වෛද්‍ය වික්‍රමගෙ කසාදේ 79...............මම ලේ ටික වික්‍රමට පෙන්නුවම.....මේ බෙහෙත හොයාගත්ත මටවත් හිතාගන්න බෑනෙ.... ඔයාව හැම පැත්තෙන්ම ගැහැණු කෙනෙක් උනේ කොහොමද කියල......ඔයාව කෙල්ලෙක් උන මුලදි මට හිතුනෙ... සිරුර ගැහැණු උනාට පිරිමි ගතිගුන එහෙම්මම තියෙයි කියල. ඒත් මම දැක්ක ටිකෙන්ටික ඔයගෙ හැසිරිම් වලින් ආකල්ප වලින් ගැහැනු බවට හැරෙනව කියල.....දැන් ඔයාගාව පිරිමි කමක් ගෑවිලාවත් නෑ කියල මම හොඳට දන්නව......ඔයා නියම ගැහැණියෙක් චාරුකා....ඔහු මගේ මුහුන සිපගෙන පැවසුවා.....වික්‍රම කියන දේම නේද සමහර වෙලාවට මගෙ නංගිත් කියන්නෙ....අක්කනම් දැන් අපිටත් වැඩිය ගෑණුකම හිතට අරගෙන....ඇගේ වදන් පෙල මතක්වුනා...පිරිමියෙක් වෙලා පිරිමි ජීවිතයක් ගතකල මම කොහොමද මේතරම් ගැඹුරින් ගැහැණු ජීවිතයට හුරුවුනේ.....මේක මටවත් හිතාගන්න බැරිවුනා.
ඔයා දන්නවද චාරුකා....මේ රටේ තමයි ගොඩක් පිරිමි අයව ගැහැනු බවට පත් කරන්නෙ.... ගැහැනු අයව පිරිමි බවට පත් කරන්නෙ... කියල....ඒ ඔකොම කරන්නෙ හෝමෝන් වලිනුයි....ඔපරේසන් වලිනුයි....ඒත් එයාලට ඔයාට වගේ අංගසම්පූරන ගැහැනු කම ලැබෙන්නේනම් නෑ......අනිත් එක ඒකට ගොඩක් සල්ලිත් යනව....හුගක් වේදනා විදින්නත් ඕනැ......ගොඩාක් අඩුපාඩු තියගෙන තමයි එහෙම කරව ගන්නෙ.....පිරිමියෙක් වෙන එක ඊටත් වඩා අම්මාරුයි... ඒ හයිකරන ලිංගයෙන් සංසර්ගයේ යෙදෙන්නත් බෑ...ඔහු කිව්වම.....ඉතින් ඔහොම අඩුපාඩු තියාගෙන ඇයි එයාල වෙනස් කරව ගන්නෙ.....මම ඇහුව....ඒක එයාලගෙ කැමැත්තනෙ චාරුකා....කිව්ව ඔහු....සමහර පිරිමි අය ඉන්නව එයාල කැමති ගෑණු වෙන්න......ඉතින් එයාලට දැනට තියෙන එකම විසදුම තමයි....මේ වගෙ රටකට ඇවිත් ඔපරේසන් කරව ගන්න එක.....ඔහු කිව්ව....මේ රටෙත් ගැහැනු වෙලා ඉන්න පිරිමි අය ඉන්නව.....එලියෙ ඇවිදින කොට අපිටත් එයාල මුනගැහෙයි.....ඔහු සිනාසෙමින් කිව්ව.... එයාලට ඔයාගෙ බේත දෙන්නකො.....එතකොට ලේසියෙන්ම ගෑනු වෙන්න පුලුවන්නෙ.....මම කිව්ව.....ඒක ටිකක් කල්පනා කරන්න ඕනැ වැඩක් චාරුකා....මම ඕක ප්‍රසිද්ධ කලොත්.. ඔය ලිංග වෙනස්කරන වැඩවලින් ජීවත්වෙන අය කීදෙනෙක් මේ ලෝකෙපුරා ඉන්නවද....ඒ ඔක්කොම අපේ වගේ නෙවෙයි බලවත් රටවල අය...මේ බේත බීල වෙනස්වෙන්න ගත්තොත් ඒ සැත්කම් වැඩ ඔක්කොම නවතිනව....එහෙම උනාම........ඒ අය මට මොනව නොකරයිද.....ඔහු පැවසුවා.....අනේ එහෙනම් ඕක ප්‍රසිද්ධ කරන්න එපා වික්‍රම....මම ඔහුට තුරුලුවෙලා කිව්ව....මම ඔකෙන් දැන් වෙන වැඩක් කරන්න හිතාගෙන ඉන්නෙ....ඔහු කිව්ව....ඒ මොකක්ද....මම ඇහුව.....ජාන විකුර්ති අයගෙ ජාන හදන්න පුලුවන්.....මම ඒක ලෝකෙට දාන්න කියල හිතාගෙන ඉන්නෙ....හැබැයි ගැහැනු පිරිමි කම වෙනස් කරන වැඩෙත් රහසිගතව කරන්න හිතාගෙන ඉන්නෙ.....කෙනෙකුගෙ කැමැත්ත අනුව එහෙම කලාට කියල පවු සිද්දවෙන්නෙ නෑ කියල මම දැනගත්ත .....ඔහු පැවසුවා.
පහුවදා උදේ අපි එලියෙ ඇවිදින්න යනකොට පාක් එකකට ගියා......අර ගෑනු කෙනා මට හිතෙන්නෙ මම කිව්ව ජාතියෙ එක්කෙනෙක් වගේ...කිව්ව වික්‍රම බංකුවක වාඩිවෙල ඉන්න තායි කාන්තාවක් පෙන්නුවා.....ඉන්නකො මම පොඩ්ඩක් කතා කරල බලන්න.... කියල මාව තියල ඇය ලගට ගියා.....ටික වෙලාවකින් ඔහු මට කතාකලා......මම හිතුව වගේ මෙයා ඔපරේසන් කරගත්ත එක්කෙනෙක්.... කියල ඉංග්‍රීසියෙන් ඇයට මාව හදුන්වලා දුන්න .....හායි....කිව්ව ඇය මගෙ පැත්තට හිස පාත් කලා.....ඇය කතාකරනකොට ගොරහැඩි බවක් තිබුන හින්ද මටත් හිතුන මේ පිරිමියෙක් කියල.....ඒවුනාට ඇඟ ගෑනියෙක් වගේමයි.....වික්‍රම ඩොක්ට කෙනෙක් කියල දැනගත්ත හින්ද ඇය අපිත් එක්ක හිතවත්වුනා.....ඇය ගනිකා වුර්තියේ යෙදෙන බව අපිට කිසිම ලැජ්ජාවක් නැතුව කිව්ව...සමහර පිරිමි අය ගැහැනු බව ලබාගෙන මෙම රැකියාවේ යෙදීම එහෙ ලාබදායී දෙයක් කියල ඇය අපිට කිව්ව.....මේ මිනිස්සු සල්ලි හොයන්න තමන්ගෙ පිරිමි කමත් නැතිකරගන්නවනෙ....හිතුන මට.....ඒ වුනාට ගෑනු කමත් නරකම නෑ....මම කල්පනා කලා.
අපි දවස් තුනක් මෙහෙ සතුටින් ඉදල ලංකාව බලා පිටත්වුනා. කොළඹට එනකොට පාන්දර වුනා කොළඹ හෝටලයක නැවතුන අපිට පහුවදා අපේ ගෙදරට පැමිනීමේ උත්සවයට සූදානම් වීමට සිදුවුනා......පසුදින පන්දරින්ම මාව සැරසවීමට සැලුන් එකේ අක්කා ආව.....එදත් මම රතු පාට ඔසරි මෝස්තරයකින් සැරසෙවුව....උත්සවය තිබුනෙ කොළඹ කිට්ටුව ශාලාවක හින්ද.....අපේ ගෙදර කට්ටිය එකතුවුනාට පස්සෙ උත්සව ශාලාවට ගියා.....එහෙ ගොඩක් දෙනෙක් හිටියෙ වික්‍රමගෙ අය කියල දැකගන්න ලැබුන.
උත්සවයෙන් පස්සෙ අපි කෙලින්ම ගියේ බොරැල්ලෙ ගෙදෙට්ට....කලින් හොරෙන් මෙහෙ හිටියට දැන් මට මේ ගෙදර ඉන්න අයිතියක් තියෙනව කියල හිතුන.....මාව ගෙනත් ඇරලුව අම්මලා කුලියට ගත්ත ගෙදරට ගිය අතර වික්‍රමගේ කට්ටිය ආපහු ගෙදර ගියා.....චිත්‍රා අපිත් එක්ක නැවතුනා....නංගි ගියේ පහුවදා ගේආපහු බාරදීල මෙහෙට නවතින්න එනව කියල......
අපිට නවතින්න හදල තිබුනෙ වික්‍රම හිටිය කාමරේ.....ඒකෙ තිබුන ඇද වෙනුවට අලුත්ම ඩබල් ඇඳක් දාලා අලුත්ම කොට්ට මෙට්ට බෙඩ්සීට් දාල ලස්සනට සරසලා තිබුන....මට දන් හැමදාම නිදාගන්න වෙන්නෙ වික්‍රමට තුරුලුවෙලා කියිතරන් වාසනාවක්ද ඇදේ වාඩිවුන මම කල්පනා කලා. මොකද ඔසරිය ගලවන්න අදහසක් නැද්ද.....ඔහු කමිසය ගලවන ගමන් ඇහුව....ඔයා මේ ඇදුමට කැමති හින්ද ටිකක්වෙලා හිටිය.....මම කිව්වම....අනේ මගේ පන.... කියල ඔසරිය පිටින්ම මාව තුරුලු කරගෙන සිපගන්න පටන්ගත්ත.....
No comments:
Post a Comment