාලයට ඇතුලත් විය......ඒ අතර අපි දෙදෙනාට විභාගය ලිවීමට සිදුවිය.....ප්‍රතිපල ලැබුනු පසු අපි දෙදෙනා උසස් ලෙස සමත් වී තිබුනි......නන්ගි හින්ද තමයි මම මේ විදියට පාස්වුනේ......මා ජනිත් අයියාව උනන්දු කිරීම ගැන අයියා මට ස්තූති කලේය......මගේ ප්‍රතිඵල අනුව කොලබ උසස් බාලිකාවිද්යාලයකට ඇතුලුවීමට වාසනාව ලැබුනු අතර ජනිත් අයියාටද කොළඹද උසස් පිරිමි පාසැලක් ලැබුනි......ගමේ පාසැලෙන් බාලිකා පාසැලට ඇතුලු වූ මට එය අමුතුම පරිසරයක් විය......එක පිරිමි ලමයෙක් හෝ නොමැති එම පාසැලෙහි බලන බලන අත සිටියේ ගැහැනු ලමුන් පමනි........ඒ අතර මමද ගැහැනු ලමයෙකු වීම ගැන බෙහෙවින් සතුටුවුනෙමි.......පිරිමි ලමුන් නොමති බැවින් ගැහැනු ලමුන් ඌ අපිට ඔවුන්ගෙන් එල්ලවන පීඩන නොමැතිවීම හිතට යම් සහනයක් විය......ජනිත් අයියත් මමත් ගියේ එකම වාහනයේ නිසා මගේ ආරක්ශාවට ජනිත් අයියා සිටීම මට සතුටක් විය.......මා ජීව විද්‍යා විෂයන් තෝරාගත් අතර ජනිත් ගනිත විෂයන් තෝරාගෙන තිබුනි......ටික කලකින් අපිට උපකාරක පන්තිවලට යෑමට සිදුවිය .....සමහර විසයන් සදහා මට යාඑමට සිදුවූවේ තනියමය.....ජනිත් අයියා ගනිතය විෂයන් හදරන බැවින් ඔහු වෙනත් පන්තිවලට සහභාගී විය.......උපකාරක පන්ති යනවිට සමහර පිරිමි ලමුන් මගෙන් යහලු වීමට යෝජනා කල අතර මා ඒවා තරයේ ප්‍රතික්ෂේප කලෙමි.....මට අවශ්‍යය වූයේ විභාගය හොදින් සමත්වීම මිස එවැනි කාරනා නොවුනි......මේ අතර ජනිත් අයියාගේ මුහුනේ රැවුල වැවෙනු මා දුටුවෙමි......අයියගෙ රැවුලත් කපන්න වෙලාවගේ.......මුහුනේ රැවුල දුටු මා කීවෙමි.....ඔව් නන්ගි ටිකක් වැවුනට පස්සෙ කපනව.....ඔහු මුහුන අතගාමින් ආඩම්බරයෙන් කීවේය......ඔහු මට වඩා උස් මහත්වී හැඩි දැඩි පුරුශයෙක් වීමේ ලක්ශන පහල වීම නිසා.....පොඩි පුතා තාත්ත්ගෙ වගේ ඇග හැදෙනව ......අම්මා කීවාය.....අපි දෙදෙනාගේ තිබුනු සරීර සමානකම් ගිලිහී ගියත් මුහුනු වර තරමක් දුරට සමාන විය.....මගේ මුහුන සියුමැලි සිනිදු මුහුනක් වූ අතර ඔහුගේ මුහුන ගොරෝසු මුහුනක් බවට පත්වී තිබුනි.......ජනිත් අයියාගේ අතපයවල මස් පිඩු ඉලිප්පී පෙනුනු අතර මගේ ඉන පෙදෙස හීනි වී උකුල පලල්වී නියම ගැහැනු හැඩය ගෙන තිබුනි.......මේ නිසා මගේ ගැහැනු හැඩය නිසා අනිකුත් ගැහැනු ලමුන් අතර කැපී පෙනුනි......
මේ අතර අපේ ඉගෙනීමේ උනන්දුව නිසා තාත්තා අපේ ගෙදරට අන්තර්ජාල පහසුකම් ද ලබාදීමට උනන්දුවිය......අපේ ඉගෙනීමේ කටවුතු දියුනුකරගනීමටත් ලෝකය ගැන දැනගැනී මටත් එය මට බෙහෙවින් උපකාරවිය..... සමහර දිනවල ජනිත් අයියා කාන්තාවන්ගේ නිරුවත බලා ඇතිබව මට තේරුනේ ඔහු දිනක්ඹට් මට පෙන්වූ පින්තූරයකිනි......මේ බලහන්කො මටත් පොඩිකාලෙ තිබුනෙ මේවගේ එකක්නෙ......දැන් උඹේ එකත් මේවගෙනෙ.....ඔහු එය පෙන්වමින් සිනාසුනේය.....මොනවද බන් ඕව බලන්නෙ....හොද දෙයක් බලපන්කො......මම ඔහුට දොස් කීවෙමි.....මේ අපි මේවගැනත් දැනගන්න ඕනැ.....මොකද දැන් අපි පොඩිලමයි නෙවෙයිනෙ.....පැවසූ ජනිත් අයියා.....මම මේ හෙව්වෙ.....අපිට උනාවගේ ලිංග මාරුවෙන්නෙ කොහොමද කියල......මම සෙක්ස් චේන්ජ් කියල බැලුව......මාර ඒවනෙ අහුවුනේ.....ඒව....කියන්න බෑ බන් උඹත් ඔන්නම් ඒක ගහල බලහන්......ජනිත් අයියා කීවේය.......

No comments:
Post a Comment