Tuesday, November 1, 2016

(බොක්සින් සමාදි 85)..........................අපේ නාට්ටිය කන්ඩායම හොදින් රගපෑම් ඉදිරිපත් කල බව....නාට්ටිය අතරමැද ප්‍රේක්ශකයන් ගෙන් ලැබුනු සිනහ හඩිනුත් අත්පොලසන් නාදයෙනුත් දැනගනීමට ලැබුනු අතර අවසනයේ නැගුනු විශාල අත්පොලසන් නාදයෙනනුත් තේරුනි.......වේදිකාවෙන් ඉවත්වී සිටිනවිට මා අසලට කලබලයෙන් පැමිනි.....චිත්‍රා ටීච......සමාදි දුවේ ඔයා ලස්සනට ඒ චරිතයකලා....මාව තුරුල් කරගෙන මගේ මුහුන කිහිපවරක් සිපගත්තාය....අපිත් රගපැව ටීච.....මාව සිපගන්නා අයුරු බලාසිටි.....අම්මාට රඟපෑ මධුෂානි විහිලුවට මෙන් ඇසුවාය.....ඔයාල ප්ක්කොමල හොදට රගපෑව.....පැවසූ ඇය මුහුනු සිපිමින් ඔවුන්ටද ඇගේ සතුට පලකලාය.....අවසානයේ හොදම ඉදිරිපත් කිරීම වෙනුවෙන් අපේ නාට්ටිය තේරුනු අතර අපිට සහතික පත්ද ලැබුනි.....අපේ පාසැලේ නැටුම් උගන්වන ගුරුවරිය මට කතාකර මගේ රගපෑම ගැන සතුටින් කතාකල අතර මගේ සිරුරේ හැඩයත් හැකියාවත් අනුව නැටුම් වලට සුදුසු බව පැවසුවාය......චිත්‍ර මිස් මේ දුව අපේ නැටිම් පන්තියට එවන්නකො....සමාදි කැමතිනම් මම එවන්නම්.....ඇය මගෙන් කැමතිදැයි ඇසුවාය.....අම්මගෙන් අහල කියන්නම්....මම පැවසූවිට....ගැහැනු ලමයින්ට නැටුම් විශය හදාරන එක හොදයි.....ඇගත් හැඩවෙනව......බලන්නකො විශාක ටීච නැටුම් කරන හින්ද ඇග හැඩවෙලා තියෙන හැටි.....සිනාසෙමින් නැටුම් ගුරුවරියගේ ලස්සන පෙන්වන්ට වූවාය...විශාකා ටීච අපේ පාසැලේ සිටි හැඩකාර ගුරුවරියක් විය ....මාවද එවැනි හැඩ ඇති ගැහැනු කෙනෙක් වේනම් කෙතරම් දෙයක්ද....මට සිතුනි.....අවසානයේ මම නැටුම් කිරීමට කැමැත්ත දුන්නෙමි.
අම්මේ අපේ නාට්ටිය පලවෙනි තැනට තේරුනා.....ගෙදර පැමිනි වහාම අම්මා අසලට ගිය මම සතුටින් පැවසුවෙමි.....අම්මා සතුන් මගේ මුහුන සිපගත්තාය.....ඒ නාට්ටියේ හොදටම රගපෑවෙ මෙයානෙ අම්මෙ....සමාදි කීවාය.....ඇත්තද ඇසූ අම්මා තවපාරක් මගේ මුහුන සිපගත්තාය.....අම්මා මා ගැන මොකුත් කියන්නෙ නෑ නේද මේ ඔක්කොම මෙයාට හම්බවුනේ මම හින්දනෙ.....හරි හරි ඔන්න ඔයටත් මගෙන් හාදුවක්.....අම්මා ඇයගේද මුහුන සිපගත් පසු....ඔයට දැන් ඒ පරිත්‍යාගයට ලොකූ තෑග්ගක් හම්බවෙලා තියෙන්නෙ.....අම්මා කීවාය....ඒ මොකක්ද.....සමාදි පුදුමයෙන් ප්රස්න කලාය......අයි පුතේ ඔයාව පිරිමි ලමයෙක් උනේ... ඒ තෑග්ගම මදිද......ඒකනම් ඇත්ත තමයි.....පැවසූ සමාදි ඇදුම් මාරු කිරීම සදහා කාමරයට ගියාය.....මම කාමරයට ගොස්......මා ඇදගෙන සිටි ගවුම ගලවා උදේ නාට්ටියට ඇන්ද ගවුම ඇදගත්තෙමි......මා එම ගවුම ඇදගෙන සිටිනු දුටු අම්මා.....ඔය ගවුමට සමාදි ගොඩක් ලස්සනයි.....හැමදාම ඔය විදියට ලස්සනට ඉන්න පුලුවන් වෙයිද කියල අනිද්ද තමයි දැනගන්න පුලුවන් වෙන්නෙ...පැවසූ ..ඇය සුසුමක් හෙලුව බව මා දුටුවෙමි........මට ආයෙත් කොල්ලෙක් වෙන්න වෙයිද .....සිතට ආ මට.....එහෙම උනොත් මම මේ ගතකරන සුන්දර ජීවිතය නැති වෙනව...ආයෙත් කොල්ලෙක් වෙලා ඒ දඩබ්බර කොල්ලොත් එක්ක තමා ඉන්නවෙන්නෙ....එහෙම උනොත් විශාකා මිස් ගෙ නැටුම් පන්තියට යන්න වෙන්නෙත් නෑ.....විශාකා මිස් වගේ හැඩකාර ගැහැනියෙක් වෙන්නත් බැරිවෙනව....දුක්බරව කල්පනා කල මම.....මට ආයෙත් කොල්ලෙක් වෙන්න වෙයිද අම්මෙ....එහෙම උනොත් විශාකා මිස් ගෙ නැටුම් පන්තියට යන්නත් බැරිවෙනව.......ඒක කියන්න බෑ පරීක්ශනෙන් පස්සෙනෙ කියන්න පුලුවන් වෙනව කිව්වෙ.....මොකක්ද නැටුම් පන්තියක් ගැන කිව්වෙ.....අම්මා ඇසුවාය.....අපේ ස්කෝලෙ නැටුම් පන්තියට එන්න කියල විසාක ටීච කියනව....මට ඒකට යන්න බැරිවෙයි වගේ....මම කීවෙමි......තව දවස් දෙක තුනනෙ ලමයො තියෙන්නෙ.....බලලම නැටුම් පන්තියට යන්න.....අම්මා මට පැවසුවාය......අපේ කතා අසා සිටි සමාදි.....මෙයාව ආයෙත් කොල්ලෙක් වෙයි කියල පුදුම බයකින්නෙ ඉන්නෙ.....මොකද බන් ඔයතරම් පිරිමි කමට බය......බලපන්කො මම කොල්ලෙක් උනාට පස්සෙ කොච්චර ජොලියෙන්ද ඉන්නෙ කියල.....පැවසූ විට අම්මා හයියෙන් සිනාසෙන්ට වූවාය.....මොකද අම්ම හිනාවෙන්නෙ.....මම කිව්වෙ බොරුද....ඇසුවාය.....ඔවු පුතේ ඔයා කියන එක ඇත්ත....පිරිමි ජීවිතේ කොයිතරම් නිදහස්ද කියල මෙයාට තේරෙන්නෙ නෑ නේද......අම්මා සිනාසෙමින් කීවාය....මොකද මන්ද මාව කෙල්ලෙක් වෙනවට අම්ම මේතරම් විරුද්ධ .......මා කල්පනා කලෙමි....මට හොරෙන් ඩොක්ටට කියයිද දන්නෙ නෑ මාව ආයෙත් කොල්ලෙක් බවට හරවන්න කියල...එහෙම කලොත් මට ඉදල වැඩක් නෑ.............එහෙම කලොත් මම හොදවැඩක් කරනව.........කල්පනා කල මම.......

No comments: