වෛද්‍ය වික්‍රමගෙ කසාදේ 81.............වික්‍රමගෙ අම්මා මාත් එක්ක නිතරම වගේ ලසන්ත ගැන කියන්න වුනා......ඒ කියන වාරක් ගානේ ..... දුව ඇහුවද ඒ ලමය ගැන.....මගෙන් අහන්න ගත්ත......හරි වැඩේනෙ වික්‍රම ....ඔයාගෙ අම්ම මට නිතරම කියනවනෙ ලසන්තට මොකද උනේ කියල ඔයාගෙන් අහන්න කියල......වික්‍රම ගෙදර ආවම මම විස්තර කිව්ව.....මේ වැඩේ දැන් හංගන්නත් බෑනෙ ......චාරුකා....ඔහු කිව්ව......මේව කියන්නෙ කොහොමද වික්‍රම ඊට පස්සෙ අම්ම මම ගැන මොනව හිතයිද ....කොයි අම්මද කමති තමන්ගෙ පුතා කොල්ලෙක්ව බැන්ද කියල අහන්න....මම ඒකට විරුද්ධ උනා. .....අනේ මන්ද චාරුකා..... කවද හරි මේක දැනගනියිද කියල මට බයත් හිතෙනව.....ඔහු බයෙන් වගේ කිව්ව.
දුවට කිරිදීල නිදිකරවලා තොටිල්ලෙන් තිබ්බ මම සාලයේ සැටියේ වාඩිවෙලා රූපවාහිනිය බලන්න ගත්ත.....වික්‍රමගෙ අම්ම මා දිහා බලල ඔය දුව ඔහොම ඉන්නකොට.... මට අරකිව්ව ලසන්ත පුතාව මතක් වුනා.... ඒ ළමයත් මෙහෙ ආවම ඔය පුටුවෙ වාඩිවෙලා ඔය විදියටම අත්දෙක තියාගෙන ටි වී එක බලනව....කියල...... ඇත්තටම ඒ ලමයට මොකදවුනේ.....ඇය සෙමින් කියනව ඇහුන...ඇය එහෙම කිව්වම මම ඒ දවස්වල මේ විදියට රූපවාහිණිය නැරඹුව බව මතක්වුනා....
චූටි දුව නිදිද දුවේ.....මම මොකුත් නොකිය ඉන්න කොට ඇය ඇහුව......ඔව් අම්මෙ කිරි දීල නිදි කෙරෙවුව හොඳට නිදාගත්ත.....මම කිව්ව.....අපේ වික්‍රම පුතත් පොඩිකාලෙ එහෙම තමයි කිසි කරදරයක් කරන්නෙ නෑ......ඇය කිව්ව.....එයා දැනුත් එහෙමනෙ අම්මෙ.....වැඩිය අනම් මනම් නෑනෙ......මම කිව්වම......එයා ආස්සරේ කල ලසන්ත කියන යාලුවත් එහෙම තමා.....ඒ ළමයත් ඔය දුව වගේ තමා... කිරි හොදිත් එක්ක කොස් කන්න හරිම රුසිය.....ඒ ලමය ආවොත් මම එයා වෙනුවෙන්ම ඒව හදනව....අම්ම එහෙම කිව්වෙ මම කිරිහොදියි කොසුයි කන්න ආසා හින්ද කියල තේරුනා.....මාව කෙල්ලෙක් උනා කියල සමහර පුරුදු එහෙමමයි කියල මටත් තේරිලා තිබුනෙ.....ඒත් මමයි ඒ ලසන්ත කියල කියන්නෙ කොහොමද......මම කල්පනා කලා.
පහුවදා සවස මම වික්රමත් එක්ක කතා කරමින් ඉන්නකොට ඔහුගෙ අම්මත් අපිගාවට ආව.....ඈ දුවේ වික්‍රම පුතාගෙන් මම කිව්ව දේ ඇහුවද.....ඇය මගෙන් ඇහුව....මොකක්ද අම්මෙ.....මම ඇහුව.....අර ලසන්ත ළමය ගැන.....ඇය උත්තර දුන්න.
අම්ම දිහාත් මා දිහාත් බැලුව වික්‍රම.....ලසන්තට පොඩි කරදරයක් වුනා අම්මෙ.... කිව්වම......කලබලයට පත්වුන අම්ම......අනේ දෙයියනේ ඒ ළමයට මොකද වුනේ.....ඇහුව......බයවෙන්න එපා අම්මෙ.....ඒක ලොකු දෙයක් නෙවෙයි.....කිව්ව ඔහු.....මම බෙහෙතක් හදල ප්‍රිජ් එකේ දාල තිබබ.....ලසන්ත ඒව බීම එකක් කියල බීල..ඔහු කිව්වම...අනේ පවු.....ඉතින් මොකද වුනේ....අම්ම ඇහුව.....එයාගෙ ඇඟ සම්පූරනයෙන් වෙනස්වුනා අම්මෙ.....ඇයි පුතේ ඒ ළමයව විකුර්තිවුනාද.....දැන් කොහේද ඉන්නෙ.....කලබලයට පත්වුන ඇය වික්රමගෙන් ප්‍රශ්න කරන්න වුනා....එයාව විකුර්තිනම් වුනේ නෑ අම්මෙ.... ලස්සන වුනා මිසක්.....ඔහු හිස කසමින් කිව්ව......ඉතින් ලස්සන වුනානම් කුමාරයෙක් වගේ ඇතිනෙ.....ඇයි ඔයාගෙ වෙඩින් එකටවත් ආවෙ නැත්තෙ.... ඔයා ඒ ළමයට කිව්වෙ නැද්ද......ඇය පුදුමයෙන් වගේ ඇහුව.....ඔහු මේව කියන අතර තුර දැන් මොනව වෙයිද දන්නෙ නෑ කියල මම බයෙන් බිම බලාගෙන හිටිය.......වෙඩින් එකට ආව අම්මෙ....අම්මට දැන් එයාව අදුනන්න බෑ අම්මෙ.....ඔහු බයෙන් වගේ කිව්ව.....අදුනගන්න බැරිනම් හදුන්වලා දෙන්න ඕනැනෙ.....මට ඒ ළමයව අදුනගන්න බැරිවුනත්.....ඒ ළමය මාත් එක්ක කතා නොකර ඉන්නෙ නෑ.....බොරු කියන්න එපා පුතේ කවදාවත් නැතුව පුතා මට බොරුත් කියනව.....බලන්න දුවේ වික්‍රම පුතා හරි නරකයි....ඇය මට කියමින් ඔහුට බනින්න ගත්ත.....එදා හිටිය ලසන්ත තවමත් අම්මත් එක්ක කතාකරනව අම්මෙ....ඒත් අම්මට අදුනගන්න බෑ..වික්‍රම කිව්ව....හරි මට අදුනගන්න බැරිනම් ඒ ළමයට එන්න කියල මට හදුන්වල දෙන්න පුලුවන්නේ..... සැරෙන් මෙන් කිව්ව ඇය.....දුවේ ඔයාවත් කියන්න විකාර කියවන්නෙ නැතුව ඒ ලමයව මාව මුනගස්සන්න.... කියල.....ඒ රත්තරන් දරුවට මොකද වුනේ දෙයියනේ.........ඇය එහෙම කියනකොට මම දැක්ක ඇගේ ඇස්වලට කදුලු පිරෙනව කියල......මට ඇය ගැන දුකක් ඇතිවුනා. මට ඕනැ දෙයක් උනාවෙ කියල ඇයට ඇත්ත කියන්න ඕනැ කියල හිතුන......අම්මට ඒ ලසන්තව ආයෙත් ලසන්ත විදියට දකින්න හම්බවෙන්නෙ නෑ අම්මෙ.....මම කිව්ව.....ඔය ළමයත් ලසන්තව අදුනනවද......ඇය පුදුමයෙන් වගේ මගෙන් ඇහුව......ඔව් අම්මෙ....මම කිව්වම.....ඉතින් ඔය ළමයවත් කියන්නකො....ලසන්තට මොකද උනේ කියල.......වික්‍රම කිව්ව විදියට එයා හදල තිබුන බේතක් වැරදිලා බීල මුලු ඇඟම වෙනස්වුනා අම්මෙ.....මේක ගැන කාටවත් කියන්න බැරුව හිටියෙ.....මම කිව්ව....ලසන්තට උනදේ ඔය ළමයත් දන්නව අපේ පුතා වික්රමත් දන්නව.....එතකොට කෝ දැන් ලසන්ත....ඇය අපෙන් ඇහුව.....ඔය ඉන්නෙ ලසන්ත තමයි අම්මෙ......වික්‍රම කිව්වම කෝ කොහේද.....අම්ම වටපිට බලමින් ඇහුව......ඔය අම්ම ඉස්සරහම ඉන්නෙ.....පිස්සුද මේ අපේ දුවනෙ.....ඇය මාදිහා බලල කිව්ව.....එයා තමයි අම්මෙ ඉස්සර ලසන්ත.....මොනව මට හිතාගන්නවත් බෑනෙ......මේ ඉන්නෙ ලස්සන කෙල්ලෙක්නෙ.....ලගදි අම්මකෙනෙකුත් උනා.....කොල්ලෙක් කොහොමද මේතරම් ලස්සන ගැහැණු ලමයෙක් වෙලා බබාල හම්බවෙන්නෙ......ඒක තමයි අම්මෙ මට සිද්දවුන පුදුමෙ......මම කිව්ව.... ඒක මගෙ අතින් වුන අත්වැරැද්දක් අම්මෙ.....වික්‍රම කිව්ව.....මේ ඉන්නෙ ඇත්තටම එදා හිටිය ලසන්ත ළමයනම්.... ඒ අත් වැරැද්දත් නරකම නෑ......ඇය සිනාසෙමින් කිව්වම.....අම්මෝ මගේ ඇගට ලේ ටිකක් ඉනුවෙ දැන් තමයි.....හිතුව......මම සැහැල්ලුවෙන් සුසුමක් පිටකලා......... ඒත් මට ඔය ලමයි කියන ඒව විශ්වාස නෑ...ඔය දෙන්නම කතාවෙලා බොරු කියන්නෙ......මා දිහා ටික වෙලවක් බලා හිටිය අම්මා සැරෙන් වගේ කිව්ව.
No comments:
Post a Comment