වෛද්‍ය වික්‍රමගෙ කසාදේ 71.....................සවස පහට වික්‍රම එනකොට මමයි නංගියි බැග් ටික ලෑස්තිකරගෙනමයි හිටියෙ ආපහු යන්න......මොකද මේ තාම ඔසරිය ඇඳගෙන ......වික්‍රම ඇහුව......ඔයා කිව්වනෙ මාව ඔසරියට ලස්සනයි කියල ඒක හින්ද හින්ද මේක ගැලෙව්වෙනෑ....දැන් මහෙම්ම ගෙදර යමු......මම කිව්ව....දැන්නම් දෙන්න නෝනයි මහත්තයයි වගේ.....මම ඔසරිය ඇදගෙන කාර් එකේ ඉස්සරහ ආසනයේ වික්රමත් එක්ක ඉන්නකොට අම්මා මාත් එක්ක කිව්ව....ඒකට හිනාවුන වික්‍රම..... අපි ගිහින් එන්නම් අම්මෙ..... කියල වාහනය පනගැන්නුව.
අපි ගෙදර එනකොට රෑවෙලා තිබුන......නංගි ආව ගමන් කාමරේට ගියා ඒත් මම බෑග් එක කාමරෙන් තියල.....කාමරෙන් එලියට යනකොට......මොකද අක්කෙ දැන්වත් ඇඳුම් මාරුකරගන්නෙ නැද්ද ඇහුව.....පොඩ්ඩක් ඉන්නකො නංගි කිව්ව මම....කමරෙන් පිටවෙලා වික්‍රමගේ කාමරේ ගවට ගිහින් ඔහුට කතාකලා.....ඔහු දොර ඇරියම මම ඇතුලට ගියා.....ඔහු එතකොට හිටියෙ උඩුකය නිරුවතින් බව දැක්ක......ඒත් මට ඒක ගානක් නැතිවුනා...මොකද මේ....ඔහු මාදිහා බලල පුදුමෙන් වගේ ඇහුව....මොකුත් නෑ වික්‍රම..... ඔයා එහෙදි කිවනෙ මේ ඇදුම ඇදගෙන ඉන්නකොට ඉඹගන්න හිතෙනව කියල ඒකයි ආවෙ....අනේ කෙල්ලේ ඔයා ඒකත් මතක තියාගෙන හිටියද....ඔයානම් පුදුම එක්කෙනෙක්..... කියල මාව බදාගෙන සිපගන්න පටන්ගත්ත.....ඔහු මාව ඇදේපෙරලගෙන තවදුරටත් සිපගත්ත......ඔසරිය ඇදල හිටිය හින්ද......නිරුවත් වෙලාතිබුන මගේ ඉන පෙදෙසත් ඔහුට සිපහන්න පුලුවන් වෙලා තිබුන....ටිකවෙලාවක් මට මෙලෙස ආදරය කල ඔහු....අනේ පැටියෝ ඔයා උදේ ඉදම්මනෙ මේ ඔසරිය ඇදගෙන ඉන්නෙ ....අමාරුත් ඇතිනෙ....ගිහින් මාරුකරගන්න.....ඔයා වෙනුවෙන් මම ඕනැ විදියකට ඉන්නම් වික්‍රම.....මම කිව්වම.....මම වෙනුවෙන් කියල ඔයා එච්චර දුක්විදින්න ඕනැ නෑ....ඔහු කිව්ව. ආදරේට කරන ඒව දුකක් නෙවෙයි වික්‍රම.....මම ඔහුගේ පපුවට තුරුලුවෙලා කියල.....ආපහු මගෙ කාමරේට ගියා.....මෙච්චර වෙලා කොහේද ගියේ අක්කෙ....නංගි මා දිහා බලල ඇහුව.....වික්‍රම අයියත් එක්ක පොඩි කතාවක් කලා නංගි......ඊයෙ රෑ අපේ ගෙදර ගිය හින්ද කතා කරගන්න බැරිවුන දෙවල් වෙන්න ඇති.....නංගි හිනාවෙමින් කිව්ව.....මම මොකුත් නොකිය ඔසරිය ගලවන්න ඔසරි පොට අයින්කරන්න හැදුවම....ඒ පොටයි හැට්ටෙට අහුවෙන්න කටුවක් ගහල තියෙන බව තෙරුනා......නංගී මෙතැන කටුවක් ගහල නේද.....මම නංගිගෙන් ඇහුව......ඕක ඔහොම ඉක්මනට ගලවන්න යන්න එපා අක්කෙ තැන් තැන් වල කටුගහල තියෙන්නෙ.....කිව්ව ඇය.....ඉන්න මම ගලවල දෙන්නම් කියල....ඇය මට ඔසරිය ගලවන්න උදවු කලා.....මට එතකොටයි තේරුනේ අම්ම මට ඔසරිය අන්දන කොට තැන් තැන් වල කටුගහල තියෙනව කියල.....හැම තැනම කටු ගහල නේද නංගි .....මම කිව්වම.....එහෙම තමයි ඔසරි සාරි අදිනකොට.....ඉස්සරනම් අක්කට මෙච්චර කරදර වෙන්න ඕනැ නෑනෙ.....සර්ට් එකයි කලිසමයිනෙ ඇන්දෙ.....නංගි සිනාසෙමින් කිව්ව.....මට දැන් තෙරෙනව නංගි ටිකක් කරදර වුනාට ඒ ඇදුම් වලට වඩා මේ ඇදුම් හොදයි කියල.....මම කිව්ව..... මම නයිට් ගවුම ඇදගෙන නාන කාමරේට ගිහින් ඇගහෝදගෙන නංගිවත් තුරුලුකරගෙන නින්දට ගියා.
......ඇත්තමයි මැඩම් මම මෙච්චර කල් හිතගෙන හිටියෙ ඔයදෙන්න බැදල කියල.....පුංචි බේබි විස්තරේ කියනකොට මට පුදුම හිතුන.....වික්‍රම සහ නංගි ගෙදරින් ගියාට පස්සෙ චිත්‍රා පැවසුව. .....ඒක තමා චිත්‍රා දැන් ඉතින් ඒක ඉකමනටම කෙරෙයි.....මම කිව්ව.....ඔයදෙන්න හොදටම ගැලපෙනව මැඩම්....මොකද මන්ද ගෙවල්වලින් කැමති නොවුනෙ....ඇය එහෙම අහනකොට මගේ නංගී නියමෙට චිත්‍රාව අන්දලා කියල තේරුනා....ඔහොම තමා චිත්‍රා දැන් ඕක්කොම හරි.....මම කියල සිනාසුනා.
සතියකට විතර පස්සෙ අපේ විවාහ දිනය තීරනය කල බව අම්ම මට කතාකරල කිව්ව....ඒක නෙවෙයි දුවේ ඔයාගෙ කේන්දරෙයි වික්‍රම කේන්දරෙයි නැකත හදන්න හදහන් බලන එක්කෙනාට දුන්නම......පිරිමි දෙන්නෙකුගෙ කේන්දර දෙකක්නෙ කියල කිව්වනෙ.....මට එතකොටයි මතක්වුනේ ඔයාගෙ කේන්දරේ ලියල තියෙන්නෙ පිරිමි දරුවා කියල....මම කිව්ව ඕක හදන කෙනාට වැරදිලා ලියවිලා තියෙන්නෙ කියල.....ඒ පිරිමි දරුවෙක් නෙවෙයි ගැහැනු දරුවෙක් කිව්වම එයා ඒක මකල ගැහැනු දරුවා කියල ලිව්ව.....ම්මා සිනාසෙමින් කිව්වා. අපේ කසාද දවස යෙදිල තිබුනෙ සතිඅත්ත දෙකකින් පස්සෙ බ්රහස්පාතින්දා දවසක.....එක මෙහෙ රෙජිස්ටාර් කර්යාලයේ කරමු කියල.....වික්‍රම කිව්වෙ....මෙහෙ අය මගේ අතීතය ගැන නොසොයන නිසා කියල ඔහු කිව්ව....විවාහයෙන් පස්සෙ උත්සවය ගම්මු කියල අපේ ගෙවල්වලින් කැමැත්ත හම්බවුනා......මේ හින්ද....විවාහ උත්සවය කිහිප දෙනෙකුගේ සහභාගීත්වයෙන් සිදුකල යුතුබව වික්‍රම තීරණය කලා....
අපේ විවාහ දිනයට සුදුසු සාරියක් ගන්න මායි නංගියි වික්රමත් එක්ක සාරි කඩේකට ගියා.....මෙදාට නංගිටත් සාරියක් ඇදගන්න කියල වික්‍රම කිව්ව....ගෙදර ඇති අයියෙ ගිහින් අරන් එන්න ඕනැ......නංගි කිව්ව.....ගෙදර යන්නෙ මොකටද මෙහෙන්ම එකක් තෝරගන්න.....වික්‍රම කිව්ව.......ඕව ගන්න මාගාව සල්ලි නෑ අක්කෙ.....නංගි මගෙ කනට කරල කිව්ව.....මට නංගිගැන දුක හිතුන.....මම ගාව සල්ලි තියෙනව නංගි එකක් තෝරගන්න.... මම කිව්වම නංගි සාරියක් තෝරගන්න පටන්ගත්ත......අපි දෙන්න සාරි දෙකක් තෝරගත්තට පස්සෙ මම වික්‍රමට කිව්ව නන්ගිගෙ එකට මම ගෙවන්නම් කියල...ඒත් එයා දෙකටම ගෙව්ව.ඒවයේ සාරි ජැකට් මහන්න දුන්නෙත්....මැටිල්ඩාට.....මොකද වසන්ති දැන් ඔයාට දිගටම ඔසරි අදින්න හිතුනද.....ඇය ඇහුව....එදායින් පස්සෙ අපේ අක්කට ඔසරියට හිතගිහින්නෙ.....නංගි සිනාසෙමින් පිලිතුරුදුන්න.....අක්ක ලස්සන ඔසරියට තමයි.....කිව්ව මැටිල්ඩා.... අක්කට විතරක් නෙවෙයි නංගිටත් හිත ගිහින් වගේ.....මැටිල්ඩ කිව්ව.....අක්ක අදිනකොට මටත් අදින්න හිතුනා.....නංගී පිලිතුරු දුන්නා..... .
No comments:
Post a Comment