Wednesday, November 9, 2016



(බොක්සින් සමාදි 102)...............................අපි වාහනයට නගිනවිට.....ජනිත් පොල්පැලය රැගෙන එන අතර තුල....භාර වුනාට මේක ගෙනියන්න මතක්කරන්න ඕනැ මම....ඇවසූ ජනිත් එය වාහනට දැම්මේය.....ඇත්තකම මට ඒ ගැන මතක්වුනේ ඔහු පොල්පැලය ගෙන එනු දුටුවිටය......තෑන්ක් ජනිත් ....මට අමතක වුනානෙ.....මම කීවෙමි.....අනුරාධපුරයට ලගාවනවිට දහවල් විය අපි කෙලින්ම ගියේ තාත්තාට වෙන්කර තිබුනු හමුදා නවාතැන් පලටය......අපිට එදා මෙන් එහිදී සෑම පහසුකමක්ම ලැබුනි.....වැවේ නෑමට යෑම අයියා යෝජනා කල බවින් අපි ඒ සදහා සූදානම් උනෙමු....මේ ඔකොමල නායි.....මාව කෙල්ලෙක් උනාට පස්සෙ නාන කාමරේ මිසක් මෙවගෙ එලිමහනෙ නාල නෑ....ඉස්සර වගේ පපුව ඇරගෙන නාන්නත් බෑ.....මා විශාල ගැටලුවකට මැදිවිය.....මොකද දුවේ කල්පනා කර කර ඉන්නෙ....නාන්න ඇදුම් ටිකක් අරගෙන ලෑස්ති වෙන්න......මා දෙස බැලූ අම්මා පැවසුවාය....මොනව ඇදගෙනද අම්මෙ මම නාන්නෙ.....මාදෙස හොදින් බැලූ අම්මා....ඒකත් ඇත්ත තමා ඔයා ගැහැනු ලමයෙක් උනාට පස්සෙ මේ වගෙ තැනකින් නාලත් නෑනෙ.....තීත්තෙ දිය රෙද්දට ඇදගෙන නාන්න පුලුවන් ඒත් ඔයාට එහෙම නාන්න පුරුදු නැති හින්ද නාන කොට රෙද්ද කැඩුනොත් හරි වැඩේ වෙන්නෙ....සිනාසෙමින් පැවසූ අම්මා.....ජනිත් පුතේ .....අම්මා ජනිත්ට කතාකලාය......පුතේ ඔයා ගෙනා කොට කලිසමක් මේ සමාදිට දෙන්නකො ...ඇදගෙන නාන්න.....පොඩ්ඩක් ඉන්න අම්මෙ....පැවසූ ඔහු කලිසම ගෙන ඒම සදහා ගියේය......මීට මාස කිහිපය කට පෙර අවසන් වරට ඇද තිබුනු කලිසම් කමිස ඉන්පසු කිසිම දිනයක ඇන්දේ නැත.....මට ඒව ඇදීමට කැමැත්තක් නොතිබුනි......ජනිත් මට කලිසම දිගුකරන විට මට එය ඇදීමට අකමැත්ත මතුවිය......මට එපා බන් .....මම කීවෙමි....අම්මේ මෙයාට සෝට එපාලූ....ජනිත් අම්මාට කීවේය......මොකෝ බන්....ඕක ඇදගෙන නාගන්න.....අම්මා කීවාය....මම අම්මගෙ චීත්තයක් ඇදගෙන නාන්නන්.....මම කීවෙමි.....පුරුදු නැතුව ඒක අදිනවට වඩා කලිසම ඇද ගත්තම කරදරයක් නෑනෙ......අම්මා කීවාය......කොල්ලො අදින ඇදුම් ආයෙත් අදින්න ආසනෑ අම්මෙ........මම කීවෙමි...බයවෙන්න එපා..ඕක ඇන්ද කියල ඔයාව ආයෙත් කොල්ලෙක් වෙන්නෙ නෑ ......ඕක ඇදගෙන නාගන්න.....අම්මා ඉල්ලා සිටියාය......මට එපා මම ආසනෑ.....මම නැවත කීවෙමි......මොකද බන් ඔය තරම් පිරිමිකමට අකමැති......ඇය ඇසුවාය....අනේ මන්ද අම්මෙ මම කමතිනෑ......මම කීවෙමි......මම එසේ කියනු අසා සිටි ජනිත්....මෙයාට දැන් පිරිමි ඇදුම් ඇලජික්ද කොහේද..... කියනු ඇසුනු මම.....උඹට ගැහැනු ඇදුම් ඇලජික් වුනාවගේ තමා...මා..කියන විටදීම ඔහු කලිසම රැගෙන ඉවතට ගියේය....දුවේ මේක ඇදගෙන නාන පුලුවන් නේද.....අම්මා සාරියට අදින යට සායක් පෙන්වා කීවාය.....මේක පපුවට ඇදගෙන ගැටගහගත්තම වැටෙන්නෙ නෑ......අම්මා කියනවිට......අම්මාගේ එම අදහස හොද බව මටද වැටහුනි... සියල්ල සූදානම් කරගත් අපි වැව අයිනට ගියෙමු...........පදුරකට මුවාවූ මමත් අම්මත් ඇදුම් මාරු කිරීමට පටන්ගත්තෙමු..වැව හරහා හමන තද සුලග නිසා ඇදුම් මාරුකර ගැනීමට අපහසු බව තේරුනි.....සාලුවෙන් පපුපෙදෙස වසාගත් මම ඇදසිටි බ්ලවුසය ගැලවීමට උත්සාහ කලෙමි.......සමාදී ඔහොම ටිකක් ඉන්න ...ඔයා ඇදුම් ගලවන්න ගිහින් මෙතැන වනකර ගන්නව.....කෙල්ලෙක් උනාට පස්සෙ මේවගෙ තැන් වල ඇදුම් මාරු කරනවමනෙ......මෙතැන සෙනගත් ඉන්නව මොකුත් උනොත් ලැජ්ජාවෙ බෑ.....අම්මා මාදෙස බලා කීවාය......මා ඇදුම් මාරු කිරීම නවත්වා ඇය දෙස බලා සිටියෙමි..මේ හුළඟ එක්ක මොකුත් කරන්න බෑ ....සුලගට දොස් කී...අම්මා තද සුලගත් සමග පොර බදමින් ක්‍රමානුකූලව ඇදුම් මාරු කරගන්ට විය.....මම වගේ නෙවෙයිනෙ අම්ම ඉතින් උප්පත්තියෙ ඉදම්ම ගැහැනියෙක්නෙ.....ඒ හින්ද එයාට මේව හොදට හුරුයි......ඇය දිය රෙද්ද අදිනු බලා සිටි මට සිතුනි......ඉන් අනතුරුව මා අස්ලට පැමිනි ඇය.....ඇගේ යට ඇදුම මගේ හිසෙන් රින්ගවා ඉනේ ගැට ගැසුවාය......සාලුවෙන් මගේ පපුව ආවරනය කල ඇය මා ඇදසිටි බ්ලවුසය ගැලෙව්වාය.....මොකටද මේ නාන්න එන කොට බ්‍රෙසියර් එක ඇදගෙන ආවෙ.....මට දොස් කී ඇය පිට මැදින් එය බුරුල් කලාය.......බ්‍රෙසියරය ඉවත් කල පසු මගේ පියයුරු හරහා හමාගිය සිහිල් සුලන් ධාරාව නිසා එම ස්තානයට අමුතු සුවයක්සැහැල්ලුවක් ඇතිවිය.......මේ දෙක එලියට දාගෙන ඉන්න පුලුවන්නම් මාර සනීපයි.....ඒත් දැන් මම කොල්ලෙක් නෙවෙයිනෙ ඉස්සර වගේ පපුව එලියට දාගෙන ඉන්න....මට සිතුනි. ඉනට ඇද තිබුනු යට සාය ඉස්සූ ඇය පියයුරු වලට ටිකක් ඉහලින් ගැට ගැසුවාය......දන් හරි යටට ඇදල තියෙන ඇදුන් ටික ගලවන්න.....කීවාය.....මා ඇදගෙන පැමිනි සායත් යට සායත් පැන්ටියත් ගලවා ඉවත් කලෙමි........දැන් හරි යමු.....අම්මා පැවසූ විට මා වැව දෙස බැලුවෙමි.....ජනිත් අයියත් තාත්තත් සමග මේ වනවිට නාමින් සිටින අයුරු දක්නට ලැබුනි......එයාල පිරිමිනෙ පිරිමින්ට අපිට වගේ නෙවෙයිනෙ කොහේ ඇදුම් මාරු කරන්න බැරිද.....මා කල්පනා කලෙමි.......

No comments: