(ජීවිතය සුන්දරයි 17)....................... ...........මම අද පාසැල් ගියේ අයියව හම්බවෙන්න....මොකද මේදවස්ටිකේ ආවෙ නැත්තෙ කොටහලු වුනාද?..මාව දැකපු යාලුවො ඇනුම් පද කියන්න ගත්ත....මුන්ගෙ අව්ලම් කතා අහන්න අදවිතරයි ඉස්කෝලෙ එන්නෙ ..ඕනැ එකක් කියපුවාවෙ..මම හිත දැඩිකර ගත්ත...හසිත මට ඔයාව පොඩ්ඩක් හම්බවෙන්න ඕනැ...අක්කගෙ පන්තියෙ ඉන්න අක්ක කෙනෙක් මට පැවසුව....ඇයි..මම ඇහුව.මල්ලි ඔයා අක්කගෙ ගවුන් අදිනව කියන්නෙ ඇත්තද?...මම දන්නෙ නෑනේ අක්කගෙන්ම අහගන්න...මම කේන්තියෙන් ඇයට කිව්ව.....කේන්ති ගන්න එපා මල්ලියෙ ඔයාගෙ අක්ක ඒක ඔයාට අපහාස වෙන විදියට අපිට කිව්ව. මට හිතුන එයා ඔයාගෙම අක්ක කෙනෙක් ද නැත්නන් හතුරෙක් ද කියල.ඔයා එහෙම කෙරුවත් මෙහෙ ඇවිල්ල අපිත් එක්ක කියන්න ඕනැ නෑනෙ.ඕනැ කෙනෙකුට ආත්ම ගරුත්වයක් තියෙනවනෙ....කොල්ලෙක් ගවුමක් ඇන්ද කියල මොකුත් වෙනවද නෑනෙ. ඔයා මගෙ මල්ලි උනානම් මම ඔයාට ඒකට තව සපෝට් එකක් දෙනව.අපිට කලිසම් අදින්න පුලුවන්නම් ඔයාල ගවුම් ඇන්දම මොකද?....මල්ලි ඔයා ඕව ගනන් ගන්න එපා....ඇය මගේ සිත සැන සෙන විදියට කතාකලා...අනේ මට ඒවගෙ අක්ක කෙනෙක් හිටියනම්...මට ඇය ගැන ආදරයක් ඇතිවුනා....මේවගෙ හිතන කීප දෙනෙක් හිටියත් වැඩිදෙනෙක් ඉන්නෙ පොඩ්ඩ ඇත්නම් අපහාස කරන්නනෙ....මම කල්පනා කලා....ස්කෝලෙ ඇරුනට පස්සෙ මම අයිය හම්බවෙන්න ගියා....දැන් කොහොමද ගෙදර තත්වෙ....අයිය ඇහුව....කියල වැඩක් නෑ අයියෙ...මට දැන් එපාවෙලා තියෙන්නෙ...මම කිව්ව....අයිය මට උදව්වක් කරනවද?...මම ඇහුව....මොකක්ද....අයිය ඇහුව.....පුලුවන්නම් මට රුපියල් දාහක් විතර දෙන්න.....අයි මල්ලි එච්චර ගානක්..අයිය පුදුමයෙන් ඇහුව.....මම මෙහෙ ඉන්නෙ නෑ අයියෙ....මට බස් එකටයි මග වියදනුයි තිබුනොත් ඒ ඇති..කොහේ හරි ගිහින් මොකක් හරි රස්සාවක් හොයාගන්නව....මම අයියට කිව්ව....පිස්සු නැතුව ගෙදර ඉන්න මල්ලි...ඔයාට හොදට ඉගෙනගන්නත් පුලුවන් නේද ඔයා ගියහම ඔයා අනාත වෙනව නේද....අයිය කිව්ව....මම දැනටම අනාත වෙලා ඉවරයි අයියෙ....මට දැන් ඉස්කෝලෙ යන්නත් බෑ... අක්ක මේ කතාව හැමතැනම කියල.....කෙල්ලො කොල්ලො මට හරියට අපහාස කරනව....මම කිව්ව...ඒකත් එහෙමද...පැවසූ ඔහු....ඔයාගෙ අක්ක පුදුම එකියෙක්නෙ...තමන්ගෙම මල්ලිට නේද මේ අපහාස කරවන්නෙ....අයිය අක්ක ගැන තරහෙන් කිව්ව....තව ටික දවසක් ඉන්න මල්ලියෙ ඕව හරියයි....අයිය කිව්ව...තව හිටියත් ඔච්චරම තමයි....මම අයියගෙන් ඉල්ලුව උදව්ව කරන්න ඒ ඇති...මම කිව්ව....මන් එකතුකරපු සල්ලි වගයක් ඇති කොහොමද දෙන්නෙ....මගෙන් ඇහුව. මට ඔයාලගෙ ගෙදර එන්න බැරි හින්ද හෙට මේවෙලාවට හම්බවෙන්නම්....මම කිව්ව.....
