(බොක්සින් සමාදි 84)....................... ....මගේ කකුල් දෙක දෙපසට කල වෛද්‍යවරයා මගේ ලිංග පෙදෙස අතගාමින් ඒවා පරීක්ෂා කරන බව තේරුනි......නැවත මගේ කකුල් දෙක දිග හැරිය ඔහු මගේ යටි බඩ පෙදෙස අතින් ඔබමින් පරීක්ෂා කරන්ට විය.....ඔයා ගැහැනු ලමයෙක් විදියට ඇදුම් අදින්න පටන් අරන් කොච්චර කල් වෙනවද.....පරීක්ශා කරන අතර තුල ඇසුවේය.......දැන් මාස දෙකක් විතර වෙනව.....මම පැවසුවෙමි.......ඇයි ඔයාට හිතුනෙ ගවුන් අදින්න ඕනැ කියල....පපුව ලොකුවෙන හින්ද කොල්ලෙක් වගේ ඉන්න බෑ කියල හිතුන....මම උත්තර දුන්නෙමි...ඔයා කැමැත්තෙන්ද ඇන්දෙ නැත්නම් කවුරු හරි අදින්න කිව්වද.....ඇසුවේය.....කවුර ුත් කිව්වෙ නෑ.....මායි සමාදියි එක වගේ .....සමාදි පිරිමි ලමයෙක් උන හින්ද මට හිතුන සමාදි වගේ ගැහැනු ලමයෙක් වෙන්න......කාටවත් අපි වෙනස් වුනා කියල හොයන්න බෑ ...පිට අය හිතන්නෙ මම තමයි ඇත්ත සමාදි කියල.....ඒක ඇත්ත... ඔයාල දෙන්න එක සමානයි.....ඩොක්ට කීවේය......ඔයා කැමතිද හැමදාම ගැහැනු ලමයෙක් වගේ ඉන්න.....ඔහු ඇසුවේය.....පුලුවන්නම් කැමතියි ඩොක්ට ....මම කීවෙමි.....කිසිවක් නොකී වෛද්‍යවරයා සිනාසෙනු දුටුවෙමි......මාව පරීක්ෂා කල පසු මට ඇදුම් ඇද ගැනීමට පවසා ඔහුගේ පුටුවෙන් වාඩිවනු දුටුවෙමි.......මේජර් දිසානායක මෙයාගෙත් මෙයාගෙ අනිත් සහෝදරයට වගේ වෙනසක් වෙයි කියල මට තේරෙනව......ස්කෑන් පරීක්ෂණයකි නොකර එක පාරට වුත්තරයක් දෙන්න අමාරුයි.....පැවසූ ඩොක්ට රුධිර පරීක්ෂණයක් කරවා ගැනිමට තුන්ඩුවක් ලියා ... ස්කෑන් පරීක්ෂණයකට දිනයක් දුන්නේය......මොකුත් ඔපරේසන් එකක් එහෙම කරන්න වෙයිද ඩොක්ට.....අම්මා ඇසුවාය.....අපි ස්කෑන් එක බලල තීරනයක් ගම්මු......මොකුත් බේත් ඔනෙ නෑ.....මේ ස්කෑන් පරීක්සනේ කරන්නෙ මම මයි .....ඒ හින්ද එදාට කරන්න ඕනැ දේ කියන්නම්......වෛද්‍යවරයා කීවේය.
ඩොක්ටත් කිව්වනෙ මට ගැහැනු නම් කියල කතාකරන්න එපා කියල......අපි ගෙදර එන අතර තුලේදී සමාදි කීවාය......ඉතින් අපි ඔයාට ජනිත් කියලනෙ කියන්නෙ......අම්මා කීවාය....අම්මනෙ ඩොක්ටට කිව්වෙ මම සමාදි කියල......ඇය අමනාපයෙන් මෙන් කීවාය.....මුල ඉදල ඩොක්ටට ඔයාගෙ නම දීල තියෙන්නෙ සමාදි කියලනෙ.....ඒකයි එහෙම කිව්වෙ....හරි හරි අපි මීටපස්සෙ ඔයාට සමාදි කියන්නෙ නෑ.....ඩොක්ටත් කිව්වනෙ ඔයා කොල්ලෙක් කියලනෙ ඒ හින්ද ඔයා ජනිත්.....තාත්තා පැවසුවේය.....අපිට දැන් කල්පනා කරන්න තියෙන්නෙ ජනිත් ගැන නෙවෙයි සමාදි ගැනයි.....දොක්ට තාම තීරනයක් දුන්නෙ නෑනෙ......ඩොක්ට කියන්න ඕනෙ නෑ අම්මෙ එයා කොහොමත් කෙල්ලෙක් තමයි.....සමාදි කීවාය......ඒ කොහොමද ඔයා හරියට දන්නෙ .....ඩොක්ටවත් දන්නෙ නැති දේවල්නෙ මෙයා දන්නෙ.....තාත්තා ඇසුවේය.....මෙයාගෙ ගතිගුනවලින් කියන්න පුලුවන්නෙ....ඉස්සර ඉදම්ම තියෙන්නෙ ගෑනු ගතිගුනනෙ.....ඇය එසේ පවසන විට තාත්තත් අම්මත් සිනාසුනි.....
අපි ගෙදරට යැමට පෙර අදත් ගියේ ආච්චිගේ නිවසටය......පෙර දින මෙන් ආච්චී අපිට රාත්‍රී ආහාරය පිලියෙල කර තිබුනි......රාත්‍රී ආහාරයෙන් පසු අපි අයියාවද එක්කගෙන ගෙදර ගියෙමු.......පසුදින නාට්ටියට පෙන්වන දිනය නිසා මා එයට අවස්ය ඇදුම් පැලදුම් සූදානම් කර තබා ගත්තෙමි.....නැවත නාට්‍ය පිටපත කියවා මතක තබා ගත්තෙමි......
උදෑසන ඇහැරුනු මා සූදානම් වූවේ අද පෑසැලේදී රග පෑමට නියමිත නෙලුම් නැමැති ඒ ගැමි හුරුව ඇති අහින්සක ගැහැනු ලමයාගේ චරිතය රගපෑමටය.....මාත් ඇත්තටම ගැමි කෙල්ලෙක් වගේ බැවින් එය සාර්තක වන බව මාතුල විස්වාසයක් තිබුනි....මම කෙල්ලෙක් උනත් නැතත් මේ චරිතය හොදට කරන්න ඕනෑ....මා තදින් සිතාගත්තෙමි......නාට්ටිය උපකරන රැගෙන මා පාසැලට ගියේ ඉතාමත්ම සතුටිනි......අපිට කතාකල පන්තිභාර ගුරුතුමිය වන චිත්‍රා ටීච....නාට්ටිය ගැන තව දුරටත් විස්තර කරන්ට විය......අපේ නාට්ටියට දීල තියෙන්නෙ පැය කාලයි...ඒ කාලෙ ඇතුලත හොදට කරන්න ඕනැ....ඔන්න වරද්දන්න එහෙම එපා......ඇය අපෙන් ඉල්ලා සිටියාය......මාත් මාසමග ගහැනු චරිත රගපාන ගැහැනු ලමුන් සමග කාමරයට ගොස් ඇදුම් ඇදගත්තෙමු.....ගුරුතුමිය අපිව හැඩගැස්සවීමට මහන්සි වූවාය.......ඔය ගවුමට සමාදි ගොඩක් ලස්සනනෙ......මාව දකින හැමදෙනාම පවසන්ට විය....අපේ නාට්ටිය පෙන්වීමට කාලය එලබ ඇවිත් ඇති බව නිවේදනය කරනු ඇසුනි.....අපි වේදිකාවට ගොඩවුනෙමු......

No comments:
Post a Comment