Friday, August 3, 2018

වෛද්‍ය වික්‍රමගෙ කසාදේ 39..............අම්මයි නංගියි හින්ද මාව ඇත්තටම කෙල්ලෙක් වුනා කියල අයියට පිලිගන්න වුනා..... දැන් වික්‍රමට ආයෙත් මෙයාව හිටපු තත්වයට පත්කරන්න පුලුවන් වෙයිද..අයියා ඇහුව...වික්‍රම පුතා කියනවනෙ ඒක අමාරු වැඩක් කියල. එහෙම බැරිවුනොත් එයා කියනව මෙයාව කසාද බදින්නම් කියල.....අම්ම කිව්ව.....ටිකක් කල්පනාකල අයිය.....එහෙනන් ඉතින් එච්චර ගැටලුවක් වෙන්නෙ නෑනෙ..... කිව්ව.....ඒ වුනාට මෙයා ඒකට කැමති නෑනෙ....අම්ම කිව්ව....ඒ මොකද වික්‍රම ගෙ අඩුපාඩුවක් පේන්නෙ නෑනෙ......අයිය කිව්ව......මෙයා කියනවනෙ ආපහු හිටපු තත්වෙට පත්වෙන්න ඕනැ කියල....අම්ම කිව්ව.....ඒකට කමක් නෑ ආපහු කොල්ලෙක් වෙන එක හොදයි....ඒත් එහෙම කරන්න බැරිවුනොත් වික්‍රමගෙ යෝජනාව හොදයි නේද.....අයිය ඇහුව.....මේ ඔක්කොටම වඩා අයියා ගේ කතාව සාධාරණ බව මට දැනුනත් මගේ යහලුවාව කසාද බදින එකනම් ගැටලුවක් බව තේරුනා.
              අයිය මොනව කතාකලත් මට ඇතිවී තිබුනු ලැජ්ජ සහගත් තත්වයත් ඔහු කෙරෙහි එදා සිට ඇතිවී තිබුනු ගවුරවයත් නිසා කිසිවක් කතා නොකර බිම බලගෙන ඉන්න කොට...අයියට ගෙන ආ තෑග්ග මතක් වුන මම කාමරයට ගොස් ඒක අරගෙන ආව.....අයියට පොඩි තෑග්ගක් අරගෙන ආව.....ලැජ්ජා සහගත ලෙස  සෙමින් කිව්ව......මොනවටද නංගි තෑගි.....කියල ඒක අතට අරගත්තම ඔහු අසල දෙකට නැවිල වැන්ද....ඔහු ආදරයෙන් මගේ හිස අතගෑව......ඔයා බයවෙන්න එපා නංගි....ඔයාට කවදාවත් වරදින්නෙ නෑ....අයිය මට ආශීර්වාද කලා.....
               දැන් මම ගැහැනු ලමයෙක් වෙලා හින්ද මේ හැමොම මට සලකන්නෙ කතාකරන්නෙ ගැහැනු ලමයෙක් විදියට මට ඒකට මොකුත් කියන්නත් බෑ....කමක් නෑ මට කවද හරි ආපසු පිරිමියෙක් වෙන්න ලැබුනොත් මේ කවුරුවත් මට ආයෙත් ඉස්සර වගේ පිරිමියෙක් විදියට කතාකරයි සලකයි...එතකොට මේවගෙ හිතට අවුලක් වෙන්නෙ නෑ......මම කල්පනා කරන්න වුනා....
                රාත්‍රී කෑම කාල මම නිදාගන්න කාමරේට ගියා . අම්ම මගේ ඇදට බෙඩ්සීට් එකක් දාල කොට්ටෙටත් කොට්ටවුරයක් දාල සූදානම් කරල තිබුන.....මම රාත්‍රියට අදින ගවුම ඇදගෙන නිදාගන්න හදනකොට . නංගි කොට්ටයි පොරවන රෙද්දයි අරගෙන මාගාවට ආව......මොකද මෙහාට ආවෙ.....මම ඇහුව......නංගි මොකුත් නොකියා මගෙ කොට්ටෙ ළඟින්  එයාගෙ කොටෙ තියල ....මම අද නිදාගන්නෙ අක්ක ගාව.....කියල ඇදේ ඇලවුනා.... මොකද මේ කවදාවත් නැතුව..... මම ඇහුව......ඉස්සරවගේ නෙවෙයි දැන් ඔයා මගෙ අක්කනෙ.....ඇය මගේ අතින් අල්ලා අදිමින් කිව්ව.....මම ඇය ගාවින් නිදාගත්තම අම්ම කාමරේට ආව....මොකද දුවේ.....මෙයා අක්කට නිදහසේ නිදාගන්නවත් දෙන්නෙ නෑනෙ.....අම්ම නංගිට බනින්න ගත්ත.....කමක් නෑ අම්මෙ.....ඔහේ හිටපුවාවෙ......මම කිව්වම.....අම්ම ආපහුගියා ....නංගි මගේ ඇග උඩනැගල මාව සිපගන්න පටන්ගත්ත..මාත් ඇයව තුරුලුකරගෙන සිපගත්ත ...මා ගැහැනු ලමයෙක් බවට පත්වූ පසු ගැහැනු ලමයෙකු මෙතරම් ස්පර්ශ කල පලමු අවස්ථාව මෙයවුනා. නංගී මට තුරුලුවෙලා නිදාගත.ඇයගේ සුරතල් හසිරීමට මගේ හිතතුල සතුටක් ඇතිවුන හින්ද මම මොකුත් කිව්වෙ නෑ.
                 උදෙන් නැගිට්ට මම කුස්සිය දිහාට ගියාම අම්ම තේ හදන්න ලෑස්තිවෙනව දැක්ක....ඔයත් උදෙම්ම නැගිට්ටද.....අම්ම ඇහුව......මම එහෙදිත් මේ වෙලාවට තමා නැගිටින්නෙ....වික්‍රම වැඩට යන්න ඉස්සෙල්ල කෑමටික හදල දෙන්න ඕනැනෙ.....මම කිව්වම අම්ම සිහින් සිනාවක් පලකරනව දැක්ක....මම කොස්ස අරගෙන ගේ අතුගාන්න පටන්ගත්ත. .....ඇයි චිත්‍රා උදෙම්ම නැගිටල උයන්නෙ නැද්ද....අම්ම තේ හදනගමන් ඇහුව......එයා එන්න ඉස්සෙල්ල ඔක්කොම කලේ මම නෙ.....මම පිලිතුරුදුන්න....ඔයා වැඩට යන කාලෙත් වැඩ කලාද ඇහුව.....එයා මගෙන් ඉන්නවට කීයක්වත් ගත්තෙ නෑනෙ.....කන්න බොන්න ඒවත් එයාම ගේන්න ගත්ත.....මටත් ඉතින් එයාගෙ ඒව කකා එයාගෙ ගෙදර නිකන් ඉන්න මොකක්ද වගේ හිතුන හින්ද උයන්න පටන්ගත්ත....හැබැයි එයා මුලදි ඒකට කැමති වුනේ නෑ....ඒසැරේ මම කිව්ව....එහෙම කරන්න බැරිනම් වෙන තැනක් හොයාගන්නව කියල.....ඉතින් වික්‍රම මට උයන්න ඉඩදුන්න.....මම විස්තර ඇතුව කිව්ව. ඊට පස්සෙ ඔයා ගැහැනු ලමයෙක් උනාට පස්සෙ ගෙටම වුනා......තේ කෝප්පය මගෙ අතට දෙනගමන් අම්ම සිනාසෙමින්  කිව්ව.....වෙනමොනව කරන්නද අම්මෙ මේ විදියට වැඩට යන්නෙ කොහොමද ...මාව සම්පූරනයෙන් වෙනස්වෙන්න ඉස්සෙල්ල ජොබ් එකෙන් අස්වුනා.....මම කිව්ව.....වික්‍රම පුතා රත්තරන් මනුස්සයෙක් හින්ද හොදයි.....අම්ම පැවසුවා...
                   මම තේ එක බීල ගේත් අතුගාල කාමරේට ගියහම නංගි තාමත් නිදාගෙන ඉන්නව දැක්ක.....නංගී...නංගී.....කියල ඇයට ඇහැරෙව්ව.....අදේ වඩිවුනු ඇය හිරි අරින්න  ගමන් ...මොකද අක්කෙ...මට නිදාගන්න දෙන්නෙත් නෑනෙ...කෙදිරිගාමින් කිව්ව....ගෑනු ලමයි වුනාම දවල් වෙනකන් නිදාගන්න පුරුදු වෙන්න එපා.....නැගිටිනව....මම කිව්ව....අක්කත් දැන්නෙ නැගිට්ටෙ....ඇය කිව්ව....මම නැගිටල දැන් කොයි වෙලවෙද ගේත් අතුගාල තේත් බීල ආවෙ...අර තේටික කුස්සියෙ ...ගිහින් බොන්න....මම කිව්ව.....
Transgender body swap ගේ ඡායාරූපය

No comments: