වෛද්‍ය වික්‍රමගෙ කසාදේ 58.........බෙහෙත් පෙති දෙක අතට ගත්ත මම ඒ දෙස අමුර්තයක් ලබුන ආකාරයට බැලුව....දැන් අද රෑට මේක බිව්වට පස්සෙ හෙට ඉදන් මාව වෙනස්වෙන්න පටන් ගනියි. වෙනස්වීම පිටතට පේන්න ටික දවසක් යනහින්ද නංගි මාත් එක්ක හිටපුවාවෙ...ඊටපස්සෙ එයාව හොඳ බෝඩිමක් හොයල ඒකෙ නවත්වනව.....මම මෙහෙම කල්පනාකරමින් කාමරේ ඇතුලට ගිහින් බේත් පෙති දෙක අල්මාරියෙ තුබුනු මගෙ බඩු දාපු ලාච්චුවට දාල වැහුව....ලාච්චුව ඇරියාම දැක්ක ඒකෙ ඇතුලෙ තියන රත්තරන් මාල වලලු මුදු කරබු ටික මේ ඔකොම අරන්දුන්නෙ වික්‍රම ඒත් දැන් ඉස්සරහට මේවවලින් වැඩක් නෑ. ආයෙත් වික්‍රම ගන්න එකකුත් නෑ....ඒ වුනාට එයාගෙන් අහල බලනව...එපා කිව්වොත් ඔක්කොමටික නංගිට දෙනව....මගෙ ඇදුන් ටිකත් නංගිට දෙන්න පුලුව. අල්මාරියෙ ඇතුලෙ තියෙන ඇදුම් ටික දිහා බලල කල්පනා කලා. මම අල්මරිය වැහුව විතරයි....නංගි විශ්වවිද්‍යාලය ඇරිල කාමරේ ඇතුලට ආව....පොත් බෑක් එක මේසෙ උඩින් තිබ්බ ඇය වෙනද වගේ මගෙ බෙල්ල බදාගෙන මුහුන සිපගන්න පටන් ගත්ත.....තව ටික කාලෙකින් මගෙ මේ සිනිඳු මුහුණ රලුවෙලා රැවුල වැවෙන්න පටන්ගනියි.....ඊට පස්සෙ එයාට මගෙ මුහුණ ඉඹින්න හම්බවෙන්නෙ නෑ.
රෑට කෑම ගත්තට පස්සෙ මම නංගිත් එක්ක කාමරේට ගියා. වෙනද වගේ නංගි මගෙ ළඟින් ඉඳගෙන විශ්වවිද්‍යාලයේදි සීද්දවුන වැදගත් දේවල් කියන්න වුනා. නංගි ඒව කියන කොට හිනාවෙවී සතුටින් තමා කියන්නෙ.....ඒවට මාත් හිනාවෙනව.....තව කීදවසක් අපිට මේ වගෙ කතාකරකර ඉන්න පුලුවන් වෙයිද....ඇයලගින් ඉදගෙන කල්පනා කලා...මාත් එක්ක කියවපු ඇය පරිඝණකය ගාවට ගිහින් වැඩක් කරන්න පටන් ගත්ත.....මේ අතර මම අල්මරිය ඇරල බෙත් පෙති දෙක අතට ගත්තත් නංගිගෙ අහිංසක මුහුන බලාගෙන බොන්න හිතුනෙ නෑ....අද ඕනැ නෑ හෙට රෑට බොනව.....කල්පනා කල මම පෙත්ත ආපහු තිබ්බ.
පහුවද උදේ නැගිට්ටට පස්සෙ.....අරක ගත්තද.....වික්‍රම ඇහුව.....බොන්න බැරිවුනා අද රෑටවත් බොනව.....මම කිව්ව......ඇයි මොකද උනේ.....ඔහු ඇහුව....මට මොකුත් කියාගන්න බැරිවුන හින්ද.....මොකද ඒව බොන්න බයද....ඔහු ඇහුව.....එහෙම එකක් නෙවෙයි මට බොන්න අමතක වුනා .....මම එහෙම කිව්වම.....මෙච්චර කල් ඕක හදනකන් නේද බලාගෙන හිටියෙ...ඇයි ඒක අමතක කලේ....ඔහු දෝෂාරෝපනය කරන විලාසයෙන් කිව්ව....නැ නෑ වික්‍රම අද රෑට ඕක මම කොහොමත් ගන්නව....මම ස්ථීර වසයෙන් කිව්ව...එහෙනම් මතක ඇතුව ගන්න.....ඔහු පැවසුව...
එදින රාත්‍රියට එම බෙහෙත් පෙත්ත බීමට තරයේ හිතගත්ත. නංගි ගෙදර ආවට පස්සෙ වික්‍රම ගෙදර ආව....අද අර පෙත්ත බොනව නේද.....වික්‍රම ඇහුව....කොහොමත් මම ඒක අද රෑට බොනව....මම කිව්වම ඔහු සතුටින් සිනාසෙනව දැක්ක.....නංගි ගෙදර ආව වෙලාවෙ ඉදන් අමුතු විදියට ඉන්නව කියල මට තේරුනා.....වික්‍රම නංගිට බෙහෙත ගැන කියලද දන්නෙනෑ....හිතුව මම ඇය ගාවට යනකොට එයා ඇදේ ඇලවෙලා ඉන්නව දැක්කා.... මොකද නංගි මම ඇහුව....අද ඔලුව කැක්කුමක් වගේ ආව අක්කෙ ....ඇය කිව්ව....මම එයාගෙ නලලට අත තියල....ඔලුව අතගාල...ඔයාට පැරසිටමෝල් පෙත්තක් ගෙනත් දෙන්නද....ඇහුව....ඇය හා කිව්ව හින්ද වතුර ටිකකුත් එක්ක පෙති දෙකක් බොන්න දුන්න.....ඔහොම නිදාගන්න මගෙ නංගියෙ..... ඔය අමාරුව ඉක්මනට හොදවෙයි.....මම ඇයගේ හිස අතගාමින් කිව්ව....මේ බෙහෙත් වලට නෙවෙයි අක්කෙ අක්කගෙ ආදරේට තමා මේ ඔලුව කැකුම හොදවෙන්නෙ....අක්ක මා ලග ඉන්නකොට මටලොකු අමාරුවක් දැනෙන්නෙ නෑ.... අක්කෙ....ඇය තවදුරටත් කිව්ව.....මම අද රෑට අර බේත් පෙත්ත ගත්තම....නංගිට මේවගෙ ආදරේ කරන්නෙ කොහොමද.....මට සිතුන.....ඒත් හිත හදාගෙන කෙසේ හෝ බෙහෙත් පෙත්ත බීමට තීරනය කරගත්ත.....
රෑ කෑම ගන්න කොට නංගිට අමාරු හින්ද්ද කොහොද පොඩ්ඩයි කෑවෙ.....බෙහෙත් පෙත්ත බොන්න තියෙන හින්ද මම ටිකක් වැඩියෙන් කෑව. නංගි කෑම ගත්ත ගමන්ම වගේ කාමරේ ඇතුලට ගිහින් ඇදේ ඇල්වෙලා ඉන්නව දැක්ක......නංගිට අමාරුද මම ඇය ගාවින් ඉදගෙන ඇහුව...දැන් පොඩ්ඩක් අඩුයි වගේ අක්කෙ....ටිකක් නිදාගත්තම හරියයි කිව්ව නංගි..... අක්කත් එන්නකො.....අක්කට තුරුලු වෙලා ඉන්න කොට ඉක්මනට සනිපවෙයි....ඇය කිව්ව....මම එයාගාව තුරුලු වෙලා චුට්ටක් වෙලා ඉන්නකොට නංගිට නින්ද ගිහින් කියල තේරුණා මම වතුර විදුරුවක් ගෙනල්ල....බේත් පෙත්ත අතට ගත්ත....

No comments:
Post a Comment