වෛද්‍ය වික්‍රමගෙ කසාදේ 47.............අපි වික්‍රමට කෑමදීම සඳහා කෑම ම්ස්සෙ සකස් කරනකොට මම දැක්ක වික්‍රම සරමක් සහ ටී සර්ට් එකක් ඇදගෙන අයියත් එක්ක කතාකරමින් සාලෙ ඉන්නව....නාගන්නවනම් නාගන්න පුලුවන් වික්‍රම..... මම කිව්ව....නාගත්තොත්නම් හොදයි.... වැඩ ඇරිච්ච ගමන්මවගේ ආවෙ.....කිව්ව ඔහු මා දිහාට ආව....ටවල් එහෙම ඔක්කොම ලෑස්තියි ....කිව්ව මම නාන කාමරේ පෙන්නුව. වික්‍රමගේ ගෙදර වගේ නෙවෙයි අපේ ගෙදර තියෙන්නෙ එක නාන කාමරයයි. තව නාන තැනක් එලියෙ හදාගෙන තියෙනව. මම ඉස්සර නෑවෙ එලිය එකෙන්...එතකොට මම පිරිමියෙක් හින්ද මොකුත් ඕනැ නෑ යට ඇදුම පිටින්ම නානව ....ඒත් දැන් එහෙම කරන්න බැරි හින්ද නානකාමරේ පාවිච්චි කරන්නවුනා....මම වගේම නංගිත් පාවිච්චි කලේ නාන කාමරේ ඒ වුනාට අම්ම දිය රෙද්ද ඇදගෙන එලිය එකෙන් නාන්න පුරුදුවෙලා හිටියෙ....වික්‍රම නාන කමරේට ගිහින් දොරවහගත්ත.....මම ආයෙත් කෑම මේසෙ සකස් කරන්න ගියා ඒවෙනකොටත් නංගි කෑම තබමින් හිටිය.....ආ අක්ක ආවද....මම හිතුවෙ අක්කත් අයිය එක්ක නාන්න යයි කියල.....ඇය කිව්ව.....මේ නන්ගිට කට තියාගෙන ඉන්නම බැරිද....ඇයට සැරකල මම..... තව මොනව හරි කිව්වොත් එහෙම නාවනව මේ අල හොද්ද ඔලුවෙ ඉදම්ම.....අල හොදි බෙදපු භාජනේට අත තියල කිව්ව.
අපි කෑම මේසෙ හදල ඉවරවෙන කොට වික්‍රම නාල එලියට එනව දැක්ක.....අයියටයි වික්රමටයි කෑම කන්න කතාකරන්න දුවේ....අම්ම මට කිව්ව.....මම ඒදෙන්නට කතා කලාම එයාල ඇවිත් වාඩිවුනා....අම්මෝ මම වෙනුවෙන් සෑහෙන්න මහන්සිවෙලානෙ.....වික්‍රම කෑම මේසෙ දිහා බලල කිව්ව....ඔය අක්කගෙ වැඩනෙ අයියෙ.....වික්‍රම අයිය කන්න කැමති කෑම ජාතිම හදන්න ඕනැ කිය කියා හැදුව......නංගි කිව්වම ...එයා ඉතින් මම ගැන දන්නව.....සිනාසෙමින් කිව්ව වික්‍රම පිඟානට බත් බෙදාගත්ත.....ඔයත් වික්‍රමට මොනවහරි බෙදන්න දුවේ....අම්ම මගෙ කනට කරල කිව්ව.....ඇයි ඔයාල කන්නෙ නැද්ද....වික්‍රම අපි දිහා බලල ඇහුව.....ඔයාල කන්නකො අපිපස්සෙ කන්නම්.... කිව්ව අම්ම....ගිහින් අර ලමයට මොනව හරි බෙදන්න.....අම්ම ආයෙත් කිව්ව....මම වික්‍රමට ලොකු කුකුල් මස් කැබැල්ලක් බෙදුව.....ඔයත් කන්න වසන්ති....වික්‍රම කිව්ව..පස්සෙ කන්නම්....මම කිව්ව.....දැන් මෙයාගෙ නම වසන්තිද...අයිය ඇහුවෙ ඒ නම මීට ඉස්සෙල්ල දන්නෙ නැති හින්ද.....නැතුව බෑනෙ සුරංග ..දැන් මෙයාට ලසන්ත කියල කතාකරන්නත් බෑනෙ..... ඔහු පිලිතුරු දුන්න......ඒකත් ඇත්ත..... අයිය කිව්ව...මම වික්‍රමට වෑංජන් බෙදන ගමන් අයියටත් බෙදුව.
කෑම හදන්න ඇත්තෙ වසන්ති වෙන්න ඇති.....වික්‍රම කනගමන්.....අම්මගෙන් ඇහුව.....ඔව් පුතේ එයාම හදන්න ඕනැ කියල කිව්වනෙ..කිව්ව අම්ම.....කොහොමද පුතා දන්නෙ....ඇහුව....එයා උයන කෑමවල රසමයි එන්නෙ.....ඔහු කිව්ව.....ඇයි අයියෙ....අක්ක උයන කෑම රස නැද්ද.....අපිට පොඩ්ඩක් එහායින් ඉන්න නංගි ඇහුව.....අක්කගෙ කෑම රස හින්දනෙ නංගි මම එහෙම ඇහුවෙ.....වික්‍රම සිනාසෙමින් කිව්ව.
