වෛද්‍ය වික්‍රමගෙ කසාදේ 33...................අම්මෝ යන්තම් ඇති ඔයින් ගියා .... මම නම් හිතුවෙ ලොකු ප්‍රශ්න ගොඩකට පැටලෙයි කියල......වාහනයේ වාඩිවුන මම සැහැල්ලු හිතකින් යුක්තව කිව්ව......මමත් හිතුවෙ නෑ වසන්ති.... මේ ගැටලුව මේ විදියට විසදගන්න පුලුවන්වෙයි කියල......වික්‍රම කිව්ව.......අපි මේසතුට සමරන්නත් එක්ක කොහාටහරි යමු.......වික්‍රම යෝජනා කලා......ලබන සති අන්තෙ යමුනේද.....මම කිව්ව.....සති අන්තෙ නෙවෙයි දැන් යමු. රෑවෙන්න තව වෙලා යනවනෙ......චිත්‍රාට කියන්න අද රෑට උයන්න එපා කියල එයාටත් එක්ක කෑම ගේන්නම් කියල.....කිව්ව වික්‍රම මගේ අතට ජංගම දුරකථනය දුන්න....මම එහෙම කියල ඔහු අතට දුරකතනය දුන්න.....අපි කෙලින්ම ගියේ ගල්කිස්ස හෝටලේට........සවස තේ වෙල සහ රාත්‍රී ආහාරය ඇනවුම් කල වික්‍රම මාත් එක්ක මුහුදු වෙරලෙ ඇවිදින්න ගියා....මම වික්රමගෙන් වෙන්වෙලා රැල්ල සමීපයට ගියා මේ වෙලාවේ සුළං පහර දැඩි බැවින් කොන්ඩයයෙන් මුහුන වැසෙන හින්ද වරින් වර සකස්කරගන්න සිදුවුනා.. .....වික්‍රම මගෙන් තරමක් ඈතට වී මාදිහා බලා ඉන්නව දැක්ක.....මම එයා දිහා බැලුවම....ඔහු මාත් එක්ක සිනාසුනා......මම ඔහු අසලට ගිහින් ...හරි ලස්සනයි නේද.....මම මුහුද දිහා බලාගෙන ඇහුව .....ඒක ඇත්ත.....අද තමයි ගොඩක්ම ලස්සනට දැක්කෙ......ඔහු කිව්ව......මොකක්ද.....මුහු ද්ද...මම ඇහුව...නෑ....ලස්සන යුවතියක් දිග කොන්ඩෙ කඩා දාගෙන මේවගෙ තැනක ඉන්නකොට එයාගෙ කොන්ඩෙ සුලගෙ ගහගෙන යන දර්ශනය කොයි තරම් ලස්සනද....ඇදගෙන ඉන්න සාය කොඩියක් වගේ ලෙලදෙන කොට කොයිතරම් චමත්කාරද........ඔහු කියන්න ගත්ත. මේවෙනකොට මගේ කොන්ඩය සෑහෙන දිගට වැවිල තිබුන හින්ද.....කඩා දැමූ කොන්ඩය දැඩි සුළං පහරට හසුව පාවෙනබව තේරුනා....ඇදසිටි සායද සුලග නිසා පැත්තකටගොස් ලෙලදෙනව පෙනුන......වික්‍රම මේ කියන්නෙ මන් ගැන වෙන්න ඇති කියල මට හිතුන.....මේ වික්‍රම මගෙ ඔය ලස්සන දැක්කට කමක් නෑ පරීක්ෂණය අතහැරල දාල මාව මේ විදියට තියාගන්න එහෙම ලෑස්ති වෙන්න එපා.....මම කිව්ව..... එහෙම එකක් නෑ වසන්ති ලස්සන දැක්කම ඒ ලස්සන වර්නාකරන්නෙ නැතුව කැතයි කියන්නද......ඔහු ඇහුව......ඔයාවගේ කෙල්ලෙක් මේ ලෝකෙ කොහේහරි ඉන්නවනම් මම අදම කසාද බදිනව......ඒත් මට ඒ වාසනාව නෑ වසන්ති.....ඔහු අවසන් වචන කිහිපය ප්‍රකාශ කලේ ඉතාමත් දුක්මුසුව බව මට තේරුනා.....ඔහුගේ අදහස මට තේරුනත් මගේ අවශ්‍යය තාවය තිබුනේ ගැහැනු බවයෙන් මිදී හිටපු තත්වෙට පත්වීමටය......මා ඔහුට ව්‍යංගයෙන් හෝ මගේ ආදරය ප්‍රකාශ කලහොත් බෙහෙත හොයා නොගෙන මාව කසාද බදියි යන සැකය මා තුල තිබුනු නිසා එවැනි අදහසක් ඔහුගේ සිත තුලට නොදැමීමට උත්සාහ කලා.....
ටිකවෙලාවක් ඇවිදිමින් සිටි අපි තේ පානය කරල. එලිමහනෙ තිබුනු හට් එකකටවෙලා ඉන්න කොට......මේ ඩොක්ට වික්රමනෙ......තරමක් වයසක පුද්ගලයෙක් ඔහු ලගට ඇවිත් ඉංග්‍රීසියෙන් කිව්ව......ආ මේ මිස්ට වීරරත්නනෙ......ඔහුව හදුනගත්ත වික්‍රම කිව්ව......ඔහු සිනාසෙමින් වික්‍රම ගාවින් වාඩිවෙලා කතාකරකර ඉන්න කොට....ඔහුගේ නෝනා වියහැකි ගැහැනු කෙනෙක් ඔහු අසලට ආව.....ඩාලින්.....මේ අපේ ඩොක්ට වික්රමත් මෙහාට ඇවිත්නෙ .....ඔහු දෙස බැලූ ඇය ඇත්තම නේන්නන්.......කිව්ව ඇය මාලඟින් වාඩිවෙලා.....මේ ඩොක්ටගෙ වයිෆ් වෙන්න ඇති කියල මාදිහා බැලුව.....නෑ මිසිස් වීරරත්න මගෙ ගර්ල්ෆ්‍රෙන්ඩ් වසන්ති......වික්‍රම කිව්ව.....කොහොමද වසන්ති කිව්ව ඇය මේ ඩොක්ට වික්‍රමයි අපේ පුතයි එකටනෙ මෙඩිකල්කොලේජ් ගියෙ......ඉස්සර නිතරම එහෙ එනව......ඒ ආපුවහම හොදට කාලබිල තමයි යන්නෙ.....කෝ දැන් පුතා මම ඇහුව.....එයා එන්ග්ලන්ඩ් ගියානෙ.....දැන් අවුරුදු කීපයක් වෙනව......අපේ පුතානම් බැන්දනෙ.....කාටවත් කිව්වෙ නෑ......ඔයාලත් ඉක්මනට බදින්න.....දැන් ඩොක්ට වික්‍රමගෙ කලවයසත් යනවනෙ......ඇය කියන්න වුනා.....වසන්තිගෙ ගෙවල් කොහේද ඇය ඇහුව.....කුරුනෑගල....වික් රමගෙ ගෙවල් කිට්ටුව. ....මම කිව්ව....ඈ ඩොක්ට තාම අර යාලුව ඩොක්ටගෙ ගෙදර ඉන්නවද..ඇය ඇහුව..කවුද මිසිස් වීරරත්න.....වික්‍රම ඇහුව....දවසක් ඔයා තනියමද ගෙදර ඉන්නෙ කියල ඇහුවම ගෙවල්පැත්තෙ යාලුවෙකුත් එක්ක ඉන්නෙ කියල කිව්වෙ....ඇය එහෙම ඇහුවම වික්‍රමට දෙන්න උත්තර නැතිබව මට තේරුනා......ඇයි දැන් එයා එහෙ නැද්ද ඇහුව.....නෑනෙ එයා ගියානෙ.....ඔහු අන්තිමට කිව්ව....දැන් එතකොට තනියමද ගෙදර ඉන්නෙ.....ඇය ඇහුව.......මා දිහා බැලූ වික්‍රම .....මොනව කරන්නද....මිසිස් වීරරත්න....කිව්ව..... ඕකනෙ කියන්නෙ මේ වසන්තිව ඉක්මනට බැන්දනම් ඩොක්ටට තනියම ඉන්න ඕනෙ නෑනෙ......