Friday, June 17, 2016

(ජිවිතය සුන්දරයි 10).......................................ඔය කමිසෙ කනපිට නෙද ඇදන් ඉන්නෙ....අම්ම ඇහුව......මම කලබලේට කමිසෙ ඇදල තියෙන්නෙ කනපිට....අම්ම ගියට පස්සෙ ආයෙත් දොර වහගත්ත.ඇදගත්ත කමිසෙයි කලිසමයි ගලවල බිමට දාල කාමරේ මුල්ලකට විසිවෙන්න පයින් ගැහුව.අක්කගෙ ගවුම ඇදගත්ත...මම දන්නව අක්ක මේ ගවුම අදින්නෙ ගෙදරින් පිට ගමනක් යන්න කියල ඒකෙ සාය තට්ටු දෙකකට මහල තිබුන හින්ද අමුතු ලස්සනක් තිබුන.බ්රා එක ඇතුලට ලේන්සු දැම්මම පපුවත් ඉස්සරහට ඇවිත්කියල පෙනුන....දවල් සූදානම් කරගෙන හිටිය රත්තරන් පාට කොලදෙක කන්පෙතිවල අලව ගත්ත....කොන්ඩෙ තමා අවුල.....කොන්දෙ තියෙන කෙස්කොට අටගාමින් කල්පනාකලා....අම්මගෙ හවරියක් වත් තිබුනනම්....විග් එකක් තිබුනනම් ඊට වඩා හොදයි....කොහොමද ඒකක් හොයාගන්නෙ....අයියට කියල බලන්න ඕනැ.....විග් එකකුත් දාල කරාබුත් දැම්මනම් මමත් අක්ක වගේමයි....සමහර විට අපිදෙන්න අදුනගන්නත් බැරිවෙයි.....ඔක්කොමල හිතයි මම අක්ක කියල.....මොකක් හරි කරල විග් එකක් හොයාගන්න ඕනැ. අක්කගෙ කොන්ඩෙ වගේ එකක් හොයාගත්තොත් හරියටම හරි....මම ගවුමෙ හැඩ බලනගමන් කල්පනා කලා.....මේගවුම ඇදගෙන පොටෝඑකක් ගත්තොත්නම් ලස්සනට හිටියි.....හෙට මේක ආපහු දාන්නෙ නැතුව තියාගෙන අයියගෙ ගෙදර අරන් ගියොත් වැඩේ හරි.....මට සිතුනා....ඒත් අක්ක මේ ගවුම හෙව්වොත්.....මට බයක් දැනුන....මේක හොයන්නෙ කොහේහරි යනව නම්නෙ.....හෙට කොහේවත් යන එකක් නෑ.....හෙට උදේට යට ඇදුම් ටික ආපහු දානව ගවුම හන්ගල තියාගන්නව.....අම්මට අහුවෙන්නෙ නැතිවෙන්න තමයි තියාගන්න ඕනැ.....මෙට්ටෙ කවරෙ අස්සෙ දැම්මොත් හොයන්න බැරිවෙයි.....ගවුම ඇදගෙන සෑහෙන වෙලාවක් හිටිය .ලින්ගය ගැට ගැහුව තැන අදත් රිදෙන්න පටන් ගත්ත.....ගැටය බුරුල් කරල වෙන තැනකින් ගැටගැහුවම සහනයක් ආව.....මේක හරිකරදර වැඩක් නෙ...මට මේලින්ගය තිබුනෙ නැත්නම් කිසිකරදරයක් නෑනෙ.....මම දුකෙන් කල්පනා කලා.....ඇදේ වාඩි වුනාම ගවුමෙ සාය කකුල්දෙපැත්තට වැටුන ඒක හරියට පිපුන මලක් වගේ....මම සාය ආශාවෙන් අතගෑව.....මේ ගවුමනම් කොච්චර වෙලාවක් ඇදන් හිටියත් ඇතිවෙන්නෙ නෑ...ඇදගෙන ඉන්න ඉන්න තවතවත් ආශාව වැඩිවෙනව.....දැන්නම් නිදිමත වගේ...මම ඇදේ ඇලවුනා....අදත් ඊයෙවගේ කොට්ටය කකුල් දෙක අතර තද කරන්න හිතුන..... ඊයෙ වගේ අරව පිටවෙයිද දන්නෙනෑ....එහෙම වුනොත් ඔක්කොම එපාවෙනව....කෙල්ලන්ටනම් ඒව පිටවෙන්නෙ නැතිහින්ද එයාලට අවුලක් නෑ....මේකට වැඩිය ඒක  හුගක් කොච්චර හොදද .මගෙ ඇඟ සම්පූරනයෙන්ම වෙනස්වෙලා කෙල්ලෙක්ම වෙනවනම්.....ඇස්දෙක වහගෙන මගේ ඇගේ ගැහැනු හැඩය හිතෙන් මවාගන්න උත්සාහ ගත්ත.කොට්ටෙ කකුල් දෙක අතරෙ තද කර ගත්තත් අරව පිටවෙයි කියල  බයට වැඩිවෙලාවක් එහෙම තියාගත්තෙ නෑ.....සෑහෙන වෙලාවක් ගත වුනා......ආයෙත් ගැට ගහපු තැනින් වේදනාවක් ආව.මේක හරි කරදරයක් නෙ....පුරුශ ලිංගය ගැන තරහෙන් ආයෙත් ගැටය හදා ගත්ත.....ඇදෙක පියාගෙන මගෙ ගැහැනු රූපෙ ගැන හිතෙන් මවා ගත්ත.....මගෙ ඇගට අමුතු සැහැල්ලුවක් දැනෙන්න ගත්ත.මට දැනුන කකුල් අතර තිබුන පුරුෂ ලිංගය කකුල් දෙක අතරට ගිලාබහිනව කියල...මම ආසාවෙන් ඒ දිහා බලා හිටිය ඒක නොපෙනී ගිහින් එතැන කෙල්ලෙගෙ වගේ විවරයක් ඉතුරුවුනා.....පපුව ටිකෙන් ටික ඉස්සෙන්න පටන් ගත්ත......ලස්සන වටකුරු පියයුරු දෙකක් මම පපුවට අත තියාගෙන ආශාවෙන් බලා හිටිය......ඇගේ හැඩය කෙල්ලෙක් වගේ වෙන්න පටන් ගත්ත..කොන්ඩෙත් දික් වෙලා......ඇගට ඇතිවුන සැහැල්ලුව තවතවත් වැඩිවුනා....කෙල්ලෙක් උනාම ඇගට මේතරම්ම සැහැල්ලුද......මට ඇතිවුන සතුට දරාගන්න බැරිවුනා.....එක පරටම මගේ ඇගප්රාම අමුතු හිරියක් පැතිරෙන්න ගත්ත. මොකක්ද මට මේ වෙන්නෙ.........  

No comments: