ආච්චිත් අම්මත් සුදු පුන්චිත් මගේ උත්සවය සදහා සූදානම් වන බව තේරුනි....ඔවුන් කුසියේ රසකැවිලි හදන බව නන්ගී විටින් විට මට පැවසූවාය.......උදෙ වරුවේ නන්ගී පාසැල් ගියපසු මා අසල සිටියේ ආච්චිය.....මා අසල සිටින අතරතුල ....ආච්චි මා සමග නොයෙක් කතා පවසන්ට වූවාය......ඒ අතර බුදුදහමේ එන කතා බහුල විය.....විශාකාව ගැන පවසනවිට ඇගේ රූප ස්වභාවය පවසන්ටවිය......ඇගේ පංච කල්යාණය වර්නා කරන විට එම වර්නාව අසාසිටිමට...අනේ මටත් ඒවගේ ලස්සන කෙල්ලෙක් වෙන්න ඇත්නම් යන සිතුවිල්ල ඇතිවිය.....ආච්චි විස්තර කල පරිදි විශාකාවගේ ගතිගුනද ඇගේ රූපයටම නොදෙවෙනි විය.....මටත් ඒවගේ රූප සම්පතියක් ලැබී ඒවගේ ගතිගුන තියෙන කාන්තාවක් වෙන්න ඇත්නම්......සිතුවිල්ල ඇතිවිය......යශෝදරා දේවියගේ ගතිගුන ගැන පවසන විට මා එම චරිතයටද ආදරය කලෙමි......මොන පිනකින් හරි මාවත් කෙල්ලෙක් උනා.....දැන් මට තියෙන්නෙ මේවගේ ගතිගුන තියෙන කාන්තාවක් වෙන්න.....මට හිතෙනව ඒවගෙ කාන්තාවක් වෙන්න මට බැරිවෙන එකක් නෑ කියල.....මා කල්පනාකලෙමි......කෝසල මල්ලිකා මොනතරම් පින් කලත් කරගත් එක් පවක් නිසා අපාගතවන්ට සිදුවූ බව ඇසුනු විට සුලුවෙන් හෝ පවක් කිරීමට මට බයක් හිතුනි.....
අපේ උත්සවය දවස උදාවිය මව නෑවීමට නැකත තිබුනේ බ්‍රහස්පතින්දා පාන්දර බව අම්මා දන්වා තිබුනි......පාන්දරින් මාව පිබිදූ ආච්චි.....මට නෑමට සූදානම් වන ලෙස දැන්වූවාය.....
....සමාදි ලොකුවූ දින මේ අවස්තාව බලාගැනීමට ආශාවෙන් සිටියත් අම්මා එදා මාව පන්නා ගත්තේ එදා මා කොල්ලෙක් ලෙස සිටි නිසාය....එහෙත් අද එම සිදුවීම බලාගැනීමට පමනක් නොව මටම සිදුවන දෙයක් ලෙස බලා ගැනීමට සිදුවීම මගේම වාසනාවක් ලෙස මට දැනුනි.....සුදු පැහැති රෙද්දකින් මගේ මුහුන ආවරනය කල අම්මා මාව නාවන ස්තානයට එක්ක යන්ට විය......ආවරනය කර සාදනලද එම ස්තාන්ය තුලටරැගෙනගිය මාව නැකතේ වෙලාවට නෑවිමට පටන්ගත්තාය.....එම ජලයේ සුවදින් එම ජලයට සුවද මුසුකර ඇතිබව මට තේරුනි.......නාවා අව්සානයේ එතන තිබුනු කොස් අත්තකට කැත්තෙන් කොටා ඉන් වැගෙරෙන කිරි මට පෙනුවාය....අලුත් ගවුමක් ඇන්දවූ මාව ගේතුලට එක්ක යන අතරතුල පොල් ගෙඩියක් බිදින හඬ ඇසුනි.....කාමරය එක්ක ගිය අම්මා මගේ මිහුන වසා තිබුනු රෙදි කැබල්ල ඉවත් කලාය.....එහි නොයෙක් ආකාරයේ කැවිලි වර්ග තිබුනි.....එම ස්තානයේ දල්වා තිබුනු පහන නිවන ලෙස මට දැන්වූනිසා මා එසේ කලෙමි.......සමාදි ලොකු වුනා යයි පැවසූ දින මට බලා ගැනීමට බැරිවුනු ඒ සිදුවීම අද මගේම අත්දැකීමක් ආකාරයට දැක ගැනීමට ලැබුනි......

No comments:
Post a Comment