එයාල කෑම කෑවට පස්සෙ අපි තුන්දෙනා කැමගත්ත.....වික්‍රම අයියට අක්කගෙ කෑම රහවැටිල වගේ.....කිව්ව නංගි කොච්චර රහ වැටුනත් වැඩක් නෑනෙ අපේ අක්ක වික්‍රම අයියට කැමති නෑ කියනවනෙ....නංගි සෙමින් කියන්න ගත්ත..... අක්ක කැමති නැත්නම් මොනව කරන්නද දුවේ....අම්ම කිව්ව.අපි කෑම කාල කුස්සිය අස්කරල යනකොට වික්‍රම. අයියත් එක්ක කාමරේ ඇතුලෙ කතාව....ඒසැරෙ මම මගෙ කාමරේට ගියා.....ඒ වෙනකොටත් නංගි ඇද උඩ ඇලවෙල හිටිය....මම හිතුව අක්කත් අයියල එක්ක කතාවට යයි කියල....මාව දැක්ක නංගි කිව්ව.....එහෙම බෑනෙ නංගි පිරිමි ඉන්න තැනට අපි යන එක හරි නෑනෙ.....මම කිව්ව.....මා දිහා බලල හිනාවුන නංගි...... ඔයත් ඉතින් හිටපු පිරිමියෙක්නෙ......කිව්ව... ..මට දැන් ඒ තනතුර නෑනෙ නංගි මටත් දැන් තියෙන්නෙ ඔයාලට වගේ වනිතා තනතුර ........මම ඇය ලඟින් ඇලවෙලා කිව්ව......ඉස්සරහට ආයෙත් මට පිරිමි තනතුර ලැබෙයිනෙ.....එතකොට මටත් පිරිමි එක්ක එක කාමරේ කයිය ගහන්න පුලුවන්.....මම කිව්වම නංගිගෙ මුහුන අඳුරු වෙනව වගේ දැක්ක.....එතකොට මට තමා පාඩු මට කවුරුවත් නෑ..කිව්ව නන්ගි...අක්කත් හෙට ඉදන් මාගාව නෑ.....මම මේ දවස්ටිකේ අක්ක ඉන්න හින්ද හරි සතුටින් හිටිය.....හෙට ඉදන් ඒකත් නෑ.....ඇය එහෙම කියනකොට ඇගේ ඇස්වලින් කඳුළු වැක්කෙරෙනව දැක්ක......අඩන්න එපා නංගියේ ගියාට මම ආයෙත් එනවනෙ......මම එයාගෙ ඔලුව අතගාමින් කිව්ව.....නංගි මාව තුරුලු කරගෙන තවත් අඩන්න ගත්ත.....
ටික වෙලාවකින්....දුවේ අන්න වික්‍රම පුතා කතා කරනව.....අම්ම කාමරේට ඇවිත් කිව්ව....මම ඔහු ගාවට ගියා.....හෙට උදේ හත අට වෙනකොට යමු නේද.....ඔයාගෙ ඇදුම් එහෙම ලෑස්ති කරගන්න.....ඔහු කිව්ව....හරි වික්‍රම උදෙන් කෑම ටිකක් කාලම යමු කිව්ව මම......වික්‍රමගෙ නිදාගන්න තැන අඩුපාඩු එහෙම තියෙනවද ඇහුව.....නෑ වසන්ති ඔක්කොම හරි...කියල එයාගෙ කාමරේ ඇතුලට ගියා.....මම ආයෙත් කාමරෙට යනකොට නංගි මුනින් තලාවෙලා කොට්ටෙන් මුහුන වහගෙන හිටිය....නංගී පොඩ්ඩක් මෙහාට එන්නකෝ....කිව්ව මම.....මට හෙට ඇදගෙන යන්න විතරක් එකක් තියල මේ ඇදුම් ටික ඔයා ගන්න....කිව්ව....නංගි නැගිටල ඇවිත් ඇදුම් තෝරන්න ගත්ත......මට ඇදුම් නෙවෙයි අක්කෙ ඕනැ......නංගී ඒව බලන ගමන් කිව්ව.....එහෙනම්....මම ඇහුව.
අපි කෑම මේසෙ හදල ඉවරවෙන කොට වික්‍රම නාල එලියට එනව දැක්ක.....අයියටයි වික්රමටයි කෑම කන්න කතාකරන්න දුවේ....අම්ම මට කිව්ව.....මම ඒදෙන්නට කතා කලාම එයාල ඇවිත් වාඩිවුනා....අම්මෝ මම වෙනුවෙන් සෑහෙන්න මහන්සිවෙලානෙ.....වික්‍රම කෑම මේසෙ දිහා බලල කිව්ව....ඔය අක්කගෙ වැඩනෙ අයියෙ.....වික්‍රම අයිය කන්න කැමති කෑම ජාතිම හදන්න ඕනැ කිය කියා හැදුව......නංගි කිව්වම ...එයා ඉතින් මම ගැන දන්නව.....සිනාසෙමින් කිව්ව වික්‍රම පිඟානට බත් බෙදාගත්ත.....ඔයත් වික්‍රමට මොනවහරි බෙදන්න දුවේ....අම්ම මගෙ කනට කරල කිව්ව.....ඇයි ඔයාල කන්නෙ නැද්ද....වික්‍රම අපි දිහා බලල ඇහුව.....ඔයාල කන්නකො අපිපස්සෙ කන්නම්.... කිව්ව අම්ම....ගිහින් අර ලමයට මොනව හරි බෙදන්න.....අම්ම ආයෙත් කිව්ව....මම වික්‍රමට ලොකු කුකුල් මස් කැබැල්ලක් බෙදුව.....ඔයත් කන්න වසන්ති....වික්‍රම කිව්ව..පස්සෙ කන්නම්....මම කිව්ව.....දැන් මෙයාගෙ නම වසන්තිද...අයිය ඇහුවෙ ඒ නම මීට ඉස්සෙල්ල දන්නෙ නැති හින්ද.....නැතුව බෑනෙ සුරංග ..දැන් මෙයාට ලසන්ත කියල කතාකරන්නත් බෑනෙ..... ඔහු පිලිතුරු දුන්න......ඒකත් ඇත්ත..... අයිය කිව්ව...මම වික්‍රමට වෑංජන් බෙදන ගමන් අයියටත් බෙදුව.
කෑම හදන්න ඇත්තෙ වසන්ති වෙන්න ඇති.....වික්‍රම කනගමන්.....අම්මගෙන් ඇහුව.....ඔව් පුතේ එයාම හදන්න ඕනැ කියල කිව්වනෙ..කිව්ව අම්ම.....කොහොමද පුතා දන්නෙ....ඇහුව....එයා උයන කෑමවල රසමයි එන්නෙ.....ඔහු කිව්ව.....ඇයි අයියෙ....අක්ක උයන කෑම රස නැද්ද.....අපිට පොඩ්ඩක් එහායින් ඉන්න නංගි ඇහුව.....අක්කගෙ කෑම රස හින්දනෙ නංගි මම එහෙම ඇහුවෙ.....වික්‍රම සිනාසෙමින් කිව්ව.
එයාල කෑම කෑවට පස්සෙ අපි තුන්දෙනා කැමගත්ත.....වික්‍රම අයියට අක්කගෙ කෑම රහවැටිල වගේ.....කිව්ව නංගි කොච්චර රහ වැටුනත් වැඩක් නෑනෙ අපේ අක්ක වික්‍රම අයියට කැමති නෑ කියනවනෙ....නංගි සෙමින් කියන්න ගත්ත..... අක්ක කැමති නැත්නම් මොනව කරන්නද දුවේ....අම්ම කිව්ව.අපි කෑම කාල කුස්සිය අස්කරල යනකොට වික්‍රම. අයියත් එක්ක කාමරේ ඇතුලෙ කතාව....ඒසැරෙ මම මගෙ කාමරේට ගියා.....ඒ වෙනකොටත් නංගි ඇද උඩ ඇලවෙල හිටිය....මම හිතුව අක්කත් අයියල එක්ක කතාවට යයි කියල....මාව දැක්ක නංගි කිව්ව.....එහෙම බෑනෙ නංගි පිරිමි ඉන්න තැනට අපි යන එක හරි නෑනෙ.....මම කිව්ව.....මා දිහා බලල හිනාවුන නංගි...... ඔයත් ඉතින් හිටපු පිරිමියෙක්නෙ......කිව්ව...
ටික වෙලාවකින්....දුවේ අන්න වික්‍රම පුතා කතා කරනව.....අම්ම කාමරේට ඇවිත් කිව්ව....මම ඔහු ගාවට ගියා.....හෙට උදේ හත අට වෙනකොට යමු නේද.....ඔයාගෙ ඇදුම් එහෙම ලෑස්ති කරගන්න.....ඔහු කිව්ව....හරි වික්‍රම උදෙන් කෑම ටිකක් කාලම යමු කිව්ව මම......වික්‍රමගෙ නිදාගන්න තැන අඩුපාඩු එහෙම තියෙනවද ඇහුව.....නෑ වසන්ති ඔක්කොම හරි...කියල එයාගෙ කාමරේ ඇතුලට ගියා.....මම ආයෙත් කාමරෙට යනකොට නංගි මුනින් තලාවෙලා කොට්ටෙන් මුහුන වහගෙන හිටිය....නංගී පොඩ්ඩක් මෙහාට එන්නකෝ....කිව්ව මම.....මට හෙට ඇදගෙන යන්න විතරක් එකක් තියල මේ ඇදුම් ටික ඔයා ගන්න....කිව්ව....නංගි නැගිටල ඇවිත් ඇදුම් තෝරන්න ගත්ත......මට ඇදුම් නෙවෙයි අක්කෙ ඕනැ......නංගී ඒව බලන ගමන් කිව්ව.....එහෙනම්....මම ඇහුව.
No comments:
Post a Comment