අයිය හම්බවෙන්න ඕනැ හින්ද මම අදත් පාසැල් ගියා.....මට ලැබුන අපහාස නැවතිලා තිබුනෙ නෑ.....හෙට ඉදන් මම නෑනෙ උබල ඕනැ තරම් අපහාස කරපල්ල මට කමක් නෑ....පාසැල් වෙලාවෙන් පස්සෙ අයියව මුන ගැහුන...මෙන්න මල්ලි කියපු සල්ලි ...අයිය මට සල්ලි දුන්න...මට තාත්තගෙ පර්ස් එකෙන් කීයක් හරි හොරකම් කරන්න තිබුන මම එහෙම ජරාවැඩ කරන්නෙ නෑ අයියෙ...ඒක මම දන්නව පැවසූ අයියා....දැන් ඔයා කොහේද යන්න හිතාගෙන ඉන්නෙ...මගෙන් ඇහුව....මමවත් දන්නෙ නෑ අයියෙ....මම උත්තර දුන්න....මල්ලි යනවට මම ගොඩක් විරුද්දයි.....අයිය කිව්ව....මමත් කැමති නෑ අයියෙ මට ඕනැ හොදට ඉගෙනගන්න.....ඒත් අක්ක එයාගෙ ඇදුම් ඇන්ද කියල මට සාප කරනව. අම්මයි තාත්තයි අක්කගෙ වචන අහගෙන මට දොස් කියනව. අයිය විතරයි මම ගැන දන්නෙ අයිය විතරයි මට ආදරේ වෙන කවුරුවත් මට ආදරේ නෑ. ආදරයක් නැති තැනක ඉදල වැඩක් තියෙනවද?....මම ඇහුව....අයිය කනගාතුවෙන් මා දිහා බලා හිටියා.....දැන් කවද්ද යන්නෙ....තාම දවසක් නෑ ඉක්මනට යනව...මම කිව්ව.....කොහේ ගියත් පරිස්සමින් ඉන්න මල්ලි.....අයිය අවසන් වතාවට කිව්ව.....
මම අයියගෙන් සල්ලි ඉල්ලගෙන ගෙදර ගියා. හෙට උදේ පාන්දර කොලඹට යන බසෙක තියෙනව ඒකෙ ගිහින් කොලඹින් බැහැල යන දිහා තීරනය කරනව....මම හිතාගත්ත...මම අවස්ය ඇදුම් ටිකක් බෑක් එකේ අහුර ගත්ත. අද්යාපන සහතික උපෑන්න තිබුන පයිල් එකත් බෑක් එකට දාගත්ත. දැන් ඔක්කොම ලෑස්තියි. හෙට උදේ යන්න විතරයි තියෙන්නෙ....රෑ කුස්සියට ගියේ මේ ගෙදරින් කන අවසාන කෑම වේල අරගන්න....මාව එනව දැක්ක අක්ක ගස්සගෙන කුස්සියෙන් එලියට ගියා....ආයෙත් ඔයාට ගස්සන්න ඕනැ නෑ අක්කෙ..මේ අන්තිම දවස....මම සිතින් හිතුව.....කෑම කාල කාමරේට ගියා.....අම්මටයි තාත්තටයි ලිවුමක් ලියන්න ඕනැ....මම පොතේ කොලයක් පෙරලගෙන ලිවුම ලියන්න පටන්ගත්ත......ලියුම ලියන්න පටන්ගත්තත් ඇසේ කදුලු බොදවුන හින්ද ලියන අකුරු පෙනෙන්නෙ නැතුව ගියා. මම ලියන එක නවත්තලා ඇදේ දිගාවෙලා දුක තුනීවෙනකම්ම ඇඩුව....සෑහෙන වෙලාවක් අඩල ආයෙත් ලිවුම ලියන්න වාඩිවුනා......

No comments:
Post a Comment