වෛද්‍ය වික්‍රමගෙ කසාදේ 61........... ....මට මගෙ නංගිව ඕනැ වික්‍රම ...මට මගෙ නංගිව ඕනැ......මම බිමබලාගෙන කිව්ව.....ඉතින් ඔයා හිටපු තත්වෙට පත්වුනා කියල නංගිව නැතිවෙන්නෙ නෑනෙ....එයා හැමදාම ඔයාගෙ නංගි .....වික්‍රම කිව්ව......මට ඔයාවත් ඕනැ.....වික්‍රම .....මම කියනකොට මගේ ඇස්වලින් කදුලු වැක්කෙරෙනව දැනුන.....ඔයා අඬනවා නේද ඔහු මාගාවට ඇවිත් මගේ උරහිස් දෙකට අත්දෙක තියල ඇහුව.....ඇයි අඬන්නේ අපි හැමදාම යාලුවො වගේ ඉම්මු....ඔහු කිව්ව.....අපි යලුවො නෙවෙයි වික්‍රම..... අපි තවදුරටත් යාලුවො නෙවෙයි.....මම අඬමින් කිව්ව....ඇයි ඔයා එහෙම කියන්නෙ....මම මෙච්චර මහන්සිවුනේ අපේ යාලුකම හින්දනෙ.....ඔහු ගැටලු සහගතව ඇහුව...අනේ වික්‍රම මට ඔයාව ඕනැ....කියමින් ඔහුගේ පපුව මත මුහුන තියාගත්ත.......ඔයාට මගේ හිතේ තියෙන්නෙ යාලුකමට එහා ගිය දෙයක් වික්‍රම .....මම ඔහුගේ පපුවමත මුහුන හොවාගෙන තවදුරටත් කිව්ව.....මම එහෙම කියනකොට.....ඔහු මාව තුරුලු කර ගත්ත.....මම ඔයාට මුල ඉදන් කිව්වෙ ඕක තමා කෙල්ලෙ....මම ඔයාට ආදරෙයි කියල.....මගේ පිට සෙමින් පිරිමදිමින් කිව්ව.....මම ඔලුව උස්සලා ඔහුගේ මුහුන දිහා බැලුව.....ඔහු මාදිහා බලාගෙන හිටිය....මගේ මුහුණ දෙපැත්ත අත්දෙකෙන් අල්ලගෙන මහපට ඇගිලිවලින් කම්මුලේ බෙරෙන කදුලු පිහදානව දැනුන..ඒ එක්කම...ඔහුගේ ඇස්වල ආදරය උතුරා යනව දැක්ක....මට කිසිවක් කියාගන්න බැරුව ඔහුගේ මුහුණ දිහා බලාගෙන හිටිය.....ඔහුත් කිසිම දෙයක් කියන්නෙ නැතුව.....මා දිහා බලාගෙන හිටිය.....එතකොට අක්කේ යනුවෙන් නංගී මට කතා කරනව ඇහුන.....මම ඔහුගේ අත්වලින් මිදිල දොර ඇරගෙන කාමරෙන් එලියට ගියේ හදවත පුරවා ගත් තද බල සතුටකින්.....මම කාමරෙන් පිටවෙනවත් එක්කම මාව නංගිගෙ ඇගේ හැපුනා.....මම ඒක ගනන් ගන්නෙ නැතුව කාමරයට ගිහින් කොට්ටයට මුහුන ඔබාගෙන සතුටින් හිනාවෙන්න ගත්ත.....මොකද අක්කේ...මා පස්සෙන් ආව නංගි මගෙන් අහන්න ගත්ත.....ඇයි අක්කෙ අඩන්නෙ.....වික්‍රම අයිය අක්කට මොනව හරි කිව්වද....ඇය එසේ ඇසුවේ මා අඬනවා යයි හිතාගෙන කියල මට තෙරුනා......