Thursday, August 16, 2018

වෛද්‍ය වික්‍රමගෙ කසාදේ 69......................වික්‍රම අපේ ගේ ගාවින් අපිව බස්සලා.....එයාගෙ ගෙදර ගියා......පහුවදාට කෑම හදන්න ඕනැ ඒව අයිය  රෑ එනකොටඅරගෙන ආව....ඒ එක්කම තේ මෙසෙට අවශ්‍යය කවිලි වර්ගත් ගෙනත් තිබුන.....මට ඔසරිය අදින්න තේරෙන්නෙ නැති හින්ද....අම්ම ඒ වැඩේ බාරගත්ත.....නංගි මට මේකප් කරන හැටි උගන්වල තිබුන හින්ද.....ඒකත් ගැටලුවක් වෙන්නෙ නෑ කියල මම දැනගත්ත.
            පහුවදා උදේ දහය වෙනකොට එයාල එනව කියල දන්වල තිබුන හින්ද.....උදේ අටවෙනකොට අම්ම මාව අන්දන්න පටන්ගත්ත......කවදාවත් සාරියක් ඔසරියක් ඇඳල නොතිබුන මට මේක අලුත් අත්දැකීමක්වුනා....ඔසරිය හැඩකරමින් අන්දනකොට මට හිතුන මම දැන් ගොඩක් ලස්සන කාන්තාවක් කියල.....කෙලෙක් උනාට පස්සෙ ඔයාගෙ ඇඟ හැඩවෙලා හින්ද.....ඔසරිය ඇන්දම දුව ගොඩක් ලස්සනයි.....අම්මා සතුටින් කියනව ඇහුන....අක්කව දැක්කම කවුද අක්කෙ අක්කට අකමැති වෙන්නෙ.....ශුවර් එකටම වික්‍රම අයියගෙ අම්මයි තාත්තයි අක්කට ගොඩක් කැමතිවෙනව.....නංගි මගේ හැඩ බලමින් කිව්ව....අක්ක ලස්සනයි කියල අපි කවුරුත් දන්නව....ඒක නෙවෙයි.....තේ මේසෙ හැදුවද......අම්ම නංගිගෙන් ප්‍රශ්නකලා.....තව පොඩ්ඩක් තියෙනව....දැන් ගිහින් හදනව....නංගි කිව්වම. චිත්‍රා උයන්න පටන්ගත්තද... ඇහුව....ඔව් අම්මෙ මම බඩුටික දුන්න....චිත්‍රා මේ ගෙදර ගැන මොකුත් දන්නෙ නැති හින්ද ප්‍රශ්නයක්  වෙයි.....ඒ හින්ද එහාට වෙල ඉන්න....මම අක්කව ලැස්තිකරල එන්නම්.....මමත් සාරියක් ඇදගන්න ඕනැ.....අම්ම කිව්ව. .......අම්ම වැඩිය හැඩවෙන්න ඕනැ නෑ එතකොට අම්මවයි අක්කවයි අහුනගන්න බැරිවෙයි.....සිනාසෙමින් කිව්ව නංගි ආපහු ගියා......සාරිය අන්දල....කොන්ඩෙ සකස් කල අම්මා කාමරෙන් ගියාට පස්සෙ මුහුන ලස්සන කරගන්න වැඩටික මමම කරගත්ත.......මේවගෙ වැඩකට කෙල්ලෙක්ව හැඩවැඩ කරනව කියන්නෙ කොච්චර වෙලා යන වැඩක්ද..කොල්ලෙක්නම් සර්ට් එකයි කලිසමයි ඇදගත්තම ඔක්කොම හරි....අන්දවන්න කෙනෙක් ඕනැත් නෑ......මම තොල්වල....සායම් අතුල්ලමින් කල්පනා කලා....බෙල්ලට මාලෙ දමාගත්ත මම අත්වලට වලලු ටිකත් දාගෙන කන්නාඩියෙන් හැඩබලන්න ගත්ත....ඉස්සර මම හිතාගෙන හිටියෙ බදින්න කෙල්ලෙක්ව බලන්න මට යන්න වෙයි කියල...එත් නිකමටවත් හිතුනද මාව බලන්න කොල්ලෙක් ගෙදෙට්ට එයි කියල....මටත් වුනේ අරුම පුදුම වැඩක් තමයි....මම තවදුරටත් කල්පනා කලා.
                   ටිකවෙලාවකින් නංගි මාගාවට ඇවිත්.....අක්ක ලස්සනට මේකප් කරගෙන තියෙන්නෙ... කියල.....නංගිත් මගෙ මුහුනෙ අඩුපාඩු හදන්න ගත්ත.....තේ මේසෙ වැඩටික හරිද නංගි මම ඇහුව.....ඒව ඔක්කොම හරි....චිත්‍ර උයනව....අම්ම සාරියක් ඇදගන්න ගියා.... ඇය කිව්ව......අම්මටත් කියන්න ඔසරියක්ම අදින්න කියල.....මම කිව්වම....කියන්න දෙයක් නෑ මේ වගෙ වෙලාවලට අපේ අම්ම අඳින්නෙ ඔසරියනෙ....නංගි කිව්ව...ඔක්කොම කරල ඉවරවුනාට පස්සෙ නංගි මගේ ඇගපුරා සෙන්ට් ස්ප්‍රේ කරන්න ගත්ත....ඔය ඇති නංගි ....වැඩිය හොදනෑ....මම කිව්ව.....අක්ක තාම සෙරෙප්පු දෙක දාගත්තෙ නැද්ද......නංගි මගෙ කකුල් දෙක දිහා බලල ඇහුව.....පස්සෙ දාගන්නව මම කිව්වම....නෑ නෑ දැම්ම දාගන්න.....ඕව හදිස්සියෙ දාගන්න බෑ... කියල මගෙ කකුල් වලට සෙරෙප්පු දෙක දැම්ම.....මම මීට ඉස්සර මේවගෙ අඩි උස සෙරෙප්පු දාගෙන ඇවිදින්න පුරුදුවෙලා හිටියත්. සාරියක් ඇදගෙන අඩි උස සෙරෙප්පු දාගෙන ඉදල පුරුද්දක් තිබුනෙ නැ.....ඒ හින්ද ටිකක් එහාට මෙහාට ඇවිද්ද....කන්නඩිය ගාවට ගිහින් හැඩබලන්න ගත්ත.....හැමෝම කියන්නෙ මම සාරියට ඔසරියට ලස්සන ඇති කියල....දැන් බලනකොට ඒ කතාව ඇත්ත....මගේ හැඩ පේන්නෙ දැන්....සුරංගනා ලෝකෙ .සුරංගනාවියොත් මේවගෙ වෙන්න ඇති කියල මට හිතුන....මට මෙච්චර ලස්සනට අදින්න පලදින්න වාසනාව ලැබුනෙ මාව ලස්සන කෙල්ලෙක් උන හින්දනෙ....වැරදිලා බේත බිව්වත් මට දැන් හිතෙනව ඒ බේත පෙවුනෙ මගෙ වාසනාවට කියල.....තව පොඩ්ඩෙන් අර බේත් පෙති දෙක බීල මේ ලැබුනු වාසනාවට පයින්ගහනවනෙ...මගෙ නංගි හිටියෙ නැත්නම් අපරාදෙ  මම ඒ බේත් පෙතිදෙක බොනව.....ඒ වෙනකොට මගෙ හිත ඇතුලෙ වික්‍රම ගැන යාලුවෙකුට වඩා ආදර හැගීමක් ඇතිවෙලා තිබුන එකත් ඒව නොබොන්න හේතුවක් උනා.
             දහය විතර වෙනකොට කට්ටිය ආව කියල නංගි මට කිව්ව.....ඒත් අම්ම කියනකල් කාමරෙන් එලියට එන්න එපා කියල තිබුන හින්ද කාමරේටම වෙලා හිටිය....සුලුවෙලවකින් මට ඇහුන එයාල කතාකරන ශබ්දය.....මම ලසන්ත විදියට වික්‍රමගෙ ගෙදර අය ඉස්සර ඉදම්ම අදුනගෙන හිටියත්....දැන් මම කෙල්ලෙක් වෙලා හින්ද ඒ හැදුනුම් කම පෙන්වන්න විදියක් නෑ කියල මම දැනගත්ත. ටිකවෙලාවකින් අම්ම වතුර ට්‍රේ එකක් අරගෙන මාගාවට ඇවිත්.... ගිහින් මේක අල්ලන්න කිව්ව.....සාරිය මට නොපුරුදු ඇදුමක් හින්දත් අඩි උස සෙරෙප්පු දෙකක් දාගෙන ඉන්න හින්දත් කකුල පැටලෙයි කියල වතුර ට්‍රේ එකත් අරගෙන බයෙන් බයෙන් අඩිය තියමින් ඔව්න් ගාවට ගියා.....මම දැක්ක වික්‍රමගෙ අම්මයි තාත්තයි මා දිහා වශීවෙලා වගේ බලා ඉන්නව....මම ලැජ්ජවෙන් වගේ ඔව්න් අසලට යනකොට තේ මේසෙ ලැස්තියි....තේ බීලම කතාකරමු.....අම්ම කියනව ඇහුන.....අමටයි තාත්තටයි....ට්‍රේ එක ඇල්ලුව මම වික්‍රම  ගාවට ගියහම මගේ මුහුන දිහා බලල සිහින් සිනාවක් පලකලා....මාත් ඔහුට සිනාවක් පලකරල ආපහු හැරුන.....    
Transgender body swap ගේ ඡායාරූපය

No comments: