Tuesday, August 14, 2018

වෛද්‍ය වික්‍රමගෙ කසාදේ 63........... ..ඔහු මාව ඇඳේ පෙරලගෙන මගෙ මුහුණ සහ බෙල්ල සිපගන්න පටන්ගත්ත....මට ඔහුගෙන් ගැලවීමට කිසිම වුවමනවක් තිබුනෙ නෑ....මටත් ඕනැකරල තියෙන්නෙ ඔහුගේ උනුසුම සහ ආදරයයි කියල දැනුන ...මාව අමුතුම සුන්දර ලෝකෙකෙට ගියාවගේ දැනෙන්න ගත්ත.....මම ඔහුව තුරුලුකරගත්ත.....අනේ වික්‍රම .....මට ඔයාව ඕනැ ....මම ඔයාට ගොඩක් ආදරෙයි වික්‍රම.... මම සෙමින් කොදුරන්න ගත්ත....මම ගැහැණියෙක් විදියට කොයිතරම් සුන්දර අත්දැකීමක්ද මේ ලබන්නෙ...මම ලසන්ත විදියට හිටියනම් මේ සුන්දර අත්දැකීම ලබන්න බෑනෙ......ඔහුගේ ආදරය ඉවසිමට බැරුව ඇස්දෙක පියාගෙන කල්පනාකලා. ටික වෙලවකින් නංගි ආව කියල තේරුණා .......නංගි ඇවිල්ල වික්‍රම.....  මම කිව්ව.....ඔහේ ආපුවවෙ.....ඔහු මගේ මුහුන තොල්වලින් හපනගමන් කිව්ව....මාව හොයයි.....මම කිව්ව.....ඔයාව අතහරින්න හිතෙන්නෙ නෑ කෙල්ලෙ කියල මට යන්න ඉඩදුන්න....මම කාමරෙන් එලියට ගියාම.....නංගි මාව දැක්ක.....මම මේ අක්කව හොයනව.....මොකෝ මේ කොන්ඩෙත් අවුල් කරගෙන...මගේ කොන්ඩෙ දිහා බලල ඇහුව....වික්‍රම මගෙ කොන්ඩෙත් අවුල් කරල කියල එතකොටයි මට තේරුනේ....නෑ....නෑ...නංගි.....අතින් කොන්ඩෙ හදනගමන් කිව්ව.....කට පැත්තකින් හිනාවුන නංගි කාමරේ ඇතුලට ගියා......නංගිට මොකක් හරි වෙනසක් තේරිලා.....එයා එන්න ඉස්සෙල එලියට ආවනම් හරි....කොහෙද වික්‍රමගෙන් බේරෙන්න බැරිවුනානෙ...එක අතකට එයාගෙ අතෙත් වැරැද්දක් නෑ මටත් ඕනැවුනෙ නෑනෙ එයාගෙන් අයින්වෙන්න....කල්පනා කරමින්....කාමරේ ඇතුලට ගියා.....ඇදුන් මාරුකරමින් හිටිය නංගි මගෙ මුහුන දිහා බලල අමුතුවිදියට හිනාවුනා.....අක්කගෙ මුහුණයි බෙල්ලයි තැන් තැන් වල රතුවෙලා...ඇය කිව්වම....නංගි කියන එක ඇත්ත වෙන්න ඇති වික්‍රම මගෙ මුහුනයි බෙල්ලයි තොල්වලින් කොයිතරම් හැපුවද.....මගේ තුනී සුදු හමට යටින් ලේ පිරිල ඒව පිටට පේනව ඇති...සිතුව මම ...මදුරුවො කාල වෙන්න ඇති..... මුහුන අතගාමින් කිව්ව...අම්මෝ ඒකනන් ලොකූ මදුරුවෙක් වෙන්න ඇති.....නංගි කිව්වම මට මොකුත් කියාගන්න බැරිවුනා. ....මේ පන්ඩිතකන් තියල.....ඔය ඇඳුන් මාරුකරගෙන....වික්‍රම අයිය ගොඩක් කෑම ජාති ගෙනත් ඇති ඒව කන්න.....ඇයි අද විශේසයක්......ඇය ඇහුව.....දන්නෙ නෑ.....මම කිව්වම......මමනම් දන්නව.....ඇය සිනාසෙමින් කිව්ව.....මොකක්ද..... මම ඇහුව.....අද ආදරවන්තයන්ගේ දිනයනෙ....ඇය කිව්ව.....ඒක පහුවෙලා දැන් කොච්චර කල්ද.....මම ඇහුව......ඒවුනාට මෙහෙ ඉන්න ආදර වන්තයන්ගේ දිනේ අදනේ..... කියල ඇය කුස්සිය දිහාට ගියා......මම කන්ණාඩිය ගාවට ගිහින් මුහුනට මොකද වෙලා තියෙන්නෙ කියල බලන කොට නංගි කියන්නෙ ඇත්ත කියල තේරුනා....මුහුනෙයි බෙල්ලෙයි තැන් තැන් වල රතුලප.....දැන් මේව චිත්‍රාත් දකියි...ඒකට මොකද කරන්නෙ.....ඒවා අතගාමින් කල්පනා කලා....
             මම කුස්සියට යනකොට නංගි චොකලට් එකක් කනව දැක්ක.....තිනියම කනෙනව නේද....වික්‍රම අයියට එහෙම දුන්නද....මම ඇහුව....මම හිතුවෙ ඔයාල කාල ඉන්නෙ කියල.....කිව්ව ඇය.....ඇපල් ගෙඩියක් අරගෙන කපල භාජ්නේකට දැම්ම.....මේ මොකටද මම ඇහුව.....ඔයාටයි වික්‍රම අයියටයි....ඇය කිව්ව.....පලතුරු ටිකක් කපල ඒ භාජනේටම දාල අක්කත් එන්නකො කියල වික්‍රම ඉන්න තැනට අරන්ගියා...වික්‍රම සැටියේ වාඩිවෙලා පත්තරයක් බලමින් ඉන්නව දැක්ක..මෙන්න අයියෙ කියල..ඒ ටික ස්ටූල් එක උඩින් තියල.....අක්කත් එක්ක කන්න කිව්ව....වික්‍රම මා දිහා බලල සිනාසුනා....නංගි ඇපල් ගෙඩියක් හපන ගමන් කාමරේට ගියා....මෙතනින් වාඩිවෙන්න වසන්ති.....මට ඔහු ගාවින් වාඩිවෙන ලෙස පැවසුවා.....මම එතැනින් වාඩිවුනාම ඇපල් කෑලලක් අරගෙන මට කවන්න ගත්ත.....දැන් කරන්න තියෙන්නෙ වසන්ති ඉක්මනටම ඔයාගෙ වෛද්‍ය වාර්තාව ගන්න....ඒක අමාරු වෙන්නෙ නෑ.....ඔහු කිව්වම.....මොන වෛද්‍ය වාර්තාවද මම ඇහුව.....ඔයා පිරිමියෙක් වෙලා ඉඳලා ගැහැනියෙක් උනා කියල....ඔහු රහසින් වගේ කිව්ව....ඒක ඉදිරිපත් කරල තමයි උප්පැන්නෙ වෙනස්කරගන්න වෙන්නෙ.......මම ඔයාට වසන්ති කිව්වට.....උපැන්න සහතිකේට දාන්න අලුත් ලස්සන නමක් හොයාගන්න.....ඔහු තවදුරටත් කිව්ව... 
Transgender body swap ගේ ඡායාරූපය

No comments: