(බොක්සින් සමාදි 101)...............................අනුරාධපුරය යෑම සදහා අපි උදේ පාන්දරින්ම අවදිවුනෙමු.....අම්මෙ සුදු ගවුමක්ද ඇදගෙන යන්නෙ....අම්මාගෙන් ඇසුවෙමි.....සුදු අදින්නෙ පන්සලට යන කොටනෙ.....දැන් ඇදගෙන යන්න ඇදුමක් ලෑස්තිකරල ඇති ....ඔය ඇදුම් රාක්කෙ බලන්න.....අම්මා ඇගෙ කාමරය තුල ලෑස්තිවෙන අතර තුල පැවසුවාය.......මා කාමරයට ගොස් බලනවිට ඇදගෙන යෑමට වෙනම ඇදුම් තෝරාතිබෙන බව දක්නට ලැබුනි.......එය අපි එදා සාප්පුවෙන් ගත් ලස්සන අලුත් ගවුමක් විය......ඒ අතර අලුත් බ්රෙසියරයක්ද තිබුනි.....එය ඇදගත් විට පියයුරුදෙක හොදින් පිටට පෙනුනේ එහි කප් දෙක පෑඩ් යොදා මසා තිබුනු බැවිනි......අම්මා නිතර මට බ්රෙසියර තෝරනවිට පෑඩ් තිබෙන කප් ඇති බ්රෙසියර තෝරන්නේ මගේ පියයුරු දෙක තවමත් එතරම් වැඩී නොමැති බැවිනි......මට ඉස්සර නිකමටවත් හිතුනද මේවගෙ බ්රෙසියර අදින්න පුලුවන් වෙයිකියල.....මා ඇදගත් බ්රෙසියරය දෙස බලමින් කල්පනා කලෙමි.....ඉන්පසු මා ඇදගත්තේ පැන්ටියය....ඉස්සර එලියට තිබුනු පුරුශ ලින්ගය නැතිවීමෙන් ඇතිවී තිබුනු හිස් බව නිසා පැන්ටිය හොදින් කකුල් අතර තදවිය.....එම ලින්ගය නොමැතිවීම නිසා මට අමුතු සැහැල්ලු බවක් ගෙනදී ඇතිබව දැනුනි.....සුදු පැහැති යට සාය ඇදගත් මම ගවුම ඇදගෙන ජනිත් ගේ කමරය අසලට ගියෙමි......ආ උබ ඇදගෙනත් ඉවරද බන්.....මම තාම ඇදගත්තෙ නෑ.....මම හිතුවෙ උඹ ඇදිනකොට තව පැය ගානක් යයි කියල......අපිට ඉතින් විනාඩි පහනෙ ඇදගන්න යන්නෙ...ඔහු කීවේය...ඒක නෙවෙයි මේ ගවුම ලස්සනද කියහන්කො......මම ඇසුවෙමි......ලස්සනයි ලස්සනයි.....කී ඔහු...ඇදගෙන ඉන්න එක්කෙනාට වැඩිය ලස්සනයි....ඔහු සිනාසෙමින් කීවේය......අනේ යනව යන්න....බොරු තරහක් මවාගත් මම ...අම්මා අදින ස්ථානයට ගියේ මගේ කොන්ඩය පීරා සකස්කර ගැනීමටය......ඔසරියක් ඇදසිටි අම්මා එය තවදුරටත් සකස් කරමින් සිටිනබව දක්නට ලැබුනි......මොකද....මා දෙස බලා ඇසූ අම්මා....මේ සාරි පොට හදල පිටි පස්සෙන් මෙන්න මේ කටුව ගහන්න දුවේ ......මා ඇගේ සාරි පොටේ නැවුන් එකති කර හැට්ට කර අසලින් කටිව ගැසීමට සූදානම් වනවිට......දුවේ බ්රා එකේ පටියටත් එක්ක අහුවෙන්න කටුව ගහන්න.....පැවසුවාය......කටුවගසා අම්මා දෙස බැලූ මම.....අම්ම ඔසරියට හරි ලස්සනයි.....මටත් ඕවගෙ අදින්න ඇත්නම් මම කිවෙමි.....මාදෙස බලා සිනාසුනු ඇය.....ඔයාටත් ඔසරි සාරි අදින්න කාලෙකුත් එයි......කීවාය.....මම සිනාසී බිමබලාගත්තෙමි......මොකටද මාගාවට ආවෙ කොන්ඩෙ පීර ගන්නනෙ......පැවසූ ඇය මගේ කොන්ඩය පීරීමට පටන්ගත්තාය.....හැමදාම මට ඔයාගෙ කොන්ඩෙ පීරන්න බෑ ඔයත් කොන්ඩෙ පීරගන්න පුරුදු වෙන්න ඕනැ.....මට මතකයි ඉස්සර සමාදිට කොන්ඩෙ තිබුන කාලෙ එයා තනියමපීර ගන්නව......ඔයාට දොස් කියන්න බෑ ඔයා ඉතින් ගැහැනු ලමයෙක් උනේ ලගදිනෙ.....දැන් ඉතින් ඔයා කොන්ඩෙ පීරගන්න පුරුදුවෙන්න......ඔයා දන්නවනෙ ඔයාට ආයෙත් කවදාවත් පිරිමි ලමයෙක් වෙන්න බෑ කියල ඒ හින්ද ගැහැනු ලමයෙක් විදියට කරන වැඩටික පුරුදු වෙන්න......අම්මෝ.... මාව ආයෙත් ගත්තපිරිමි ලමයෙක් වෙන්නෙ නැති එක ලොකු දෙයක්......මම එසේ පැවසූ විට මොකද බන් පිරිමිකමට ඔය තරම් අකමැති.....අම්මා ඇසුවාය.....මට ඒ ජීවිතේ හරියන්නෙ නෑ අම්මෙ......අම්මට නොකීවට මට එපාවෙලා හිටියෙ.....මම කීවෙමි......ඒකනම් මටත් තේරුනා ගේ ඇතුලට වෙලා ඉන්න කොට.....ඒ උනත් මම හිතුවෙ නෑ ඔයාට පිරිමි කම එපාවෙලා හිටියෙ කියල......මම කියන එක අහල ඩොක්ට ඔයාව ආයෙත් කොල්ලෙක් කලානම් මම කලේ මහ පව් වැඩක් කියල මට දුක්වෙන්න වෙනව....හොදවෙලාවට තාත්ත ඔයාගෙ හැගීම් තේරුම් අරගෙන මාව ඒ පාපකර්මයෙන් ගලවගත්ත.......අම්මා දුකෙන් මෙන් පවසනු ඇසුනි......මගේ කොන්ඩය සකස්කල ඇය මගේ මුහුන සිපගෙන......මුහුනට පවුඩර් එහෙම දාගෙන ලස්සන කරගන්න.....ගැහැනු ලමයෙක් උනාම මුහුන ලස්සනට සුන්දරව තියාගන්න ඕනැ.....පැවසූ ඇය මගේ මුහුනේ පියරු තැවරුවාය.......ඔයාල තාමත් ලෑස්ති වෙනවද.....මම සමාදි ලෑස්ති වුනාට පස්සෙ අදින්න පටන්ගත්තෙ....දැන් ලෑස්තිවෙලත් ඉවරයි....ඒ වුනාට ඔයාල තාම හැඩවෙනව.....ජනිත් අපි සිටි කාමරයට එබිකම්කර පැවසුවේය ....ඔයාලගෙ මොනව හැඩවෙන්නද පිරිමින්ට හැඩයක් තියෙනවයැ හැඩවෙන්න.....ඔයාලවගේ නෙවෙයි අපි ගැහැනු උනාම හැඩවෙන ඕනැ නේද අම්මෙ.....මම කීවෙමි.....අම්මා කිසිත් නොකියා සිනාසී මගේ කීම අනුමත කලාය.......
No comments:
Post a Comment