(සිහිනය 17)..අවසාන කොටස...................... ....තාරුකගේ යෝජනාව මම අම්මට කීවෙමි. තාරුකනම් හොද ලමය දුවගෙ කැමැත්තක්...අම්මා අවසර තරුක දුන්නේය. එදින සිට මා තාරුක සමග කොලඹ යෑමට පුරුදු වුනෙමි. තාරුක පිටරට තරග වලට සහභාගීවීමට ගිය නිසා මසක් පමන මට ඔහුසමග යෑමට නොහැකිවිය......ඔහු නැවත පැමිනි පසු මම වාහනයට ගොඩවූ විට කුඩා පාර්සලයක් දුන්නේ ය...මොකක්ද..මම ඇසුවෙමි....දිග ඇරල බලන්නකො. ඔහු කීවේය....එහි නවීන පන්නයේ දුරකතනයක් බව දුටුමම....අලුත්ම පෝන් එකක් සතුටින් කීවෙමි. දැ ඔය කබල් පෝන් එක විසිකරන්න...ඔහු කීවිට...අපිට ඉතින් මේවගෙ ඒව ගන්න සල්ලි නෑනෙ ඒකනෙ බාල කබලක් පාවිචි කලේ...ඉතින් දැන් හම්බවුනානෙ...ඔහු කීවේය....දිනෙන් දින ඔහුත් මාත් අතර මිත්‍රත්වය වැඩිවිය.....දිනක් අම්මා......දුවේ තාරුක ගැන මොකක්ද හිතෙන්නෙ....ඇසුවාය...එයා හොද කෙනෙක්නෙ අම්මෙ.... මම කීවෙමි....මම මෙහෙම ඇහුවෙ තාරුකගෙ තාත්ත ඔයාගෙ තාත්තට යෝජනාවක් ගෙනැල්ල....ඒ මොකක් ද මම ඇසුවෙමි....ඔයා ගැන.....ඇය කීවාය.....තාත්ත කියෙල තියනව ඔයාගෙන් අහල කියන්නම් කියල....දුව මොක්ද කියන්නෙ....ඇසුවාය...අම්මලග ෙ කැමැත්තක් ...මගේ හිතේ ඇතිවූ සතුට සගවාගෙන පැවසුවෙමි. අපේ ගෙදරත් තාරුකගේ ගෙදරත් කැමැත්ත පරිදි අපේ විවාහය තීන්දුවිය ..අපේ සිරුරු අපිටම අයිතිවෙන්න නේද යන්නෙ ...තාරුක සිනාසෙමින් මට කීවේය....අපේ විවාහය සිදුවූයේ මගේ වෛද්‍ය පත්වීම ලැබී අලුතමය....එම උත්සවයට ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයින් ද මා හිතවත් වෛයිද්‍ය වෛයිද්යවරියන් පිරිසක් සහභාගී වීම විශේසත්වයක් විය. ඉතා උත්කර්සවත් ලෙස පැවැත්වූ එම විවාහ මංගල්‍යයයේ සියලු වියදම් තාරුක දැරුවේය....අපි පලමු දින රාත්‍රිය ගතකලේ මුහුද අයිනේ තිබුනු සුපෝපභෝගී හෝටලයකය..... ඔහු සමග සාර්තක විවහ ජීවිතයක් ගතකල මට විවාහයෙන් අවුරුදු පහකට පසු දරුවන් දෙදෙනෙකුගේ අම්මා කෙනෙක් වීමටද හැකිවිය. පිරිමියෙකු වසයෙන් ඉපදුනු මට ලැබුනු සුන්දර ගැහැනු ජීවිතයටත් ඉන්පසු මට ලැබුනු උතුම් මව් පදවියටත් මා දැඩිසේ අදරය කලෙමි..........අව්සානයි... .............
No comments:
Post a Comment