(ජීවිතය සුන්දරයි 18)....................... ......ආදරනීය අම්මේ තාත්තේ....මම ලිවුම ලියන්න පටන්ගත්තා.....අම්මේ මම මේ තීරනය ගත්තේ වෙන ගන්න තීරනයක් නැති හින්ද....මගේ වැරදි වලට අක්ක පලි නෑ ඒත් අක්ක මම ගැන නොකල වැරැද්දක් කියල තියෙනව. මම ඒ වැරැද්දනම් කලේ නෑ කියල ඔයාලට කියන්න හැදුවත් ඔයාල පිලිගත්තෙ නෑ.ඉස්සර ඉදම්ම අක්කගෙ වචන විතරක් පිලිගන්න ප්රුදුවෙලා හිටිය ඔයාල මම දන්නව මම කියන මේකත් පිලිගන්නෙ නෑ කියල....මම අක්කගෙ ඇදුම් ඇන්ද එක ඇත්ත ඒ මගෙ තියෙන වල් කමටවත් වෙන මොකටවත් නෙවෙයි....මම ගොඩක් ආසයි කෙල්ලෙක් විදියට ජීවත් වෙන්න.මාව කෙල්ලෙක් බවට පත්වේවා කියල නිතරම ප්රාර්තනා කරන්නෙ ඒ ආශාව ඉස්ටකර ගන්න. කෙල්ලෙක් වෙන්නෙ නැති හින්ද මම කලේ කෙල්ලෙක් වගේ ඇදගෙන හැඩබලන එක කෙල්ලෙක් වගේ හැසිරෙන්න පුරුදුවෙන එක. මට ඒ වෙලාවට හිතෙන්නෙ මාවත් වෙන කෙල්ලො වගේ කෙල්ලෙක් කියල ඒ වෙලාවට මට ඔයාල හිතාගෙන ඉන්න විදියට ලිංගික හැගීම් ඇතිවෙන්නෙ නෑ. මට ඕනැ වුනේ කෙල්ලෙක් වෙන්න විතරයි. මගේ වෙලාවට එදා මම අක්කගෙ ඇදුම් ඇදගෙන ඉන්නව අක්කගෙ අතටම අහුවුනා....අක්ක මට ගැහුව බැන්න ඒත් මම අක්කට කිසි දෙයක් කිව්වෙ නෑ අක්කගෙ ඇගට අතවත් තිබ්බෙ නෑ...මම මේ කියන්නෙ සත්තයි. ඔයාල ඔන්නම් පිලිගන්න .නැත්නම් ඒත් කමක් නෑ...පිලිගත්තත් නැතත් මම ආයෙ ඔයාල ගාවට එන්නෙ නෑ.ඔයාලත් හිතාගන්න හසිත කියල ඔයාලට පුතෙක් හිටියෙ නෑ කියල..... ඒත් මම අම්මයි තාත්තයි අමතක කරන්නෙ නෑ.....අව්රුදු ගානක් මාව හැඩුව වැඩුව ඔයාලව මට අමතක කරන්න බෑ...මට පුලුවන් උන දවසක ඔයාලට පුලුවන් උදව්වක් කරනව....
මට ඔයාලගෙන් ලැබෙන්න තියෙන දේපල ඔක්කොම අක්කට දෙන්න. ඔයාලට කවද හරි ඇත්ත තේරුනත් මා වෙනුවෙන් කිසිදෙයක් ඉතුරු කරගන්න එපා මම මීට පස්සෙ කිසි දෙයක් ඔයාලගෙන් බලා පොරොත්තුවෙන්නෙ නෑ.මම අක්ක ගැන කිසි තරහක් නෑ. එයා මා එක්ක තරහ මම එයාගෙ සන්සාරෙ තරහ කාරයෙක් ද දන්නෙ නෑ....මට අක්ක කිසි වැරැද්දක් කරල නෑ.ඒ හින්ද අක්කට කිසි දොසක් කියන්න එපා.අක්කගෙ ඉගෙනීමෙ කටයුතු වලට උදවු කරන්න.... ඔයාලට තෙරුවන් සරනයි...
මීට
හසිත
මම මෙහෙම ලියුම ලියල මගෙ මේසෙ උඩින් ඔක්කොටම පේන්න තිබ්බ....බෑක් එකත් ලෑස්ති කරගත්ත මම අවසන් වතාවට මේ ගෙදර මගෙ ඇදේ ඇලවුනා.....පාන්දර පහ විතර වුනා...මම ඉක්මනට නැගිටල ලෑස්තිවුනා. බෑක් එක කරේ එල්ල ගත්ත. ජනේලෙ ඇරල ජනේ ලෙන් එලියට ගියා. මම දන්නව කවුරුවත් දැක්කෙ නෑ කියල ...මිදුලට ගිහින් ගේ පැත්තට හරිල දනගහල වැන්ද. ඇස්වල කදුලු පිරුනු හින්ද ලේන්සුවෙන් පිහදාගෙන ඉක්මනින් හන්දිය දිහාට ගියා යන්තම් එලිය වැටෙන හින්ද මාව කාටවත් අදුන ගන්න බැරිවුනා. උදෙම්ම ටවුමට යන බසෙක ආව ටවුමෙන් බහිනකොට කොලඹ යන බස් එකක් තිබුන මම ඒකට නැග්ග....කොලඹින් බහින කොට දවල් නවය විතර වුනා.....කඩෙන් මාලු පාන් එකක් අරන් උදේට කාල කොහාටද යන්නෙ කියල කල්පනා කලා....අනුරාදපුරය බස් එකක් තිබුන....එහාට ගියොත් රස්සාවක් නැතත් පන්සලකවත් නවතින්න පුලුවන් කියල මට හිතුනා. ඒ බස් එකට නැග්ග.....අනුරාදපුරෙන් බහින කොට හවස තුන විතර වුනා.ටවුන් එකෙන් බැස්සත් යන්න ඕනැ දිහාවක් දන්නෙ නෑ ටවුන් එකා පහුකරගෙන පාර දිගේ ඇවිදගෙන ගියා. දැන් බඩත් ගිනියි දවල්ට කෑවෙත් නෑ පොඩි කඩයක් තිබුන...ඒකට ගිහින් බනිස් ගෙඩියක් කාල වතුර ටිකක් බිව්ව බඩගින්න යන්තම් නිවුන.....මුදලාලි රස්සාවක් එහෙම හොයාගන්න විදියක් නැද්ද ..මම මුදලාලිගෙන් ඇහුව....ඔය ලමය කොහේද...මගෙන් ඇහුව.....කොලබ ඉදන් කිලෝමීටර් තිහක් විතර යන්න ඕනැ....මම කිව්ව....එහෙනම් කොලඹ කිට්ටුව......කිව්ව ඔහු මගෙන් වැඩි විස්තර ඇහුව...ඔය ලමයට මම දන්න හෝටලයක් කතාකරල දෙන්නම්....මුදලාලි කිව්ව....කමක් නෑ මුදලාලි ...මම කිව්ව... පොඩ්ඩක් ඉන්න කිව්ව මුදලාලි කෝල් එකක් අරගෙන මාගැන විස්තර කියනව ඇහුන.....ඔය ලමය එතැනට යන්න කියල මග විස්තර කියල දුන්න....මම හොයාගෙන ගියා....ඒක ටිකක් ලොකු හෝටලයක් කියල දැක්ක....ඒකෙ මුදලාලි ටිකක් මහත බඩ ලොකුවට තියෙන අවුරුදු පනහක් විතර කෙනෙක්....මගෙන් විස්තර අහල ඔය ලමයට මොනවද කරන්න පුලුවන් කියල ඇහුව....ඕනැ එකක් පුරුදුවෙන්න පුලුවන් මුදලාලි මහත්තය...මම බැගෑපත්ව කිව්ව....එහෙනම් එනව....මාව ඇතුලට එක්ක ගියා......බාස් උන්නැහැ තමුසෙට ගෝලයෙන් නෑ කියල නහයෙන් අඩ අඩා හිටියනෙ මේ කොලුවව හොදද බලනව....මාව පෙන්නල කිව්ව.....

No comments:
Post a Comment