වෛද්‍ය වික්‍රමගෙ කසාදේ 67.................ඉරිදා හවස් වෙනකොට වික්‍රම ගෙදර ආව.....එයා එනකොට අපේ ගෙදරින් හාල් පොල්වගේ පහේ ජාති එවල තිබුන......ඒව බාගන්න චිත්‍රාට පවරල වික්‍රම මාත් එක්ක ගෙටගියා....ගෙට යනගමන් නංගිටත් මොනවද පාර්සලයක් දුන්න.....එයා ඒකත් අරගෙන කාමරේට.....ගියා වික්‍රම මාත් එක්ක එයාගේ කාමරේ ඇතුලට ගියා.....මොකද උනේ වික්‍රම මම ඇහුව......ඔයාගෙ අයිය කියනව බය නැතුව එහාට එන්න කියල......මොකක් හරි ගැටලුවක් ආවොත් ඒක පස්සෙ බලගන්ම්මු කියනව.....මාත් ඒක පිලිගන්නව චාරුකා.....බොරු කරනවට වැඩිය යථාර්තයට මුහුනදෙන එක තමා හොද.....ඔහු කමිසය ගලවමින් කිව්ව....කවදටද දිනය දාගත්තෙ.....මම ඇහුව......තාම නෑ..අපේ ගෙදරටත් කියන්න ඕනැනෙ...ඔහු සපත්තු දෙක ගලවලා කලිසම පහත්කරන ගමන් කිව්ව......අපි යහලුවො විදියට ඉන්න කාලෙත්.....වික්‍රම ඇදුම් මාරු කලේ මේ විදියට කියල ම්ට මතක් වුනා...එත් අද...වික්‍රම යට ඇදුම පිටින් ඉන්නව දැක්කම ලැජ්ජ හිතිල අහක බලාගත්ත.....මොකද අහක බලාගත්තෙ....මීට ඉස්සෙල්ලත් මම මෙහෙම ඉන්නව දැකල නැද්ද.....ඔහු යට ඇදුම පිටින් ඉදගෙනම ඇහුව.....ඒ දවස්වල මම පිරිමියෙක් නෙ.....මම හෙමින් කිව්ව...දැන් ඔයා මගෙ ග්ර්ල් ෆ්‍රෙන්ඩ් අනිත් එක මම බදින්න ඉන්න එක්කෙනා......ඔහොම ලැජ්ජවෙලා පුලුවන්ද කියල මාව බදාගත්ත.....මාව ගැහැනියෙක් උනාට පස්සෙ ඔහුගෙ නග්න සිරුර ස්පර්ශ කල පලමු වතාව අදවුනා....මම ඉක්මනටම ගෙදරට කතා කරල දිනයක් දාගන්නම්.....ඔහු මගේ පිට අතගාමින් කියනකොට මම ඔහුගේ පපුවට මුහුන තියාගෙන ඔහුව තුරුලුකරගෙන හිටිය.....ඔයාට දැන් මහන්සි ඇතිනෙ වික්‍රම....ඇදුන් මාරුකරගෙන මට කතාකරන්නකො.....සුලුවෙලවක් මෙහෙම ඉදල කිව්ව.....ඔයා ලග ඉන්නකොට මට මහන්සියක් දැනෙන්නෙ නෑ කෙල්ලෙ කියල මගේ මුහුන ඉඹල මාව අත ඇරිය....මම ඔහුට ඇදුම් මාරුකරගන්න ඉඩදීල....කාමරෙන් එලියට ගියා....
.මොකද වෙලා තියෙන්නෙ අක්කෙ..... සාලෙ සැටියේ සිටි නංගි මාගාවට ඇවිත් ඇහුව. මම ඇයගෙ අතින් අලගෙන කාමරේට ගියා.....අයිය කිව්වලු දිනයක් දාගෙන එහෙට එන්න කියන්න කියල.....මොකක් හරි උනොත් පස්සෙ බලමු කිව්වලු.....එහෙනම් ඉක්මනට දිනයක් දාගම්මු නේද අක්කෙ....ඇය ඇහුව.....ඊට ඉස්සෙල්ල වික්‍රම අයියගෙ ගෙදර අයට කියන්න ඕනැනෙ නංගි ...කිව්ව මම....වික්‍රම අයිය ඔයාට මොකක්ද පාර්සලයක් දුන්න නේද....මම ඇහුව....මේ තියෙන්නෙ ඇය චොකලට් පෙට්ටියක් මගෙ අතට දීල කිව්ව.....මත් කෑව අක්කත් කන්න....ඇය කිව්ව....අපි විතරක් කාල හරියන්නෙ නෑනෙ නංගි....චිත්‍රාටත් ගිහින් දෙන්න..... කියල.....මේ වික්‍රම නංගිට පැනිරස කවල දැන් ලෙඩෙක් කරනව.....මම කිව්ව.....වික්‍රම අයිය ඩොක්ට කෙනෙක්නෙ ඉතින් බයවෙන්නෙ මොකටද....කිව්ව ඇය චිත්‍රාට දෙන්න චොකලට් කිහිපයක් අතට ගත්ත.
පැය බාගයක් විතර ගියාට පස්සෙ වික්‍රම මට කතාකලා......මම දැන් දන්නව මොකටද කතා කරන්නෙ කියල.....මම ගිය ගමන් ඔහුගේ ඇදේ ඇලවුනා.....ඔහුට ඕනැ මාව සිපගෙන මට ආදරේ කරන්න මිසක් වෙනමොකටවත් නෙවෙයි කියල මම දැනගෙන හිටිය.....මාත් ගැහැනියෙක් විදියට ඔහුට ඉඩදුන්න......ඔයා නැතුව හරිම අමාරුවෙන් මේ දවස් දෙකේ හිටියෙ...ඔහු මාව තුරුලු කරගෙන කිව්ව......ඇයි ඔයාට විතරක් මටත් එහෙම තමා......මම ඔහුගේ හිස බදාගෙන හිස පිටුපස අතගාමින් කිව්ව.........මට දැන් ඕනැ නීතියෙන්ම ඔයාව මගේ කරගන්න...ඔහු මගේ තොල්පෙති සෙමින් පිරිමදිමින් කිව්ව.....මම තව පොඩ්ඩකින් අම්මත් එක්ක කතාකරල දවසක් දාගන්නම්.....ඔහු එහෙම කියනකොටම කට ඇරල ඔහුගේ ඇගිල්ල දත් අතරේ තදකර ගත්ත.....ඔයාගෙ තොල් පෙති දෙක මට හපන්නමයි හිතෙන්නෙ.....ඔහු කිව්ව.....ඉතින් මම එපා කිව්වයැ.....මම කිව්ව.....මම එහෙම කිව්වම ඔහු මගේ තොල් පෙති සෙමින් හපන්න ගත්ත......ඇයි වික්‍රම ඔයා මට මෙච්චරම ආදරේ......මම ඇහුව......ඇයි ඔයා මට මෙච්චර ආදරේ ඔහු මගෙන් ඇහුව.....මට හේතුවක් කියාගන්න බැරුව ඔහු දිහා බලා හිටිය......ඕකම තමයි මටත් වෙලා තියෙන්නෙ....ඒ ඇයි කියල කියන්න බෑ ඒවුනාට ගොඩක් ආදරෙයි කියල තේරෙනව.....ඔහු මගෙ මුහුන තදින් සිපගනිමින් කිව්ව....

No comments:
Post a Comment