ඇය සිනාසෙමින් කිව්ව ඇය....ඇයි තාම දිනයක් දාගත්තෙ නැද්ද..... මගෙන් ඇහුව......තාම නෑ...මම කිව්ව.....ඇයි මොනවහරි ගෙවල්වලින් ප්‍රශ්න තියෙනවද ...ඇහුව...එහෙමත් නෑ....මම කිව්ව. ....මොනව අහනවද මන්ද හරියට උසාවියෙන් ප්රශ්නකරනව වගේනෙ.....මට ඇයගෙන් ගැලවීමට විදියක් නැතුව කල්පනා කලා.... යමු නේද ඩාලින්.....මිස්ට වීරරත්න ඇයට අඩගැහුව හින්ද යන්තම් ඇය නැගිට්ට....හප්පා උසාවියෙන් නිදහස් වුනාවගේ.....කිව්ව මම වික්‍රම දිහා බලල සැනසුම් සුසුමක් හෙලුව.....
ටිකවෙලාවක් ඇවිදිමින් සිටි අපි තේ පානය කරල. එලිමහනෙ තිබුනු හට් එකකටවෙලා ඉන්න කොට......මේ ඩොක්ට වික්රමනෙ......තරමක් වයසක පුද්ගලයෙක් ඔහු ලගට ඇවිත් ඉංග්‍රීසියෙන් කිව්ව......ආ මේ මිස්ට වීරරත්නනෙ......ඔහුව හදුනගත්ත වික්‍රම කිව්ව......ඔහු සිනාසෙමින් වික්‍රම ගාවින් වාඩිවෙලා කතාකරකර ඉන්න කොට....ඔහුගේ නෝනා වියහැකි ගැහැනු කෙනෙක් ඔහු අසලට ආව.....ඩාලින්.....මේ අපේ ඩොක්ට වික්රමත් මෙහාට ඇවිත්නෙ .....ඔහු දෙස බැලූ ඇය ඇත්තම නේන්නන්.......කිව්ව ඇය මාලඟින් වාඩිවෙලා.....මේ ඩොක්ටගෙ වයිෆ් වෙන්න ඇති කියල මාදිහා බැලුව.....නෑ මිසිස් වීරරත්න මගෙ ගර්ල්ෆ්‍රෙන්ඩ් වසන්ති......වික්‍රම කිව්ව.....කොහොමද වසන්ති කිව්ව ඇය මේ ඩොක්ට වික්‍රමයි අපේ පුතයි එකටනෙ මෙඩිකල්කොලේජ් ගියෙ......ඉස්සර නිතරම එහෙ එනව......ඒ ආපුවහම හොදට කාලබිල තමයි යන්නෙ.....කෝ දැන් පුතා මම ඇහුව.....එයා එන්ග්ලන්ඩ් ගියානෙ.....දැන් අවුරුදු කීපයක් වෙනව......අපේ පුතානම් බැන්දනෙ.....කාටවත් කිව්වෙ නෑ......ඔයාලත් ඉක්මනට බදින්න.....දැන් ඩොක්ට වික්‍රමගෙ කලවයසත් යනවනෙ......ඇය කියන්න වුනා.....වසන්තිගෙ ගෙවල් කොහේද ඇය ඇහුව.....කුරුනෑගල....වික්
No comments:
Post a Comment