මම කොට්ටෙ අහක්කරල නංගිව තුරුලු කර ගෙන ඇයව ඇඳේ පෙරලගෙන ඇයව සිපගන්න පටන්ගත්ත.....මොකද අක්කෙ මේ.....කවදාවත් නැතුව....මම ඇයව තදින් සිපගන්න කොට ඇහුව....මම ඔයාගෙ අක්ක නංගියේ ....මම ඔයාගේ අක්ක හැමදාටම ඔයාගෙ අක්ක........මම ඇයව සිපගන්න අතරතුර කිව්ව.....වික්‍රම අයිය බේත හදන්නෙ බෑ කිව්වද .....ඇය ඇහුව......නෑ නංගි එයා බේත හදල.......මම කිව්ව මීට පස්සෙ ඒ බේත බොන්නෙ නෑ කියල.....මම කිව්වම.....ඔය ඇත්තමද අක්කෙ.....ඇය ඇහුව....ඔව් නංගියේ මම කිව්වම.....මගේ රත්තරන් අක්ක කිව්ව ඇය මාව සිපගන්න පටන්ගත්ත....ඇදෙන් නැගිට්ට නංගි .....අයෙ කවදාවත් ඒ බේත බොන්නෙ නැද්ද අක්කෙ....ඇහුවෙ මගේ කීම තහවුරු කර ගැනීමට කියල මට තේරුනා......ඔව් නංගියෙ මම ආයෙ කවදාවත් ඔය බේත බොන්නෙ නෑ....මට කවදාවත් නංගිගෙ අයිය වෙන්න ඕනැ නෑ.....මම හැමදාම ඔයාගෙ අක්ක....මම කිව්ව
නංගි ලෑස්තිවෙලා විශ්වවිද්‍යාලයට ගියාට පස්සෙ වික්‍රම වැඩට යන්න ලෑස්තිවෙලා මට කතාකලා. මට ඔයත් එක්ක ඔයාගෙ තීරනේ ගැන කතාකරන්න ඕනැ. දැන් වැඩට යන්න පරක්කුවෙන හින්ද අමරුයි....හවස මම ආවට පස්සෙ කතාකරමු....කිව්ව ඔහු බෑග් එක අරගෙන වැඩට යන්න එලියට බැස්ස....මම ඔහු පස්සෙන්ම වාහනේ ගාවට ගියා. එහෙත් මම මීට ඉස්සෙල වික්‍රම වැඩට යනකොට ඔහු පස්සෙන් වාහනේ ලගට නොගියත් දොරකඩ ගාවට ගිහින් බලාගෙන හිටියෙ ඔහු මගේ යහලුවෙක් විදියට සලකගෙන. එහෙත් අද මගේ සිත ඔහු කෙරෙහි වෙනදා නොමැති බැඳීමක් ඇතිවෙලා තියෙන හින්ද ඔහු ගාවටම ගියා.
සවස වෙනදට වඩා ඉක්මනට වික්‍රම ගෙදර ආව කියල දැක්ක. චිත්‍රාට කතාකරන්න වසන්ති....ඔහු වාහනයෙන් බහිනගමන් කිව්ව....මම චිත්‍රා ට කතාම ඇය වාහනය ගාවට ගියා....මේ පරසල් ටික ගෙනිහින් කුස්සියෙන් තියන්න චිත්‍රා.....ලොකු පර්සල් වගයක් ගෙනත් තියෙන බව දැක්ක මම .....මොනවද වික්‍රම.....ඇහුව......මොනවද කියල බලන්නකෝ.....ඔහු සතුටින් සිනාසෙමින් කිව්ව.....ඔහු කාමරේට ගියාට පස්සෙ කුස්සියට ගියේ ඒවා මොනවාදැයි බැලීමටයි....පලතුරු වර්ග චොකලට් වර්ග බිස්කට් කේක් නැති ඩෙයක් නෑ...මේ තරන් කෑමජාති මොනවට ගෙනල්ලද මන්ද......මම ඒවා බලනගමන් කල්පනා කලා....
No comments:
Post a Comment